820
المشتركون
+124 ساعات
-57 أيام
-630 أيام
أرشيف المشاركات
Repost from Science Panthiya
🔴 2024 උසස් පෙළ කාලසටහන
A/L TIMETABLE RELEASED
Timetable Released for GCE A/L Examination 2024 - Department of Examinations
Exam Date: 2024.11.25 - 2024.12.20
@Sciencepanthiya
විභාගයට ලෑස්ති වෙන්න තියෙන්නේ...
🟡 තව දින 100 යි 🟡🔴🟡
🔥මේ දවස් 100 බැහැලම වැඩ කරමු. Plan එකකට වැඩ කරමු...දිනලම නවතිමු...
#අපිට බැරිනම් කාටවත් බෑ🔥
ජය වේවා හැමෝටම🔥
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 14 යි
දින 100 යි
පැය 8 යි
මිනිත්තු 16 යි
📅අද 2024-08-16
Powered By Exam Countdown Bot ⏳
Repost from Seemawa - සීමාව
වැඩිපුරම හම්බකරන්නෙ ඩොක්ටර් ද යූටියුබර් ද 🔥
🟥 https://youtu.be/UKm7MFWq_vU?si=gSFxwJmDyXMtYIl1
Join With Us
✈️ http://t.me/seemawa
📗 http://bit.ly/3tjs5tw
📒 http://bit.ly/3FaNY0A
Repost from Seemawa - සීමාව
තාවකාලික කම්මැලිකමෙන් සති ගානක් නාස්ති කරගන්නෙපා 🔥
🟥 https://youtu.be/UngDT95TAow?si=_9bmAFR1mTXz2eMA
Join With Us
✈️ http://t.me/seemawa
📗 http://bit.ly/3tjs5tw
📒 http://bit.ly/3FaNY0A
Repost from Science Panthiya
මේ මාස ටිකේ වැඩ කරන්න , මං පොඩි දෙයක් කියන්නද ?
රුපියල් දහ දාහ ගානෙ හොයන මිනිස්සු දෙන්නෙක් හිටියලු , ඉතින් දවසක් එක මනුස්සයෙක් කිව්වලු මේ මනුස්සයෝ දෙන්නට ,
ඔයාල මාසෙට රුපියල් දහ දහ නේද හොයන්නේ? පුළුවන් නම් මේ මාසෙ රුපියල් පනස් දාහක් හොයලා පෙන්නන්න කියලා
එතනින් එක් මනුස්සයෙක් කිව්වලු ,රුපියල් දහ දාහක් හොයන මම පනස්දාහක් හොයන්නේ කොහොමද කියලා
අනික් මනුස්සයා කිව්වලු , මම කොහොම හරි උත්සාහ කරන්නම් කියලා ,
මාසය අන්තිමේදී උත්සාහ කර මනුස්සයා රුපියල් තිස් දාහක් හෙව්වලු , දහදාහක් හොයන කෙනා සාමාන්ය විදිහට දහදාහක් ම හෙව්වලු
පනස්දාහ ඉලක්ක කර මනුස්සයට පනස්දහම හොයන්න බැරි වුණා තමයි ,හැබැයි ඒ මනුස්සය වෙනදට සාපේක්ෂව තුන් ගුණයක් හෙව්වා
ඒ වගේ තමයි ඔයත් එයාගේ ප්ලෑන් එක පුළුවන් තරම් ලොකු කරගන්න ,හිතන විදිය ලොකු කරගන්න
ඔයා හිතන්න මේ මාස හතරේ ඔයා මොන මට්ටමේ හිටියත් සුපිරි A තුනක් ඔයාට දාන්න පුළුවන් කියලා
හැබැයි ඔයාගේ හිත කියවි ඔයාට ඒ දේ කරන්න බැහැ කියලා , නමුත් ඔයා ඔයාව විශ්වාස කරන්න , ඒ දේ කරන්න පටන් ගන්න...
