ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Science Link

Science Link

الذهاب إلى القناة على Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام Science Link

تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 75 269 مشتركاً، محتلاً المرتبة 2 110 في فئة التعليم والمرتبة 10 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 75 269 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 01 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 2 086، وفي آخر 24 ساعة بمقدار 59، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 9.87‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 4.23‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 7 426 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 186 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 39.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 02 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

75 269
المشتركون
+5924 ساعات
+5367 أيام
+2 08630 أيام
أرشيف المشاركات
Repost from Science Link
2027 REVISION 🔴 COMBINED MATHS 🔴 🔥සියල්ල මුල සිට ඉගෙනගන්න‼️ 🏠Physical Only Classes 1. SyZyGY ගම්පහ සැප් 03 - බ්‍රහස් උදේ
2027 REVISION 🔴 COMBINED MATHS 🔴 🔥සියල්ල මුල සිට ඉගෙනගන්න‼️ 🏠Physical Only Classes
1. SyZyGY ගම්පහ සැප් 03 - බ්‍රහස් උදේ 7.30ට 2. Rotary සැප් 04 - සිකු උදේ 7.30ට
🟢Online Classes 🔗Studyplus.lk
1. සැප් 05 - සෙන රාත්‍රී 8.30ට
💬GROUP LINK🗣 https://chat.whatsapp.com/JiGHoLt72kL9BCX6PE60eY 📱TELEGRAM🗣 https://t.me/studyplus2027
Combined Maths | අමිල අබේසිංහ💠 (B.Sc. | M.Sc)

0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ? ✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා ක
+4
0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ?
✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා කිරීම. ✅ සාකච්ඡා කරන සෑම කොටසක්ම A to Z සම්පූර්ණයෙන් සාකච්ඡා කරන අතර එම කොටස්වල සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කරන අතර සාකච්ඡා කිරීමට නොහැකිවන නිබන්ධනයේ ගැටලු සඳහා විවරණ ලබා දේ. ✅ සාකච්ඡා කරන කොටස්වලට අදාළ සංකීර්ණ Past Paper ප්‍රශ්න පන්තිය තුළ එදිනම සාකච්ඡා කෙරේ.
0️⃣2️⃣එතකොට PAST PAPER පොඩ්ඩයි ද සාකච්ඡා කරන්නෙ ?
❌නෑ. අපි අන්තිම මාස 04 Bed Time sessions පටන් ගන්නවා. ✅Bed Time session වල දි Past Paper වලින් syllabus එක ආපහු මතක් කරන ගමන් අපි සාකච්ඡා කරනවා.
0️⃣3️⃣විවරණ පොත් දෙනව කියන්නෙ ඇත්ත ද ?
✅ඔව්. අපි Revision එකට ඔයාල payments කරද්දි option දෙකක් දීල තියනවා. 1. Revision + රෝසා සර්ගෙ විවරණ 2. Revision + Target Publication MCQ විවරණ 🔊Option 01 තෝරගන්න ලමයිට මාසෙකට එක ගානෙ 2025 ඉඳන් රෝසා සර්ගෙ විවරණ පොත් එවනවා. 🔊Option 02 තෝරගන්න ලමයිට අපි ඒ මාසෙ කතා කරන කොටස්වල Past Paper MCQ විවරණ පොත් එවනවා.
0️⃣4️⃣PAPER CLASS 02ක් මොකක් ද ?
✅Base Paper Class කියන්නෙ තාම syllabus cover වෙලා නැති ලමයිට තියන පේපර් එකක්. හැබැයි මේක syllabus cover උන ලමයිතුත් ලියනව නම් ගොඩක් හොඳයි. මොකද මුල් පාඩම් ටිකෙන් විතරක් MCQ 50ක් ව්‍යුහගත 04ක් රචනා 04ක් මේ පේපර්වලත් තියනවා.
✅Grand Paper Class කියන්නෙ syllabus එක cover වෙලා තියන ලමයිට තියන පේපර් එකක්. ඒක විභාග මට්ටමේ පෙපර් එකක්.
0️⃣5️⃣නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබෙනවා ද ?
✅ඔව්, මුදල් ගෙවීම් කටයුතු සිදු කර වැඩ කරන දින 3,4 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවෙනවා
0️⃣6️⃣පන්තිය සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ?
⚠️ඔයාලට පළවෙනි දවසෙ Revision එකටයි , Paper Class එකටයි Free join වෙන්න පුලුවන්. 💬පන්ති ගාස්තු අපි Telegram channel එකෙන් ඉදිරි දවස්වල දැනුම් දෙන්නම්.
✔️එතකන් හැමෝම පහළ video එකේ විදියට website එකේ Register වෙන්න. 🎞 https://youtu.be/hQPNNBVyYTE 🌐 Website : www.phynix.lk 📱 Revision Channel : https://t.me/phynix27rev 📱 Paper Class Channel : https://t.me/phynix27paper 🖥විමසීම් : 📞 Hotline - 0766474500 💚 Whatsapp - 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS|නිලුපුල් කොඩිතුවක්කු ✔️

