Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 70 597 مشتركاً، محتلاً المرتبة 2 263 في فئة التعليم والمرتبة 11 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 70 597 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 30 أغسطس, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 1 351، وفي آخر 24 ساعة بمقدار 125، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 23.10%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 9.32% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 16 302 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 6 574 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 122.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 31 أغسطس, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
70 597
المشتركون
+12524 ساعات
+1197 أيام
+1 35130 أيام
أرشيف المشاركات
70 597
⚡️ විභාගයට කලින් අවුරුදු 15ක Physics Past Papers Live විවරණය කරමු.
✅ සියලුම classes වල recording ලබාදෙයි.සම්බන්ධ වීමට පහත 🌐 group එකට join වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/Ff9JDyFytxMGjPf3OjOqHu?mode=gi_t 📞 076 907 4424
70 597
🔴 ළමායි,
අද අපි සංයෝජන කොටස පටන් ගන්නවා.ඒ වගේම සංකරණ හා සංයෝජන වල වෙනස්කම් ගැනත් කතා කරනවා.🔺
70 597
▶️https://youtube.com/live/cPh8DxtWyIE?feature=share
මේ තියෙන්නෙ සංකරණ හා සංයෝජන day 01 session recording එක.මේ session එකට set වෙන්න බැරි වුනු කෙනෙක් ඉන්නව නම් මේක ඉක්මනින් බලලා අද session එකට set වෙන්න 💎
70 597
🔴 විශේෂ නිවේදනයයි‼️
⚠️මේ පාර විභාගෙට එන 🔹දෝලන හා තරංග සියලුම ගැටලු ආකාර ටික මේකෙ කියනව. මේක හැමෝම බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න. මේ පාර අනිවා එන Mcq Set එකක්. අති විශාල ළමයි ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වුණ වැඩක් මේක👇
📱 මෙන්න වීඩියෝ 🔗ලින්ක් එක ⤵️
https://www.youtube.com/live/mIyk1DjVg-0?si=VdubHDZ3LX44ByTp
⚡️අද දවස ඇතුලත හැමෝම මේක බලලා පාඩම සුපිරියටම ගොඩ දාගමු ළමයි. PHYSICS වලට 🅰️ එකක් දාලම මේක ඉවර කරමු✅👤යාලුවන්ටත් ➡️Share කරන්න✔️
70 597
🔴ESSAY PAPER එක ගොඩ දාමු ❤️🔥
ආරම්භය අද රාත්‍රි 8.00 ට ⏰
🔻A/L physics paper එකෙන් ලකුණු 30% හම්බවෙන්නේ රචනා paper එකට ඉතින් ගොඩක් අයට අමාරුමත් රචනා ප්‍රශ්න මේ නිසා අපි රචනා ප්‍රශ්න මුල ඉදන්ම කියලා දෙන පන්තියක් අද රෑ 8.00 ට පටන් ගන්නවා✅ 📱whtsapp Group : https://chat.whatsapp.com/H8ED8kloYMX8DqyKklF54K?*
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල් 💙
70 597
📕 උසස් පෙළ ජීව විද්‍යාවට ජේ.ඒ.අතුල.සහම්පත් මහතා විසින් සංස්කරණය කරන ලද 1985-2025 දක්වා සියලුම පාඩම් අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් පොතක් නිකුත් වී ඇත.
✅ මෙහි විශේෂත්වය වන්නේ ජීව විද්‍යාව සම්පත් පොතෙහි අඩංගු නොවන සියලුම ප්‍රශ්න ඉවත් කර තිබීම යි.
පොතෙහි මිල 1000/= ක් වන අතර ඔබට මෙය නිවසටම ගෙන්වා ගැනීමට, රු. 100/= ක කුරිය ගාස්තුවක් වැය වේ0761463332 අංකයට bio mcq ලෙස 🌐 පණිවිඩයක් යොමු කරන්න. 🆓 මෙම පොත මිලදී ගන්නා විට ඒ.එච්.ෆාරිස් සර්ගේ 2023 රසායන විද්‍යාව බහුවරණ විවරණය පොතක් නොමිලේ ලබා දේ.
