cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻™👻💞

You Are Now Entering A Stress Free Zone..✨ Join Us To Make Your Dreams Come True And Make Your Life Successful..𖹭 Since : 2023 ' 06 ' 10 Owner™ | Silent Girl 👻💞 ~ ❀𖤣𖥧𖥧𖤣❀ ~

إظهار المزيد
مشاركات الإعلانات
12 606
المشتركون
+2724 ساعات
+217 أيام
+27730 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
පුංචි දේවල් ගැන දුක් වෙන එක නවත්තන්න, පාලනය කරන්න බැරි දේවල් ගැන හැඟීම්බර වෙන එක නවත්තන්න. මේ තමයි ඔයා ජීවිතේ සතුටින්ම ඉන්න ඕන කාලේ.. ජීවිතය හරිම ලස්සනයි එක දවසක්, පැයක්, විනාඩියක් ආයෙ කවදාවත් එන්නෙ නෑ. ඒ නිසා ඔයාගේ හැම ප්‍රශ්නයක් අමතක කරලා සතුටින් ඉන්න. සතුට යනු පැමිණෙන තෙක් බලා සිටිය යුතු දෙයක් නොව, එය අප විසින්ම නිර්මාණය කල යුතු දෙයකි.. 🍭✨ " - Silent Girl 👻💞
إظهار الكل...
58💯 10🥰 6💘 3❤‍🔥 2👍 2🕊 1🤗 1
Repost from N/a
Photo unavailableShow in Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬
🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🧡ᴇꜱʏᴛɪᴘꜱ            🧡Qᴜᴇꜱᴛɪᴏɴ
📙Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,❝ TELEGRAM STUDY PACKAGE ❞එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා😁😉... 📙මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ පැකේජ් එක සම්පුර්ණයෙන්ම FREEE🥳😌... 📙සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න,පහළ BUTTON  එකෙන් පැකේජ් එක ගන්න🤪🤓... Add you're channel+
إظهار الكل...
🧡🤍ADD NOW 🤍🧡
Photo unavailableShow in Telegram
නින්ද නැති රැයවල්.. කෙළවරක් නැති අසාර්ථකවීම්.. කියාගන්න බැරි තරම් අසරණ වුන දවස්.. වචනෙකින්වත් අගය කිරීමක් නොලැබුණු දවස්.. තමන් වෙනුවෙන් හිතේ හයිය විතරක්ම ඉතුරු වුන.. ඒ කොහොම වුනත් මේ හීනේ බලාපොරොත්තුවකට එහා ගිය අධිෂ්ඨානයක්..! දවසක මේ හැම කැපකිරීමක් අවසානයේම හීන මැවූ ඒ ලස්සන ජීවිතේ ලැබෙනවාමයි.. උපරිමයෙන් මහන්සි වෙන්න , කවුරුත් ඔයාව අගය නොකළත් , ඔයා ගැන ඔයා ආඩම්බර වෙන්න. විශ්වාස කරන්න ඔයාව. මේක අපි දිනන්නම ඕන ගමනක්.. 💐🫶" - Silent Girl 👻💞
إظهار الكل...
115❤‍🔥 15🥰 8👍 5😘 4🙊 2💘 1
00:24
Video unavailableShow in Telegram
තනියම යන ගමන්වල මොකද්දෝ නොතේරෙන අමුතුම ලස්සනක් තියෙනවා.. 🌻 "
إظهار الكل...
5.72 KB
😍 75💯 49 22🥰 8❤‍🔥 2👍 1💘 1😘 1
Photo unavailableShow in Telegram
ජීවිතේ අමාරුම තැන් වලත් ඔයා වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සුන්ව කවදාවත් අමතක කරන්න එපා.. තමන්ගෙ වාසියට විතරක් ඉන්න අයට වඩා ඕනෙම තැනකදි ඕනෙම වෙලාවකදි අපි වෙනුවෙන් ඉන්න අය තමා ඇත්තම මිනිස්සු.. සමහර වෙලාවට අපේ ජීවිත වල එහෙම මිනිස්සු නැති තරම්, නමුත් ඔයා එහෙම කෙනෙක් වෙන්න. කෙනෙක්ගෙ ජීවිතයට හයියක් වෙන අමාරුම තැන් වලත් දරාගන්න උදව්වක් වෙන වටින මනුස්සයෙක් වෙන්න. එහෙම කෙනෙක් වෙන්න හැමෝටම බෑ. ඒත් ඔයාට පුලුවන්.. හදවතින්ම ලස්සන ආත්මයක් වෙන්න 🌻♥️ " - Silent Girl 👻💞
إظهار الكل...