🔴Foundation Program | 2027 Revision🔴 Maths වල Basic මොකුත්ම බැරි ළමයෙක්ට වුනත් 0 ඉඳලා අනන්තයට හැම දෙයක්ම, හරියට උගන්වන Foun
🔴Foundation Program | 2027 Revision🔴 Maths වල Basic මොකුත්ම බැරි ළමයෙක්ට වුනත් 0 ඉඳලා අනන්තයට හැම දෙයක්ම, හරියට උගන්වන Foundation Program🔥 ‼️ලංකාවටම නොමිලේ‼️
📅 සැප්තැම්බර් 04 🕔 උදේ 08 ට ▶️ Tharakabjayathilake Youtube නාලිකාවෙන්
✅Telegram🗣https://t.me/TB_27RV ‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combination Maths පන්තිය✅ 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚👍

✅2026 THEORY තාපය 🟩 ━━━━━━━━━━━━━━━ ▶️ තාපය DAY 01 ▶️ තාපය DAY 02 ▶️ තාපය DAY 03 ▶️ තාපය DAY 04 ▶️ තාපය DAY 05 ▶️ තාපය DAY 0
✅2026 THEORY තාපය 🟩 ━━━━━━━━━━━━━━━ ▶️ තාපය DAY 01 ▶️ තාපය DAY 02 ▶️ තාපය DAY 03 ▶️ තාපය DAY 04 ▶️ තාපය DAY 05 ▶️ තාපය DAY 06 ▶️ තාපය DAY 07 ▶️ තාපය DAY 08 ▶️ තාපය DAY 09 ▶️ තාපය DAY 10 ▶️ තාපය DAY 11 ▶️ තාපය DAY 12 ▶️ තාපය DAY 13 ▶️ තාපය DAY 14 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

Repost from N/a
ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠 🏥 brain surgery කරන්න නම් Neuroanatomy සහ Neurophysiology
ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠 🏥 brain surgery කරන්න නම් Neuroanatomy සහ Neurophysiology හොදටම දන්න කෙනෙක් වෙන්න ඕනේ... 😏 Medical faculty එකේ Neuroanatomy වලට Neurophysiology වලට A තියන අතලොස්සක් අතරින් කොල්ලෙක් Bio Class කරන්න පටන් අරන් කියල ඔයා දන්නවද🫨....ඔව් ..ඒක ඇත්ත..👊🩺 අවුරුදු ගානක් ගෙදර සල්ලි නාස්ති කරන ගමන් ඔයත් රැල්ලට Tuition ගියාට ප්‍රතිපලයක් උනේ නෑ නේද..🤔 📉 Medicineනුත් ගිහින් medical faculty එකේ exam වලින් පවා 1st class ගන්න Real ම වැඩ්ඩෙක් ගෙන් ඉගෙන ගෙන තියනවාද..දන්නවද ඒ Feeling එක ..🧑🏻‍⚕️👑 2027 Revision එකෙන් ලංකාවෙම පහලටම ගිහිල්ල තියන Bio Results උඩට ගන්න..📈 තමන්ගෙ හීනත් හැබෑ කරගෙන කොල්ලො කෙල්ලොන්ගේ හීනත් හැබෑ කරන තරුණම දක්ෂම ගුරුවරයා එක්ක ඔයත් එකතු වෙන්න...💪🏆 🌐 https://chat.whatsapp.com/Jv0RJkRq4UFJ61Z6XwQu0o?s=cl&p=a&mlu=4 Class එකේ පලවෙනි දවසෙම (සැප්තැම්බර් 4 සිකුරාදා හවස) ස්නායු පද්ධතිය හෝමෝන සහ ප්‍රතිශක්තිය කියන ළමයින්ට අමාරුම කොටස් ටික Cover කරල වැඩ ටික පෙන්නලාම class එක පටන් ගමු..💪👑 දැනට ලංකාවේ ඉන්න දක්ෂම ගුරුවරයාගෙන් ඔයත් ඉගෙන ගන්න.. 🌐 https://youtu.be/XNtkfeim7Ts?si=VCXD4melNoNHyHlj ⚠️ සැ.යු. ආතල් සහ අනවශ්‍ය විහිළු වලින් තොර යතාර්තය පෙන්වාදෙන පන්තියකි..දිනන්න ඕනේ අය විතරක් එන්න ..😌
Shashika Jinendradasa ✅ MBBS(UG) (2nd MBBS -1st class with Anatomy ,Biochemistry Distinctions)