මෙම දීමනාව මැයි මස 17වන දින දක්වා පමනක් වලංගු වේ🛒 මෙතැනින් order කරන්න 👇 https://wa.me/p/9526810497408015/94761463332 🛒 ජීව විද්‍යාව විවරණ පොත් ද ලබාගත හැක👇 https://wa.me/p/26053188261041921/94761463332 🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332
70 597
⚠️ විශේෂ නිවේදනයයි‼️
ගොඩක් ළමයි අපෙන් අහලා තිබ්බා මේ පාර අනිවාර්යයෙන්ම විභාගෙට එන Mcq ටික කියන්න පුළුවන් ද කියලා👇
📌 මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න ළමයි හැමෝටම මේක බලලා ඉක්මනින් වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්.✅
මේ දාපු ටිකටත් ළමයි 400 කට අධික පිරිසක් වීඩියෝව බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන තියෙනවා.✅
📱 මෙන්න ලින්ක් එක👇
🔗https://www.youtube.com/live/C4HcUolt1rk?si=r0dOKA6AHCuqF9ln
වැඩේ සුපිරියටම ගොඩ දාගෙන වීඩියෝවට 👍like එකකුත් දාන්න ළමයි. යාලුවන්ටත් ➡️Share කරන්න ❤️
ℹ️අති බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට 🔒private දාන්න තීරණය කරා. ඊට කලින් හැමෝම මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු‼️යාලුවන්ටත් ➡️Share කරන්න✔️
70 597
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 🔔
📌අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ❤️
🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන MISSION A+ Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. මේ මාස 3 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකකට අරන් යනවා. ✅
PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න. ❤️🔴 PHYSICS වලට සුපිරි 🅰️ එකක් දාගන්න ඕන හැමෝම පල්ලෙහා ලින්ක් එකෙන් අපේ අලුත් ග්රූප් එක Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න. දැනටත් Groups 7 ක්ම Full👇 💚 මෙන්න ලින්ක් එක. Full වෙන්න කලින් add වෙන්න ⤵️ https://chat.whatsapp.com/GFwALLm0hr70yHBGVSMoOH
PHYSICS වලට 🅰️ එකක් දාලම 2026 A/L ඉවරයක් කරමු‼️✈️යාලුවන්ටත් ➡️Share කරන්න✔️
70 597
😢 තාපගතිය සම්පූර්ණ Theory කොටස පැයෙන්
🌐 youtu.be/khnji0C1VM4?si=8wdqgY3mfQm-GjSq
✅ අද දවස ඇතුළත මේ කොටස සම්පූර්ණයෙන් ගොඩදාගමු.
The Final Mission - Rapid Revision
✅ මේ වනවිට අවසන් කොටස් :
🛞යාන්ත්‍ර විද්‍යාව : නිව්ටන් නියම, ඝර්ෂණය,ද්‍රවස්ථිතිය ,තරලගතිය 🔥තාපය : තාපසන්නයනය , සංවහනය ,තාපමිතිය, තාපගතිය📈 මේ මස වැඩපිළිවෙළ: https://t.me/FinalmissionNK/1815 ✅ අලුතින් සම්බන්ධවන සිසුන්ට මේ දක්වා සාකච්ඡා කළ සියලු කොටස්වලට අදාළ Recordings සහ නිබන්ධන ලබා දේ. 🤔 Rapid Revision Program එකෙන් ඕනම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න පුලුවන් ද 👇 https://t.me/FinalmissionNK/1819 🤔 පන්තියට සම්බන්ධවන ආකාරය 👇 https://t.me/FinalmissionNK/1801 දන්න කෙනෙක්ගෙන් හරියටම තිතට ඉගෙනගන්න🧠 මේක හැමෝම දිනන්න ඕන ගේමක් ලමයි.. ❤️ channel : https://t.me/FinalmissionNK වැඩිදුර විස්තර සඳහා: 😔 : wa.me/94766474500 📞 : 0766474500
නිලුපුල් කොඩිතුවක්කු
✅
MBBS(UG)
70 597
🔴 විශේෂ නිවේදනයයි නංගි මල්ලි‼️
📌මේ පාර විභාගෙට අනිවා එන
🗣යාන්ත්‍ර විද්‍යාව ⚙️ 🗣දෝලන හා තරංග 〽️ 🗣ආලෝකය 🕯 🗣තාපය 🔥 🗣ධාරා විද්‍යුතය 💡 🗣Electronics ⚡පාඩම්වල සියලුම Mcq, Essays ගැටලු ආකාර ටික, ▶️Subscribe 7000 උන ගමන් අපි Youtube එකට දානවා. තව කිහිප දෙනෙක්ගෙ උදව්ව ඕන අපිට ❤️ 🟢චැනල් එක Miss වෙන්න කලින් Subscribe කරන්න🔘 මේ පාර අනිවා එන Mcq Set එක ගොඩ දාගෙන 85+ 🅰️එකකට යන්න පුලුවන් ඔයාලට.✅ 📱 මෙන්න 🔗ලින්ක් එක 👇 https://youtube.com/@somika_minal?si=t7eMYpseN05I8Nhm
Physics වලට සුපිරි 🅰️ එකක් දාමු ළමයි✅⚠️ ගිය පාරත් අපි කියපුව ඒ විදිහටම ආවා. මේ පාරත් අනිවා එනවා. යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. ❤️
70 597
⚡️Midnight MCQ Mission⚡️
🔥Physics පේපර් එකේ වැඩිපුරම ලකුණු වෙන් වෙන කොටස අව්ල් වෙලා හරියන්නෙ නැහැ.එන්න අපි දවසින් දවස ලකුණු එකතු කරගමු.
