Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 70 645 مشتركاً، محتلاً المرتبة 2 263 في فئة التعليم والمرتبة 11 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 70 645 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 30 أغسطس, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 1 351، وفي آخر 24 ساعة بمقدار 125، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 23.10%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 9.32% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 16 302 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 6 574 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 122.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 31 أغسطس, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
70 645
المشتركون
+12524 ساعات
+1197 أيام
+1 35130 أيام
أرشيف المشاركات
70 645
Repost from SCI LINK - NEXT GEN LEARNING
🔹Jecob Sirge 26 යන කෙනෙක් ඉන්නවනම් Message එකක් දාන්න ( තාපය Recoding තියෙනවනම්)
❤️@SCILINK2_0_BOT
70 645
🔥 මාස 3න් General English 🔥
පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵
🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴
📌 සතියකට දින 3ක් 🔻
📌 මාසයට දින 12ක් 🔻
වැඩි විස්තර සදහා පහත 📱 whatsapp channel එකට එකතුවන්න 👇
🔗https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d
‼️සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් General English Course ලෙස සදහන් කර පහත අංකයට පණිවිඩයක් යොමු කරන්න 👇
💚 078 5145398 📞
දෙවන කණ්ඩායම ආරම්භය අප්‍රේල් 20
70 645
2026 AL හීනයට තව මාස 4️⃣ යි!
නිකන් මැජික් පස්සේ නොගොස් තර්කානුකූලව ගොඩ යමුද ❓
තවමත් Syllabus එක ඉවර නැද්ද ❓
Theory අමතක වෙලාද ❓
එහෙමත් නැත්නම් පේපර් එකක් දැක්කම කරකියාගන්න දෙයක් නැතිව හිරවෙනවද❓
බය වෙන්න එපා ‼️
අපි පටන් ගන්නවා Physics & Chemistry - 4 Months Rapid Revision වැඩපිළිවෙළ. මේක නිකම්ම නිකම් දේශනයක් නෙවෙයි, විභාගයට කෙලින්ම Target කරන වැඩක්!
ℹ️Logic over Magic: පාඩම් කරන්නෙ නැතුව, තර්කානුකූලව ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන හැටි. ℹ️Rapid Coverage: වැදගත්ම සිද්ධාන්ත කොටස් සහ පසුගිය විභාග ප්‍රශ්න ආවරණය. ℹ️Physical & Online: ඔයාට පහසු ඕනෑම ක්‍රමයකින් සම්බන්ධ වෙන්න පුළුවන්.⚠️ අපේ සීමිත සිසුන් සංඛ්‍යාවට ඔයත් ඇතුළත් වෙන්න! පහල link වලින් දැන්ම අපේ සමූහ වලට එකතුවන්න ⬇️ 🌐 Group 🔗 T.me/physics2026oshan 🌐 Group 🔗 https://chat.whatsapp.com/CPETXmvqzRbCfN2EflwWiL?mode=gi_t
"ළමයි... 2026 විභාගයට ඉතුරු වෙලා තියෙන්නේ මාස 4 යි. ඒ කියන්නේ දවස් 120 යි. තාමත් ඔයා ඉන්නේ බිංදුවේ නම්, එහෙමත් නැත්නම් තියෙන දැනුම පිළිවෙළක් කරගන්න ඕනේ නම්, මේක තමයි ඔයාගේ අවසාන අවස්ථාව! අපි පටන් ගන්නවා 2026 Rapid Revision. Physics සහ Chemistry විෂයන් දෙකම එකම තැනකින්. අපි මේ මාස 4 ඇතුළත ඔයාව 'Fail' මට්ටමේ ඉඳන් '
🅰️
' එකකට අරන් යන Target එකට වැඩ කරනවා.💥 2026 A/L Physics & Chemistry - අවසන් මාස 4ක දැවැන්ත පුනරීක්ෂණය වසර දෙකක විෂය නිර්දේශය මාස 4කින් ක්‍රමානුකූලව සහ තර්කානුකූලව මතක් කරගන්න ලැබෙන එකම අවස්ථාව. විෂය කරුණු තේරුම් නොගෙන කටපාඩම් කරන ක්‍රමයට තිත තබා, ප්‍රශ්න පත්‍රයක් දෙස විචාරාත්මකව බලා පිළිතුරු ලියන ආකාරය අපි ඔබට කියා දෙන්නෙමු. මෙම වැඩසටහනේ විශේෂතා: ✅ සෑම පාඩමකම වැදගත්ම සිද්ධාන්ත කොටස් වේගයෙන් මතක් කිරීම. ✅ විභාග මට්ටමේ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ✅ පෞද්ගලික අවධානය සහිතව කුඩා කණ්ඩායම් පන්ති (Physical) සහ ඉහළ තාක්ෂණික ප්‍රමිතියෙන් යුත් Online පන්ති. 📍 Physical Classes: Kegalle first way 🎥 Online Classes: 🌐 online/ 🌐 සම්බන්ධ වීමට: ☎️chemistry-0760861716 ☎️ Physics -0717343413