2027 & 2028 PHYSICS FAST TRACK 📈 සැප්තැම්බර් මාසේ ආලෝකය පාඩම සුපිරියටම ගොඩ දාගන්න set වෙන්න 🔥💯 💬GROUP🗣 https://chat.what
2027 & 2028 PHYSICS FAST TRACK 📈 සැප්තැම්බර් මාසේ ආලෝකය පාඩම සුපිරියටම ගොඩ දාගන්න set වෙන්න 🔥💯 💬GROUP🗣 https://chat.whatsapp.com/FQkNrgdpkV6IIUtvwSFxGx?s=cl&p=a&ilr=4
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💠

Repost from Science Link
🔥2027 PERFECT REVISION + SPECIAL PAPER CLASS ආරම්භය..🔥 ✅ සම්පූර්ණ විශය නිර්දේශයම අස්සක් මුල්ලක් නෑර සියලුම සිද්ධාන්ත සහ සිය
🔥2027 PERFECT REVISION + SPECIAL PAPER CLASS ආරම්භය..🔥
✅ සම්පූර්ණ විශය නිර්දේශයම අස්සක් මුල්ලක් නෑර සියලුම සිද්ධාන්ත සහ සියලුම ප්‍රායෝගික පරීක්ෂණද සමඟින් ප්‍රායෝගිකව සහ තර්කානුකූලව උගන්වන, ✅ සියලුම ආකාරයේ ගැටලු සහ විභාග ගැටලුද ඇතුළුව වැඩිම ගැටලු ප්‍රමාණයක් පන්තිය තුළම සාකච්ඡා කරන, ✅ භෞතික සිසුන්ට 100% ක් භෞතිකවම උගන්වන, ✅ Online සිසුන් කෙරෙහි 100% ක් අවදානය යොමුකරන, ✅ 100% ක් ගුරුවරයාගේ අදීක්ෂණය යටතේ ප්‍රශ්න පත්‍ර ලියවන, ✅ Unit Papers හරහා උගන්වන ලද විශය කරුණු නැවත නැවතත් සිහිකරවන, ✅ Mid Night Session මගින් Structured සහ Essey ප්‍රශ්න Practice කිරීම.
🗓 මාස 11 ක අති සුවිශේෂී වැඩපිළිවෙළක් සමඟින්..‼️
📌ආරම්භය 📅සැප්තැම්බර් 06 ඉරිදා 🕔සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
(ජනවාරි මාසයේ සිට Full syllabus Papers ආරම්භයත් සමඟින් Paper Class සඳහා වෙනත් දිනයක් වෙන්කෙරෙන බව කරුණාවෙන් සලකන්න.) 🔍 සුවිශේෂී ඉදිරි වැඩපිළිවෙළ ඇතුළුව සියලුම කරුණු පිළිබඳව දැනුවත් වීමට,👇 Join our 💚Whatsapp channel ➡️https://chat.whatsapp.com/LLzrou1g6fuJHeQOj2Wkx1?s=cl&p=i&mlu=4 📞 Call / Whatsapp 074 085 3068 070 216 8215

