cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ICT - Sinhala

This is an Educational Channel that provides you with articles about ICT subjects in Sinhala that will help you with your studies and some general knowledge. Place ads - https://telega.io/c/ictsinhala1 www.ict-sinhala.com

إظهار المزيد
مشاركات الإعلانات
1 443
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
-530 أيام
أرشيف المشاركات
Photo unavailableShow in Telegram
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with http://Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up: https://telega.io/c/ictsinhala1 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් - 1 1. පරිශීලක අතුරු මුහුණත්  සැපයීම අතුරු මුහුණතකින් තමයි පද්ධතික් ක්‍රියාත්මක වෙන්න පරිශීලකයන්ට ලබාදෙන  එක එක විධානයන් කෙලින්ම පද්ධතියට දෙන්නේ. අතුරු මුහුණත් ( User Interface ) වලට උදාහරණ :                • චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් - Graphical User Interface( GUI )                •විධාන පේළි අතුරු මුහුණත් - Command Line Interface ( CLI ) 2. ක්‍රියායන කළමනාකරණය ක්‍රියායනයක්(Process) කියන්නේ  ප්‍රධාන මතකයට (RAM) ගිහින් මධ්‍ය සැකසුම් ඒකකයත්(CPU) ‍එක්ක එකතුවෙලා ක්‍රියාත්මකවෙන ක්‍රමලේඛනයකට. එක ක්‍රමලේඛනයක් ඇතුලේ ක්‍රියායන ගොඩක් තියෙන්න පුලුවන්. මේ ක්‍රියායන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන එක තමයි මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ. 3. මතක කළමනාකරණය මතක කළමනාකරණයේදී වෙන්නේ ක්‍රමලේඛන වලට මතකයේ ඉඩ ලබා දෙන ගමන් මතකය නිසි ලෙස පවත්වාගෙන යන එක. ක්‍රමලේඛන කිහිපයක් භාවිතා කරන කොට ඒවා අතර ගැටීම් වෙන එක නවත්තන එකත් එක  එක ක්‍රමලේඛන ක්‍රියාත්මක වෙලා ඉවර උනාම ඒවා ඉවත් කරලා වෙනත් ක්‍රමලේඛන මතකයේ ඉඩ ලබා දෙන එකත් මෙහෙයුම් පද්ධතියෙන් සිදු කරනවා. ©ICT Sinhala www.ict-sinhala.com
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
⚡ለከፍተኛ ጥቅም የማስተዋወቂያ ኮዶችን ይጠቀሙ! 🔥 ልዩ ጉርሻዎችን እስከ 🎁$ 500 ያግኙ፣ በቦነስ ኮድ ይመዝገቡ! ✅ቻናሉን ሰብስክራይብ ያድርጉ እና በልዩ ቅናሾች እና ወቅታዊ ጉርሻዎች ይከታተሉ! 😀 💰 ነፃ ገንዘብ እና ነፃ ውርርድ የማግኘት እድል እንዳያመልጥዎ! ሊንኩን ተከተሉ
إظهار الكل...
1
Photo unavailableShow in Telegram
Limited Broadcast Address මොකක් හරි පරිගණක ජාලයක් තුළ තියන සියළුම පරිගණක වලට ඒ ජාලෙයේම පරිගණකයකින් පණිවිඩයක් සම්ප්‍රේෂණය කරන්න ඕනෙ උනාම අපිට පුළුවන් IP Address එකේ බිට් 32 ම 1 විදිහට දාන්න​. ඒ කියන්නෙ 255.255.255.255 . මේකට Classes වල අදාළත්වයක් නෑ. හැම එකකටම පාවිච්චි කරන්නෙ මේක තමා. ඒකට හේතුව ජාලයේ තියන ඔක්කොම පරිගණක එකම Class එකේ නිසා. Credits - www.ict-sinhala.com #ictsinhala #networking
إظهار الكل...
👍 8
Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/ictsinhala1 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.
إظهار الكل...
5
Photo unavailableShow in Telegram
පෞද්ගලික IP ලිපින (Private IP Addresses) පෞද්ගලික පරිගණක ජාලයක් (Private Computer Network) නම් අපිට ඕනෙම ip address එකක් දෙන්න පුලුවන් නේ. හැබැයි අපි දන්නවා අන්තර්ජාලයේ තියන හැම Computer එකකටම අනන්‍ය වුනු ip address එකක් තියනවා. ඉතින් අර වගේ Private Computer Network එකක් Internet එකට සම්බන්ධ කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා IANA – Internet Assigned Numbers Authority එකෙන් පෞද්ගලික පරිගණක ජාල වලට ලිපින පරාසයන් කිහිපයක් වෙන් කරල දීල තියනවා. යට තියෙන්නෙ ඒ ටික. Class A = 10.0.0.010.255.255.255 Class B = 172.16.0.0172.31.255.255 Class C = 192.168.0.0192.168.255.255 ©ICT Sinhala Read full article - https://ict-sinhala.com/ip-addressing-for-subnetting-sinhala/ #ipaddressing
إظهار الكل...
