Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 70 443 مشتركاً، محتلاً المرتبة 2 273 في فئة التعليم والمرتبة 12 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 70 443 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 28 أغسطس, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 1 388، وفي آخر 24 ساعة بمقدار 38، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 24.00%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 12.41% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 16 911 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 8 745 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 125.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 29 أغسطس, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
70 443
المشتركون
+3824 ساعات
-1307 أيام
+1 38830 أيام
أرشيف المشاركات
70 443
2027 PHYSICS ~ FAST TRACK📈
විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය⚡️
අගෝස්තු 01 : රාත්‍රී 8.00 ට 🕔💚Whtsapp group එකට Join වෙන්න👇 https://chat.whatsapp.com/Hjge6cosfyyD5i1DP36RRS?s=cl&p=i&mlu=0&amv=0
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💙
70 443
🚩තව දින 03යි ❗️
🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥
🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පාදුක්ක නගරයේ දැවැන්තම NIGHT SEMINAR එක!🔴
🫵ඔයා දැනට ඉන්න ලකුණු මට්ටම මොකක් වුණත්, මේක තමයි Combined Maths වල කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ලැබෙන සුපිරිම අවස්ථාව! 🎯🔥
මුළු Syllabus එකම Cover වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක් එක්ක, පැය 12ක් පුරා නොනවත්වා දිවෙන "සංයුක්ත රාත්‍රිය" (Combined Night 2026) Night Seminar එක🌛💫
✅ මුළු Syllabus එකම ආවරණය වන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක්.
✅ ඔයා ඉන්න ලකුණු Level එකෙන් ලකුණු 30ක් විතර උඩට ගන්න පැහැදිලි Master Plan එකක්.
✅ Physical හෝ Online සහභාගී වීමේ හැකියාව.
🔍 දිනය: ජූලි 28 අඟහරුවාදා 🕔 වේලාව: රාත්‍රී 07:00 සිට පසුදින උදෑසන 07:00 දක්වා 📍 Physical : සයන්ස් සෙන්ටර් - පාදුක්ක 🟢 Online / Live: YouTube Live▶️
💬Fee : Rs.1000/= [ Includes: Tute🔍 | Refreshments🔴 | Hall Fee ] 📄සම්බන්ධ වීම සඳහා පහත Google Form එක Fill කරන්න 👇 ⛓ https://forms.gle/YHAdwFtQYrcDiE5XA වැඩිදුර විස්තර සඳහා ⤵️ 🌐 Whatsapp Channel ➡️ https://whatsapp.com/channel/0029Vb5r4rM90x30S7ZHnQ10 🌐 Telegram Channel ➡️ https://t.me/yasasmathsgrp 🌐 Youtube Channel ➡️ youtube.com/@yasassenarath 📲 0711580700 2026 Combined Maths වැඩේ කොහොමහරි ගොඩදාමු! 💪🚀 එහෙනම් එදාට සෙට් වෙමු!
COMBINED MATHS - YASAS SENARATH ✅
70 443
🔴 2026 අවසාන වාර පළාත් ප්‍රශ්න පත්‍ර
👉 CLICK HERE
🔴 2026 අවසාන වාර පාසල් ප්‍රශ්න පත්‍ර
👉 CLICK HERE
🔴 2026 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කල ප්‍රශ්න පත්‍ර
👉 CLICK HERE
⚠️ 2026 අනුමාන ටික ගන්න දැන්ම JOIN වෙන්න ➡️ T.me/AL_api
70 443
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔴 2026 අවසාන වාර පළාත් ප්‍රශ්න පත්‍ර
🌐 T.me/AL_api/17939
🔴 2026 අවසාන වාර පාසල් ප්‍රශ්න පත්‍ර
🌐 T.me/AL_api/17936
🔴 2026 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කල ප්‍රශ්න පත්‍ර
🌐 T.me/AL_api/17289
⚠️ 2026 අනුමාන ටික ගන්න දැන්ම JOIN වෙන්න ➡️ T.me/AL_api
70 443
▶️https://youtu.be/jcjMyQNvD-8?si=6cvdKTU01XSKc00Y
💠 අනිවාර්යයෙන් පුතේ උඹලා හැමෝම මේ වැඩේට set වෙන්න..🔥
🔴 ලංකාවටම ❤️❤️❤️
70 443
Repost from N/a
X science ✅
All in one📣 අමිල සහ අනුරාධ සර්ලගේ 2027 හා 2028 සියලුම Class Recording 2027 Recording ✅ https://t.me/xscience0resources/211 2028 Recording ✅ https://t.me/xscience0resources/207 සමිත රත්නායක Full Practicals pack ✔ https://t.me/xscience0resources/305 Dr. Darshana Ukuwela සර්ගේ 27 Evening Booster ✅ https://t.me/xscience0resources/225 https://t.me/xscience0resources/231 ❗️ 2027 අමිල , අනුරාධ සර්ලගේ සියලුම papers & discussion videos ද ලබාදේ !
