CoinX
الذهاب إلى القناة على Telegram
More than 1 years old trusted and accurate Channel ✅ Contact ☎️ :- @CX_MainAdmin I am not a Financial advisor , so #DYOR before opening any trade
إظهار المزيد3 068
المشتركون
-224 ساعات
-167 أيام
-7930 أيام
أرشيف المشاركات
3 068
Repost from CoinX
For New Members
අපි හැමවෙලේම වගේ දෙන Signal දෙන්නෙ Cross Mode එකෙන් ඒක නිසා Signal එක දැක්ක ගමන් දාන්න යන්නැතුව ඔයාල Cross Mode ද දාල තියෙන්නෙ කියල බලන්න සාමාන්‍යෙන් අපේ Leverage 20 - 30 ත් අතර යන්නෙ කොහොමත් Signal එක දෙද්දි අවශ්‍ය Leverage Range එක දෙනව ඒක බලලා ගන්න අනිත් කාරණේ Signal එකක් ගන්න පරක්කු උනොත් අපෙන් අහල ගන්න දැම්ම ගමන් ගන්නත් එපා 5m Chart එක බලන් Entry එකට ආවම ගන්න.
3 068
Repost from CoinX
Tp / SL & Margin
අපි Take Profit % සහ Price යන ක්‍රම දෙකටම දෙනවා. ,
Take Profit දීල නැති trade 50% Profit යද්දි Profit Book කරලා Stop Loss Entry දාගෙන Hold කරන්න. නැවත 75% 100% 150% 200% වගේ Level වලින් Profit book කරන්න.
Take Profit දීල තියෙන trade වලත් අනිවාරෙන් 50% යද්දි Profit book කරලා sl entry දාගන්න අනිත් ටික දීල තියෙන Tp price වලින් Profit book,කරලා Hold කරන්න. කැමතිනම් 75% 100% ක්‍රමයට Profit Book කරන්න
සමහර Signal වල SL නැත්තෙ ඒවා sure Direction එකක් තියන් දෙන signal නිසා ඒ වගේ trade 1000% Loss ගියත් අනිවාරෙන් up වෙන්න ඕනෙ Coins & Projects. SL දීල තියෙන signal වල අනිවාරෙන් කියල තියෙන විදියට SL use කරන්න
SL දීල හෝ නොදී තියෙන Trade එකක් 50% Profit ගියාම අනිවාරෙන් book කරලා SL Entry Move කරන්න
#වැදගත්ම දේ Magin use කරද්දි 3%# Use කරන්න. Ladder කරන්න උනොත් ඔයා trade එක open කරපු Magin එක ප්‍රමාණෙන්ම Ladder කරන්න
Ex - Open Margin Size - 3%
Ladder Margin Size - 3%
Total Margin - 6%
තේරුන අය React කරන්න Doubt තියෙනවනම් මට මැසේජ් එකක් දාන්න
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
