ar
Feedback
Samuel Udayanga | 2025 Theory | Physics

Samuel Udayanga | 2025 Theory | Physics

الذهاب إلى القناة على Telegram

2025 Physics Theory Class

إظهار المزيد
823
المشتركون
لا توجد بيانات24 ساعات
-17 أيام
-1330 أيام
أرشيف المشاركات
2025 උසස් පෙළ ප්‍රතිඵල ලැබුණු හැමෝටම සුබ පැතුම්. ❤️❤️ ප්‍රතිඵලය මොකක් වුනත් පහළ තියෙන අංකයට ඔයාලාගේ results එවන්න. wa.me/94716333666

https://www.youtube.com/live/neGvrXTM1Dw?si=sEs8QnsdsfCJs65K ඝර්ෂණය Past Paper MCQ සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්න.

Repost from N/a
නිව්ට්න් නියම පසුගිය විභාග බහුවරණ ගැටලු නිබන්ධනය

https://www.youtube.com/live/feF7PGz1HA0?si=dPbRoJpctGBOZnBL නිව්ටන් නියම විභාග ගැටලු සාකච්ඡාව - Youtuve Live

♦️♦️♦️♦️♦️♦️ Combined Maths අරුණ ගුරුගේ ද්වීපද ප්‍රසාරණය - day 01 🔸දෙසැම්බර් 14 ඉරිදා රාත්‍රී 7 - 10 ♦️ විශය නිර්දේශය අග සිට මුලට ආවරණය කිරීමේ වැඩ සටහන සමඟ සම්බන්ධ වීමට පහත link එක ඔස්සේ අපගේ whatsapp channel එකට join වෙන්න. Follow the Aruna Guruge_ Combined Maths_ 2026 _විෂය නිර්දේශය අග සිට මුලට channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBkj2j2kNFuH8Clcu0w

photo content

අද රෑ 7.30 ට ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පදාර්ථ සහ විකිරණ රචනා ප්‍රශ්න ලිවීම සඳහා youtube සාකච්ඡාවක් තියෙනවා. අවශ්‍ය සිසුන් සම්බන්ධ වෙන්න.

https://www.youtube.com/live/zSsTmz2U4XY?si=yzn3QiRl1t510mmA මේකෙන් සම්බන්ධ වෙන්න.

උදේ 7.30 ට සමීකරණ මතක් කිරීම 02 කොටස පටන් ගන්නවා. ළමයිගේ ඉල්ලීම නිසා මුලින් ධාරා විද්‍යුතය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ක්ෂේත්‍ර ටික මතක් කරලා ඊට පස්සේ අනිත් කොටස් සාකච්ඡා කරනවා. 01 කොටස මේ link එකෙන් බලන්න. https://www.youtube.com/live/ynmqvt3prxs?si=EQSFE49GvqUGDpta

All Equations-2.pdf

https://www.youtube.com/@samueludayanga රාත්‍රී 7.30 ට මේ youtube චැනල් එකෙන් සම්බන්ධ වෙන්න.

බදාදා රෑ 7.30 ට Youtube Live එකක් එනවා. සිලබස් එකේ සම්පූර්ණ සමීකරණ මතක් වෙන්න ගනන් ටිකක් හදන්න. හැම සමීකරණයකටම set වෙන්න past paper MCQ එක ගානේ වේගෙන් සාකච්ඡා කරගෙන යනවා. අවශ්‍ය ළමයි සම්බන්ධ වෙන්න.

Full Paper 12 MCQ discussion https://youtu.be/c8Ymp9Mu8CI මේ සතියේ අඟහරුවාදා කරපු paper එකේ සාකච්ඡාව මේකෙන් බලන්න්. මේ දිනවල අලුතෙන් ප්‍රශ්න වලට, විවරණ නැති ප්‍රශ්න වලට try කරන්න එපා. කරන හැම ප්‍රශ්නයක්ම විවරණ අතේ තියේගෙන කරන්න.

ඔක්තෝම්බර් 28 අඟහරුවාදා දිනයේදී mcq paper එකක් පමණක් ලියවනවා. එදාම බලලා ලකුණු දෙනවා.

Full Paper 10 MCQ Essay Discussion

වාර විභාග තිබෙන නිසා අඟහරුවාදා දිනයේදීට අමතරව බදාදා දිනයේදී ප්‍රශ්න පත්‍ර ලිවිය හැකිය. අඟහරුවාදා දිනයේදී සාමාන්‍ය පරිදි වැඩසටහන ක්‍රියාත්මක වේ. බදාදා දිනයේදී උදේ 8.00-2.00 දක්වා ප්‍රශන පත්‍රය ලියා සාකච්ඡාව online බලන්න දෙනවා.

Samuel Udayanga | 2025 Theory | Physics - إحصائيات وتحليلات قناة تيليجرام @su2025t