ප්රතිඵලය අවසානයේ සුන්දර වේවි , ඔයා ඉන්න මට්ටමින් කීප ගුණයක් දුරට ඔයාව අරගෙන යාවි ,
මම හිතනවා මෙතෙක් දුරට ඔයා මේක කියෙව්වා නම් , ඔයාට මම කියපු දේ තේරෙන්න ඇති කියලා
දැන් වැඩ කරන්න ගන්න , ඔයාට පුළුවන්...ඔයායි ඔයාගෙ ගමන තීරණය කරන්නෙ , හොදට වැඩ කරන ඔයාට ජය..❤️🩹
උපුටා ගැනීමක්- Dissanayake
Repost from Centurion Prestige for members
~ ටිකක් දරුණු රහසක් කියන්නද? 🙄
ඔයාලා ඒ ලෙවල් කරන අවුරුදු දෙකහමාර ඇතුළත හිතාමතාම කරන වැරදි තියෙනවනේ.....😏
අන්න ඒ වැරදි වලට දඩුවම් හම්බෙන්නෙ ඔයාගේ ඒලෙවල් රිසාල්ට් එකෙන්මයි...😐
ඕක මං මම තැන් දෙක තුනකින්ම අහල තියෙන දෙයක්🤓
සහ ඕක මගේ යාළුවන්ට වෙච්ච දෙයක්.. ඒක නිසා මට ඕක හොඳටම විශ්වාසයි😁✊🏻
ඕකෙඒ ලෙවල් කාලෙදී කරන වැරදි කියලා කියලා කියන්නේ.......
☝️🏻🚫 දෙමව්පියන්ව රවට්ටන එක
☝️🏻🚫 පාඩම් කරනවා කියලා බොරු කිය කිය එයාලව රවට්ටන එක
☝️🏻🚫 රෑට පාඩම් කරනවා කියල බොරු කිය කිය සෝෂල් මීඩියා වල කාලේ නාස්ති කරන එක
☝️🏻🚫 Online class වීඩියෝ බලනවා කියල ගේම් ගහන එක film බලන එක
☝️🏻🚫 දෙමව්පියෝ ඔයාලා වෙනුවෙන් වියදම් කරන සල්ලි වලට නිසි වටිනාකමක් දෙන්නැති එක (සරලවම කිව්වොත්)
දෙමව්පියන්ට වඩා ඕකෙන් රැවටෙන්නේ ඔයාමයි😂
දිට්ඨධම්ම වේදනීය කර්මය තමා ඉතින් 😁
ගොඩක් දුරට, ඔයා ඒ කරන වැරදිවලට විපාක හම්බෙන්නෙ ඔයාගෙ ඒලෙවල් රිසාල්ට් එකෙන්මයි, 🤓❤️
හොඳට මතක තියාගන්න ඒක..🙂☝️🏻
බොරු නම් results ආපු දාට බලන්නකො.😈
මාව මතක් වෙයි එදාට.☺️
~ දිසාපාමොක් 🖤🥀
Repost from ⚔ 𝙎𝙝𝙖𝙙𝙤𝙬 𝙁𝙞𝙜𝙝𝙩𝙚𝙧𝙨 ⚔
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
දැනට New Syllabus එකෙන් ඇවිත් තියන Bio MCQ Papers තුනේම points ටික මෙතන තියනවා..👇👇👇
⭐️ Biology MCQ Points [2019]
https://t.me/bio_within_month/322?single
⭐️ Biology MCQ Points [2020]
https://t.me/bio_within_month/350?single
⭐️ Biology MCQ Points [2021]
https://t.me/bio_within_month/388?single
Exam එකට කළින් අනිවාර්යයෙන් බලාගෙන යන්න..☺️❤️
Good luck on your Exam..‼️
🔥 ʀᴀꜱʜᴍɪᴋᴀ ᴍᴀɴᴅᴀɴᴀ 🔥
💫💫💫💫💫💫💫💫💫💫💫💫
+9
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
🐞BIOLOGY MCQ POINTS (2021)🐞
Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2021 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන්..😌❤️
ළඟම අවුරුද්දෙ past paper එක නිසා වටපිටාව touch වෙන්න සරුවට Points ටික ලියලා තියෙන්නෙ...
Exam එකට කලින් බලාගෙන යන්න..
ආසාවෙන් ඉගෙනගෙන දිනල විතරක් ඉවර කරන්න..🏆❤️🔥
🔥 ʀᴀꜱʜᴍɪᴋᴀ ᴍᴀɴᴅᴀɴᴀ 🔥
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
+9
🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬🐬
BIOLOGY MCQ POINTS (2020) 🎁🧸
Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2020 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන්..😌❤️
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
