ar
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

الذهاب إلى القناة على Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

إظهار المزيد
Buy Ad
لا توجد بيانات
المشتركون
+324 ساعات
+437 أيام
+22230 أيام
أرشيف المشاركات
+9
Penetration Testing A Hands-On Introduction to Hacking.pdf12.20 MB

ඕන මගුලකට macos ගහන හැටි දාන්නද? (requirements ටිකක් නම් තියෙනවා)
Anonymous voting

Free Resources to learn Ethical Hacking and Cyber Security 👇👇 Free Cyber Security course from Udacity http://imp.i115008.net/7mJmZ3 Fundamentals of Computer Hacking https://bit.ly/3BfUukD Ethical Hacking - SQL Injection Attack https://www.udemy.com/course/sql-injection-ethical-hacking/ Cyber Security for Beginners Free Book https://heimdalsecurity.com/pdf/cyber_security_for_beginners_ebook.pdf Information Security Free Certified Course https://www.freecodecamp.org/learn/information-security/

( කොහොමහරි log වෙලා කරපු දේවල් නම් මම දෙපාරක් දැක්ක එකපාරක් ඉන්දියාවෙ numbers වලින් තියෙන account වගේකට මොනහරි, හිතෙන්නෙ දේශපාලන මොකක් හරි promote කරල තිබ්බ අනිත් පාර american හරි ඒ පැත්තෙ numbers වලින් තියෙන account වගේකට ඒත් දේශපාලන මොකක් හරි promote කරල තිබ්බ ) කොහොමහරි මේකනම් ලොකු අවුලක් account එකෙන් log වෙනව ඉවරකුත් නෑ limit වෙනව ඉඅවරකුත් නෑ . මම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරපු මේ platform එකටත් දැන් කෙලවේගෙන එන්නෙ. දුකයි හරිම හැමදේම අතාරින්න කාලෙ ඇවිල්ලද ?? 😕

සිරාම කතාව මගෙ මේ account එකටත් කෙලෙවෙලා තියෙන්නෙ. මොකෙක් හරි එකෙක් රිංගල මගෙ account එක 🥔 අල කරල දාල වැරදි විදිහට use කරනව.
+2
සිරාම කතාව මගෙ මේ account එකටත් කෙලෙවෙලා තියෙන්නෙ. මොකෙක් හරි එකෙක් රිංගල මගෙ account එක 🥔 අල කරල දාල වැරදි විදිහට use කරනව.මේ එකක්වත් මගෙ devices නෙවේනෙ අනික මේ account එක පාවිච්චි කරන්නෙ නැතුව සති දෙකක් විතර හිටපු කාලෙ තමයි මේක පටන් ගත්තෙ. කොහොමහරි ඩයල් එක two step verification එකත් වෙනස් කරල තිබ්බ. කොහොමහරි මන් ආපහු වෙනස් කරල සේරම sessions terminate කරල ආපහු දවසක් දෙකක් යදිදි ආයෙ device එකකින් log වුනා කියල එනවා. ඒ මදිවට account එක limit වෙනව එකපාරක් දෙපාරක් නෙවේනෙ වුනේ. කොහොමහරි මම telegram එකට report එකක් දැම්ම මේ ගැන.මොකද මම මේ account එක වැරදි විදිහට පාවිච්චි කරලත් නෑ අනෙක් නම් ගම් වෙනස් කරල වෙන එවුන්ට massage දානකොට මගේ personal account එකෙන් හරි අමාරුයිනෙ 😐. මම හිතන විදිහටනම් මේක පට්ට ලොකුවට ගන්නෝන සිරා සිද්දියක් මේක දැන් මට විතරක් නෙවේනෙ වෙන්නෙ.

සිරා කතාවක් ආ

My Telegram account got hacked..?

https://t.me/sigmatonbot/app?startapp=ref_ossape Join me in the @sigmatonbot game and check your TON wallet turnover! With just a few clicks, you'll receive future tokens.

