ar
Feedback
Baiscope Gaming

Baiscope Gaming

الذهاب إلى القناة على Telegram
Buy Ad
4 571
المشتركون
لا توجد بيانات24 ساعات
-157 أيام
-5730 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يوليو '26
يوليو '26
+9
في 0 قنوات
يونيو '26
+20
في 0 قنوات
Get PRO
مايو '26
+26
في 0 قنوات
Get PRO
أبريل '26
+36
في 0 قنوات
Get PRO
مارس '26
+21
في 0 قنوات
Get PRO
فبراير '26
+24
في 0 قنوات
Get PRO
يناير '26
+27
في 0 قنوات
Get PRO
ديسمبر '25
+46
في 0 قنوات
Get PRO
نوفمبر '25
+33
في 0 قنوات
Get PRO
أكتوبر '25
+33
في 0 قنوات
Get PRO
سبتمبر '25
+42
في 0 قنوات
Get PRO
أغسطس '25
+22
في 0 قنوات
Get PRO
يوليو '25
+22
في 0 قنوات
Get PRO
يونيو '25
+30
في 0 قنوات
Get PRO
مايو '25
+35
في 0 قنوات
Get PRO
أبريل '25
+68
في 0 قنوات
Get PRO
مارس '25
+74
في 0 قنوات
Get PRO
فبراير '25
+165
في 0 قنوات
Get PRO
يناير '25
+390
في 2 قنوات
Get PRO
ديسمبر '24
+125
في 0 قنوات
Get PRO
نوفمبر '24
+144
في 0 قنوات
Get PRO
أكتوبر '24
+106
في 1 قنوات
Get PRO
سبتمبر '24
+190
في 1 قنوات
Get PRO
أغسطس '24
+178
في 1 قنوات
Get PRO
يوليو '24
+314
في 1 قنوات
Get PRO
يونيو '24
+406
في 1 قنوات
Get PRO
مايو '24
+1 065
في 2 قنوات
Get PRO
أبريل '24
+2 223
في 1 قنوات
Get PRO
مارس '24
+961
في 1 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
16 يوليو0
15 يوليو0
14 يوليو0
13 يوليو+1
12 يوليو+1
11 يوليو0
10 يوليو+1
09 يوليو0
08 يوليو0
07 يوليو0
06 يوليو+1
05 يوليو0
04 يوليو+2
03 يوليو0
02 يوليو+3
01 يوليو0
منشورات القناة
අපට තිබුණු සුපිරිම ගේම් එක මේක | The Nostalgia of Mario ❤️ https://youtu.be/YNCWcq-ayY8 මාරියෝ කියන්නේ නිකම්ම ගේම් එකක් නෙමෙය
අපට තිබුණු සුපිරිම ගේම් එක මේක | The Nostalgia of Mario ❤️ https://youtu.be/YNCWcq-ayY8 මාරියෝ කියන්නේ නිකම්ම ගේම් එකක් නෙමෙයි, ඒක අපේ ජීවිතවල අමතක නොවන මතකයක්. මේ වීඩියෝ එකෙන් අපි Super Mario ලෝකයේ ඔබ මෙතෙක් නොඇසූ රහස්, අලුත්ම Mario films සහ games වල අභ්‍යන්තර තොරතුරු ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ඊට වසර ගනනවකට පසුව මාරියෝ රසිකයින් වෙත තමන්ගේ අතිතකාමි මතක යලි රැගෙන ආව මාරියෝ ෆිල්ම්ස් දෙක. ඒක කොයි තරම් සුපිරියක් වුණාද කියනවා නම් පළමු film එක ඩොලර් බිලියනයේ ක්ලබ් එකෙත්, දෙවැන්න 2026 වසරේ වැඩිම ආදායමක් ලබාගත් සිනමාපට ලැයිස්තුවෙත් පසුවෙනවා. මාරියෝට ආදරය කරන ඕනෑම කෙනෙක් නැරඹිය යුතුම පොඩ්කාස්ට් එකක් තමයි මේක! ඉතිං ඔන්න වෙනද වගේම අපේ සාකච්ඡාව ගැන ඔයාලගෙ අදහස් එකතු කරන්න වගේම   @Baiscopezone  ​ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. 🤗

