Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 75 208 مشتركاً، محتلاً المرتبة 2 113 في فئة التعليم والمرتبة 10 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 75 208 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 31 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 2 148، وفي آخر 24 ساعة بمقدار 77، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 9.97%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 4.35% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 7 501 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 271 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 39.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 01 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
75 208
المشتركون
+7724 ساعات
+5697 أيام
+2 14830 أيام
أرشيف المشاركات
75 247
🛡️ අනුකලනය ආරම්භය💎
*️⃣ වෙන අය ඇහුවත් බයවෙන😨 අපෙ උන් ගැම්මෙන් 💪 කරන සුපිරිම ගානක් ගොඩදාගන්න 15 වෙනිදට ready වෙලා ඉන්න
❇️ එහෙන් මෙහෙන් නැතුව හරිම තැනින් Theory 💯 හරි විදිහට ඉගෙන ගන්න එන්න.
Combined Maths | JANINDU RASHMIKA
යාන්ත්රික නොවී තාර්කික වන්න.
75 247
🔥2027 A/L REVISION | COMBINED MATHS 🔥
📐 ත්රිකෝණමිතිය ආරම්භය 🆕
2027 AL Combined Maths ගොඩදාගන්න මුල ඉඳන්ම concept ටික හරියට හදාගමු! 💪🧠
📍 නුවර ළමයින්ට 🏫 සිප්ලන් එකට එන්න 📅 October 12th, Monday ⏰ 2:00 PM
💻
අනිත් හැමෝටම
📹
Online පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්📝එන්න කලින් Sheet එකක් වෙන් කරගන්න අමතක කරන්න එපා! 👇 📲 0774560366 මේ Number එකට 🌐 Message එකක් දාලා ඔයාගේ Sheet එක වෙන් කරගන්න. 🔥මේ පාර A/L එකට වැඩේ පටන් ගමු! 💯 Concept එකෙන්ම Exam එක දක්වා! වැඩි විස්තර සදහා පහත ✈️ සමූහයට එකතුවන්න 👇 🔗 https://t.me/cmtheeks27
🌐
YouTube - https://youtube.com/@cmtheeks?si=hKTRoEYTNicgh4oS
🌐
Facebook - https://www.facebook.com/share/1CoFp6sLmu/?mibextid=wwXIfr
🌐
Instagram - https://www.instagram.com/cmtheeks✂️ Combined Maths 2027 A/L 🚀 Let’s Crack It! 🔥 #2027AL #CombinedMaths #Revision #ALapi #Maths
75 247
යාන්ත්ර විද්යාව පාඩමේ ප්රායෝගික පරීක්ෂණ ආවරණය කරන්න තමා ළමයි අපිට දැන් තියෙන්නේ
අපි මේක එක දවසින් Seminar එකකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගමු
විභාගයට තියෙන්නේ ආසන්න වශයෙන් තව දවස් 280 ක් වගේ, ඉතින් මේ දවස් 280 ක්රමානුකූලව වැඩ කරන්න තමා අපිට තියෙන්නේ
පහුගිය අවුරුදු වල ව්යුහගත ප්රශ්නය ගත්තම
1⃣2022 A/L - බල සමාන්තරාස්රය
2⃣2023 A/L - සරල අවලම්බය
3⃣2024 A/L - ඉස්කුරුප්පු ආමානය
4⃣2025 A/L - බර යෙදු නලයකින්
ඝනත්වය සෙවීම
5⃣2026 A/L - හෙයාර් උපරකරණය
6⃣2027 A/L - ??????
