cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣🦅❤️ තමන්ගෙ ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් ඇති 🤓 අවශ්‍ය විට දී පමණක් ක්‍රියාත්මක වන 😈 අනවශ්‍ය වෙලාවට නිශ්ශබ්දව බලා සිටින, උකුස්සෙක් වන්න 🦅 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 Since 23/01/25

إظهار المزيد
مشاركات الإعلانات
2 608
المشتركون
-524 ساعات
-237 أيام
-9830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

සඳ මාලිගාවේ, ඔබේ නම ගැඹුරේ රෑ තරුවේ පාවී, ඔබේ කතා හොරා ගනිද්දී සමාව ඉල්ලන්නට, ඇස් දෙක පිනි දෝතින් මගේ හදවතේ, ඔබේ ආදරේ තවම ලතැවෙනවා මගේ සෙවනේ, ආදරේ රටා ඇඳිලා සිත තුළ හැඟීම්, පවනේ සුවඳ වෙලා සීතලේ නීල දඟරේ, ඔබේ නම රැගෙන මගේ හිතේ සීතලේ, ආදරේ පුබුදු කරයි තනි මාවතේ, ඔබේ සිහිනය ලඟ සිත තනිවී, රැයක් පාසා බබළනා ඔබේ කටහඬේ, මල් කබරේ වගේ ආදරේ තනිවී, ජීවිතේ ගමනේ ආදරේ හඩා, මේ ගීතේ සුවඳ මගේ හිතේ සීතලේ, ඔබේ නම පුරවා එකම ආශාවෙන්, ඔබේ ආදරේ ගීතේ මගේ හිතේ සීතලේ, ආදරේ පුබුදු කරයි
Author Neth©
إظهار الكل...
4
අදට පෙර හමු වූ සුවඳ සුළඟේ  හදවතට කවදද හඩවන්නේ,  ඔබේ පෙම් සිතුවිලි සෙමින් පාවෙලා  මමත් ඔබේ සිතේ රැඳීවන්නෙ. අදට පෙර හමුවු හැම මොහොතක  පැතුමක් සේ මාගේ සිහිනේ,  ඔබේ නම පවසන මගේ හදවත  සිතට පහන් කුමාරි සිහිනේ. සෙනෙහසින් පිරුණා ඔබේ වදන  සුවදක් සේ මාගේ හිතෙ රැඳිලා,  ඇයෙ සුසුම් අහසින් බේරෙනා  අපේ පෙම සදා අමුතු සිහිලැස්සෙනා. ඔබයි මගේ ජීවිතේ පුරාවට  මගේ හදවත සෙමින් පිරුනේ,  ආදරෙන් මනරම් දිනෙකෙකවත්  පෙමක් සදා සුවඳින් පුරානා. මගේ හිතේ රැඳී ඔබේ පියුම  හමුවේවි අපේ සෙනෙහසට,  අද හෙට සහ සැමදා සෙමින්  පෙම් බිඳු සුවඳින් මතුවෙයි. ©Neth
මගේ පලවෙනි නිර්මාණය හොදයිද කියලා කියන්න Auother ©Neth©
إظهار الكل...
11
00:25
Video unavailableShow in Telegram
🤍
إظهار الكل...
🥰 8 5
00:23
Video unavailableShow in Telegram
ළඟ ම ඉන්න අය රිද්දද්දි හුඟක් දැනෙනවා නේද ළමයෝ??? ඔව් ඒක එහෙම තමයි. මොකද අපි ඒ මිනිස්සුන්ට තදින් ම attached වෙලා ඉන්න නිසා. ඒ මිනිස්සු කියන පොඩි හිත රිදෙන වචනෙටත් අපිව මහ ගොඩක් රිද්දන්න පුළුවන්. හැබැයි රිදිලා රිදිලා එක තැනක් එනවා "ඇයි වරදක් නොකර මම මාව රිද්දගන්නෙ මේ මිනිස්සු නිසා?" කියලා හිතෙන. අන්න එදාට ඒ තැන් වලින් අයින් වෙන්න. මොකද, හරි මිනිස්සු අනිත් අය කියන දේ අහන්න කලින් කතා කරන්නෙ ඔයාට, ප්‍රශ්නෙ අහන්නෙ ඔයාගෙන්. හැබැයි ඔයා ළඟ ම අය කියලා හිතන් ඉන්න අය එහෙම නොකරනවනම්, මම දකින්නෙ එයාලා ඔයාට වටිනාකමක් නොදෙන මිනිස්සු කියලා ❗🤍 ඉතින්, තනි වෙන්න හරි අතාරින්න... මානසික නිදහස වටින නිසා... 𝐇𝐢𝐦𝐚 🌻🤍
إظهار الكل...
16
00:29
Video unavailableShow in Telegram
❤️
إظهار الكل...
14👍 1
Photo unavailableShow in Telegram
මේ තමා මගේ ආසම පබැඳුම් සමූහය...✨️🦋🌈️    රචකයින්ගේ පන්හිඳෙන් ගලපන පබැඳුම් රසවිඳින්න කැමති හැමෝටමයි මේ ආරාධනා...🥰    ඔයාගෙ ලස්සනම ලස්සන නිර්මාණයත් සමහරවිට මගේ මේ පුංචි FAVORITE COLLECTION එකේ තියෙන්න පුළුවන් හොදේ...💗💐
https://t.me/Loving_words •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
මීට,    නිසදැස් Lover       ||•Amasha🦋🪶
إظهار الكل...
🥰 3
නිර්මාන එවීමට 👇 @Sysh28_Bot Savi's personal චැනල් 👇 https://t.me/S01_dya_si_u25 Savi's personal chat group 👇 https://t.me/SviySh
إظهار الكل...
Savi's personal blog🥀✨

