Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 75 348 مشتركاً، محتلاً المرتبة 2 109 في فئة التعليم والمرتبة 10 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 75 348 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 02 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 2 070، وفي آخر 24 ساعة بمقدار 59، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 9.21%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 4.11% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 6 940 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 099 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 33.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
75 348
المشتركون
+5924 ساعات
+5517 أيام
+2 07030 أيام
أرشيف المشاركات
75 348
විශේෂ නිවේදනයයි නංගි මල්ලි❗️
⚠️ Z score එකට වැඩිම දායකත්වයක් ලැබෙන Physics වලට මොනාද කරන්නේ කියලා අදහසක් නැති හැමෝම ළමයි ඉක්මනින් මේකට සම්බන්ධ වෙන්න.
දැනට ළකුණු අඩුම ළමයින්ට B එකක් දාගන්න පුළුවන් විදිහට සියලුම දේවල් Free දාලා තියෙනව...👇👇
🔴 Link - https://t.me/+FqTYbtHb8Mw1NDJl
JOIN NOW 🔥
75 348
▶️🔺https://youtu.be/GfhvKiGRXhc
🟣Pure Paper එකට පැය 3 ඇතුළත සුපිරිම match එකක් ගහමුද? ☄️😈🌝
💠 මේක බලලා exam එකට යන උන් ගොඩ...🔥💯
75 348
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
https://youtu.be/8rWrHFi-b3g?si=ruZUi7hi3dU-1Zm6
ඕන්න දැම්මා...
මෙච්චර කියලාදීලත් ඕන්නැති වැඩ කරලා මටනම් කියන්න එන්න එපා ඕන් අනේ කෙලවුනා සර් කියලා.පයින් දෙන්නේ..දැන්ම කිව්වා හරිද🙌😒
අන්තිම හූව දාමු කට්ටියම comment section එකේ😌😂
75 348
2026 SUPER ESSAY ✔️
━━━━━━━━━━━━━━━
▶️ ධාරා විද්‍යුතය
▶️ යාන්ත්‍ර විද්‍යාව
▶️ චුම්බක ක්ෂේත්‍ර
▶️ පදාර්ථ හා විකිරණ
▶️ ඉලෙක්ට්‍රොනික විද්‍යාව
▶️ විද්‍යුත් ක්ෂේත්‍ර
▶️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
▶️ ආලෝකය PART 01
▶️ ආලෝකය PART 02
▶️ ආලෝකය PART 02
▶️ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
▶️ දෝලන හා තරංග
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@Sci_LiNK 🔗
75 348
🔴අන්තිම දවස් ටිකේ Physics වලට වැඩ කර ගන්න ඕන විදිය ගැන ලොකු අදහසක් නැති ළමයි ටික ට වගේම
අන්තිම මොහොතේ ඔක්කොම දේවල් බදාගෙන වැඩ ටික අවුල් කර ගන්න ළමයින්ට පොඩි විසඳුමක් දෙන්නම්
ඒ තමයි මිස්සක සර් ගේ Channel එකේ අනුමාන ව්‍යුහගත රචනා ප්‍රශ්න වගේම MCQ පොදු රටාව ගැන සර් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා
වැදගත් වෙයි කියලා හිතන අය සම්බන්ධ වෙලා බලන්න , අන්තිම මොහොතේ වැඩ ටික හිර නොවෙන්නේ මේ දේවල් උදව්වක් වේවි ළමයි
❤️https://t.me/+pZDPOw8QjM4wNDRl
75 348
Repost from N/a
🗣All In One
2027 & 2028 අමිල , අනුරාධ , රුවන් සර්ලගේ Class Recording ☑️ Class Notes ☑️ Papers & Discussion videos ☑️🔴 සියල්ල එකම තැනකින් ලබාගන්න පහත Link එකෙන් සම්බන්ධ වන්න https://t.me/xscience0resources https://t.me/xscience0resources 📌මෙතෙක් සිදුකල සියලුම physics, chemistry Recording පහත Link වලින් නැරඹිය හැක
Chemistry ✅https://t.me/xscience0resources/322
Physics ✅https://t.me/xscience0resources/324 🐹ඉදිරි පාඩම්වලද Recording ලබාදේ
75 348
✅ A/L ලියන අපේ කොල්ලො කෙල්ලො වෙනුවෙන්! ❤️
A/L Exam එකට යන්න කලින් Past Papers වල විවරණ බලාගෙන හොඳ Revision එකක් කරන්න පුළුවන් YouTube Playlists ටික මෙන්න. 👇
🥇 පුංචි Advice එකක්
මේ විවරණ වීඩියෝස් 2025 සිට 2019 ට බලලා, ගැටලු විසඳන නිවැරදි ක්‍රමවේදයන් හොඳට අධ්‍යයනය කරලා Exam එකට යන්න. ඒක ඔයාලට ලොකු උදව්වක් වෙයි!
