cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

⫷ බ්‍රෝ ⫸

සුපිරි ⫷ බ්‍රෝ ⫸ කෙනෙක් වෙන්න ඕනෙනම් ඔයා අනිවාරෙන් දැන ගන්න ඕන Fashion👔, life tips 💘, motivation👍& body Fitness 💪, positive thinking🧠 ,Beauty tips🕶️ මේ ඔක්කොම දේවල් අපි කියා දෙනව (අතිශයින්ම රියල් පිරිමින් සඳහා පමණයි)

إظهار المزيد
مشاركات الإعلانات
1 222
المشتركون
-1424 ساعات
+1657 أيام
+95230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Post ටිකට Reaction ටිකක් දාගෙන යමු කොල්ලනේ .
إظهار الكل...
🔥 2😈 2💋 1🆒 1
00:02
Video unavailable
1️⃣ හරියට ඒ වැඩේ වෙන්නේ නැත්නම් මුලින්ම මොකද කරන්න ඕනා? ♂️ ලිංගික කාර්යයට කිහිප වතාවක්ම විවිධ වටපිටාවන් යටතේ උත්සාහ කොට හරියන්නේම නැතිනම් ඉන් පසු වෛද්‍යවරයකු හමුවීම තමයි හොඳම දේ. අවශ්‍ය තරමට ලිංගය ප්‍රාණවත් නොවීම කෙරෙහි බලපාන සෘජු මෙන්ම වක්‍ර සාධක ගණනාවක් තිබෙනවා. ♂️ ඒවා එකින් එක විමසා බලා ඔබට වඩාත් සුදුසු ක්‍රමවේදයක් තෝරාගැනීමට දොස්තර මහතාගේ සහාය ලබාගැනීම වඩාත් සුදුසුයි. ලංකාව වැනි රටකදී ඔය වගේ ආබාධයක් තිබෙන අයෙක්ට විවිධ උපදෙස් ලැබෙන ආකාර තිබෙනවා. එහෙත් ලිංගික අවයව කියන්නේ අපේ සිරුරේම පද්ධතියක කොටසක්. ඉතිං ඔය ගොඩ වෙදකම් කරලා යම් අවැඩක් වුනොත් ඇතැම්විට ලිංගික හැකියාව අහිමිවීම වගේම වෙනත් දුබලතා රැසකුත් එන්නට හැකියාව තිබෙනවා.
إظهار الكل...
animation.gif.mp40.49 KB
🤯 1😈 1🆒 1
00:03
Video unavailable
4️⃣ එක එක වර්ගයේ ඔසු අප දේශපාලන ලෝකයටද වරක් දෙවරක් ගොඩ වූ ව්‍යාඝ්‍රා යනු ලිංගික බෙලහීනතාවයට ජනප්‍රියම ඔසුවක් වේ. එවැනි ඔසු මගින් ලිංගික අවයවය ප්‍රාණවත්ව තබාගැනීමට අවශ්‍ය කරන මෘදු පේශීන් බලගැන්වීම සිදුකරනු ලැබේ. 🔗Avanafil (Stendra) 🔗Sildenafil (Viagra) 🔗Tadalafil (Cialis) 🔗Vardenafil (Levitra, Staxyn) ආදී ඔසු බහුල වශයෙන් ලිංගික බෙලහීනතාවයට ප්‍රතිකාර පිණිස භාවිතා කරනු ලැබේ. ලිංගික කාර්යයට විනාඩි 15කටවත් කලින් ලබාගත යුතු මෙම ඔසු භාවිතය පරිස්සමෙන් කල යුතු වේ.
إظهار الكل...
animation.gif.mp40.41 KB
💋 1😈 1🆒 1
6️⃣ පාවිච්චියෙන් පසු මෙහෙම වුනොත්… මෙම ඔසු පාවිච්චි කරන පිරිසගෙන් දහ දෙනෙකුගෙන් එක් අයකුට හිස රුදාව, නාසය රතුවී පිම්බීම, මස්පිඩු වේදනාව සහ දෘෂ්ඨි ආබාධ ඇතිවිය හැකිය. ඒවා මේ ලිංගික ප්‍රාණවත් බවට ගන්නා ඔසු වල ප්‍රධාන අතුරු ආබාධ වේ. ව්‍යාඝ්‍රා මුලින්ම පර්යේෂණයට ලක් කරන්නේ හෘද රෝග සඳහා වේ. කඳු නගින අයට පෙනහළු වල දුබලතා වැලැක්වීමටද මෙම ව්‍යාඝ්‍රා ඔසුවම මීට වඩා අඩු මාත්‍රා වලින් ලබා ගැනීම සුදුසු යැයි සමහරු මත පළකර ඇත.