✅සෑම දිනකම මාතෘකාවට අදාළව Theory සාකච්චාවෙන් පසු MCQ Discussion පැවැත්වේ.
🆓 ලංකාවටම නොමිලේ
✅ රාත්‍රී 10 සිට 1 දක්වා
✅මැයි 12 - ප්‍රකාශ විද්‍යුත් ආචරණය Unit 11 ✅මැයි 13 - කෘශ්ණ වස්තු විකිරණය Unit 11 ✅මැයි 14 - රේඛීය චලිතය Unit 02 ✅මැයි 19 - විකිරණශීලීතාවය සහ න්‍යෂ්ටික ශක්තිය Unit 11 ✅මැයි 20 - X කිරණ සහ පදාර්ථයේ මූලික සංඝටක Unit 11 ✅මැයි 21 - කෝණික චලිතය Unit 02 ✅මැයි 26-ප්‍රතිරෝධ පද්ධති Unit 08 ✅මැයි 27 - ද්‍රවස්ථිති විද්‍යාව Unit 02 ✅මැයි 28 - ද්‍රවගතික විද්‍යාව + කාර්‍යය ශක්තිය ක්ශමතාවය Unit 02සම්බන්ද වීමට 👇 😔 https://chat.whatsapp.com/CK7vVCEhtx07jmhF3H1yIf?mode=gi_t
Pamuditha Dulara
✅
70 597
🔴 විශේෂ නිවේදනයයි ‼️
ගොඩක් නංගිලා මල්ලිලා අපෙන් අහලා තිබ්බා,
✅ A/L Exam එකේදි වැඩිම ළකුණු ප්‍රමාණයක් ලැබෙන, දෝලන හා තරංග, ආලෝකය සම්පූර්ණ පාඩම කෙටි කාලයකින් සුපිරියටම ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා👇
📌 මේ පල්ලෙහා ▶️Video එක බලන්න ළමයි. දෝලන හා තරංග පාඩමේ ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට.👇
📱 මෙන්න 🔗ලින්ක් එක ⤵️
https://www.youtube.com/live/4yNqquVBgOg?si=2zWmnBW-jokYrFw5
අද දවස ඇතුලත හැමෝම මේක බලලා සම්පූර්ණ පාඩම සුපිරියටම ගොඩ දාගමු ළමයි. PHYSICS වලට 🅰️ එකක් දාලම මේක ඉවර කරමු✅යාලුවන්ටත් ➡️Share කරන්න✔️
70 597
📌 F TO A PHYSICS MCQ PLAN ✅⚡ මුලු Syllables එකම mcq වලින් ඉගෙන ගන්න ලෑස්ති වෙන්න 😎
🔴මේ වැඩේ හරියට කරොත් ඔයාලට අනිවාර්යයෙන් Exam එකේ mcq 40+ ගහන්න පුලුවන් 🌟💚 whtsapp groups 9ක් Full මේ 10 වෙනි එක 👇 https://chat.whatsapp.com/HjsZVRd83uw0d5BPzy9Z6M?*
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල් 💙
70 597
මාස 03න් A එකක් 😎
📹 Rapid Revision පළමු දින 03 Recordings : https://t.me/FinalmissionNK/1800
‼️ මැයි මාසය සඳහා සිසුන් බඳවා ගන්නා අවසන් දිනය : මැයි 10 ඉරිදා
✅ අලුතින් සම්බන්ධවන සියලුම සිසුන්ට පසුගිය කොටස්වලට අදාල නිබන්ධන සහ Recording ලබා දේ.