2
සියල්ලෙහිම මූලාරම්භය | රාමායනය E01 👉 https://youtu.be/KAiIFUrs2Fo වාල්මිකීගේ රාමායනය කියන්නෙ පෙරදිග ලෝකයේ සාහිත්‍යයමය පුරාණෝ
සියල්ලෙහිම මූලාරම්භය | රාමායනය E01 👉 https://youtu.be/KAiIFUrs2Fo වාල්මිකීගේ රාමායනය කියන්නෙ පෙරදිග ලෝකයේ සාහිත්‍යයමය පුරාණෝක්තියේ සංඛේතයක්. එමෙන්ම අතිශය පුළුල් පරාසයක විහිදුනු, අතිශය සංකීර්ණ පුරානෝක්තියක්. මෙතැන් පටන් බයිස්කෝප් සෝන් අප විසින් ඔබට මෙහි විස්තර එකින් එක ගෙනහැර පාන්න සූදානම්. අද විශේෂාංගයෙන් ඔබට පහත කාරණාවක් ගැන දැනගත හැකි වනු ඇත. 🔰 මෙවන් සංකීර්ණ පුරාණෝක්තියක් අපට ගෙන ආ වාල්මිකී යනු කවුරුන්ද? 🔰 රාවණාගේ මූලාරම්භය. 🔰 රාම සහ ලක්ෂ්මන් දෙදෙනාගේ මූලාරම්භය. 🔰 රාම සහ රාවණා අතර ගැටුමක් ඇතිවූ ආකාරය. 🔰 රාමායන සිනමාපටයේ ටීසරයේ තිබූ දේවල් සහ රාමායනයෙහි ඒවා විස්තර කර ඇති ආකාරය අතර සමානකම්. 🟢 ඉතිං ඔන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරල විතරක් නෙමෙයි නොටිෆිකේශන්ස් ඔන් කරලම තියාගන්න. අපි ඉදිරියෙදි ඔබ කැමතිම දේවල් ගොඩක් අරගෙන එනවා... 🤗
1 112
3
හෙන්රි කැවිල්ගේ සුපර්මෑන්ගෙ කාන්තා ස්වරූපයද මේ? | Supergirl 2026 Trailer Secrets Revealed! 😱 අද "Baiscope Zone" වෙතින් අපි ග
හෙන්රි කැවිල්ගේ සුපර්මෑන්ගෙ කාන්තා ස්වරූපයද මේ? | Supergirl 2026 Trailer Secrets Revealed! 😱 අද "Baiscope Zone" වෙතින් අපි ගැඹුරින් විමසා බලන්නේ DC සිනමා විශ්වයේ (DCU) අලුත්ම බලාපොරොත්තුව වන 'Supergirl: Woman of Tomorrow' සිනමාපටය ගැනයි. මෙහි ට්‍රේලරය තුළ සැඟවුණු රහස්වල සිට ජේම්ස් ගන්ගේ අලුත් DC සැලසුම් දක්වා සියල්ල අපි අද සාකච්ඡා කරනවා. https://youtu.be/FWPaHZoTEwQ අද වීඩියෝවෙන් ඔබට: ✅ ට්‍රේලරය තුළ ඔබ නොදුටු සියුම් තොරතුරු සහ ඉඟි. ✅ සිනමාපටයට පාදක වූ 'Woman of Tomorrow' කොමික් කතා මාලාව සහ එහි ඇති සුවිශේෂීත්වය. ✅ ස්නයිඩර්වර්ස් සහ නව DCU එක අතර ඇති සම්බන්ධයක ඉඟි ඔබ දුටුවාද? ✅ ඇක්වාමෑන් චරිතයෙන් පසු ජේසන් මොමෝවා 'Lobo' ලෙස DCU එකට එක්වීම. ✅ සුපර්ගර්ල් සිනමාපටයේ කථා තේමාව සහ එය අනෙකුත් සුපිරි වීර කතාවලින් වෙනස් වන ආකාරය. ✅ ජේම්ස් ගන් යටතේ DC සිනමා විශ්වයේ අනාගතය කෙබඳු වේවිද? ඔබත් DC රසිකයෙක් නම්, මේ අලුත්ම තොරතුරු දැනගන්න වීඩියෝව අවසානය තෙක් නරඹන්න. අපේ අනෙකුත් වීඩියෝ නැරඹීමට Subscribe කර නොටිෆිකේෂන් ඔන් කරගන්නත් අමතක කරන්න එපා.