🚀 අවුරුද්දෙන් Science & Maths ගොඩදාමු ⚡️ Super Revision 🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සීඝ්‍රගාමී විද්‍යා සහ ගණිත (Fast-tra
🚀 අවුරුද්දෙන් Science & Maths ගොඩදාමු ⚡️ Super Revision 🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සීඝ්‍රගාමී විද්‍යා සහ ගණිත (Fast-track) කඩිනම් පාඨමාලාව විෂය කරුණු මගහැරුණු දරුවන්ට සහ 2nd shy, 3rd shy කරන දරුවන් වෙනුවෙන්ම ඇරඹෙන නවතම කණ්ඩායමට ඔබත් අදම එක්වන්න. 🆓 නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණය
📅 සැප්තැම්බර් 05 (සෙනසුරාදා) ⏰ රාත්‍රී 8.00 ට 🌐Zoom තාක්ෂණය ඔස්සේ හා 🌐YouTube Live ලෙස 📹
මෙම පාඨමාලාව කා සඳහාද 👀
👉
2026 A/L ලියා 2nd Shy හෝ 3rd Shy ලියන්නට අපේක්ෂා කරන දරුවන්ට
👉
2027 A/L පළමුවරට විද්‍යා/ගණිත අංශයෙන් පෙනී සිටින දරුවන්ට
👉
මඟහැරුණු විෂය කොටස් ඉක්මනින් ආවරණය කරගැනීමට අවශ්‍ය අයට
👉
2028 A/L සඳහා කල්තියා සූදානම් වන දරුවන්ට
👉
විෂය නිර්දේශය ක්‍රමානුකූලව මතකාවර්ජනය (Revision) කරගැනීමට සහ Paper Class එකක් සොයන අයට
✨ ඔබේ දැනුම් මට්ටම කුමක් වුණත්, ඔබේ අවශ්‍යතාවය කුමක් වුවත් විෂය නිර්දේශය විශිෂ්ට ලෙස ආවරණය කරගන්න අප හා එක්වන්න. කිසිම පීඩනයක් නැතුව සැහැල්ලුවෙන් ඉගෙන ගන්න! අපේ 🌐 Community එකට එකතු වෙන්න👇
🔗
https://chat.whatsapp.com/HCIyFysjpOsHloLNQYI4cA
අපේ 🌐 Community එකට එකතු වෙන්න👇
🔗
https://t.me/+uvcRjhzFy-czZjQ9
🤙 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ 🌐 කරන්න: 📲 077 685 9938 🌐 www.superrevision.lk

2027 REVISION 🔴 COMBINED MATHS 🔴 🔥සියල්ල මුල සිට ඉගෙනගන්න‼️ 🏠Physical Only Classes 1. SyZyGY ගම්පහ සැප් 03 - බ්‍රහස් උදේ
2027 REVISION 🔴 COMBINED MATHS 🔴 🔥සියල්ල මුල සිට ඉගෙනගන්න‼️ 🏠Physical Only Classes
1. SyZyGY ගම්පහ සැප් 03 - බ්‍රහස් උදේ 7.30ට 2. Rotary සැප් 04 - සිකු උදේ 7.30ට
🟢Online Classes 🔗Studyplus.lk
1. සැප් 05 - සෙන රාත්‍රී 8.30ට
💬GROUP LINK🗣 https://chat.whatsapp.com/JiGHoLt72kL9BCX6PE60eY 📱TELEGRAM🗣 https://t.me/studyplus2027
Combined Maths | අමිල අබේසිංහ💠 (B.Sc. | M.Sc)