70 645
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️
දැන්ම join වෙන්න 👇
🆕 2025 TERM TEST PAPERS
🆕 2025 3RD TERM PROVINCE PAPERS
🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers
🔴 Amila Dasanayake 2024 Final papers
🔴 Amila Dasanayake 2023 Final Papers
🔴 Anuradha Perera 2024 Final Papers
🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS
🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා
🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න
🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත්
🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ්
🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත
🔴 Prof රෝසා සර්ගේ විවරණ
🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ
🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500
🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes
🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers
🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers
🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers
🔴 අමිල දසනායක 2025 FINAL PAPERS
🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers
🔴 2024 AL Guessing
🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ
🔴 රංග සර්ගේ Chemistry විවරණ
🔴 PHYSICS සමීකරණ සියල්ල
🔴 BIOLOGY SHORT NOTES
🔴 AL NOTES
🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර
🔴 ENGLISH MEDIUM PAPERS
🔴 SCHOOL PAPERS
🔴 PAST PAPERS
🔴 MODDEL PAPERS
🔴 පේසුරු ප්‍රකාශන
🔴 AL PAST PAPERS MARKING
🔴 UOM LEO SHORT NOTES
🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත
🔴 BIOLOGY MIND MAPS
🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත්
🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත්
🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව
Join ✈️ channel - @AL_api
70 645
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️
දැන්ම join වෙන්න 👇
🆕 2025 TERM TEST PAPERS
🆕 2025 3RD TERM PROVINCE PAPERS
🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers
🔴 Amila Dasanayake 2024 Final papers
🔴 Amila Dasanayake 2023 Final Papers
🔴 Anuradha Perera 2024 Final Papers
🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS
🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා
🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න
🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත්
🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ්
🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත
🔴 Prof රෝසා සර්ගේ විවරණ
🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ
🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500
🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes
🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers
🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers
🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers
🔴 අමිල දසනායක 2025 FINAL PAPERS
🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers
🔴 2024 AL Guessing
🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ
🔴 රංග සර්ගේ Chemistry විවරණ
🔴 PHYSICS සමීකරණ සියල්ල
🔴 BIOLOGY SHORT NOTES
🔴 AL NOTES
🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර
🔴 ENGLISH MEDIUM PAPERS
🔴 SCHOOL PAPERS
🔴 PAST PAPERS
🔴 MODDEL PAPERS
🔴 පේසුරු ප්‍රකාශන
🔴 AL PAST PAPERS MARKING
🔴 UOM LEO SHORT NOTES
🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත
🔴 BIOLOGY MIND MAPS
🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත්
🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත්
🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව
Join ✈️ channel - @AL_api
70 645
මාස 03න් Physics 0️⃣ මට්ටමේ සිට 🅰️ මට්ටමට රැගෙන යන Master Plan එකට අදම සම්බන්ධවන්න 😎
😎 ලේසි නෑ හැබැයි මේ විදියට කරොත් පුලුවන් 💯
✈️ https://t.me/FinalmissionNK/1692
🔴 අපගේ ඉගැන්වීම් රටාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය ලමයි මේ link එකෙන් ගිහින් අපේ 🌐 channel එකේ තියන වීඩියෝ බලල ඉන්න 😎
📼 youtube.com/@nilupulkodithuwakkup6
✅ Youtube Channel එක පටන්ගෙන මාසයක් වගේ පොඩි කාලයක් ඇතුළත channel මේ වගේ විශාල පිරිසක් අපිත් එක්ක එකතුවුණේ නිකන් නෙවෙයි😎වැඩිදුර විස්තර සදහා: Hotline 🌐: wa.me/94766474500 ☎️ : 0766474500
Nilupul Kodithuwakku Physics Academy නිලුපුල් කොඩිතුවක්කු
✅
MBBS(UG)
70 645
🔴 CHEMISTRY 🔴
ලංකාවටම-ONLINE 🌐
🔹රන්පත් පරීක්ෂාව සහ සමස්ථානික සාකච්ඡා කෙරේ
✔️ අද 📅 අප්‍රේල් 07 🕔 අගහරුවාදා සවස 6.30 සිට📱 Whatsapp Group Link 👇 🔗https://chat.whatsapp.com/L9ny5LKGMLjGxWNWU7NH6Z සම්පූර්ණයෙන් නොමිලේ 🆓 > Subject එක හදන Chemistry පන්තිය🧪 Chanaka WIjesinghe ✅ 📞Whatsapp 076 495 5269
70 645
2026 REVISION 🟩
━━━━━━━━━━━━━━━
👉 ශක්ති විද්‍යාව DAY 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ශක්ති විද්‍යාව DAY 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ශක්ති විද්‍යාව DAY 03
━━━━━━━━━━━━━━━
1⃣ ප්‍රතික්‍රියාවක ස්වයංසිද්ධතාවය සහ ගිබ්ස් යෝග්‍යතා ශක්තිය
2⃣ උපකල්පිත සංයෝගයක දැලිස් එන්තැල්පිය සෙවීම
3⃣ RB 3 නිබන්ධනයෙහි මිශ්‍ර ගැටලු වල 1 වන ප්රශ්නය සාකච්ඡාව
4⃣ උදාසීනකරණ එන්තැල්පි වැඩිදුර ගැටලු විසඳීම
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ✔️
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_Link 🔗
70 645
🔥 මාස 3න් General English 🔥
පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵
🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴
📌 සතියකට දින 3ක් 🔻
📌 මාසයට දින 12ක් 🔻
වැඩි විස්තර සදහා පහත 📱 whatsapp channel එකට එකතුවන්න 👇
🔗https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d
‼️සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් General English Course ලෙස සදහන් කර පහත අංකයට පණිවිඩයක් යොමු කරන්න 👇
💚 078 5145398 📞
දෙවන කණ්ඩායම ආරම්භය අප්‍රේල් 20
70 645
📹https://youtu.be/0BhAmDc5Isg
🔻මේ මාස 4 මෙන්න මේ plan එකට වැඩ කරොත් අනිවාර්යයෙන් උඹලා ගොඩම තමයි🔹💯
Combined Maths | JANINDU RASHMIKA 💙
🩷❤️🧡💛💚🩵💙
70 645
⌛️ SMART PERFECT PHYSICS ⌛️
🆕 ඔන්න හෙටින් පටන් ගන්නවා 2026 AL Speed Online Revision!