1 159
4
වෘකයාගේ හෝරාවෙන් පසුව මොකද වුණේ? https://youtu.be/NCWzu8JASmg හවුස් ඔෆ් ඩ්‍රැගන් කතා මාලාව පාදක වන සිවිල් යුද්ධය, ග්‍රීන් සහ
වෘකයාගේ හෝරාවෙන් පසුව මොකද වුණේ? https://youtu.be/NCWzu8JASmg හවුස් ඔෆ් ඩ්‍රැගන් කතා මාලාව පාදක වන සිවිල් යුද්ධය, ග්‍රීන් සහ බ්ලැක් පාර්ශ්වය සමාදාන වීම, නැවතත් බ්ලැක් පාර්ශ්වය වෙත රාජ්‍ය උරුමය මාරු වීම සහ මෑඩ් කිං නොහොත් දෙවැනි ඒරිස් රජුගේ රාජ්‍යත්වයේ ආරම්භය දක්වා අද අපි කතාබහ කරනවා. අද සාකච්ඡාවෙන් ඔබට සවන් දීමට හැකි කරුණු තමයි: ✅ වෘකයාගේ හෝරාවෙන් පසුව සිදුවුණ සිදුවීම් ✅ බ්ලැක් පාර්ශ්වය වෙත රාජ්‍යත්වයේ උරුමය නැවත පැමිණීම ✅ බ්ලැක්ෆයර් කැරැල්ල ඇතිවීමට හේතුව ✅ දෙවැනි ඒරිස් සහ ටයිවින් ලැනින්ස්ටර් විසින් රාජ්‍යය පාලනය ආරම්භ කිරීම
1 153
5
https://youtu.be/ShbBzaL2dpM අපිත් එක්ක වසරක් පුරාවට රැඳී සිටිමින් දිරි දුන්නාට ස්තුතියි! ❤️
https://youtu.be/ShbBzaL2dpM අපිත් එක්ක වසරක් පුරාවට රැඳී සිටිමින් දිරි දුන්නාට ස්තුතියි! ❤️
1 075
6
පප්පා ගමේ ඇත්ත කතාව | The real story behind Soora Pappa AKA Asterix and Obelix https://youtu.be/cjR0Lh7XyIs සූර පප්පා කියන්නේ
පප්පා ගමේ ඇත්ත කතාව | The real story behind Soora Pappa AKA Asterix and Obelix https://youtu.be/cjR0Lh7XyIs සූර පප්පා කියන්නේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය කාටුන් එකක්. ඔන්න අද අපි ඒ කාටුන් එක පදනම් වුණ සත්‍යය ඉතිහාස කතාව ඔයාලට අරගෙන ආවා. මොකද සත්‍යය කතාව කාටුන් එකට වඩා ගොඩක් වෙනස් කතාවක්.
1 008
7
ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාස පාඩමෙන් අද අපි කතා වෙන්නේ මෙන්න මේ දේවල් ගැන. https://youtu.be/5Ft21dlbT9E ✅ වැලේරියන්වරුන්ට මකරු හ
ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාස පාඩමෙන් අද අපි කතා වෙන්නේ මෙන්න මේ දේවල් ගැන. https://youtu.be/5Ft21dlbT9E ✅ වැලේරියන්වරුන්ට මකරු හමුවීම. ✅ තමන්ගේම ඥාතීන් අතර විවාහ සිදුකරගැනීමට හේතු. ✅ ඩ්‍රැගන් ඩ්‍රීමර්ස්ල කියන්නෙ කවුද? ✅ ටාගේරියන් කියන්නෙ බලවත් වංශයක්ද? ✅ මකරු වෙස්ටෙරොස් වෙත ආව හේතු මොනවද? #baiscopezone #got #gameofthrones
977
8
අපේ සිනමාවේ දේව රහස්.. | With Director Kasun Pathirana https://youtu.be/2DMopJnDcHU කසුන් චන්ද්‍රනාත් පතිරණ යනු ලාංකේය සිනමා
