ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Beyond The Bio

Beyond The Bio

الذهاب إلى القناة على Telegram

@beyondthebio 🍃 @beyondthebiodiscussion #බය_නොවී_Bio

إظهار المزيد
1 380
المشتركون
-224 ساعات
-67 أيام
-2530 أيام
أرشيف المشاركات
📢📢👍👍👍👍👍👍👍🔘 පොඩි දැනුම් දීමක් (Not paid promotion) නුවර අවට Chemistry Group Class එකක් ඔයාලා බලනවා නම් මෙන්න මේ මල්ලිට Message එකක් දාලා විස්තර දැනගන්න පුළුවන් @Kisthenics1
11 أكتوبر, 02:48

විෂය නිර්දේශය තුල අන්තර්ගත සියලු එන්සයිම සහා ඒවායේ ක්‍රියාකාරීත්වය .. @beyondthebio
08 أغسطس, 00:49

SLBO-2026-Paper Englsih and Marking
08 أغسطس, 00:36

08 أغسطس, 00:36

+1
2023,24,25.. Biology Olympiad unit-wise classified mcq @beyondthebio .
08 أغسطس, 00:36

A/L Biology: Microbiology Resource Book Analysis (Bacteria, Cyanobacteria & Fungi) @beyondthebio .
06 أغسطس, 08:48

Mcq 04
Anonymous voting
05 أغسطس, 10:46

(04) වෙරළබඩ ධීවර ප්‍රජාවක් පිළිබඳව පාරිසරික සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී, කර්මාන්තශාලාවකින් කැඩ්මියම් අඩංගු අපජලය අසල පිහිටි ගඟකට මුදා හරින බව සොයා ගන්නා ලදී. සිදු කරන ලද විශ්ලේෂණයට අනුව කැඩ්මියම් සාන්ද්‍රණය ගංගා ජලයේ 0.001 mg/L ක් ද, කුඩා මසුන්ගේ 0.05 mg/kg ක් ද සහ විශාල තිලාපියා මසුන්ගේ 2.5 mg/kg ක් ද විය. මිනිසුන් විශාල මසුන් පරිභෝජනය කරන ප්‍රජා සාමාජිකයින් අතර, එසේ නොකරන අයට සාපේක්ෂව නිදන්ගත වකුගඩු රෝගය (CKD) වැළඳීමේ . මෙම දත්ත මත එළඹිය හැකි නිගමනය පහත සඳහන් කුමක් ද? (1) ගංගා ජලයේ ඇති කැඩ්මියම් සාන්ද්‍රණය පාරිසරික ගැටළුවක් ඇති කිරීමට තරම් නොවන ඉතා අඩු මට්ටමක පවතින අතර මසුන් පරිභෝජනය සහ මෙම ප්‍රජාවගේ නිදන්ගත වකුගඩු රෝගය (CKD) අතර සම්බන්ධයක් නොමැත. (2) විශාල තිලාපියා මසුන් කැඩ්මියම් අවශෝෂණය කර ගන්නේ ඔවුන් ලබා ගන්නා ආහාර මගින් නොව, අවට ජලයේ සිට ජලක්ලෝම පටල හරහා පමණි. (3) කැඩ්මියම් ජලජ පරිසරවලදී ජෛව හායනයට ලක් වන බැවින්, ආහාර දාමය දිගේ එහි සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වේ. (4) කැඩ්මියම් ජීවීන් විසින් පරිවෘත්තියට ලක් කිරීම හෝ ශීඝ්‍රයෙන් බහිස්ස්‍රාවය කිරීම සිදු කළ නොහැකි බැවින්, එක් එක් පෝෂී මට්ටමේදී එය ක්‍රමයෙන් වැඩි සාන්ද්‍රණයකින් එක් රැස් වීම සිදු වේ. (5) මෙම ප්‍රජාව අතර පවතින නිදන්ගත වකුගඩු රෝගය (CKD) මසුන්ගේ ඇති කැඩ්මියම්වලට වඩා කර්මාන්තශාලාවෙන් සිදුවන වායු දූෂණය නිසා ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.
05 أغسطس, 10:46

🌱Practical Guide Specimen Plant List Practical Guide හි විවිධ Practical සඳහා භාවිත වන ශාක නිදර්ශක . 1. 🌱 ද්විබීජපත්‍රී ශාක පත්‍ර නිරීක්ෂණය 🔹 Helianthus (සූරියකාන්ත) 2. 🌱 ද්විබීජපත්‍රී ශාක කඳක ප්‍රාථමික හරස්කඩ නිරීක්ෂණය 🔹 Tridax (ට්‍රයිඩැක්ස්) 3. 🌱 ද්විබීජපත්‍රී ශාක කඳක ද්විතීයික වර්ධනය නිරීක්ෂණය 🔹 Vernonia (මොණරකුඩුම්බිය) 🔹 Helianthus (සූරියකාන්ත) 🔹 Stachytarpheta (බලුනකුට) 4. 🌱 පූටිකා / වාසිදූරු විවර (Stomatal Apparatus) ව්‍යුහය නිරීක්ෂණය 🔹 බුලත් 🔹 Tradescantia (Rhoeo) (වැදගත්ම ශාක නිදර්ශක පමණක් එකතු කර ඇත) @beyondthebio 🍃
20 يوليو, 07:44