කවුරු මගඇරුණත්, "Smart Perfect Physics" මගහරින්න එපා. physics ගොඩදාගන්න තියෙන හොඳම අවස්ථාවක් මේ. අපි යාන්ත්‍ර විද්‍යාව සහ ආලෝකය පාඩම් වලින් වැඩේ පටන් ගන්නවා 😏
✌️ සතියට දින 2ක් පැවැත්වේ
🔸 හෙට රෑ 7.00 ට
වැටුණු හැමෝටම නැගිටින්න....
අපි ශක්තිමත් වාරුවක් වෙන්න සූදානම්. 💪
මුල් දින දෙකෙහි සාකච්ජාව කළ දුස්ස්‍රාවීතාවය පාඩම 👇 DAY 1️⃣ 🌐 youtu.be/s77CpTZcTPQ DAY 2️⃣ 🌐 youtu.be/EY-dhou7igsවැඩි විස්තර සඳහා 👍👍👍👍 🌐 T.me/smart_perfect_physics_2026AL
දිල්ෂාන් කස්තුරිආරච්චි
✅
70 645
⚠️ විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 👇
අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️
🔴 Z Score එකට වැඩිම දායකත්වයක් ලැබෙන, ඒත් ගොඩක් නංගිලා, මල්ලිලා අඩුවෙන්ම A සාමාර්ථ ගන්න විෂයක් තමයි Physics කියන්නේ‼️ඒ නිසාම අපි හිතුවා ගිය පාර 2025 ළකුණු අඩුම මට්ටම්වල හිටපු නංගිලා, මල්ලිලාගෙ ප්‍රතිඵලය A එකකට හරවපු Mission A+ Special Program එක මේ පාර ඔයාලටත් කරන්න👇 දැනට ඔයාල මොන මට්ටමේ හිටියත් මාස 4 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකක මට්ටමට ගන්නවා. අප්‍රේල් 8 අපි මේක ආරම්භ කරනවා 🔥
සියලුම දැනුවත් කිරීම් අපේ WhatsApp Groups වලට දාන්නෙ. දැනටමත් ගොඩක් Groups Full.⚡️⚠️Physics වලට A එකක් දාගන්න ඕන හැමෝම පල්ලෙහා Group එක Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න. 👇 📱 මෙන්න ලින්ක් එක - 🔗https://chat.whatsapp.com/ITmrfaeQLeNJhezzmJw2qC?mode=gi_t
අන්තිම මොහොතේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න.🔥
70 645
2026 ට අනුමාන කලින්ම 😎 | අනුමාන ප්‍රායෝගික පරීක්ෂණ
🔻 ඝූර්ණ මූලධර්මය
❤️ youtu.be/E4LxDO60PVw
🆓 2026 විභාගය දක්වාම මෙම වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓🧾 නිබන්ධන ලබා ගැනීමට සහ වැඩි විස්තර සදහා පහත ❤️ සමූහයට එකතුවන්න 🔗 t.me/+DZMs9cu5BKIwY2Q1
Physics | Oshan Ravishka
✅
70 645
මාස 03යි ලකුණු 75 යි 😎
ℹ️ මොකක්ද මේ The Final Mission Rapid Revise Program එක කියන්නෙ
🌐 youtu.be/05AYkprbWDY
🔸ඇත්තටම 0 මට්ටමේ ලමයෙකුට A එකකට යන්න පුලුවන් ද ❓
👉 T.me/FinalmissionNK/1690
🔸අප්‍රේල්/මැයි මාසයට අදාල නිබන්ධන මොනව ද❓
👉 T.me/FinalmissionNK/1681
වැඩි විස්තර සදහා;
🌐 channel
➡️ https://t.me/FinalmissionNK
☎️ : 0766474500
Team 2026
NILUPUL KODITHUWAKKU PHYSICAL ACADEMY
නිලුපුල් කොඩිතුවක්කු ✅ MBBS(UG)
70 645
Bio MCQ 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි.