Bio / Maths කරන ඔබ සඳහා අවශ්‍ය වන සියලුම දේවල් එකම තැනකින් ලබාගන්න !All in One ☑️
70 443
💡ඉලෙක්ට්‍රොනික්ස් සම්පූර්ණ Theory ඉක්මනින් මතක් කරගමු ⤵️
1️⃣ ඩයෝඩ
2️⃣ කාරකාත්මක වර්ධක
3️⃣ ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටර්
4️⃣ ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්
5️⃣ තාර්කික ද්වාර
🔔 ඉතිරි පාඩම් ලබාගැනීමට ➡️ https://t.me/FinalmissionNK
Team Phynix 🐦🔥
70 443
විශේෂ නිවේදනයයි නංගි මල්ලි‼️
⚠️ මෙන්න LINK එක... PHYSICS වලට A, B RESULTS ගන්න ඕන හැමෝම මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු.🔥 F, S, C මට්ටම්වල හිටපු ළමයින්ව A, B RESULTS වලට ගත්තු SOMIKA MINAL සර්ගෙ NEXT LEVEL වැඩක්...👇
ඔයාලා බහුතරය ඉල්ලපු 🎞VIDEOS ටික සම්පූර්ණයෙන්ම නොමිලේ🆓 අපි ඔයාලට ගෙනාවා. දැන්ම ගිහින් බලන්න✅
📌මෙන්න ලින්ක් එක▶️🗣 https://youtube.com/playlist?list=PLREHgHgOimDs&si=njAWXvKQpJsV4GiN
✅Mora Engineering Faculty යෙ ඉගෙන ගන්න කොල්ලෙක්ගෙ NEXT LEVEL වැඩක්🔥යාලුවන්ටත් ➡SHARE කරන්න. A, B දාන අයට මාරම වටින වීඩියෝස් ටිකක්. ⬇️Save කරලා තියාගන්න📰
70 443
එක දවසින් ලකුණු 5% ක් වැඩි කර ගමු🔥
🗣තාපය සියලුම practicals & structured Essays සම්පූර්ණයෙන් නොමිලේ ඉගෙන ගමු🆓
🕔හෙට රෑ 7.30 ට💚Group Link 👇 🗣https://chat.whatsapp.com/E70xyBtChK7Bd4FBW0OOTh?s=cl&p=i&mlu=0&amv=0 යාලුවොන්ටත් කියන්න➡
70 443
🛒 මහාචාර්ය S.R.D.Rosa විසින් විවරණය කරන ලද භෞතික විද්‍යාව 2021,2022,2023 හා 2024 යන පොත් 4 ම ගැනීමේදී 20% ක විශේෂ වට්ටමක් (⚠️ජූලි 31 දක්වා පමණි)
🛒 මෙතැනින් order කරන්න 👇
https://wa.me/p/27228401956822238/94761463332
🛒 නැතහොත් 076146332 අංකයට 🌐 පණිවිඩයක් දෙන්න.
🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇
https://wa.me/c/94761463332
70 443
🚩තව දින 04යි ❗️
🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥
🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පාදුක්ක නගරයේ දැවැන්තම NIGHT SEMINAR එක!🔴
🫵ඔයා දැනට ඉන්න ලකුණු මට්ටම මොකක් වුණත්, මේක තමයි Combined Maths වල කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ලැබෙන සුපිරිම අවස්ථාව! 🎯🔥
මුළු Syllabus එකම Cover වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක් එක්ක, පැය 12ක් පුරා නොනවත්වා දිවෙන "සංයුක්ත රාත්‍රිය" (Combined Night 2026) Night Seminar එක🌛💫
✅ මුළු Syllabus එකම ආවරණය වන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක්.📚 ✅ ඔයා ඉන්න ලකුණු Level එකෙන් ලකුණු 30ක් විතර උඩට ගන්න පැහැදිලි Master Plan එකක්.🔝 ✅ Physical හෝ Online සහභාගී වීමේ හැකියාව.🆓
🔍 දිනය: ජූලි 28 අඟහරුවාදා
🕔 වේලාව: රාත්‍රී 07:00 සිට පසුදින උදෑසන 07:00 දක්වා
📍 Physical : සයන්ස් සෙන්ටර් - පාදුක්ක
🟢 Online / Live: YouTube Live▶️💬Fee : Rs.1000/= [ Includes: Tute🔍 | Refreshments🔴 | Hall Fee ] 🔔Online හෝ Physical සම්බන්ධ වන දරුවන් සියලු දෙනා පහත Google Form එක Fill කරීම අනිවාර්‍යයි👇 🗣https://forms.gle/YHAdwFtQYrcDiE5XA 📞 0711580700 එහෙනම් එදාට සෙට් වෙමු! 2026 Combined Maths වැඩේ කොහොමහරි ගොඩදාමු! 💪🚀
> COMBINED MATHS - YASAS SENARATH 💠වැඩිදුර විස්තර සඳහා👇 📱Youtube❕📱Telegram❕📱Whatsapp
70 443
🚀Combined Night | සංයුක්ත රාත්‍රිය - 2026 🔥
🔴2026 A/L COMBINED MATHS – ලකුණු 4️⃣0️⃣ක් එකපාර උඩට ගෙනියන පාදුක්ක නගරයේ දැවැන්තම NIGHT SEMINAR එක!🔴
🫵ඔයා දැනට ඉන්න ලකුණු මට්ටම මොකක් වුණත්, මේක තමයි Combined Maths වල කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ලැබෙන සුපිරිම අවස්ථාව! 🎯🔥
මුළු Syllabus එකම Cover වෙන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක් එක්ක, පැය 12ක් පුරා නොනවත්වා දිවෙන "සංයුක්ත රාත්‍රිය" (Combined Night 2026) Night Seminar එක🌛💫
✅ මුළු Syllabus එකම ආවරණය වන විශේෂ ප්‍රශ්න පත්‍ර නිබන්ධනයක්.📚 ✅ ඔයා ඉන්න ලකුණු Level එකෙන් ලකුණු 30ක් විතර උඩට ගන්න පැහැදිලි Master Plan එකක්.🔝 ✅ Physical හෝ Online සහභාගී වීමේ හැකියාව.🆓➖➖➖➖➖➖➖➖➖
🔍 දිනය: ජූලි 28 අඟහරුවාදා
🕔 වේලාව: රාත්‍රී 07:00 සිට පසුදින උදෑසන 07:00 දක්වා
📍 Physical : සයන්ස් සෙන්ටර් - පාදුක්ක
🟢 Online / Live: YouTube Live▶️💬Fee : Rs.1000/= [ Includes: Tute🔍 | Refreshments🔴 | Hall Fee ] 🔔සම්බන්ධ වීම සඳහා පහත 📝Google Form එක Fill කරන්න👇 🗣https://forms.gle/YHAdwFtQYrcDiE5XA වැඩිදුර විස්තර සඳහා👇
70 443
විශේෂ නිවේදනයයි නංගි මල්ලි‼️
🔴 Exam එකට තියෙන සීමිත කාලයත් එක්ක ගොඩක් ළමයි අපෙන් අහලා තිබ්බා මේ පාර ළකුණු 15 + ගන්න පුළුවන් විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම සම්පූර්ණයෙන්ම කෙටි කාලයකින් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා.👇
✅ සියලුම Theories + ගැටලු ආකාර අංගසම්පූර්ණව පැය 4 න් මේකෙදි සර් කතා කරා. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට. මේ ටිකටත් ළමයි 400 කට අධික පිරිසක් ඒක බලලා.⬇️
📌මෙන්න Link එක▶️🗣 https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV
🔔බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක 🕔අද රෑ 12 ට 🛡private දාන්න තීරණය කරා. ඉක්මනින් බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න✅🅰️ එකක් දාගන්න ඕන ඔයාලගෙ යාලුවොන්ටත් ➡SHARE කරන්න. මාරම වටින වීඩියෝවක්❤️
70 443
2026 THEORY & REVISION FULL SYLLABUS✔️
━━━━━━━━━━━━━━━
✅ 2024 OCTOBER
✅2024 NOVEMBER
✅2024 DECEMBER
✅ 2025 JANUARY
✅ 2025 FEBRUARY
✅ 2025 MARCH
✅ 2025 APRIL
✅ 2025 MAY
✅ 2025 JUNE
✅ 2025 JULY
✅ 2025 AUGUST
✅ 2025 SEPTEMBER
✅ 2025 OCTOBER
✅ 2025 NOVEMBER
✅ 2025 DECEMBER 01
✅ 2025 DECEMBER 02
✅ 2026 JANUARY
✅ 2026 FEBRUARY
✅ 2026 MARCH
✅ 2026 APRIL
✅ 2026 MAY
✅ 2026 JUNE
✅ 2026 JULY
❤️❤️❤️❤️❤️
❤️https://t.me/DU2026🗣
━━━━━━━━━━━━━━━
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@Sci_Link 🔗
70 443
🔴2028 PHYSICS ~ FAST TRACK
🔔විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය ⚡️
🌐 Whatsapp group එකට Join වෙලා ඉන්න 👇
🗣https://chat.whatsapp.com/GKLVhp0vkpR08eKoU1vD8W?s=cl&p=i&mlu=0&amv=0
" සරලවම ඕන ටික විතරක් "
Physics ~ ලක්ශිත් නිර්මාල් ✅
70 443
🔴අවසාන සති දෙකේ ඔයාලා කරන්නම ඕන දේ...✅
මේ පාර උඹලට exam එකට 🅰️ විතරමයි...💯🔥
70 443
⚠️ උසස්පෙළ විභාගය නියමිත දිනට පැවැත්වේ
😏අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 උසස්පෙළ විභාගයේ භෞතික විද්‍යාව සදහා ලබාදුන් ප්‍රශ්න පත්‍රයත් අනිවාර්යයෙන්ම කරලාම යන්න.
ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න.⤵️
➖➖➖➖➖➖➖➖➖➖➖
💎බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🌐 https://youtu.be/1EKT45dy3v4?si=p-xA7HhjF0EQ7IZj
💎ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🌐 https://youtu.be/vtjiCLoWK6Y?si=mwjxNZxlRnUF4xb8
➖➖➖➖➖➖➖➖➖➖➖
🧾සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය
https://t.me/AL_api/17389
⚠️ මෙවර උසස්පෙළ විද්‍යා/ගණිත විෂය සඳහා පෙනී සිටින සිසුන් අතරේ Share කරන්න ➡️
70 443
🎯 2026 A/L Combined Maths ලියන හැමෝම සොයපු SPECIAL GUESSING PAPERS 06 🔴
♻️ විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න,2026 විභාගය ඉලක්කගතවම යසස් සෙනරත් සර් නිර්මාණය කරපු "2026 Combined Maths Special Guessing Paper 6" (Full SYLLABUS PAPERS PACK) දැන්ම ඔයාගේ කරගන්න‼️
✅ සම්පූර්ණ Marking Point සහිතයි ලකුණු ලැබෙන නිවැරදිම ක්‍රමය මුල ඉඳන්ම ඉගෙන ගන්න.📌 ✅ Full Syllabus Paper ආකෘතියෙන්ම නිමවා ඇති නිසා සැබෑ විභාග අත්දැකීමක් ලැබෙයි.🛡 ✅ හැම ප්‍රශ්නයකටම පැහැදිලි විවරණ ඇතුළත් කර ඇත.💡 ✅ විභාගයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නව ආකෘතියේ අනුමාන ගැටලු සමග.🔥💬 විශේෂ මිල: රු. 5000/- පමණයි 🏘 නිවසටම ගෙන්වා ගැනීම සඳහා (Online Delivery) පහත දැක්වෙන බැංකු ගිණුම් දෙකෙන් (Nations Trust Bank,Sampath Bank හෝ People's Bank) ඔබට පහසු ගිණුමකට මුදල් තැන්පත් කර, මුදල් ගෙවූ රිසිට්පත 0711580700 අංකයට 💚WhatsApp කරන්න. 🔔 පොත කඩිනමින් ඔබේ නිවසටම එවනු ලැබේ.✅ 📞 වැඩි විස්තර සඳහා වට්සැප් ඔස්සේ අමතන්න +94 711580700 #CombinedMaths #2026AL
70 443
🪫 ධාරා විද්‍යුතය සම්පූර්ණ Theory ඉකමනින් මතක් කරගන්න අවශ්‍ය ලමයින්ට⤵️
🌐 මූලික කරුණු සහ ප්‍රතිරෝධ පද්ධති
🌐 විභව භේදනය සහ විද්‍යුත් ක්ෂමතාවය
🌐 කෝෂ
🌐 කර්චොෆ් නියම සහ විද්‍යුත් මිනුම් උපකරණ - ඇමීටරය
🌐 විද්‍යුත් මිනුම් උපකරණ, මීටර් සේතුව සහ විභවමානය මූලික කරුණු
➡️ Tutes PDFs
Physics | Nilupul Kodithuwakku 💎
