Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 75 797 مشتركاً، محتلاً المرتبة 2 082 في فئة التعليم والمرتبة 10 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 75 797 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 07 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 2 221، وفي آخر 24 ساعة بمقدار 52، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 8.56%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 4.04% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 6 481 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 059 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 30.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 08 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
75 797
المشتركون
+5224 ساعات
+5487 أيام
+2 22130 أيام
أرشيف المشاركات
75 797
Repost from AP PAPER | ©Sci-LiNK
📍ළමයි අනුරාධ සර්ගෙ July Final Paper Pack එකක් තියෙනවා.
අපේ admin කෙනෙක් වැරදිලා අනුරාධ සර්ගෙ Paper Centers ගිහින් ලියන එක වෙනුවට Papers Online ලියන එකට Payment කරලා තීන්නේ. ඒක Change කරන්න බෑ කියලා තමා Hotline එකෙන් කියලා තීන්නේ. ඔයාලට ඕන කෙනෙක් ඉන්නවා නම් ඒ Paper pack එක අඩුවට දෙන්න පුලුවන්. මේ මාසෙට අදාල Papers ඔක්කොම තියෙනවා. ගෙදරටම Speed post හෝ Courier කරන්න පුලුවන්.
වැඩි විස්තර දැන ගන්න Msg එකක් දාන්න
👉 @Chill1222
┅┅┅┅┅┅┅┅┅┅┅┅
75 797
📚 ජූලි මාසයට අදාල නිබන්ධන PDF
2025 REVISION
1) Unit 12A ( Kp,Kc)Theory Book + Work book
2) Unit 12B (Ksp) Theory Book + Work book
3) Unit 14A (කර්මාන්ත රසායනය)Theory Book
4) Unit 14A ( කර්මාන්ත රසායනය) Revise tute
5) Organic Past Paper Essay
6) Unit 7-10 Past Paper MCQ 3
7) Organic Mechanism Short note
2025 RAPID REVISION
1) අකාබනික රසායනය TWB Group 15
2) අකාබනික රසායනය TWB Group 16
3) අකාබනික රසායනය TWB Group 17,18
4) අකාබනික රසායනය Past MCQs 1
2025 THEORY
1) Unit 12B (Ksp) Theory Book + Work Book
2) Unit 12A (Kp Kc) Work Book
3) Unit 12C (ද්‍රව වාෂ්ප සමතුලිතතාවය) Theory Book + Work Book
4) Unit 14A (කර්මාන්ත රසායනය) Theory Book
5) Unit 14A Review Book
2025 ADVANCE THEORY
1) Unit 12B (Ksp) Theory Book+ Work Book
2) Unit 12A (Kp Kc) Work Book
3) Unit 12C (ද්‍රව වාෂ්ප සමතුලිතතාවය) Theory Book + Work Book
4) Unit 14A (කර්මාන්ත රසායනය)Theory Book
5) Unit 14A Review Book
6) Unit 12E (pH) Theory Book
2026 THEORY
1) Unit 05 TB, WB 1 & 2
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
75 797
📍 අනුරාධ සර්ගෙ Revision ආලෝකය DAY 03 (කාච) සහ Rapid Revision නිවටන් නියම Recodings Upload කරා
https://t.me/Sci_Link/536
අමිල සර්ගෙ Theory සමතුලිතාවට DAY 06 & July Tutes අද රෑට දාන්නම් 🙂❤️
@Sci_Link
75 797
2025 THEORY & REVISION
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | Mg නිස්සාරණය සහ NaOH නිෂ්පාදනය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
📥 Unit 14A TheoryBook 01
📥 Unit 14 Review Book
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
75 797
2025 THEORY
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | දුස්ස්‍රාවීතාව
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 02 | දුස්ස්‍රාවීතාව
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 03 | ප්‍රත්‍යස්ථතාව
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 04 | ප්‍රත්‍යස්ථතාව
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 05 | පෘෂ්ඨික ආතතිය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 06 | පෘෂ්ඨික ආතතිය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 07 | පෘෂ්ඨික ආතතිය
━━━━━━━━━━━━━━━