Ethical Hacker Roadmap 🗿 Ok එහෙනම් පොරොන්දු වූ විදියටම මෙන්න ඔයාලට Ethical Hacker Roadmap එක ගෙනාවා. හැබැයි ඔයාලා මේක හොදට මතක තියාගන්න ඔයාලා hackersලා දහදෙනක්ගෙන් එයාලගේ roadmap ඇහුවොත් එයාලා කියන්නේ දහවිධියක් වෙන්න පුළුවන් මොකද මේක එහෙම හරිම ක්‍රමවේදයක් කියා දෙයක් නෑ ඒත්, ඔයාලට ඒ ඒ දැනුමට අදාළ phases/ stages තියෙනවා. මේකේ දී මම ඔයාලට cover වෙන්න ඕනේ දේවල් උපරිම සරලව roadmap එක දෙන්නම්, ඒ වගේම මේ part 1 විතරයි. මෙතනදී cover වෙන්න ඕනේ දේවල්, ප්‍රගුණ කළ හැක දේවල් ගැන මම දානවා වගේම ඊළග part 2 එකේදී ඒවාට අදාළ certificates කියන්නම්. එහෙනම් මෙන්න Ethical Hacker Roadmap part 1 👇 🔶Phase 1 : IT fundamentals මෙතනදී අපි අපේ journey එක ethical Hacker විධියට start කරන්න යද්දී අපිට ඒකට IT වල තියෙන මූලධර්ම (fundamentals) හදා ගත යුතුයි. 👉 Understanding of computer hardware, software, networking, and operating systems පරිගණකයක ක්‍රියාකාරීත්වය, හාඩ්වෙයා වගේම මෘදුකාංග පත්තෙනුත් ඉගෙන ගන්නට ඕනේ වගේම සරලව PC එකක් සම්පූර්ණව මස් කරලා දුන්නත් හදන්න වගේම ඒක trouble shooting කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම windows, Linux , Mac, IOS, android වගේ OS ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා Linux ගැන නම් දැනගෙන ඉන්න ඕනේ මොකද Kali Linux, parrot os වගේ ඒවත් Linux kernel based os නිසා. Windows user කෙනෙක් නම් CMD, powershell, වගේම windows settings, troubleshooting දැනගන්න ඕන වගේම , Mac usersලටත් ඔයා සීන් එකම තමා. ඒ වගේම තමන් ISO or Android os එක්කත් හොඳට settings & troubleshooting ඉගෙන ගන්න ඕනේ. ලිනක්ස් වල නම් commands, kernel structure, bash scripting වාගේත් ඕනේ. 🔶 phase 2: Networking Networking Concepts: Knowledge of network protocols, topologies, and security. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ hackers hack කරන්නේ කොහොමත් computers තියෙන, දත්ත තියෙන networks තමා ඉතින් සරලවම Networking concept නැතිව බෑ. 🔶 Phase 3: Programming Proficiency in at least one programming language (e.g., Python, C++, JavaScript) Software නිර්මාණයට වගේම, ඒවා hack කරන්නත් ඔයා ප්‍රෝග්‍රෑමින් දැනන් ඉන්න ඕනි. 🔶 Phase 4 : Security & Ethical Hacking with practical දැන් ඉතින් hacking & security පටන් ගන්න තමා තියෙන්නෙ මේ තියෙන දේවල් එකට ප්‍රගුණ කරමින් තමා හැබැයි 👇 * Security Principles: Understanding of security concepts like confidentiality, integrity, and availability. * Vulnerability Assessment: Ability to identify and analyze security weaknesses in systems and applications. * Penetration Testing: Skills in simulating real-world attacks to test security defenses. * Incident Response: Knowledge of how to handle security breaches and incidents. Tools and Technologies: * Operating Systems: Familiarity with Windows, Linux, and other operating systems. * Security Tools: Proficiency in using tools like Nmap, Metasploit, Wireshark, etc. * Cloud Security: Understanding of cloud security concepts and tools. * Problem-solving: Ability to analyze complex situations and find solutions. * Communication: Effective communication skills to report findings and recommendations. * Ethical Conduct: Strong ethical principles and adherence to professional standards. Continuous Learning: * Stay Updated: Keeping up with the latest security trends, vulnerabilities, and technologies. * Community Engagement: Participating in cybersecurity communities and conferences. * Hands-on Experience: Gaining practical experience through labs, projects, and internships. මේ ටික සිංහලෙන් type කරන්න කියලා තරම් අකාරුණික වෙන්න එපා. මේ තමා හරිම roadmap එක දැන් ඔයාට ප්‍රශ්න ඇති certificates හා අනිත් වෙනත් ප්‍රශ්න ඉතිං ඒකට part 2 එකේදී මම certificate & resources (free & paid) roadmap එක ගේන්නම්. එතකොට මේ roadmap එක ඔයාලට තවත් හොදට clear වෙයි. දැනට ඔය දැනුම ඕන කියලා ඔලුවේ තියාගන්නකෝ. Part 3 එකේදී මම දෙන shortcuts එක්ක තව වැඩි දියුණු කරලා ඔයාලට ඕනේ විදිහට මේ roadmap එක customize කරගන්න පුළුවන්.