හේතුව ❔
🛑ටිකක් දිගයි තමා ඒත් කම්මැලි නැතුව අන්තිම වෙනකම් කියෙව්වට පාඩුවෙන එකක් නෑ. මොකද මේක ඔයා විතරක් නෙමේ පරම්පරාවක්ම ගොඩ යන වැඩක්.ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව හදාරන mcq 40 පන්නලා ගහලත් Essay එකට ලකුනු 30ක් වත් ගන්න බැරිව දඟලන කෙනෙක් ද ❓ උත්තරේ ඔව් නම් ඔයා මේ ටිකත් දැනන් හිටියද කියල බලන්න🧐
🔴
Biology කරන ළමයින්ගෙන් 30% Fail
🔴
S+F එකතුව 70% ත් පැනල බව
🔴
50,000 ක් වූ ජීව විද්‍යාව හදාරන
සිසුන්ගෙන් 1900කට පමණක් වෛද්‍ය පීඨ සදහා සුදුසුකම් ලබන බව
🔴
Biology A ප්‍රතිශතය 5% ටත් අඩුයි🔴 කීර්තිමත් කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීම සඳහා අවම වශයෙන් දිවයිනේ මුල් 400 ට වත් පැමිණිය යුතු බව ඔබ දන්නවාද ? 🤔 ඉතින් මොකක්ද විසදුම ❓ ❌ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නෙමේ. ඔයා පාඩම් කරන විදිහේ. ඔයා නිකං කටපාඩම් කරලා ඔහේ ඉන්නවා. කටපාඩං කරපුවා සතියෙන් අමතක වෙනවා. විභාගයට ගියාම මොකුත් මතක නෑ. ❌ පිටු පිරෙන්න Essay ලියපු ළමයින්ටත් Essay ලකුණු 1/3 වත් නෑ. හේතුව
👉
දැනුම නැතිකම නෙමෙයි.
👉
පුරුද්ද නැතිකම.
👉
Key Words නොදන්නාකම
👉
පිළිතුරු පත්‍ර පරීක්ෂක බලාපොරොත්තු වන දේ නොදන්නාකම.
👉
කාල කළමනාකරණය නොදන්නාකම.
සමහර ළමයි Points කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.මතක තියාගන්න. Bio mcq 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි 😏ඒත් බයවෙන්න එපා ඔයා තනියෙන් නෙමෙයි 🔴 පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරු මණ්ඩලයක් හා වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් විසින් මෙහෙයවන මහනුවර නගරයේ අතිශය ප්‍රසිද්ධ "Gravity Biology Foundation" මගින් මෙහෙයවන "Point Ranker" Essay Mastery Programme මෙවර මුළු දිවයිනටම 🇱🇰 මේ මගින්
👉
විභාගයට ලැබීමට නියමිත සියලූම රචනා ප්‍රශ්න, දිනකට එක බැගින් මසකට 30ක් ලියවා ,
👉
මගහැරුණ points ලකුණු කර, ලකුණු ලබා දී
,
👉
අවසානයේ ගුණාත්මක හා විශ්වසනීය පිළිතුරු පත්‍රයක්ද ලබා දෙනු ලැබේ.(keywords highlight කරන ලද)නිවැරදි පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය වන නිරන්තර මාර්ගෝපදේශය සැපයෙන අතර points එහෙ මෙහෙ විසි වුණ,ඔළුව කුරුවල් කරන, විකාර, වැල්වටාරම්. තඩි සම්පත් පොත් දෙකක් පාඩම් කර ගැනීම වෙනුවට පිටු 120CR පොතක් පමණ වූ විශ්වසනීය විභාගය ඉලක්ක කරගත් Points පොතක් ඔබට ඉතුරු කර දේ. විභාගය ආසන්නයේදී අප විසින් විද්‍යාත්මක විශ්ලේෂණයකින් පසුව නිකුත් කරනු ලබන රචනා ප්‍රශ්න සඳහා වූ Guessings ඉහළ Success Rate එකක් වාර්තා කර ඇති අතර අපගේ වැඩපිළිවෙලට සහභාගී වන සියලුම සිසුන්ට එය නොමිලේ ලබාදෙනු ලැබේ. ✅ 2026 Theory/Revision හා 2027 Theory සියල්ලටම සහභාගි විය හැක. Join 🌐 Channel 🔗 https://t.me/gravitybio Join the 🌐Group 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3?mode=gi_t ☎️ සියලුම ගැටලු සදහා විමසන්න. 078-4598755 එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම්. Work Smart Not Hard!
