Next Level CRYPTO
الذهاب إلى القناة على Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
إظهار المزيد5 846
المشتركون
-124 ساعات
+277 أيام
+18430 أيام
أرشيف المشاركات
5 846
+1
$BNB/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️30x Lev Profit ➡️ +155%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 846
+1
$ETH/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️30x Lev Profit ➡️ +210%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 846
Swing Position Update.
+10% profit without leverage
Position එකෙන් 50% close කරන්න
5 846
BTC 15min UPDATE
Wedge pattern එක break වෙලා තියෙනවා.. Video එකේදි පහලම level එකේදි long ගන්න පුලුවන් කියල ඔයාලව update කරා
@Owner_NextLevel ✍️
5 846
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Advertisement Only
5 846
අද market update video එක👇
https://youtu.be/yrtAmb1xvSQ
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 846
+1
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්..
වැඩිදුර විස්තර 👉@Owner_NextLevel
5 846
අද market update video එක👇
https://youtu.be/WFkMfXXuW2M
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 846
BTC 1h UPDATE
resistance area එකෙ bearish divergence හදලා තියෙනවා.. Red sign
@Owner_NextLevel ✍️
5 846
+1
BITCOIN INVESTOR TOOL: 2-Year MA Multiplier
━━━━━━━━━━━━
Chart එක කියන දේ:
මේක 2-year moving average multiplier එක පාවිච්චි කරන tool එකක්. Bitcoin එක දැන් green line එකට යටින් trade වෙනවා.
Bear market වලදී price එකට මේ level එකට යටින් ගොඩක් කල් ඉන්න එක සාමාන්‍යයි. සමහර bear market වල අවුරුද්දක් විතර යටින් ඉඳලා තමයි recover වෙලා තියෙන්නේ.
මේකෙන් දෙන signal එක:
මේක short-term price එක අද උඩටද යටද යයි කියලා කියන්නේ නෑ.
ඒත් broad cycle එකේ අපි ඉන්නේ කොහෙද, bear market එකට කොච්චර දුරට ගිහින් තියෙනවද, මේ phase එක තව කොච්චර කල් යන්න පුළුවන්ද කියලා context එක දෙනවා.
Outlook එක:
Midterms වලට කලින් sustained bullish move එකක් එන්න chance එක අඩුයි කියලා මගේ view එක. මගේ strong bullish case එක පටන් ගන්නේ midterms වලට පස්සේ.
ඇත්තටම market එක වෙනස් වෙන්න පුළුවන්. Data වෙනස් උනොත් මම update කරනවා.
Key Takeaway:
මේ chart එකයි 200-week MA heat map එකයි දෙකම කියන්නේ එකම කතාව. Bitcoin එක bearish phase එකේ මුල පැත්තේ වගේ තියෙන්නේ. Short-term price bounce එකක් ආවා කියලා worst එක ඉවරයි කියලා හිතන්න එපා.
5 846
+1
BITCOIN 200-WEEK MOVING AVERAGE HEAT MAP
━━━━━━━━━━━━
Chart එකේ තේරුම:
මේක දිගුකාලීන cycle එකේ Bitcoin ඉන්නේ කොහෙද කියලා පෙන්න chart එකක්. Purple = සීතල/ Bearish zone. Red = Overheated/ Cycle peak zone. මැදින් යන line එක තමයි 200-week moving average එක.
ඉතිහාසය කියන දේ:
Bitcoin bear market වලදී price එක අනිවාර්යයෙන්ම 200-week MA එකට යට වැටිලා තියෙනවා. ඒ වෙලාවට dots deep purple zone එකට යනවා.
දැන් Bitcoin එක purple zone එකේ ඉන්නවා, හැබැයි තාම 200-week MA එකට උඩින්.
Key Point:
මේක තමයි වැදගත්. කලින් cycles වලදී Bitcoin purple zone එකට ගියාම ටික කාලයක් එතනම ඉන්නවා. ඊට පස්සේ 200-week MA එක test කරනවා නැත්නම් break කරනවා.
මේ සැරේ තාම ඒක වෙලා නෑ. Bear market එකක් නම්, cycle එක තාම සම්පූර්ණ වෙලා නැති බවක් ඒකෙන් පේනවා.
දැන් තත්වය:
Short-term chart එකේ Bitcoin එක උදේ ඉඳන් rise වෙනවා, ඒක okay වගේ පේනවා. ඒත් දවසම okay වෙයිද කියලා sure නෑ.
Macro backdrop එක කියන්නේ caution කරන්න කියලා. Funding, liquidity, open interest, volume වගේ short-term data බලලා තමයි final conclusion එක ගන්න ඕනේ.
Bottom Line:
Bitcoin purple zone එකේ ඉන්නවා, ඒත් කලින් bear market වලදී වුන දේ - 200-week MA එක test/lose කිරීම - තාම වෙලා නෑ. ඒ නිසා cycle එක තාම ඉවර නෑ කියන idea එකට support එකක් ලැබෙනවා.
5 846
https://t.me/NextLevelCryptoFree/9128
👆👆මේ video update එකේදි ගන්න පුලුවන් කියපු trade එක මේ.. තාම hold කරගෙන ඉන්නවනම් දැන් close කරන්න
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