ගොඩක් දුරට නැවත වතාවක් යාන්ත්ර විද්යාවෙන් ම ප්රශ්නය එන්නත් පුළුවන් ළමයි , ඒ දේවල් කොහොම වුණත් අපි මේ ප්රායෝගික පරීක්ෂණ ආවරණය කරගෙන
නැවත නැවත පුහුණු කරලා තියාගමු, එහෙනම් 12 වෙනි සඳුදා හවස 06:30 ට අපි 🖥YouTube Live එකකින් හමුවෙමු
🔥 Channel Link
https://t.me/+pc49A7VUNRNkYzdl
75 247
🔤🔤🔣🔤🔤
🏆හැමෝම හොයන ජනිදු රශ්මික සර්ගෙ Part A Session එකේ තවත් සුපිරි දවසක් 😉 දිවයිනටම නොමිලේ 🆓
👇
https://www.youtube.com/live/Lgr2CEmr3EI?si=7__db8JaYRldMwBH
ද්විපද ප්රසාරණය
පාඩම මුල ඉදල ගොඩදාගන්න 🆓 join වෙන්න 📱
; 2027 Telegram Channel
📱 https://t.me/CMJR2027
COMBINED MATHS | JANINDU RASHMIKA
යාන්ත්රික නොවී තාර්කික වන්න.
75 247
🔥2027 A/L REVISION | COMBINED MATHS 🔥
📐 ත්රිකෝණමිතිය ආරම්භය 🆕
2027 AL Combined Maths ගොඩදාගන්න මුල ඉඳන්ම concept ටික හරියට හදාගමු! 💪🧠
📍 නුවර ළමයින්ට 🏫 සිප්ලන් එකට එන්න 📅 October 12th, Monday ⏰ 2:00 PM
💻
අනිත් හැමෝටම
📹
Online පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්📝එන්න කලින් Sheet එකක් වෙන් කරගන්න අමතක කරන්න එපා! 👇 📲 0774560366 මේ Number එකට 🌐 Message එකක් දාලා ඔයාගේ Sheet එක වෙන් කරගන්න. 🔥මේ පාර A/L එකට වැඩේ පටන් ගමු! 💯 Concept එකෙන්ම Exam එක දක්වා! වැඩි විස්තර සදහා පහත ✈️ සමූහයට එකතුවන්න 👇 🔗 https://t.me/cmtheeks27
🌐
YouTube - https://youtube.com/@cmtheeks?si=hKTRoEYTNicgh4oS
🌐
Facebook - https://www.facebook.com/share/1CoFp6sLmu/?mibextid=wwXIfr
🌐
Instagram - https://www.instagram.com/cmtheeks✂️ Combined Maths 2027 A/L 🚀 Let’s Crack It! 🔥 #2027AL #CombinedMaths #Revision #ALapi #Maths
75 247
☯️ ද්වීපද ප්රසාරණය | Part A Session
🕖 රාත්රී 7️⃣🔤0️⃣0️⃣ ට
📍ZOOM LIVE
🔅කටපාඩමින් නැතුව හිතලා ප්රශ්න කරන්න පුරුදු වෙන්න, අපිත් එක්ක හෙට සම්බන්ධ වෙන්න
Combined Maths | JANINDU RASHMIKA
යාන්ත්රික නොවී තාර්කික වන්න.
75 247
🎯 Biology ගොඩ දාගන්න පුළුවන් තැනක් ද ඔයා හොයන්නේ❓
🔴 නැත්නම් Biology හොඳ ලකුණක් තිබිලාත් Chemistry Physics දෙකේ ලකුණු නැද්ද?😭
🌱 Biology ත් ගොඩ දාගන්න ගමන් අනිත් විෂයන් දෙකත් හොඳ ලකුණක් දක්වා ගොඩ දාගන්න කැමතියි නේද? 😎🔥
❌ කලින් shy වල Biology හොඳ mcq ලකුණක් තිබුණත් Chemistry Physics නිසා විශ්වවිද්යාල සිහිනය නැතිව ගියා ද❓🫵 එහෙනම් මේ අවස්ථාව ඔයාට ‼️ 🔴 ඔයා මේක බලන්න ම ඕන 🎞Video එකක්..මේ විනාඩි කිහිපය ඔයාගෙ A/L ජීවිතය ම වෙනස් කරනවා 🏆💪 🔔 වැඩි විස්තර සඳහා අපගේ පහත සමූහයන් සමඟ එක්වන්න👇 ❤️https://t.me/biologykuppiya ❤️https://t.me/biology_masterclass 🔸
75 247
🔅 2012 Past Paper Discussion | PURE Part B
🕖 උදේ 8️⃣🔤0️⃣0️⃣ ට
📍 ZOOM Live
හැමෝම අනිවාර්යයෙන් join වෙලා හරියටම වැඩේ ගොඩ දාගමු✅
Combined Maths | JANINDU RASHMIKA
යාන්ත්රික නොවී තාර්කික වන්න
75 247
🚀Transform Your A/L Journey with StudyTrack 🆓
Success begins with consistency, smart planning, and the right tools.