إظهار الكل...
animation.gif6.78 KB
🥰 2🔥 1😈 1🆒 1
00:01
Video unavailable
5️⃣ ඔසු පාවිච්චියට පෙර ලිංගය ප්‍රාණවත් කරන මෙම ඔසු සාමාන්‍යයෙන් ඔලුව කැක්කුමට පැරසිටමෝල් ගන්නවා වැනිව නිතරම ඕනෑම අවස්ථාවකදී ගැනීම යුතු නොවේ. වෛද්‍යවරයකුගේ නිර්දේශය පිට, තමුන්ට අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ඇත්නම් එය දොස්තර මහතාට පවසා මේවා නිර්දේශ කරගැනීම වැදගත්ය. ලබාගත යුතු මාත්‍රාව හරියටම දැනගෙන, ඒ අවශ්‍ය ප්‍රමාණය පමණක් වරකට භාවිතා කල යුතු අතර පෑ විසිහතරක් තුළ දෙතුන් වතාවක් පාවිච්චිය සුදුසු නොවේ.
إظهار الكل...
animation.gif.mp40.19 KB
🤯 2🔥 1😈 1🆒 1
00:01
Video unavailable
3️⃣ බෙලහීනතාවයට අත වනන පුරුදු ♂️ තරබාරුකම – එකතැන වාඩිවෙලා, කකා බිබී සනීපෙන් ව්‍යායාම නැතිව ඉඳීම ලෙඩ රෝග රැසකට අත වනන නරක පුරුද්දක්. තරබාරුකම නිසා රුධිර නාල වල රුධිර සංසරණයට බාධා ඇතිවන්නට හැකියි. ♂️ දුම්බීම – දුම්බීම ලිංගික බෙලහීනතාවය ඇතිකරන්නක් යැයි දුම්වැටි කවරයේම මුද්‍රණය කර ඇති කරුණක්. පෙනහළු සහ හෘද රෝග වගේම ලිංගික බෙලහීනතාවයත් දුම්බොන අයගේ සමීප මිත්‍රයෙක්. ඇල්කොහොල් පාවිච්චිය– ඇල්කොහොල් පාවිච්චිය අක්මාවට වගේම ලිංගික කාර්යයටත් නරක අතට බලපානවා. ඇල්කොහොල් ගත්විට අමුතු ප්‍රාණවත් ගතියක් සිතට ආවත්, එය තාවකාලික දෙයක් පමණයි. ♂️ මානසික ආතතිය – ජීවිතේ සංකීර්ණ වීමත් එක්ක මනසත් දැඩි පීඩනයකට ලක් වෙනවා. ලිංගික හැකියාව කියන්නේ අපේ මොළය සමග හොඳ යාලුකමක් තියෙන දෙයක්. අපිට ජීවන රටා වෙනස් කරගනිමින්, තරබාරුකම, දුම්බීම, ඇල්කොහොල් භාවිතය අඩු කර ගැනීමෙන් ලිංගික බෙලහීනතාවයට තිබෙන හැකියාව අඩුකරගන්නට හැකියාව තිබෙනවා. ඊට අමතරව යම් ස්වභාවික පිහිටීම්, බයිසිකල් පැදීම වැනි ක්‍රියාවලීන් වලින්ද ලිංගික බෙලහීනතාවය ඇතිවන්නට හැකියි.