📥 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ TUTE
📥 TUTE MARKINGS
━━━━━━━━━━━━━━━
Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link
75 797
2025 REVISION
━━━━━━━━━━━━━━━
👉 ORGANIC DAY 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 03
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 04
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 05
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 06
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 07
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 ORGANIC DAY 08
━━━━━━━━━━━━━━━
1⃣ Organic යාන්ත්‍රණ
2⃣ Past Paper Mcq Discussions
━━━━━━━━━━━━━━━
📥 SINHALA MEDIUM TUTES
📥 ENGLISH MEDIUM TUTES
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
75 797
Easy elephant drawing tutorialදැන් වැඩ කරන ලමයි කම්මැලිකම යන්නත් එක්ක අලියෙක් ඇදලා එවන්න බලන්න 😂💔 #Taniya❤️
@Sci_Link
75 797
2025 REVISION
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | තල පෘෂ්ඨ වර්තනය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 02 | ප්‍රිස්ම
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 03 | කාච
━━━━━━━━━━━━━━━
📥 ආලෝකය FULL TUTE
📥 EM & TM TUTES
━━━━━━━━━━━━━━━
Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link
75 797
2025 REVISION
━━━━━━━━━━━━━━━
👉 Inorganic ගණනය කිරීම් Day 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 Inorganic ගණනය කිරීම් Day 02
━━━━━━━━━━━━━━━
1⃣ REDOX SEMINAR
2⃣ Homework Discussion 1
3⃣ Homework Discussion 2
━━━━━━━━━━━━━━━
📥 Unit 6 (Inorganic Calculations) Workbook SM
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
75 797
2025 FINAL PAPER CLASS
━━━━━━━━━━━━━━━
ළමයි ගොඩක් දෙනෙක් අපෙන් final papers දාන්න කියලා ඉල්ලනවා. සර් කියනවා pdf දෙන්නෙ නෑ කියලා ඉතින් අපිටත් papers දෙන්න විදිහක් නෑ. මේ අන්තිම මාස ටිකනේ කොහොම හරි හැමෝම centers වලට ගිහින් ලියන්න බලන්න.
2025 Final Paper Class පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල
👉https://t.me/Echem25_Paper/1271
අපි ගිය අවුරුද්දේ කරපු Final papers, exam target papers සහ මේ අවුරුද්දේ කරපු main papers, full syllabus papers ඔක්කොම marking discussion එක්ක දාලා තියෙනවා ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්න.
👉https://t.me/SciLINKpdf/876
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
75 797
උසස් පෙළ විභාගයට දින නියම වෙයි
━━━━━━━━━━━━━━━
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව 2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
වැඩි විස්තර https://t.me/SciLINKpdf/870
━━━━━━━━━━━━━━━
✅ A/l Private හරියටම Apply කරන විදිය
👉 https://t.me/SciLINKpdf/872
━━━━━━━━━━━━━━━
@Sci_Link
75 797
‼️Special Notice
━━━━━━━━━━━━━━━
ලබන මාසේ (ජූලි) ඉදලා අමිල සර්ගේ Rapid Revision Class එකේ Videos දාන්නේ නැහැ. දැනට Rapid එකේ කරන රසායනික ගණනය පාඩම ඉවර වෙනකන් දෙනවා. ඊට පස්සේ පටන් ගන්න inorganic ටික තමා දෙන්න නැත්තේ.
inorganic ටික අවශය අයට අපි 2025 REVISION සහ THEORY සියලුම Videos දාල තියෙන්නෙ ඒකෙන් කරගන්න
👉 2025 Revision inorganic
👉 2025 Theory inorganic
━━━━━━━━━━━━━━━
@Sci_Link
75 797
📍 2025 Theory සමතුලිතතාව Day 04, පෘෂ්ඨික් ආතතිය Day 02 & 2026 Theory වායු නියම Day 08 Upload කරා.
👉https://t.me/Sci_Link/536
@Sci_Link
75 797
2025 REVISION
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | Inorganic ගණනය කිරීම් ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
1⃣ REDOX SEMINAR
━━━━━━━━━━━━━━━
📥 Unit 6 (Inorganic Calculations) Workbook SM
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