(
⚠️
ගුණාත්මක සේවාවක් සැපයීම සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. අප්‍රේල් මස වැඩපිළිවෙල අරඹුණා පමණි
ඉක්මන් කරන්න.)
70 645
🔥 මාස 3න් General English 🔥
පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව 🫵
🔴 2026 දරුවන් සදහා විශේෂයි 🔴
📌 සතියකට දින 3ක් 🔻
📌 මාසයට දින 12ක් 🔻
වැඩි විස්තර සදහා පහත 📱 whatsapp channel එකට එකතුවන්න 👇
🔗https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d
‼️සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් General English Course ලෙස සදහන් කර පහත අංකයට පණිවිඩයක් යොමු කරන්න 👇
💚 078 5145398 📞
දෙවන කණ්ඩායම ආරම්භය අප්‍රේල් 20
70 645
🔰 ඉංජිනේරු සිහිනය යතාර්ථයක් කරන Combined Maths පංතිය 🅰️
🟥🟥🟥🟥 COMBINED MATHS
🛜 ලංකාවටම-ONLINE 🛜
🆕 ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඇරඹේ
🔻
හෙට
📆
අප්‍රේල් 06
⏰
සදුදා උදේ 9.00 සිටසම්බන්ධ වීම සදහා අපගේ 🌐 සමූහයට එකතු වෙන්න 🌐 https://chat.whatsapp.com/L9ny5LKGMLjGxWNWU7NH6Z 🆓 සම්පූර්ණයෙන් නොමිලේ 🆓
Combined Maths Engineer - Pramil Wijerathna
📞
076 495 5269
70 645
2️⃣0️⃣2️⃣6️⃣🔠🔠
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤
✈️ අප්‍රේල් 07 - අඟහරුවාදා
✈️ රාත්‍රී 7.00ට
🟢 වැඩිදුර විස්තර සඳහා ඉහත video එක බලන්න.🔺
▶️https://youtu.be/pbJv3TeBJ-M
අපේ වැඩපිළිවෙළත් එක්ක අපි උඹලට වැටෙන්න දෙන්නෑ පුතේ....Combined Maths | Janindu Rashmika💙 🩷❤️🧡💛💚🩵💙
70 645
මොන විදිහට උත්සහ කලත් physics paper එකේ marks වැඩි වෙන්නෙම නැද්ද ❓
Marks වැඩි කරගන්න විදිය හිතාගන්නත් බැරිද ❓
එහෙනම් මෙන්න විසදුම 😏
😎අඩු මට්ටමක ඉන්න ඕනෑම කෙනෙක්ට මාස 03න් physics paper එකට ලකුණු 75ක් ගන්න අපේ සුපිරිම සුපිරි programme එක 😎
🆕 2026 A/L Physics The Final Mission Rapid Revision ආරම්භය.
වැඩේ කොහොමද වෙන්නෙ බලන්න පහල 🌐 link එකෙන් ගිහින් introduction video එක බලන්න
👆 youtu.be/05AYkprbWDY
හරි පාර 🅰️ පාරෙ ගිහින් medicine select උන කෙනෙක්ගෙන්ම අහගන්න අදම සම්බන්ධ වෙන්න.
👍👍👍👍
🌐 https://t.me/FinalmissionNK
Hotline (📞/📞) : 0766474500
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✅ MBBS(UG)
