Next Level CRYPTO
الذهاب إلى القناة على Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
إظهار المزيد5 846
المشتركون
-124 ساعات
+277 أيام
+18430 أيام
أرشيف المشاركات
5 851
BTC 1h UPDATE
BTC bear flag එකක් හදලා තියෙනවා. Break වෙන පැත්තට trade එකක් ගන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 851
BTC 1D UPDATE
ඉතාම වැදගත් trendline එක daily candle එකකින් break වෙලා තියෙනවා.. RSI එකෙත් bearish divergence එකක් එක්ක trendline එක break වෙලා.. අපි මේක අන්තිමට කතා කරා market update video එකේදිත්.
ඊයෙ දවසේ low එක break කරොත් btc තව drop වෙනවා
@Owner_NextLevel ✍️
5 851
ETH 4h UPDATE
support එක 4h candle එකකින් break වුනා..short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා.resistance break වුනොත් exit වෙන්න
@Owner_NextLevel ✍️
5 851
+1
$BTC/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️30x Lev Profit ➡️ +90%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 851
අද market update video එක👇
https://youtu.be/9wyNHniFCdA
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 851
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්..
වැඩිදුර විස්තර 👉@Owner_NextLevel
5 851
+1
$SOL/USDT SWING SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +160%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 851
ETH 4h UPDATE
ETH 4h chart එකත් හොද support එකක් උඩ තියෙන්නෙ.. long එකක් ගන්න පුලුවන්. Horizontal support එක 4h candle එකකින් පහලට break උනොත් exit වෙන්න
@Owner_NextLevel ✍️
5 851
BTC 4h UPDATE
BTC chart එක හොද support එකක් උඩ තියෙන්නෙ.. මේක නිසා අපිට long එකක් ගන්න පුලුවන්. මේ support එක පහලට break උනොත් exit වෙන්න
@Owner_NextLevel ✍️
5 851
BTC 1h UPDATE
BTC 1h channel pattern එකක් create වෙලා තියෙනවා. මේක break උනොත් trade එකක් ගන්න පුලුවන්
@Owner_NextLevel ✍️
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
