cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🛍 𝕐𝕦𝕨𝕚 𝔽𝕒𝕤𝕙𝕚𝕠𝕟 🪡

🌿 𝑹𝒖 𝒄𝒆𝒚𝒍𝒐𝒏𝒆 🌿 𝑯𝒆𝒓𝒃𝒍𝒊𝒏𝒆 🍭 𝑭𝒂𝒏𝒔𝒚 𝒊𝒕𝒆𝒎𝒔 👗 𝑭𝒓𝒐𝒄𝒌 𝑫𝒆𝒔𝒊𝒈𝒏 👕 𝑻 - 𝒔𝒉𝒊𝒓𝒕 👖 𝑫𝒆𝒏𝒊𝒎 💰 සාධාරණ මුදලකට... 🚛 𝑪𝑶𝑫 හා 𝑫𝒆𝒑𝒐𝒔𝒊𝒕 ක්‍රමයට ගෙවීම් කර ඇණවුම් කරන්න.. ᎾᎳᏁᎬᏒ➡️ @YuwiMahanama05 ᏴϴͲ➡ @YuwiFashion_bot

إظهار المزيد
مشاركات الإعلانات
717
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-1630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

💠💠💠💠💠💠💠💠💠💠 Exam එකකට ලෑස්ති වෙන්න තියෙනවා Guys.. ටික කාලෙකට Orders බාර ගන්නේ නැ ආයේ.. Herbline, Ru ceylone proudct විතරක් orders බාර ගන්නවා.. ඒවගෙ tracking order එක දාපු ඔයාට දෙනවා.. Order දැනට දාලා තියෙන ඔක්කොම වගේ curiur දාලා තියෙන්නේ.. 1 නෙක්ගෙ විතරයි දාන්න තියෙන්නේ.. අනිවාර්යයෙන්ම ඔයාලගෙ Orders එයි... ඉවසීමෙන් ඉන්න.. ☺️❤️ කට්ටිය left වෙන්න එපා.. ආයේ update දාන්නම් exam ඉවර වෙලා.. 🥺
إظهار الكل...
ඔන්න තව එකක් Dilivery වෙලා Coustomer Pic එවලා තිබ්බා..😊❤️ එයා ආයේ ම Order කරා මේ Item එකම ඒක නම් තාම හැබැයි Dilivery උනේ නැහැ.. 🥲
💙 ORDER 📦 Ladies belt
🛍 මාව විශ්වාස කරලා ORDER එක දැම්මට ගොඩක් ස්තුතියි ලස්සන ළමයෝ.. 🌺
إظهار الكل...
👍 2 1
මේ නංගා මට දීපු දෙවනි Order එක මෙක.. ඔන්න ඒකත් Dilivery වෙලා.. 😍
💙 ORDER 📦 Daisy water bottle with key tag
🛍 මාව විශ්වාස කරලා ORDER එක දැම්මට ගොඩක් ස්තුතියි ලස්සන ළමයෝ.. 🌺
إظهار الكل...
2
Photo unavailableShow in Telegram
Coustomer ගෙ feedback එක හොඳ උනාම දැනෙන සතුට කියා ගන්න වචන නැ.. 🥺❤️
💙 ORDER 📦 LONG SLEEVE
🛍 මාව විශ්වාස කරලා ORDER එක දැම්මට ගොඩක් ස්තුතියි ලස්සන ළමයෝ.. 🌺 #feedback
إظهار الكل...
1
💙 ORDER 📦 Herbline order
🛍 මාව විශ්වාස කරලා ORDER එක දැම්මට ගොඩක් ස්තුතියි ලස්සන ළමයෝ.. 🌺 #feedback
إظهار الكل...
Repost from N/a
00:09
Video unavailableShow in Telegram
අපේ Telegram Channel Folder එකට ඔබව සාදරයෙන් පිළිගනිමු! 🎉 😎🇱🇰ලංකාවේ පළවෙනි වතාවට ඇත්තටම තෑගි දෙන සුපිරි Giveaway එකට සෙට්වෙන්න ඔයාටත් චාන්ස් එකක් 🎁💯 අපේ නව Channel Folder එකට එකතුවීමෙන් ඔබට ලැබෙන වාසි: 😀  𝘞𝘱 𝘚𝘵𝘢𝘵𝘶𝘴 & 𝘘𝘶𝘰𝘵𝘦𝘴 💎 𝘕𝘦𝘸 𝘧𝘪𝘭𝘮𝘴 𝘸𝘪𝘵𝘩 𝘴𝘶𝘣𝘵𝘪𝘵𝘭𝘦𝘴 🎁 𝘍𝘳𝘦𝘦 𝘐𝘯𝘵𝘦𝘳𝘯𝘦𝘵 𝘗𝘢𝘤𝘬𝘴 & 𝘤𝘰𝘥𝘦𝘴 💎 𝘕𝘰𝘷𝘦𝘭𝘴 & 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘪𝘦𝘴 😀 𝘎𝘪𝘷𝘦𝘢𝘸𝘢𝘺𝘴 & 𝘳𝘦𝘭𝘰𝘢𝘥𝘴 💎 Airdrops පහත 🔗 𝗝𝗢𝗜𝗡 𝗡𝗢W 🔗 මගින් සම්බන්ධ වන සියලුම දෙනා තරගය සඳහා ඇතුලත් වේ 📣ජයග්‍රාහකයා හෙට රාත්‍රී 8.00ට අපගෙ Telegram Folder එකේ GiveAway Channel එකෙන් ප්‍රකාශ කරනු ලැබේ ඉක්මනින් ජොයින් වෙන්න⚡️🎉
إظهار الكل...
10.06 KB
1
☘🌸 JOIN NOW 🌸☘
Photo unavailableShow in Telegram
🌿 Ruuceylon Pomegranate BodyLotion 🌿 ⁣දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. ඉතින් අද වන විට අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද? නැතිනම් මුහුණ එක පාටක් ඇඟ එක පාටක් වෙලා වගේ නේද? අඩංගු දේ - ➡දෙළුම් සාරය ➡ Alpha arbutin ➡ vitami C 100ml - Rs.520/= මෙම නිෂ්පාදන මගින්, ✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි ✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. ✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි. ✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි. ✔️ඕනෑම සමකට භාවිතා කළ හැක. කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