StudyTrack is a FREE study management platform built exclusively for Sri Lankan A/L students to help them stay organized, monitor their progress, and achieve better results.
✨ What You Can Do
📘Track your syllabus progress 🕔 Record daily study hours 📊 Monitor exam marks & performance 🎯 Manage tasks and study goals 📈 View detailed progress reports
This is only the beginning. More exciting features are coming soon, and every update is designed to make your study journey even better.
If you're an A/L student—or know someone who is—please share StudyTrack and help more students study smarter.
🌐 Website: https://edurx.icu
❤️ Telegram : @studytrack_official
🔍 Bot : @StudyTrackedurx_bot
Study Smarter. Stay Consistent. Achieve More. 🚀📚
💙 Your support, feedback, and every share inspire us to keep building something better for Sri Lankan students.
75 247
📚නිරෝෂන් ජයතුංග – Physics💠
👥 Group Class | Special Group Class
🇱🇰 Sinhala Medium | 🇬🇧 English Medium
📖 Theory | 🔄 Revision | 📝 Paper Class
🔺 පන්තියේ විශේෂත්වය ✈️
✅ සංකල්ප මුල සිටම පැහැදිලිව අවබෝධ කරදීම ✅ ප්රශ්න විසඳීමේ හැකියාව වර්ධනය කිරීම ✅ විභාග ප්රශ්න රටාවට අනුව පුහුණුව ✅ Theory → Revision → Paper යන ක්රමානුකූල වැඩපිළිවෙළ ✅ Online සහ Physical පන්ති සඳහා අවස්ථාව🏆 හොඳම Physics පන්තියක් සමඟ ඔබේ A/L Physics ගමන ශක්තිමත් කරගන්න.💪 📞පන්ති පිළිබඳ විමසීම්: 071 019 5000 🔗 අපගේ Official Links🔹 💬 WhatsApp Group ➡️https://chat.whatsapp.com/FfpzzMO2ub06BGt7odDXHw?s=cl&p=a&mlu=4&ilr=4 📱 Telegram Channel ➡️https://t.me/apiwadaphysics 📱 YouTube Channel ➡️https://youtube.com/@NIROSHANJAYATHUNGE 📱 TikTok ➡️https://www.tiktok.com/@niroshanjayathunge ➡ යාලුවන්ටත් Share කරන්න🔔
👨🏫 නිරෝෂන් ජයතුංග 💠
BSc Hon’s | HND (Electrical & Electronic Engineering)
75 247
❤️❤️❤️❤️
💥 ඔක්තෝබර් මස වැඩපිළිවෙල
📱 https://www.youtube.com/watch?v=Vzg9RoG4QIw
✔️ Main Revision
සංකරණ හා සංයෝජන
ඒකතල බල පද්ධති
බහුපද ශ්රිත
✔️ Night Session
මාපාංක අසමානතා
ලඝුගණක හා ඝ්රාතීය ශ්රිත
🆓