🆕 PHYSICS 2027 REVISION & PAPER CLASS ⚡️ ✔️ විෂය නිර්දේශය අංගසම්පූර්ණව ආවරණය කරමින් විභාගයට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ගැටලු වි
🆕 PHYSICS 2027 REVISION & PAPER CLASS ⚡️ ✔️ විෂය නිර්දේශය අංගසම්පූර්ණව ආවරණය කරමින් විභාගයට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ගැටලු විසඳීමේ හැකියාව ගොඩනඟන සම්පූර්ණ REVISION වැඩසටහන
✅ සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සියලුම ගැටලු පංතිය තුළදීම සාකච්ඡා කිරීම. ✅ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සම්පූර්ණයෙන් ආවරණය කිරීම. ✅ 1980 සිට 2026 දක්වා සියලුම පසුගිය විභාග ප්‍රශ්න ක්‍රමානුකූලව ආවරණය කිරීම. ✅ ප්‍රශ්නයක් හඳුනාගෙන, නිවැරදි ක්‍රමවේදය තෝරාගෙන පිළිතුර කරා යන ආකාරය ක්‍රමානුකූලව පුහුණු කිරීම.
😎2027 AL Physics විභාගය ජයගැනීමට අවශ්‍ය සම්පූර්ණ Paper Training එක 🌐 Introduction video youtu.be/tZ9MAtsdmEQ
📅
සැප්තැම්බර් 07 පෙ.ව 8.00
📍
Zenith අලව්ව
📅
සැප්තැම්බර් 08 පෙ.ව 8.00
📍
රොටරි - නුගේගොඩ
📅
සැප්තැම්බර් 09 පෙ.ව 7.30
📍
ඉන්දීප - ගම්පහ
📹
(Physical සහ Online)
දැන්ම අප සමඟ සම්බන්ධ වන්න,පහත 🌐 සහ 🌐 සමූහයන්ට එකතුවන්න 👇 🌐 සමූහය 👉 https://chat.whatsapp.com/FHPuy4rOYos4EdEtxkLZLL 🌐 සමූහය 👉 https://t.me/+gAwwzlpaZZQ5MmQ1 💭අපේ සිසුන්ගේ අත්දැකීම් සහ අදහස් 🔗 https://www.youtube.com/@SandunPremarathna_Physics/shorts 🌐 tiktok.com/@sandun_premarathna

0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ? ✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා ක
+4
0️⃣1️⃣2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ?
✅ මුල් පාඩම්වලට සමාන්තරව සතියට පැය 2ක් වැනි කාලයක් ගෙන අග පාඩම් සාකච්ඡා කිරීම. ✅ සාකච්ඡා කරන සෑම කොටසක්ම A to Z සම්පූර්ණයෙන් සාකච්ඡා කරන අතර එම කොටස්වල සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කරන අතර සාකච්ඡා කිරීමට නොහැකිවන නිබන්ධනයේ ගැටලු සඳහා විවරණ ලබා දේ. ✅ සාකච්ඡා කරන කොටස්වලට අදාළ සංකීර්ණ Past Paper ප්‍රශ්න පන්තිය තුළ එදිනම සාකච්ඡා කෙරේ.
0️⃣2️⃣එතකොට PAST PAPER පොඩ්ඩයි ද සාකච්ඡා කරන්නෙ ?
❌නෑ. අපි අන්තිම මාස 04 Bed Time sessions පටන් ගන්නවා. ✅Bed Time session වල දි Past Paper වලින් syllabus එක ආපහු මතක් කරන ගමන් අපි සාකච්ඡා කරනවා.
0️⃣3️⃣විවරණ පොත් දෙනව කියන්නෙ ඇත්ත ද ?
✅ඔව්. අපි Revision එකට ඔයාල payments කරද්දි option දෙකක් දීල තියනවා. 1. Revision + රෝසා සර්ගෙ විවරණ 2. Revision + Target Publication MCQ විවරණ 🔊Option 01 තෝරගන්න ලමයිට මාසෙකට එක ගානෙ 2025 ඉඳන් රෝසා සර්ගෙ විවරණ පොත් එවනවා. 🔊Option 02 තෝරගන්න ලමයිට අපි ඒ මාසෙ කතා කරන කොටස්වල Past Paper MCQ විවරණ පොත් එවනවා.
0️⃣4️⃣PAPER CLASS 02ක් මොකක් ද ?
✅Base Paper Class කියන්නෙ තාම syllabus cover වෙලා නැති ලමයිට තියන පේපර් එකක්. හැබැයි මේක syllabus cover උන ලමයිතුත් ලියනව නම් ගොඩක් හොඳයි. මොකද මුල් පාඩම් ටිකෙන් විතරක් MCQ 50ක් ව්‍යුහගත 04ක් රචනා 04ක් මේ පේපර්වලත් තියනවා.
✅Grand Paper Class කියන්නෙ syllabus එක cover වෙලා තියන ලමයිට තියන පේපර් එකක්. ඒක විභාග මට්ටමේ පෙපර් එකක්.
0️⃣5️⃣නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබෙනවා ද ?
✅ඔව්, මුදල් ගෙවීම් කටයුතු සිදු කර වැඩ කරන දින 3,4 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවෙනවා
0️⃣6️⃣පන්තිය සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ?
⚠️ඔයාලට පළවෙනි දවසෙ Revision එකටයි , Paper Class එකටයි Free join වෙන්න පුලුවන්. 💬පන්ති ගාස්තු අපි Telegram channel එකෙන් ඉදිරි දවස්වල දැනුම් දෙන්නම්.
✔️එතකන් හැමෝම පහළ video එකේ විදියට website එකේ Register වෙන්න. 🎞 https://youtu.be/hQPNNBVyYTE 🌐 Website : www.phynix.lk 📱 Revision Channel : https://t.me/phynix27rev 📱 Paper Class Channel : https://t.me/phynix27paper 🖥විමසීම් : 📞 Hotline - 0766474500 💚 Whatsapp - 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS|නිලුපුල් කොඩිතුවක්කු ✔️