💰පන්තිගාස්තු සහ සම්බන්ධවන ආකාරය : https://t.me/FinalmissionNK/1801
දන්න කෙනෙක්ගෙන් හරියටම තිතටම ඉගෙන ගන්න.....
මේක හැමෝම දිනන්න ඕන ගේමක් ලමයි ❤️
❤️ chanel
🔗 https://t.me/FinalmissionNK
වැඩිදුර විස්තර සඳහා:
☎️ Call : 0766474500
😔 : wa.me/94766474500
නිලුපුල් කොඩිතුවක්කු ✅ MBBS(UG)
70 597
මාස 3️⃣ න් Physics ලකුනු 80ක් 💪
✅ අවුරුදු 15 Past Papers Live විවරණය . ✅ නිබන්ධන නිවසටම එවීම ✅ සියලුම classes වල recorded video ලබාදීම.පහත 🌐 group එකට join වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/Bc7sMRZNw4N4tUhoQPVNlz?mode=gi_t 🌐 Plan 👇 🔗 youtu.be/KipOtQWSV-M?si=0FiOIoO4N7_hVYaE
📞
සම්බන්ධ වීමට: 076 907 4424
70 597
📌 විශේෂ නිවේදනයයි නංගි මල්ලි 👇
🔴ගොඩක් අය අපෙන් අහලා තිබ්බා Physics අමාරු ප්‍රශ්න විසදගන්න ක්‍රමයක් හදලා දෙන්න පුළුවන්ද කියලා ?Physics විෂය සම්බන්ධ ඕනම ගැටලුවක් මේකට දාලා විසද ගන්න. මේ වෙද්දිත් අපේ ළමයි 5300 කට අධික පිරිසක් උපරිම ප්‍රයෝජන අරගන්නවා. පහලින් join වෙන්න.✅
🔴මොරටුව Engineering Faculty Select අයියලා අක්කලා ඔයාලගේ ප්‍රශ්නවලට Answers දානවා.⤵️❤️මෙන්න ලින්ක් එක🔺 https://t.me/AL_DISCUSSION_TEAM යාලුවන්ටත් ➡️Share කරන්න✔️
70 597
2026 REVISION 🟩
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | දෝලන හා තරංග ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 02 | තරංග ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 03 | ස්ථාවර තරංග සම්පූර්ණ පාඩම
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 04 | ඩොප්ලර් ආචරණය සහ ධ්වනි තීව්‍රතාවය
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Physics | අනුරාධ පෙරේරා ✔️
❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗
70 597
2026 THEORY 🟩
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | සමතුලිතතාවය ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 02 | සමතුලිතතාවය Kp Kc ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 03 | Kp Kc දෙවන දිනය❌
━━━━━━━━━━━━━━━
✅ THEORY REVISION EXTRA CLASS ▶️1⃣ ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්භය 2⃣ ද්‍රව වාෂ්ප සමතුලිතතාවය DAY 02 3⃣ ද්‍රව වාෂ්ප සමතුලිතතාවය DAY 03❌ ━━━━━━━━━━━━━━━ 1⃣රවුල් නියමය ව්‍යුත්පන්න කිරිම 2⃣kp = kc(RT) ව්‍යුත්පන්න කිරිම 3⃣KD නිබන්ධනයෙහි ආදර්ශ ගැටලු යටතේ ඇති ප්‍රශ්න අංක 9 සාකච්ඡාව 4⃣KD නිබන්ධනයෙහි ආදර්ශ ගැටලු යටතේ ඇති ප්‍රශ්න අංක 10 සාකච්ඡාව 5⃣Kp Kc නිබන්ධනයේ උදාහරණ ගැටලු 2 කොටසෙහි ඇතුළත් Q3 සාකච්ඡාව ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📥 ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