إظهار الكل...
animation.gif.mp40.31 KB
👍 1🤯 1😈 1🆒 1
00:01
Video unavailable
7️⃣ පැය හතරක් ගියා… තාමත් එහෙමයි පැය 4කට පසුත් ප්‍රාණවත් ලිංගයේ කිසිදු වෙනසක් නැතිව තිබේ නම් වහාම ප්‍රතිකාර වලට යොමුවීම වැදගත්ය. ලිංගික කාර්යය යනු සෑම මනුෂ්‍යයකුටම රුචි කාර්යයකි. එබැවින් එවැනි අවස්ථාවක ලැජ්ජාවට පත් වී විවිධ ගොඩ වෙදකම් වල නිරත නොවී, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත් වේ. එම අවස්ථාවලදී තත්ත්වය තරමක් තද නම් වෛද්‍යවරයා විසින් ලිංගේන්ද්‍රියේ අමතර රුධිරය ඉවත්කරනු ලැබේ. ලිංගික සතුට යනු විශාල පරාසයක පවතින විෂයකි. ලිංගික දුබලතා රැසකට වර්තමානයේ ඖෂධීය ප්‍රතිකාර, මානසික ප්‍රතිකාර සහ චර්යාත්මක වෙනස්කම් වෛද්‍යවරු මගින් නිර්දේශ කරනු ලැබේ. වයස්ගත වෙත්ම ඇතිවන යම් ලිංගික දුබලතා වලට ඖෂධ ලබාගැනීමට සිදු වනු ඇත. එහෙත් ඖෂධ වලට හුරු වීමට වඩා හැකිතාක් ස්වාභාවික ක්‍රම පුරුදු පුහුණු වීම හරහා ලිංගික තෘප්තිය උපරිමයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම වඩාත් වැදගත් වේ.
إظهار الكل...
animation.gif.mp40.15 KB
🔥 5💋 1😈 1🆒 1
00:36
Video unavailable
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත ♂ ️පුරුෂයින්ගේ ලිංගික හැකියාව නොයෙකුත් හේතූන් මත අඩු වෙනවා. සාමාන්‍යයෙන් දියුණු රටවල පවා එක්තරා සැලකිය යුතු ප්‍රතිශතයක් ලිංගික හැකියාව අඩු වීමේ දෝෂ වලින් පෙළෙනවා. ලිංගික කාර්යයේදී උපරිමයෙන් ඒ කාර්යය කරන්නට නම් පුරුෂ ලිංගය නිසි පරිදි ප්‍රාණවත් වීමත්, ප්‍රාණවත් වී විනාඩි කිහිපයක් සක්‍රියව තිබීමටත් අවශ්‍ය වෙනවා. ♂️ ප්‍රාණවත් වූ සැනින්ම එය නැවත හුලං ඇරි බැලුමක් වගේ හැකිලෙනවා නම් එය ලිංගික සතුට සපුරා ගැනීමට බාධාවකි.
إظهار الكل...
1.99 MB
🤯 1😈 1🆒 1
00:03
Video unavailable
2️⃣ ප්‍රතිකර්ම ♂️ ලිංගික ප්‍රාණවත් වීම සිදුවන්නේ රුධිරය සැපයීම මගින් ශිෂ්ණයේ සියුම් පේශි ශක්තිමත් කිරීමෙනි. ලිංගික බෙලහීනතාවයට ප්‍රතිකර්ම ලෙස, 🔆මනෝවෛද්‍ය උපදේශන 🔆ඖෂධීය ප්‍රතිකාර 🔆පොම්ප යොදාගැනීම 🔆ශල්‍ය කර්ම සිදුකිරීම 🔆ජීවන රටාව වෙනස් කරගැනීම හරහා විසඳුම් ලබාගැනීම වඩාත් ජනප්‍රිය වී තිබේ.
إظهار الكل...
animation.gif.mp40.32 KB
🤯 1😈 1🆒 1
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
සුපිරි ⫷ බ්‍රෝ ⫸ කෙනෙක් වෙන්න ඕනෙනම් ඔයා අනිවාරෙන් දැන ගන්න ඕන
♾ Fashion👔 ♾ Life tips 💘 ♾ Motivation👍 ♾ Body Fitness 💪 ♾ Positive thinking🧠 ♾ Beauty tips🕶️
මේ ඔක්කොම දේවල් අපි කියා දෙනව (අතිශයින්ම රියල් පිරිමින් සඳහා පමණයි )   ♾♾♾♾♾♾♾♾♾♾♾♾♾     💪🏼       🧠        🧔🏻‍♂       👔        💼     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ     ᶠᵒˡˡᵒʷ
إظهار الكل...
💋 1😈 1🆒 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.