95👍 6💘 5🥰 4🤗 3❤‍🔥 1🕊 1
Photo unavailableShow in Telegram
එක්තරා කාලයක ලස්සනම මතක >> 📚❤️
إظهار الكل...
😍 3 2
Photo unavailableShow in Telegram
එක්තරා කාලයක ලස්සනම මතක 📚❤️
إظهار الكل...
1
Repost from N/a
Photo unavailableShow in Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🩶ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🩶ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🩶ᴇꜱʏᴛɪᴘꜱ            🩶Qᴜᴇꜱᴛɪᴏɴ
📓 මෙන්න ගෙනාවා ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක.ඔයාට වැදගත් හැමදෙයම තියෙනවා🥳🤩.. 📓 තව දෙයක් සීමිත පිරිසකට විතරයි ගන්න පුලුවන් වෙන්නෙ.ඒ වගේම සම්පූර්ණයෙන් ම FREEE😶‍🌫😱.. 📓 පහළ තියෙන BUTTON  එක ටච් කරල ඉකමනින් පැකේජ් එක ගන්න🎃👍..
إظهار الكل...
🩶🤍ADD NOW 🤍🩶
Photo unavailableShow in Telegram
දන්නවද ළමයෝ , මම මේ ලෝකෙ දැකපු ශක්තිමත්ම මනුස්සයා මගේ අම්මා. පොඩ්ඩක් හිතල බලන්න ඔයාගෙ අම්මා ගැන එයා ජීවිතේ මොන තරම් දේවල් දරාගන්න ඇතිද ? එයා ඔයා වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කරන්න ඇතිද ? ඉතින් ඔයත් ඔයාගෙ අම්මා වගේ ශක්තිමත් මනුස්සයෙක් වෙන්න.. 🥰 ජීවිතේ අමාරුම දවස් තිබුන කියල උත්සාහය අත්හරින්න එපා. අසාර්ථකවීම් වලදි පසු බසින්න එපා. විවේකයක් ගත්තට කමක් නෑ. හැබැයි අරමුණු වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයා හිතනවාටත් වඩා ඔයා ශක්තිමත්. මේ වෙනකම් ජීවිතේ හැම දේකටම තනියම මුහුන දුන්න නම් මේ පොඩි කාලයත් ඉවසගෙන ඉන්න. ජීවිතේ දිනලම දවසක ඔයා ආපු ගමන ගැන හිතල සතුටු වෙන්න. ජීවිතේ වැටෙන්න වැටෙන්න ඔයා ශක්තිමත් වෙන්න. ජීවිතේ සාර්ථකත්වයට අහිතකර ලෙස බලපාන සියල්ලක්ම අතහරින්න.. 🥀°•Be Strong like your mom.💜° - Silent Girl 👻💞
إظهار الكل...
108💯 10🥰 4👍 3❤‍🔥 2🕊 1🤗 1
අලුත් මාසෙ අලුත් විදියට පටන් ගන්න.. ❤️ ඔයාගෙ ජීවිතේ වෙනුවෙන් දෙයක් කරන්න. ඔයා වෙනුවෙන් ඔයා නැත්නම් වෙන කවුද ඉන්නෙ ඔයාව ගොඩ ගන්න.. වැරදුණ තැන් පුළුවන් හැටියට හදාගෙන ඉස්සරහටම යන්න.. මොනදේ උනත් ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා.. ලස්සනට ජීවිතේ දිනමු.. හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරමු.. ❀𖤣𖥧𖥧𖤣❀ - Silent Girl 👻💞
إظهار الكل...
109🥰 11❤‍🔥 2🔥 2💘 2👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.