🛑 මාස 10න් Physics ලකුණු 100ම💪 ✅ Past Papers Live විවරණය . ✅නිබන්ධන නිවසටම එවීම. ✅Short Note ලබාදීම. ✅ සියලුම classes වල re
🛑 මාස 10න් Physics ලකුණු 100ම💪 ✅ Past Papers Live විවරණය . ✅නිබන්ධන නිවසටම එවීම. ✅Short Note ලබාදීම. ✅ සියලුම classes වල recorded video ලබාදීම. 🌐 Group 05 link 👇 🔗 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?mode=gi_t 📞 0769074424 📶 www.denethdilshan.lk #genzphysics

Repost from Science Link
🔴 2027 Syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය🏆 ආරම්භය 📅සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා 🕖රාත්‍රී 8.00 🔔 වැඩි විස්තර ද
🔴 2027 Syllabus එකම මුල සිටම ආරම්භ කරන විශේෂ පන්තිය🏆
ආරම්භය 📅සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා 🕖රාත්‍රී 8.00
🔔 වැඩි විස්තර දැනගන්න 💚Whatsapp group එකට add වෙන්න👇 🗣https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp ❤️❤️❤️❤️❤️

Repost from Science Link
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥2️⃣6️⃣ ➿➿➿➿➿➿➿➿➿➿➿➿ ✅ Dr.අමිල දසනායක සර්ගෙ Theory,Revision,Rapid සහ Papers 👉 https://t.me/Sci_Link/881 ✅ අ
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥2️⃣6️⃣ ➿➿➿➿➿➿➿➿➿➿➿➿ ✅ Dr.අමිල දසනායක සර්ගෙ Theory,Revision,Rapid සහ Papers 👉 https://t.me/Sci_Link/881 ✅ අනුරාධ පෙරේරා සර්ගෙ Theory,Revision,Rapid සහ Papers 👉 https://t.me/Sci_Link/880 ✅ රුවන් දර්ශන සර්ගෙ Revision සහ Papers 👉 https://t.me/Sci_Link/1703 ✅ සශංක ධනුජය සර්ගෙ Revision,Quiz Revision,Final Seminar සහ Papers 👉 https://t.me/Sci_Link/1694 ✅ Dr.දර්ශන උකුවෙල සර්ගෙ Theory,Revision,Mission A+ සහ Papers 👉 https://t.me/Sci_Link/1586 ✅ නිලන්ත ජයසූරිය සර්ගෙ Revision 👉 https://t.me/Sci_Link/879 ➿➿➿➿➿➿➿➿➿➿➿➿
@Sci_LiNK 🔗

🔴 අද තමයි දවස 🔴 2027 Physics Revision ⚡️ 🗣 අද හවස 6 සිට දෛශික හා චලිතය සියලුම කොටස් එක රැයින් 🌛 ⏰ අද ප.ව.6.00 සිට 🇱🇰 ලං
🔴 අද තමයි දවස 🔴 2027 Physics Revision ⚡️ 🗣 අද හවස 6 සිට දෛශික හා චලිතය සියලුම කොටස් එක රැයින් 🌛 ⏰ අද ප.ව.6.00 සිට 🇱🇰 ලංකාවටම Online 🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓 Live Links සහ අවශ්‍ය Pdf ලබාගැනීමට පහත 🌐 සමූහයට දැන්ම එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/LTwGTOd0jb8HcQGmCGCUl0?s=sw&p=a&mlu=4
Physics | බුද්ධික ජයවර්ධන 📌

