ar
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

الذهاب إلى القناة على Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

إظهار المزيد
Buy Ad
لا توجد بيانات
المشتركون
+324 ساعات
+437 أيام
+22230 أيام
أرشيف المشاركات
How To Run PC Apps On Android Tutorial 2024 😉✅ About Info :- ● Run PC Apps ● Full Tutorial 2024 Here's The File Link File Link :- Click Here @HackingOnTelegram 🎭Share with your Mate

Coders ⚰ | Wakeup with a meme #dailymeme
Coders ⚰ | Wakeup with a meme #dailymeme

Kimsuky Hackers දකුණු කොරියාවට ප්‍රහාර යෙදීම සදහා new Linux backdoor එකක් උපයෝගී කරගන්නවා. උතුරු කොරියානු Hacking Group එකක්
Kimsuky Hackers දකුණු කොරියාවට ප්‍රහාර යෙදීම සදහා new Linux backdoor එකක් උපයෝගී කරගන්නවා. උතුරු කොරියානු Hacking Group එකක් වන Kimsuky Group එක ප්‍රහාර එල්ල කිරීම සදහා Linux පාදක malware එකක් use කරනවා එය නමින් Gomir වන අතර GoBear backdoor එකෙහි Version එකක්ද වනවා.Torjanized software installers හරහා මෙය යැවීම සිදු කරනවා. https://www.bleepingcomputer.com/news/security/kimsuky-hackers-deploy-new-linux-backdoor-in-attacks-on-south-korea #Gomir #hacking #hackinggroup

AnimatedSticker.tgs0.06 KB

Thief World [illegal Marketplace]👾 Thief World is illegal marketplace with anonymous payment and the ability to create your
Thief World [illegal Marketplace]👾 Thief World is illegal marketplace with anonymous payment and the ability to create your own store for free, where you can buy Guns, Drugs, fake money, Credit cards, fake documents and more, you can also hire hitman from there ⚠️Warning: This is totally illegal & unethical to buy any of this service, this is only for knowledge purpose, please don’t buy guns, drugs, or any other service which will cost someone’s life 😢 ❗️Site: http://qsw7iurcrdwyml5kg4oxbmtqrcnpxiag3iumdarefzeunnyc2dnyljad.onion

Violent_Python_A_Cookbook_for_Hackers,_Forensic_Analysts,_Penetration.pdf7.83 MB

Real huh 😐 | Wakeup with a meme #dailymeme
Real huh 😐 | Wakeup with a meme #dailymeme

https://t.me/blogsbykenya Join and share with ur tech lovers ❤️

ෆ්ලෝරො ඇන්ටිමොනික් අම්ලය (HSbF6) 😱දැනට ලෝකෙ තියෙන සුපිරිම සහ ප්‍රභලම අම්ලයක්. මේ අම්ලය හදන්නෙ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් (HF) සහ ඇ
ෆ්ලෝරො ඇන්ටිමොනික් අම්ලය (HSbF6) 😱දැනට ලෝකෙ තියෙන සුපිරිම සහ ප්‍රභලම අම්ලයක්. මේ අම්ලය හදන්නෙ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් (HF) සහ ඇන්ටිමනි පෙන්ටෆ්ලෝරයිඩ් (SbF5) මිශ්‍ර කරලයි. උඩ රූපයෙන් පේනව ඇති ලෝහ හැන්දක් උනත් මේ අම්ලය නිසා දියවෙලා ගිහින් තියෙනවා. 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬

Year : 2024 Pages : 1233 Edition : 3th

🛑 Attention VMware users. Multiple security flaws discovered in Workstation (17.x) and Fusion (13.x). Don't wait, update now
🛑 Attention VMware users. Multiple security flaws discovered in Workstation (17.x) and Fusion (13.x). Don't wait, update now to stay protected. Read details: https://thehackernews.com/2024/05/vmware-patches-severe-security-flaws-in.html

ඔයා Windows 10 ද Windows 11 ද?
ඔයා Windows 10 ද Windows 11 ද?

දැනට දවස් දෙකකට කලින් Linux Kernel 6.9 out වුනා.👾 Mainly arm64 architecture එකට ආදාළ improvements කිහිපයක් විතරයි දකින්න පුළුවන් ඒ වගේම Rust version එක update කරලා. >https://lkml.org/lkml/2024/5/12/224 > https://kernel.org

Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. ✍ අවවාදයයි :
Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. අවවාදයයි : ඔයාලාට කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ඕනිනම්; අදාළ උනා හෝ නැතා හෝ මේ ලිපිය කියවහන්, නැත්නම් මැරියන්..! 🖕🏽 අවංකවම, Boy කෙනෙක්ගෙ perspective එකෙන් කිව්වොත් Pornographic contents වෙනුවට මේ වගේ "ලංකාවේ Telegram Leaks" බලන එකේ අමුතු "ආතල් එකක්" තිබුණත්; ඒ "ආතල් එකේ" බරපතලකම තේරුම් යන්නේ තමන්ගෙම කෙනෙක්ගේ, තමන්ගෙම හොඳම යාළුවෙක්ගේ දේවල් ඒ වගේ Telegram channel එකක දාලා තියෙනවා දකිද්දි කිව්වොත් නිවැරදියි. ඇත්තටම මම මේ Article එක ලියන්නෙත්, මගෙම හොඳම යෙහෙළියකට මීට මාස ගානකට කලින් සිදුවුණු සිදුවීමක් පදනම් කර ගෙන සහ එයාගේ අවසරය ඇතුව. මට ඕනි වුනේ එයාට help කරන්න. අන්තිමේදි මට පුළුවන් උපරිමයෙන් help කරලා එයාව බේරගන්න පුළුවන් උනා..❤️ මේ ලිපියේ අන්තර්ගතය : 1). Telegram channel එකක අනවසරයෙන් ඔයාගේ Nudes දාලා තියෙනවානම්, ඒවා සාර්ථක විදියට අයින් කරගන්නේ (Takedown) කොහොම ද..? ⛔️ 2). අනාගතයේදි මේ වගේ සිද්ධි වෙන එකෙන් වැළකෙන්නේ කොහොම ද..? 🛡 3). (ඔයාට ඕනිමනම්) සුරක්ෂිත විදියට ඒ වගේ Content එකක් ඔයාගේ Partner ට යවන්නේ කොහොම ද..? ✉️ 👀 මේ ලිපියෙන් මම ප්‍රධානවතවම Target කරන්නේ :නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අකැමති, තවත් අතකින් කිව්වොත් තමන්ගේ ගෙදරට මේක ගැන කියන්න කැමති නැති, අවුරුදු 18 ට අඩු හෝ වැඩි ඕනිම Teenager කෙනෙක්ව. Specially for Girls 💬 🔗 සම්පූර්ණ ලිපිය කියවන්න මෙතනින් 🔗 *මේ Article එක පුළුවන් තරම් public channels වල share කරලා අනිත් අයවත් දැනුවත් කරන එක appreciated. #telegram #leak #privacy #hacks #tips