අපේ සිනමාවේ දේව රහස්.. | With Director Kasun Pathirana https://youtu.be/2DMopJnDcHU කසුන් චන්ද්‍රනාත් පතිරණ යනු ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ විවිධ ස්ථානයන්හි කරක් ගසමින් විවිධාකාරයේ දෑ කරමින් ඒවායේ අත්දැකීම් උකහාගත් අයෙක්.. අපේ සිනමාවේ ඇතැම් තැන්හි පවතින ගුප්ත ස්භාවය පිළිබඳවත්, සිනමා කර්මාන්තය ඉදිරියට යාමට එවැනි දෑ බාධාවක් වූ අයුරුත් ඔහු අපි සමග විශේෂයෙන්ම සාකච්ජා කලා. එමෙන්ම අප වෙත ලැබී පවතින උරුමයක් වී තිබෙන ජනකතා සාහිත්‍යය සිනමාව වෙත රැගෙන විත් ඉන් වැඩ ගන්නා ආකාරය පිළිබඳවත් ඔහුගේ අවධානය යොමු වී ඇති බවත්, ඒ වෙනුවෙන් ඔහු නතාරි වැනි සිනමාපටයක් නිර්මාණය කරන බවත් පවසා සිටියා. ඔහු කරක් ගැසූ සිනමාවේ විවිධ වූ තැන්ගෙන් උකහාගත් දැනුම අප සහ ඔබ සමග බෙදා හදාගන්නා ආකාරයට සවන් දී බලන්න... #baiscopezone #Nathari #DharmaYuddhaya2
919
9
https://youtu.be/DMA1TLpLTzU?si=VA98LGyaBg8Po1uy ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාස පාඩමෙන් අද අපි කතා වෙන්නේ මෙන්න මේ දේවල් ගැන. ✅ වෝ
https://youtu.be/DMA1TLpLTzU?si=VA98LGyaBg8Po1uy ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාස පාඩමෙන් අද අපි කතා වෙන්නේ මෙන්න මේ දේවල් ගැන. ✅ වෝල් එක හදපු විධිය සහ හදපු පිරිස. ✅ උතුර සහ ඇත්තම උතුර. ✅ වයිට් වෝකර්ස්ලව පරාද කරපු හැටි. ✅ අසොර් අහායි අනාවැකිය මතුවීම. ✅ නයිට් කිං වෙන්නේ ස්ටාක් කෙනෙක්ද? පලමු කමෙන්ට් එක බලන්න 🤗 #baiscopezone #gameofthrones
771
10
https://youtu.be/DMA1TLpLTzU?si=VA98LGyaBg8Po1uy ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාස පාඩමෙන් අද අපි කතා වෙන්නේ මෙන්න මේ දේවල් ගැන. ✅ වෝල් එක හදපු විධිය සහ හදපු පිරිස. ✅ උතුර සහ ඇත්තම උතුර. ✅ වයිට් වෝකර්ස්ලව පරාද කරපු හැටි. ✅ අසොර් අහායි අනාවැකිය මතුවීම. ✅ නයිට් කිං වෙන්නේ ස්ටාක් කෙනෙක්ද? පලමු කමෙන්ට් එක බලන්න 🤗 #baiscopezone #gameofthrones
856
11
https://youtu.be/DMA1TLpLTzU?si=VA98LGyaBg8Po1uy ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාස පාඩමෙන් අද අපි කතා වෙන්නේ මෙන්න මේ දේවල් ගැන. ✅ වෝ
https://youtu.be/DMA1TLpLTzU?si=VA98LGyaBg8Po1uy ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාස පාඩමෙන් අද අපි කතා වෙන්නේ මෙන්න මේ දේවල් ගැන. ✅ වෝල් එක හදපු විධිය සහ හදපු පිරිස. ✅ උතුර සහ ඇත්තම උතුර. ✅ වයිට් වෝකර්ස්ලව පරාද කරපු හැටි. ✅ අසොර් අහායි අනාවැකිය මතුවීම. ✅ නයිට් කිං වෙන්නේ ස්ටාක් කෙනෙක්ද? පලමු කමෙන්ට් එක බලන්න 🤗 #baiscopezone #gameofthrones
1
12
https://youtu.be/DMA1TLpLTzU?si=VA98LGyaBg8Po1uy ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාස පාඩමෙන් අද අපි කතා වෙන්නේ මෙන්න මේ දේවල් ගැන. ✅ වෝල් එක හදපු විධිය සහ හදපු පිරිස. ✅ උතුර සහ ඇත්තම උතුර. ✅ වයිට් වෝකර්ස්ලව පරාද කරපු හැටි. ✅ අසොර් අහායි අනාවැකිය මතුවීම. ✅ නයිට් කිං වෙන්නේ ස්ටාක් කෙනෙක්ද? පලමු කමෙන්ට් එක බලන්න 🤗 #baiscopezone #gameofthrones