Dark Horse Trojan Maker v1.2 ▫️ඔයාගෙම කියල trojan virus එකක් හදා ගම්න.🔥 #tojan #virus

"Dialog Company වැඩ වලට අපේ ID එකෙන් සිම් Activate කරගන්න පුලුවන්ද ?" මගේ Dialog සිම් එකට දැන් සතියකට විතර කලින් මැසේජ් එකක් අවා, මගේ ID එකට Dialog සිම් එකක් Activate වෙලා තියනවා කියල. මන් ඒ වෙලාවේම Dialog එකට කතා කරලා කිව්වම එයාල කිව්වා ID එකත් එක්ක ලියුමක් අරන් ළගම තියන Arcade එකට යන්න කියල... ඊට පස්සේ දවස් දෙකකින් විතර ආයෙම මැසේජ් එකක් අවා, තව සිම් එකක් Activate වෙලා තියනවා කියල. Dialog එකට කිව්වා-->ID එකයි, ලියුමයි අරන් ළගම තියන Arcade එකට යන්න කිව්වා. මන් ඇහුව ඉතින් මගේ ලග තියන ID එකට වෙන කෙනෙක් සිම් එකක් ගන්නේ කොහොමද කියල. එතකොට සද්ද නැතුව ඉදල ආයෙමත් අරකම කියනවා. වැඩත් එක්ක කොහොමහරි මට යන්න බැරි වුණා. ඒ සිම් එකක්වත් කෝල් ගත්තට වැඩ කරේ නැහැ. මන් නිකමට සේව් කරලා බැලුවම Whatsapp ඉන්නවා. මන් දැන් කෝල් එකක් ගත්තම කිව්වා, "Airtel එකෙන් කතා කරන්නේ, ඔව් අපි කම්පැනි වැඩකට Active කරගත්තේ. දැන් Airtel & Dialog කියන්නේ එකම තමයි . අද දවස ඇතුලත Deactivate කරන්නම් කියල." දැන් මෙහෙම අපේ ID එයාලට Misuse කරන්න පුලුවන්ද ? අපේ ID එක අපි ළග තියෙද්දී සිම් Activate කරන්න පුළුවන්, එත් Deactivate කරන්න ලියුමක් අරන් Arcade එකට යන්න ඕන. අදත් Dialog එකට කිව්වම ඒකම තමා කියන්නේ....😺 #copied

🧑‍💻 RansomWare Tool Pack 🧑‍💻 ┏◈ Binder Tools RansomWare ┣◈ Data Decrypter And Recovery Tools ┣◈ RansomWare Virus ┗◈ RansomWare Virus Building Tools 🧑‍💻Credits : @Mr_Sirimath ඔන්න උබලට කිවුව විදියටම බඩු ගෙනාවා 🙃 උබලා මේවා Credits තියන්නෙ නැතුව හැම තැනම Shear කරලා ලෙඩ දාගෙන 🤕 අපිටනම් කියන් එන්න එපා👻☠️ Copyright ©️ 2022 卩ɪxsᴏᴍє

ඊළග post එකට ගෙන්නම් roadmap එකක් IT industry එකේ , vote කරමුද ඔයාලට ඕනේ මොකක්ද කියලා.
Anonymous voting