නිර්මාන එවීමට 👇 @Sysh28_Bot Savi's personal චැනල් 👇

https://t.me/S01_dya_si_u25

Savi's personal chat group 👇

https://t.me/SviySh

Photo unavailableShow in Telegram
🧨 වැඩිපුර වැඩ කරන්න වෙලාව වෙනස් කළා 🧨 ආසම දේ ආසම විදියට විද්‍යාව✨ 🔶 06 ශ්‍රේණිය : බ්‍රහස්පතින්දා සවස 6.30 - 8.15 🔶 08 ශ්‍රේණිය : බදාදා සවස 4.30 - 7.00 🔶 09 ශ්‍රේණිය : බදාදා සවස 7.30 - 10.00 🔶 10 ශ්‍රේණිය : ඉරිදා සවස 6.00 - 9.30 ✅Extra/Paper 👉බ්‍රහස්පතින්දා සවස 8.30 - 10.30 🔶 11 ශ්‍රේණිය : ✅ Theory 👉 අගහරුවාදා සවස 8.00 -12.00 ✅ Paper Discussion 👉 ඉරිදා උදේ 5.00 - 9.00 📞 පන්ති සදහා ලියාපදිංචි වීමට නම,පාසල,ශ්‍රේණිය හා දිස්ත්‍රික්කය 076 730 6572 ට Whatsapp කරන්න. #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග✔️
إظهار الكل...
1🥰 1
Repost from N/a
හෙට විද්‍යාව නේද? 🙀 අද(මැයි 09) හවස 04.30 ට පල්ලෙහා Link එකෙන් Youtube Live එකට Set වෙන්නකෝ. Youtube 👉 https://youtube.com/@sahanmadhuranga-science?si=3DtnRelqDsH8cjPe 🌺 Channel එක Subscribe කරලා තියා ගන්න. පහළ තියෙන Paper එකම මුළු Theory ත් එක්කම අද සාකච්ඡා කරනවා..🙃❤️‍🩹 🥺 විද්‍යාව S/W මට්ටමක හිටියත් අද Youtube Live එක ඉවර වෙනකන්ම ඉන්නකෝ. 🥀 Paper 👉https://drive.google.com/file/d/1gqTGZ_g7hsxqEDDwjqkS-KF-GfKfayUe/view?usp=drivesdk යාලුවොන්ටත් මේක Share කරලා Group එකට Add වෙන්න කියන්න.🌝❤️ Group 👉 https://chat.whatsapp.com/KmYaQpeooA75cYA4W3PZMD විමසීම් : 076 730 6572 #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග✔️
إظهار الكل...
3
Photo unavailableShow in Telegram
හිතුණහ ම දාලා යන, හිතුණහ ම ළඟ රැදෙන, මිනිස්සු ගැන හිත හිත, උබට කවදාවත් උබේ හීන වලට යන්න බැහැ මිත්‍රයා ❗️ ජීවිතේට මිනිස්සු ඉන්න ඕන තමයි... හැබැයි මතක තියාගනින්, ඊටවඩා වැදගත් ; කවුරු හිටියත් නැතත් උබ ජීවිතේ දිනන එක 💪 එක එකා පස්සෙ ගිහින් බාල්දු නොවී, එක එකා උබව වට්ටන්න හදද්දි ඒවට අහු නොවී, උබ උබේ ගමන පලයන් 👌❤️ හීන දිනන්නට වෙර දරන ඔබට ජය 💪🔥❤️ සුභ උදෑසනක් 💛 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾
إظهار الكل...
17🥰 3