1
13
ආයු ෆිල්ම් එක බලන්න ආව ප්‍රේක්ෂකයාව ඇන්ඳුව හැටි චත්‍ර වීරමන් හෙලි කරයි! 😱 *spoiler Alert* https://youtu.be/V1lreMcIih8
ආයු ෆිල්ම් එක බලන්න ආව ප්‍රේක්ෂකයාව ඇන්ඳුව හැටි චත්‍ර වීරමන් හෙලි කරයි! 😱 *spoiler Alert* https://youtu.be/V1lreMcIih8
1 001
14
#GOT විශ්වයේ ඉතිහාසය E01: වෙස්ටෙරොස් ජනාවාස වීම, දීර්ග ශිත සමය සහ වයිට් වෝකර්ස්ලාගේ උප්පත්ති කතාව... https://youtu.be/uVI99Fz
#GOT විශ්වයේ ඉතිහාසය E01: වෙස්ටෙරොස් ජනාවාස වීම, දීර්ග ශිත සමය සහ වයිට් වෝකර්ස්ලාගේ උප්පත්ති කතාව... https://youtu.be/uVI99FzMB2E ඔබෙන් ලද ප්‍රතිචාර සහ ඉල්ලීම් සමගින්, ගේම් ඔෆ් ත්‍රෝන් විශ්වයේ ඉතාසය සම්බන්ධ එපිසෝඩ් මාලාවක් සතිපති ඔබ වෙත ගෙන එන්න අපි තීරණය කළා. ඉතිං ඒ අනුව අද අපි කතා කරන්නේ මෙන්න මේ මාතෘකා ඔස්සේ... ✅ ගේම් ඔෆ් ත්‍රෝන් විශ්වයේ භූගෝල පාඩම ✅ වෙස්ටෙරොස් ජනාවාසකරණය වුණේ කොහොමද? ✅ උතුරේ අය භයානක විධියට කතා වෙන ලෝන්ග් නයිට් එක. ✅ විශාල අයිස් තාප්පයක් හැදුවේ කුමන හේතුවකටද? ✅ වයිට් වෝකර්ස්ලව නිර්මාණය කලේ කවුරුන්ද? එහෙනම් ගිහින් බලන්නකෝ.. 🤗 #baiscopezone
1 123
15
බුදුන්ටත් තනි අතින් වඳින මහසෝනගෙයි ලුසිෆර්ගෙයි වලිය මොකක්ද? 😈 සිනමාවට එන ජනප්‍රවාදගත මහසෝනා සහ ලෝකා'හි නීලි යක්ෂණියගේ පසුබිම
බුදුන්ටත් තනි අතින් වඳින මහසෝනගෙයි ලුසිෆර්ගෙයි වලිය මොකක්ද? 😈 සිනමාවට එන ජනප්‍රවාදගත මහසෝනා සහ ලෝකා'හි නීලි යක්ෂණියගේ පසුබිම් කතා.... https://youtu.be/Zu5QmdvCeKM?si=j9AZ_9d3PhFf3nuy ලංකාවේ අපිට තියෙනව බොහොම සරුසාර ජනකතා රැසක්. ඒවායේ තියෙන කතාන්දර සහ චරිත සිනමාවටත්, රුපවාහිනි කතාවලටත් නැගීමේ ශුරයා තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ. ඔහුගේ නවතම සිනමාපටය වන "රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය" සඳහා පාදක වෙන්නෙත් අන්න එහෙම කතාවක්. ඒ කතාවේ සුවිශේෂිත්වය තමයි මහසෝනා කරදිය වැල්ලෙන් එපිටට ගිහින් ලුසිෆර් එක්ක ගැටීමේ කතාවක් එයින් ඉදිරිපත්කර තිබීම. එමෙන්ම මෑතකදී අපට නරඹන්න ලැබුණු ලෝකා චැප්ටර් වන් යනු එම ශානරයේම සිනමාපටයක්. ඉතිං අපි මේ සිනමාපට ද්විතවයේ ජන මුලාශ්‍ර පිළිබඳව බයිස්කෝප් සෝන් ඔස්සේ අපි පොඩි කතාබහක නිරත වුණා. සවන් දී බලන්න 🤗
1 232
16
#AKnightOfTheSevenKingdoms කියන්නෙ ජනවාරි 18වැනිදා සිට විකාශය වීමට නියමිත, #gameofthrones සහ #HouseOfTheDragon කතා මාලාවන්ට අ