▶️ 2025 A/L PAST PAPER DISCUSSION
▶️ 2024 A/L PAST PAPER DISCUSSION
▶️ 2023 A/L PAST PAPER DISCUSSION
▶️ 2022 A/L PAST PAPER DISCUSSION
▶️ 2021 A/L PAST PAPER DISCUSSION
▶️ 2020 A/L PAST PAPER DISCUSSION
▶️ 2019 A/L PAST PAPER DISCUSSION PURE
▶️ 2019 A/L PAST PAPER DISCUSSION APPLIED
බයක් නැතුව Exam එකට මූණ දෙන්න, හැමෝටම ජයෙන් ජයම වේවා! 💪🔥
Combined Maths | JANINDU RASHMIKA 💙
🩷❤️🧡💛💚🩵💙
75 348
🔴ළමයි Part B ගොඩ දාගන්න තියෙන අන්තිම තුරුම්පුව තමා අපේ Part B Master Plan එක කියන්නේ❗️
🔵 ඔයාලට බැරි කොටස් අමාරු පාඩම් හරී තෝරලා මේ ටික කාලයේ ලොකු දෙයක් මේ මගින් කරගන්න✅
▶️ශ්‍රේණි (Series)
▶️අවකලනය, ප්‍රස්ථාර හා භාවිතය (Differentiation & Graphs)
▶️න්‍යාස හා සංකරණ - සංයෝජන (Matrices, Permutations & Combinations)
▶️අනුකලනය (Integration)
▶️ත්‍රිකෝණමිතිය (Trigonometry)
▶️සරල රේඛාව හා වෘත්තය (Straight Line & Circle)
▶️සංකීර්ණ සංඛ්‍යා හා මුවාවර් ප්‍රමේයය (Complex Numbers & De Moivre's Theorem)
▶️ වර්ගජ සමීකරණ හා බහුප ශ්‍රිත (Quadratic Equations & Polynomial Functions)
Combined Maths | JANINDU RASHMIKA 💙
🩷❤️🧡💛💚🩵💙
75 348
🔴ළමයි Pure Part A වල ලකුණු 250 තවම Sure නැතිනම් අනිවාර්යයෙන් අපේ Pure Part A Programme එක ඔයාලා බලන්නම ඕන ළමයි...🔥
🔵 ඔයාලට බැරි කොටස් අමාරු පාඩම් හරී තෝරලා මේ ටික කාලයේ ලොකු දෙයක් මේ මගින් කරගන්න✅
✅ Pure Part A කියන්නේ අනිවාර්යෙන්ම අපිත් එක්ක වැඩ කළොත් Sure ම ලකුණු
එහෙනම් ළමයි දැන්ම බලන්න ගමු නේද ?