🔶මොකක්ද මේ Coursera කියන්නේ 🤔 ඉතින් මේක ගැන මේ වෙද්දී සැලකිය යුතු පිරිසක් දන්නවා වුණත් මේක ගැන දන්න, නොදන්න හැමෝටම තේරෙන විදිහට කීවොත් මේක තවත් එක්තරා විදිහක IT, Business, Science වගේ තවත් ගොඩක් catogery වගේ course, තියෙන තැනක් හරියට udemy වගේ. හැබැයි udemy එකට වඩා මේකේ තියෙන සුවිශේෂත්වය තමා මේකේ එහෙම ආවාට ගියාට කාටවත් කෝස් කරන්න බෑ. මේකේ කෝස් කරන්නේ, මේ ලෝකේ තියෙන top universities වලින් හා Top IT company වලින් විතරයි. හැබැයි ඒ නිසාම Coursera එකින් හම්බෙන ඒ recognised certificate එක මුළු ලෝකෙම පිළිගන්නවා. ඒ වගේම මේ සයිට් එක අයිති වෙන්නේ organization කියන category එකට, domain name එකට පවා තියෙන්නෙ coursera.org කියලානේ ඒ නිසා මුළු ලෝකෙම මේක පිළිගන්නවා වගේම, ඔයාලා deepseek, Gemini or chatgpt වගේ gpt වලින් course ඇහුවොත් එයාලා coursera course එකක් තියෙනවා නම් ඔයා ඒ ඉල්ලන course catogery එකට ඒක තමා මුලින්ම results වලට පවා ඇඩ් කරන්නේ වගේම මේ coursera එකේ course නිතර නිතර update වෙනවා මොකද මේවා කරන්නේ University & Company නිසා. 🔶Udemy vs Coursera 1. Udemy හි කෝස් update වන්නේ කලාතුරකින් වුණත් coursera හි මේ course සිදුකරන university හා tech company නිතර නිතර ඒ කෝස් update කෙරේ. 2. Udemy free course වල ඒ තරම් ලොකුවට යමක් නෑ බොහෝ වෙලාවට, හැබැයි coursera එකේ ඕනේ course එකක් ඔයාට මුදල් නැත්නම් 'Enroll for free' option ඔස්සේ කරන්න පුළුවන් මුළු කෝස් එකම උනත්. 3.Udemy වගේ නෙවේ coursera certificate ලෝකෙම පිළිගන්නවා. 4.couresra එකේදී ඒ modules අතරින් ඒ කෝස් එකේ ඔයාට අදාළ part එක ඕනේ නම් විතරක් කරන්න පුළුවන්, හැබැයි udemy එකේදි එහෙම බැහැ. 5. ඔයාට ඔයාගේ goals වලට අදාළ කෝස් එක හොයාගන්න බැරි නම්, coursera එකේ තියෙන AI bot ඔයාට recommend course පෙන්වයි; undemy එකට කෝස් ගොඩක් තියෙන නිසා ඔයාලට ඇත්තටම තෝරගන්න අමාරුයි. 6. Coursera course certificates linkedin එකට udemy වලට වඩා easy share කර හැක. 🔶 Coursera එකේ තියෙන්නේ course විතරද ? නැහැ, ඔයාට course විතරක් නෙවේ degrees පවා තියෙනවා. ඒවා 100% online world recognized ඒවා වගේම සමහර විට ඔයාට scholarship වුණත් ගත හැකියි. 🔶 Coursera ඇත්තටම free ද? ඔව්, ඒත් ඔයාට free කළොත් course එකෙක් access දෙන්නෙ course content එකට විතරයි එකේ assignment, quizzes, certificate දෙන්නෙ නෑ. ඒත් දැනුමට, 100% access ලැබේ. අනික මේකේ හොදම දේ ඔයාට financial aid හරහා කෝස් එකට යන ගාන අඩු කරගන්න පුළුවන්. එතකොට ඔයාට certificate, assignment, quizzes ලැබුණත් යන ගාන අඩුයි. මට එහෙම fully course එකක් 100% scholarship එකක් විධියට Google සමාගමෙන් ලැබුණා coursera financial aid වලින්. ඒ වගේම තවත් 44$ course module එක මට 4$ ට financial aid apply කිරීමෙන් ලැබුණා. coursera.org 👈 site ගිහින් අදම ඔයාගේ skils journey එක start කරන්න.

උබලට valentine day අපිට yt founded day...

VideoHunter youtube downloder කියන software එකෙන් ඔයාට permission තියෙන yt video download කරගන්න පුළුවන්. ඒ කියන්නෙ ඒ private video එක share කරල තියෙන්න ඕන ඔයාට. හැබැයි දවසට 3යි පුළුවන්.