Repost from Science Link
ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠 🏥 brain surgery කරන්න නම් Neuroanatomy සහ Neurophysiology
ඔයාලා අහලා තියෙනවා නේද Doctorsලා Brain surgeries කරනවා කියලා... 🧠 🏥 brain surgery කරන්න නම් Neuroanatomy සහ Neurophysiology හොදටම දන්න කෙනෙක් වෙන්න ඕනේ... 😏 Medical faculty එකේ Neuroanatomy වලට Neurophysiology වලට A තියන අතලොස්සක් අතරින් කොල්ලෙක් Bio Class කරන්න පටන් අරන් කියල ඔයා දන්නවද🫨....ඔව් ..ඒක ඇත්ත..👊🩺 අවුරුදු ගානක් ගෙදර සල්ලි නාස්ති කරන ගමන් ඔයත් රැල්ලට Tuition ගියාට ප්‍රතිපලයක් උනේ නෑ නේද..🤔 📉 Medicineනුත් ගිහින් medical faculty එකේ exam වලින් පවා 1st class ගන්න Real ම වැඩ්ඩෙක් ගෙන් ඉගෙන ගෙන තියනවාද..දන්නවද ඒ Feeling එක ..🧑🏻‍⚕️👑 2027 Revision එකෙන් ලංකාවෙම පහලටම ගිහිල්ල තියන Bio Results උඩට ගන්න..📈 තමන්ගෙ හීනත් හැබෑ කරගෙන කොල්ලො කෙල්ලොන්ගේ හීනත් හැබෑ කරන තරුණම දක්ෂම ගුරුවරයා එක්ක ඔයත් එකතු වෙන්න...💪🏆 🌐 https://chat.whatsapp.com/Jv0RJkRq4UFJ61Z6XwQu0o?s=cl&p=a&mlu=4 Class එකේ පලවෙනි දවසෙම (සැප්තැම්බර් 4 සිකුරාදා හවස) ස්නායු පද්ධතිය හෝමෝන සහ ප්‍රතිශක්තිය කියන ළමයින්ට අමාරුම කොටස් ටික Cover කරල වැඩ ටික පෙන්නලාම class එක පටන් ගමු..💪👑 දැනට ලංකාවේ ඉන්න දක්ෂම ගුරුවරයාගෙන් ඔයත් ඉගෙන ගන්න.. 🌐 https://youtu.be/XNtkfeim7Ts?si=VCXD4melNoNHyHlj ⚠️ සැ.යු. ආතල් සහ අනවශ්‍ය විහිළු වලින් තොර යතාර්තය පෙන්වාදෙන පන්තියකි..දිනන්න ඕනේ අය විතරක් එන්න ..😌
Shashika Jinendradasa ✅ MBBS(UG) (2nd MBBS -1st class with Anatomy ,Biochemistry Distinctions)

2027 & 2028 CHEMISTRY FAST TRACK 📈 🔴අවුරුද්දකින් සම්පූර්ණ විශය නිර්දේශය මුල සිටම ආවරණය කරන Fast Track පන්තිය🔥 💬GROUP🗣 ht
2027 & 2028 CHEMISTRY FAST TRACK 📈 🔴අවුරුද්දකින් සම්පූර්ණ විශය නිර්දේශය මුල සිටම ආවරණය කරන Fast Track පන්තිය🔥 💬GROUP🗣 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?s=cl&p=i&ilr=2 📞 0774911563
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 🥇

😎ලියාපදිංචිය ඇරඹුනා ලංකාවේ #1 Paper Based Revision 2027 🌝 සියලු විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා ළමයි https://youtu.be/SAv5t3Ej
😎ලියාපදිංචිය ඇරඹුනා ලංකාවේ #1 Paper Based Revision 2027 🌝  සියලු විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා ළමයි https://youtu.be/SAv5t3Ej82w?si=GxoTwn0klPwNbWTz ජනිදු ලීලානන්ද සර්ගේ මෙම අද්වීතීය වැඩපිළිවෙල සමග සම්බන්ධ වීමට 🔥 පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වන්න 👇 https://forms.gle/5dMhEXoGon9yztTq9
📞වැඩි විස්තර සදහා 0701546825 Engineer, ජනිදු ලීලානන්ද 🔥 #Gen_එකට_Match_වෙන_Physics