▶️ 01. ගණිත අභියුහනය
▶️ 02. සීමා
▶️ 03. අවකලනයේ යෙදුම්
▶️ 04. ද්විපද ප්‍රසාරණය
▶️ 05. සරල රේඛාව
▶️ 06. ත්‍රිකෝණමිතිය
▶️ 07. වෘත්තය
▶️ 08. අනුකලනයේ යෙදුම්
▶️ 09. ආර්ගන්ඩ් රූප සටහන
▶️ 10. මාපාංක අසමානතා
▶️ ශ්‍රේණි (Series)
▶️ අවකලනය, ප්‍රස්ථාර හා භාවිතය (Differentiation & Graphs)
▶️ න්‍යාස හා සංකරණ - සංයෝජන (Matrices, Permutations & Combinations)
▶️ අනුකලනය (Integration)
▶️ ත්‍රිකෝණමිතිය (Trigonometry)
▶️ සරල රේඛාව හා වෘත්තය (Straight Line & Circle)
▶️ සංකීර්ණ සංඛ්‍යා හා මුවාවර් ප්‍රමේයය (Complex Numbers & De Moivre's Theorem)
▶️ වර්ගජ සමීකරණ හා බහුප ශ්‍රිත (Quadratic Equations & Polynomial Functions)
Combined Maths | JANINDU RASHMIKA 💙
🩷❤️🧡💛💚🩵💙
75 348
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥2️⃣6️⃣
➿➿➿➿➿➿➿➿➿➿➿➿
✅ Dr.අමිල දසනායක සර්ගෙ Theory,Revision,Rapid සහ Papers
👉 https://t.me/Sci_Link/881
✅ අනුරාධ පෙරේරා සර්ගෙ Theory,Revision,Rapid සහ Papers
👉 https://t.me/Sci_Link/880
✅ රුවන් දර්ශන සර්ගෙ Revision සහ Papers
👉 https://t.me/Sci_Link/1703
✅ සශංක ධනුජය සර්ගෙ Revision,Quiz Revision,Final Seminar සහ Papers
👉 https://t.me/Sci_Link/1694
✅ Dr.දර්ශන උකුවෙල සර්ගෙ Theory,Revision,Mission A+ සහ Papers
👉 https://t.me/Sci_Link/1586
✅ නිලන්ත ජයසූරිය සර්ගෙ Revision
👉 https://t.me/Sci_Link/879
➿➿➿➿➿➿➿➿➿➿➿➿
@Sci_LiNK 🔗
75 348
🔖 Physics Syllabus එකේ දෙවනියට ලකුණු වැඩිම පාඩම‼️
🔔අගෝස්තු මාසෙ අපි ඔයාලට තාපය පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා✅
💚2027 GROUP🗣https://chat.whatsapp.com/Hjge6cosfyyD5i1DP36RRS?s=cl&p=i&mlu=4&amv=0
💚2028 GROUP🗣 https://chat.whatsapp.com/GKLVhp0vkpR08eKoU1vD8W?s=cl&p=i&mlu=4&amv=0
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💙
75 348
Repost from N/a
🗣All In One
2027 & 2028 අමිල , අනුරාධ , රුවන් සර්ලගේ Class Recording ☑️ Class Notes ☑️ Papers & Discussion videos ☑️🔴 සියල්ල එකම තැනකින් ලබාගන්න පහත Link එකෙන් සම්බන්ධ වන්න https://t.me/xscience0resources https://t.me/xscience0resources 📌මෙතෙක් සිදුකල සියලුම physics, chemistry Recording පහත Link වලින් නැරඹිය හැක
Chemistry ✅https://t.me/xscience0resources/322
Physics ✅https://t.me/xscience0resources/324 🐹ඉදිරි පාඩම්වලද Recording ලබාදේ
75 348
🔥 |2026 AL අනුමාන | 🔥
2026 AL සිසුන් වෙනුවෙන් ලබා දුන් අනුමාන ප්‍රශ්න
🔴BIOLOGY අනුමාන
👉 CLICK HERE
🔴PHYSICS අනුමාන
👉 CLICK HERE
🔴CHEMISTRY අනුමාන
👉 CLICK HERE
AL අපි 🇱🇰 | ALapiedu.com
75 348
🔴 මීට සුළු මොහොතකට කලින්, Prof Rosa සර් ඔයාලගෙ 2026 A/L Physics Paper එක ගැන අවසාන වශයෙන් කිව්ව කතාව YouTube දාලා තියෙනව👇
🔴 මෙන්න වීඩියෝ ලින්ක් එක. සෑහෙන ළමයි ප්‍රමාණයක් මේ ටිකටත් බලලා - https://youtu.be/jirgyFs2nbM?si=nt3Is1sIR_NfROXY
හැමෝම අද දවස ඇතුලත මේක බලලා, වැඩේ සුපිරියටම ගොඩ දාගමු. රෝසා සර් මේ කියන දේවල් ටික මාරම වැදගත්, මේ සැරේ ඉහළ ප්‍රතිඵලයකට යන්න නම් ❤️👆අන්තිම මොහොතේ උපරිමයක් කරලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් මේක බලන්න Share කරන්න. මාරම වැදගත් වීඩියෝවක්🔥 #PaidAd