#AKnightOfTheSevenKingdoms කියන්නෙ ජනවාරි 18වැනිදා සිට විකාශය වීමට නියමිත, #gameofthrones සහ #HouseOfTheDragon කතා මාලාවන්ට අනුබද්ධිත විශ්වය පිළිබඳව දිගහැරෙන, එම කතා මාලාවන් ද්විත්වයටම වෙනස් ආරක් ගන්නා කතාවක්. https://youtu.be/QHGYktIAmjg ඉතිං අපි ඔන්න ඒ කතා මාලාව බලන්න ඉන්න අයටත්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් රසිකයින් වෙනුවෙනුත් අවශ්‍යය කෙරෙන පසුබිම් විස්තර සියල්ලම අරගෙන ආව. ගේම් ඔෆ් ත්‍රෝන්ස් විශ්වයට අදාල, නමුත් අපිට තවමත් කතාමාලාවකින් දැකගැනීමට නොහැකි වුණ තව රසබර, ත්‍රාසජනක මෙන්ම ඇතැම් ටාගේරියන් රජවරුන්ගේ අමන-මරි-මෝල් කතා ගොඩක් මේ විධියට ඔයාලට අරගෙන එනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න...
1 316
17
ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අලුත්ම වැඩේ ගැන මේ දේවල් දන්නවද? | Is Nolan Rewriting the Odyssey? 🔥 👉 https://youtu.be/agcSC-JWzz8 20
ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අලුත්ම වැඩේ ගැන මේ දේවල් දන්නවද? | Is Nolan Rewriting the Odyssey? 🔥 👉 https://youtu.be/agcSC-JWzz8 2026 කියන්නේ එපික් හොලිවුඩ් මුවි කිහිපයක්ම එලි බහින වසරක්. ඒ අතරිනුත් මේ වෙනකොට වැඩිම අවධානයක් දිනාගෙන තියෙන film එකක් තමයි සර් ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් නිර්මාණය කරනු ලබන ඔඩිසි මුවි එක.
1 451
18
පුදුම කාස්ට් එකක්නෙ ෆාදර් ෆිල්ම් එකේ ඉන්නෙ 😱 | Father Sinhala Film Trailer Review https://youtu.be/EZDWJ-e752A 2026 වසරේ ජනව
පුදුම කාස්ට් එකක්නෙ ෆාදර් ෆිල්ම් එකේ ඉන්නෙ 😱 | Father Sinhala Film Trailer Review https://youtu.be/EZDWJ-e752A 2026 වසරේ ජනවාරි 9වැනිදා සිට තිරයේ දිගහැරීමට නියමිත නවතම බයිස්කෝප් පටය තමයි මේ ෆාදර් කියන්නෙ. ෆාදර් කියන වචනයෙන් අරුත් බොහොමයක් අපිට ලැබෙනවා. එක අරුතක් තමයි පියා, තාත්තා කියන එක. තවත් අර්ථයක් තමයි කතෝලික ආගමහි පැවිදි පුද්ගලයෙකු වන ෆාදර් යනතැනත්තා. එමෙන්ම ලෝක සිනමාව අතර සැරිසරන ඔබ අසා ඇති ගෝඩ් ෆාදර් ලෙසින් හැඳින්වූ පලාතක්, රටක් තම පාලනයට හිමි කරගත් අයව.. මේ වෙනකොට සිනමාපටයේ  ට්‍රේලර් එක නිකුත් වෙලා තියනවා. ඒ ට්‍රේලර් එක සෑහෙන උසස් මට්ටමේ ට්‍රේලර් එකක්. ඉතිං අපි බලමු මොකක්ද මේ ට්‍රේලර් එකෙන් අපිට කියන්න හදන්නෙ කියල... පලවෙනි කමෙන්ට් එකේ අදාල යොමුව තියෙනවා... 🤗 #FatherMovie #sinhalacinema #UpcomingMovie #srilankancinema #FatherSinhalaFilm #FatherSinhalaMovie #baiscopezone
1 535
19
2025 වසරේ සිංහල සිනමාවේ තරුව ඔබද? | Talk with Actor Priyantha Sirikumara https://youtu.be/-jNPA1UcxRg?si=J3RfxWBUwKbof_iD 202