إظهار الكل...
Photo unavailableShow in Telegram
හොරර් , ත්‍රිලර් , මිස්ට්‍රි වගේම සීරියල් කිලර්ස් , 👻🎃 සත්‍ය වගේම නොවිසදුනු අභිරහස් , අපරාධ  හා ඝාතන කතාත් වගේම අනිවාර්යයෙන් හොල්මන්  හා කෙටි කතාත් ඇතුළුව, 👹️🎃 ආහ් තව ෆිල්ම් බලන්නත් පුලුවන් ☠️🎃 ඉතින් මේ ඔක්කෝම එකට තියෙන වාසි චැනල් එකත් එක්ක එකතු වෙන්න 💜️🎃 තවත් කල්පනා නොකර පහල ක්ලික් කරන්න 🎃🎃
إظهار الكل...
👹️බිය නැත්තවුන් සදහාම පමණයි 🎃
🎃 සාරාගේ කතා පොත 👹️
Photo unavailableShow in Telegram
🅾️ Fast Hair Growing Herbal Oil ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා ..... ✅ 100% ක් ස්වාභාවිකයි 💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න. අඩංගු දේ : 👇 තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ ,කරපිංචා, මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Ruu Ceylon Fast Hair Growing Herbal Oil තෛලය මඟින් ඔබගේ හිසකෙස් ✅ ගැලවීයාම වළක්වයි. ✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි. ✅ හිස කැක්කුම නවතාලයි. ✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි. ✅ කොණ්ඩය අග පැලීම නවතාලයි. භාවිතා කරන ආකාරය :👇 සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත. හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න.. ➡️ හිසට තෙල් දමා පැය 3-5 තියා ගන්න.. පසුව සෝදා හරින්න. Ruu Kesha Hair Oil - Rs. 690/= (100ml)
إظهار الكل...
1
සතියක් තුළදී කෙස් කළඹෙහි පවතින සියළුම ගැටළු නවතාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම.. කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර්. 100%ක් ප්‍රතිඵල සහිතයි 1. කේශ වර්ධණී තෛලය තල තෙල්, එඬරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න, ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERBLINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ●ගැලවීයාම වළකයි ●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි ●හිස කැක්කුම නවතාලයි ●හිස්හොරි ඇතිවීම පාලනය කරයි ●කොන්ඩය අග පැලීම නවතාලයි 2. කේශ වර්ධණී ෂැම්පු ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධකවලින් සැකසූ ෂැම්පු ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නඟින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න 3. කේෂ වර්ධණී කන්ඩිශනර් ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නාසුලු කෙස් කළඹක් ලබා දෙයි ෂැම්පූ කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න පාවිච්චි කර වෙනස වටහාගන්න.. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි Cash on delivery
إظهار الكل...
👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.