ඔක්තෝබර් මස 2027 Main Revision සඳහා ඇතුලත් වන නවක සිසුන්ට සැප්තැම්බර් මස කරන ලද ත්රිකෝණමිතිය I ශ්රිත භින්න භාග වීජීය අසමානතා ගාස්තු අයකිරීමකින් තොරව ලබා දේ.📱 2027 Revision Telegram Channel t.me/lskcommath27
75 247
🆓 ORGANIC FREE MASTER SEMINAR! ⚗️✨
නොමිලේ පවත්වන මෙම විශේෂ සම්මන්ත්රණයට සම්බන්ධ වීමට පහත Link එක ක්ලික් කරන්න 👇
🔥 Group :- https://chat.whatsapp.com/KYL2YDez8OkH6WHBlViaTa?s=cl&p=a&ilr=4&iam=0
🔥 Group :- https://t.me/+ecA266tUjOZiYTM1
💡Special FREE Online Seminar 🆓
💻Platform: All Island Online (via Zoom & YouTube Live) 📹
👨🏫 Conducted by: Samadhi Balasooriya ✅ (BSc. Chemistry) 📞 0763831694
75 247
✅ තාප භෞතිකය බහුවරණ විවරණ පොත්🧾🆕
━━━━━━━━━━━━━━━
🔹TH 01 උෂ්ණත්වමිතිය සහ ඝණ ද්රවයන්ගෙ ප්රසාරණය
🔹TH 02 ද්රව ප්රසාරණය සහ වායුන්ගෙ හැසිරීම
🔹TH 03 චාලක වාදය සහ තාප ගති විද්යාව
🔹TH 04 තාපමිතිය
🔹TH 05 සංවහනය සහ තාප සන්නයනය
🔹TH 06 වාශ්ප හා අර්ද්රතාමිතිය
━━━━━━━━━━━━━━━
@Sci_LiNK🔗
75 247
✅2027 REVISION UNIT 1B🟩
━━━━━━━━━━━━━━━
▶️ ආවර්තීය විචලන One Day Seminar
🗣 ආවර්තිතා වගුව හැදින්වීම 🗣 නිවාරක ආචරණය 🗣 පරමාණුක අරය 🗣 අනුයාත අයනීකරණ ශක්තිය 🗣 පලමුවන/දෙවන අයනීකරණ ශක්තීන් විචලනය 🗣 විද්යුත් සෘණතාවය🔻 ඉලෙක්ට්රෝනකරණ ශක්ති විචලනය 🔻 පරමාණුක අරය මැනීමේ විවිධ ක්රම ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📦 ━━━━━━━━━━━━━━━ Chemistry | Dr.අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_LiNK🔗
75 247
✅ දෝලන හා තරංග, ආලෝකය බහුවරණ විවරණ පොත් 🧾
━━━━━━━━━━━━━━━
🔹OS 01 සරල අනුවර්තීය චලිතය සහ තරංග
🔹 OS 02 තන්තුවල ගොඩනැගෙන තරංග, ස්ථාවර තරංග සහ නුගැසුම්
🔹 OS 03 ධ්වනිය සහ නළ තුළ ගොඩනැගෙන ස්ථාවර තරංග
🔹 OS 04 ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්රතාවල තීව්රතා මට්ටම සහ විද්යුත් චුම්බක තරංග
🔹 OP 01 ආලෝක වර්තනය
🔹 OP 02 ප්රිස්ම තුලින් වර්තනය
🔹 OP 03 කාච තුලින් වර්තනය
🔹 OP 04 ඇස සහ දෘෂ්ඨි දෝෂ, ප්රකාශ උපකරණ
━━━━━━━━━━━━━━━
@Sci_LiNK 🔗
75 247
🔴ළමයි පුලුවන් අය සම්බන්ධ වෙන්න සර්ගේ Revision එකත් එක්ක මොකද වැඩ කරන්න පුලුවන් ඉක්මනට අපිත් ඔයාලට Revision එක දෙනවා පුලුවන් ඉක්මනට... 2027 ඔයා Physics ගොඩදාගන්න ඕන හොදම වැඩපිළිවෙල නිසයි Remind කරේ පුලුවන් අය සම්බන්ධ වෙන්න🔥