2025 වසරේ සිංහල සිනමාවේ තරුව ඔබද? | Talk with Actor Priyantha Sirikumara https://youtu.be/-jNPA1UcxRg?si=J3RfxWBUwKbof_iD 2025 වසරේ සිංහල සිනමාවේ තරුව විදියට සිනමා රසිකයින් හඳුන්වන ප්‍රවීන රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර මහතා තමයි අද #baiscopezone සමග එකතු වෙන්නෙ. ප්‍රියන්ත සිරිකුමාර යනු දශක ගනනාවක් පුරාවට වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ මේ වනවිට සිනමාවද දිග්විජය කරමින් අතිශය වෙහෙසකර, දීර්ඝ ගමනක් පැමිණ, මේ වනවිට තම රංගන දිවියේ ඉහලතම ස්ථානයේ සිටින අති දක්ෂ රංගවේදියෙක්. ඉතිං අපි අද ඔහුගේ ගමන්මග සහ 2025 වසරේදී ඔහු අතිශය ජනප්‍රිය, සිනමාත්මකව මෙන්ම ආදායම් අතින්ද සාර්ථකත්වයට පත් සිනමාපට හතරකම රංගනයේ යෙදෙනවා. වාලම්පූරි, නෙළුම් කුළුන, මේ වනවිට තිරගත වන ආයු සහ මාරියා, එම සිනමාපට හතරයි. ඉතිං ඒ කාරණා මෙන්ම එකල සිනමාවත් මෙකල සිනමාවත්, සිනමාවට බලපාන සමාජීය කාරණාත් ආදී දෑ ගැන අපේ කතාබහ යොමු වුණා. එසේ නම් ඔන්න අපේ නාලිකාවට ගොඩ වැදී සවන් දී බලන්න... 🤗
1 202
20
නිෂ්මි සහ සැන්ඩ්‍රා මැක් කියන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද? https://youtu.be/xNNIHpZ5JvA?si=AjNOGWjNLlFCsnkh ආයු කියන්නේ මට අනුව 2
නිෂ්මි සහ සැන්ඩ්‍රා මැක් කියන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද? https://youtu.be/xNNIHpZ5JvA?si=AjNOGWjNLlFCsnkh ආයු කියන්නේ මට අනුව 2025 වසරේ දැනට ආව හොඳම සිංහල මුවි එක. ආයු බලපු අය ඒ බව තහවුරු කරාවි. තවමත් ආයු බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ගිහින් නරඹන්න. මොකද මේ විධියේ සිනමාපට ලංකාවේ බිහිවෙන්නේ ඉතාම කලාතුරකින්. ආයු සිනමාපටය ඔස්සේ ලාංකේය සිනමා ප්‍රේක්ෂකයා වෙත නැවුම් මුහුණක් එකතු වුණා සහ ඇය වෙත ධනාත්මකව ඉමහත් ප්‍රතිචාර රැසක් ලැබෙන ආකාරය අපි දුටුවා. ඇය තමයි සැන්ඩ්‍රා මැක්. ඉතිං අපිට තිබුණු ප්‍රශ්න ටිකකට උත්තර ටිකක් හොයාගන්න අවැසි වුණා ඒ නිසාවෙන් අපි ඇයට අපේ පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් වෙත ආරාධනා කළා. ඉතිං අපි එහෙදි, ✅ ඇය සිනමා රංගනයට පිවිසුණු ආකාරය. ✅ ඊට පෙර ඇය නිරත වුණේ කුමන අන්දමේ වැඩ-කටයුතුවලද ? ✅ ආයු අධ්‍යක්ෂක චත්‍ර වීරමන් විසින් ඇයව සොයාගැනීමේ කතාව. ✅ නිෂ්මි සහ සැන්ඩ්‍රා යනු දෙදෙනෙකුද නැතහොත් එක් අයෙකුද? ✅ සිනමා රංගනය රංගනය පිළිබඳව ආභාෂය ලැබුණු ආකාරය. ✅ අපිට ආයු සිනමාපටයෙන් දකින්න ලැබුනේ කාගේ කෝණයෙන් කියන කතාවද? ආදී දෑ පිළිබඳව රසවත් කතාබහක, හෝරාවකට ආසන්න කාලයක් පුරාවට අප නිරත වුණා.
1 225