+1
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති .(1) @beyondthebio
15 يوليو, 05:33

ජීව විද්‍යා විෂය නිර්දේශගත විද්‍යාඥයන්ගේ සම්පූර්ණ දත්ත සමුදාය (Scientist Master Database) (Final Edit) @beyondthebio
14 يوليو, 23:09

Deep MCQ 04
Anonymous voting
03 يوليو, 09:03

⚠️ Deep MCQ 03. එක්තරා මවකගේ රතු රුධිරාණු මත ප්‍රතිදේහ B ද , පියෙකුගේ ප්‍රතිදේහ A ද, පවතී . එම මව හා පියා රුධිර ගණය Rh සාධකය, නොඇළුණු කන් පෙති සහ widow's peak යන ලක්ෂණ විෂමයුග්මක තත්වයෙන් දරයි . ඔවුන්ගේ දරුවකුට සර්ව දායක රුධිර ගණයක් සමඟ අවම වශයෙන් නොඇළුණු කන් පෙති දැරීම හෝ widow's peak නොදැරීම යන තත්වය පැවතීමේ සම්භාවිතාවය කවරේද ...?
03 يوليو, 09:03

(extra resource) 🦟 💉 Management ⚠️ Warning signs 💊Clinical research ☣️ Bt toxic ( over review)
03 يوليو, 03:34

🦟 Dengue Fever Management | ඩෙංගු උණ කළමනාකරණය 📚 Basic Resource for Dengue Case Study In this video... 🦟 What is Dengue Fever 📌 How it spreads (Transmission) 🤒 Symptoms 💉 Management ⚠️ Warning signs 🛡️ Prevention
03 يوليو, 03:34

🎙️ Dengue Pathophysiology Podcast Resource 🦟 ✔️ Prepared based on the Resource Book, with added pathophysiology explanations. 📚 Designed for clear understanding and quick revision. @beyondthebio
03 يوليو, 03:33

Dengue case study එකකට හදාගත්ත Basic resources එකක් මේ . Resource book එක සීමාවේ විතරක් තියන කරුණු ගැන විතරක් ඇතුලත් කරලා තියෙන්නේ . ✔️ Based only on the Resource Book @beyondthebio
03 يوليو, 03:33

( 🌝 Hint - රුධිර ගත hCG හෝර්මෝන මට්ටම දෙවන ත්‍රෛයි මාසිකයට සපෙක්ෂ්ව අඩු මට්ටමක පවතී) මේක ලණුවක් 🙂. කොහොමත් දෙවන ත්‍රෛයි මාස
( 🌝 Hint - රුධිර ගත hCG හෝර්මෝන මට්ටම දෙවන ත්‍රෛයි මාසිකයට සපෙක්ෂ්ව අඩු මට්ටමක පවතී) මේක ලණුවක් 🙂. කොහොමත් දෙවන ත්‍රෛයි මාසිකයට සපෙක්ෂ්ව අඩු hCG මට්ටමක් තමයි පළමු ත්‍රෛයි මසිකයේ පවතින්නේ. hCG මට්ට්ම වැඩිම වනුයේ සති ( 10-12) පරාසය තුල වේ . @beyondthebio
20 يونيو, 21:51

ගර්භණි කන්තවකගේ පළමු ත්‍රෛමාසිකය ( සති 7-12 ) තුළ පිත දේහය බිද වැටීම සිදුවෙනවා . එම නිසා ඊස්ට්‍රජන් , ප්‍රෝජෙස්ටරෝන් හා hCG ස
ගර්භණි කන්තවකගේ පළමු ත්‍රෛමාසිකය ( සති 7-12 ) තුළ පිත දේහය බිද වැටීම සිදුවෙනවා . එම නිසා ඊස්ට්‍රජන් , ප්‍රෝජෙස්ටරෝන් හා hCG ස්‍රාවය කළල බන්ධය විසින් සිදු කරනු ලබයි. නමුත් මේ ක්‍රියාවලිය සිදුවන සිදුවන විට. කළල බන්ධය මගින් ස්‍රාවය කරන ප්‍රෝජෙස්ටරෝන් මට්ට්ම අවශ්‍ය මට්ට්ම වඩා බෙහෙවින් අඩු වීමක් සිදුවුහොත් . ප්‍රෝජෙස්ටරෝන් මගින් සිදුකරන ගර්භාෂික අස්ථර්ණය පවත්වා ගැනීමට බාධා සිදුවේ . එමගින් ස්වාභාවික ගබ්සා වීමක් සිදුවේ (spontaneous abortion) @beyondthebio
20 يونيو, 21:51