4
Hi ළමයි, Channel එක ආයෙත් හිමීට පටන් ගන්න හිතුවා. හැබැයි මේක කරගෙන යන්න ඔයාලගේ support එක, comments ඕනේ ඉතින්.
إظهار الكل...
11👍 5🔥 1
00:17
Video unavailableShow in Telegram
Are you here? I asked for a private link from the admins of this channel: ZERO RISK SGINALS with QUICK PROFIT 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl 👉 https://t.me/+CkJDUU9aMwY5YjVl ❗️Private group, DON'T JOIN if you're not ready to change your life!
إظهار الكل...
20240407-30409-w85ofv9.03 KB
👍 1
THE MOST PRIVATE GROUP №1 ❌ They are robbing Crypto Exchanges for Millions of dollars! Yesterday profit = 50,000$+ 👉 https://t.me/+T2paAFRKPRwzNjhl 👉 https://t.me/+T2paAFRKPRwzNjhl 👉 https://t.me/+T2paAFRKPRwzNjhl Join fast! First 1000 subs will be accepted! 👀🚀
إظهار الكل...
20240403-34056-cbtht3.gif13.64 MB
🔥 1
Repost from N/a
Photo unavailableShow in Telegram
Daily planners #01 🗓️ Island wide delivery available 🚚 (via SL Post 🏣) COD Available ✅ Whatsapp  +94 70 385 2193
إظهار الكل...
Repost from 2024 AL ICT
https://youtu.be/AVygbzzFYvE හැමෝම අපේ channel එක subscribe කරන්න්..
إظهار الكل...
👍 3
إظهار الكل...
Photo unavailableShow in Telegram
මොකද්ද මේ ගුප්තතාවය (Latency) කියන්නෙ? දත්ත සන්නිවේදනයේදී සම්ප්‍රේශණ අග්‍රය සම්ප්‍රේෂණය කරන දත්ත ග්‍රාහක අග්‍රය වෙත ළඟාවීම පමා වීමට තමයි ගුප්තතාවය එහෙමත් නැත්නම් Latency කියලා කියන්නේ. මේකට හේතු කිහිපයක් බලපානවා. - Routers, Switches වැනි Networking devices වල දෝෂ තිබීම. - මාධ්‍ය තුළ ඉහළ ඝෝෂාවක්(Noise) පැවැතීම. - Softwares වල විවිධ දෝෂ පැවැතීම. ©ICT Sinhala Credits - https://ict-sinhala.com/category/guides/networking-sinhala/ #networking
إظهار الكل...
👍 2
00:23
Video unavailableShow in Telegram
❌ PRIVATE GROUP №1 ❌ They are robbing Crypto Exchanges for Millions of dollars! Yesterday profit = 50,000$+ 👉 https://t.me/+BT9cWw0OJ644YWI1 👉 https://t.me/+BT9cWw0OJ644YWI1 👉 https://t.me/+BT9cWw0OJ644YWI1 Go fast! Only the first 1000 subs will be accepted! 👀🚀
إظهار الكل...
20240317-14949-19e34z1.gif.mp42.17 KB
إظهار الكل...
Repost from Meet Wenura
රතු මුහුද යටින් යන Internet Cables වලට හානි කළ හූතිවරු? ඊශ්‍රායල් සහ පලස්තීන් අතර ඇදෙන සටනට තවත් පාර්ශවවලින් මැදිහත්වීම් පසුගිය කාලයේදී දිගින් දිගටම සිදු වුනා. එයින් යේමනයේ හූති කැරලිකරුවන් ගැන බොහෝ දෙනා කතා කරන්නට ගත්තේ රතු මුහුදේ ගමන් කරන වාණිජ සහ ආරක්ෂක නැව් වලට මිසයිල ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර දියත් කිරීම නිසයි. කතාව එසේ වෙද්දී මසකට පමණ පෙර සිට ඔවුන් විසින් යම් අනතුරු ඇඟවීමක් කර තිබුනේ රතු මුහුද යටින් දිවෙන Submarine Internet Cables වලටද යම් හානියක් සිදු කරන බවයි. මෙම රතු මුහුද යටින් ආසියාවේ සිට යුරෝපා රටවල්වලට data ගෙනයන කේබල්ස් 15 ක් පමණ පවතිනවා. එවන් වූ පසුබිමක පසුගිය සතියේ එක වරම ප්‍රධාන cables 4ක බිද වැටීමක් සිදු වෙනවා. එසේ බිද වැටුන cables වන්නේ, 1. Asia-Africa-Europe 1 (AAE-1) China, Hong-kong, Singapore සිට Djibouti, Yemen හරහා France කරා දිවෙන 40 Terra bits per second ධාරිතාවක් ඇති 25000km ක් පමණ දිගකින් යුත් කේබලය. 2. Tata Global Network Eurasia (TGN-EA) Mumbai(India) සිට Marseille (France) කරා දිවෙන 9300km ක පමණ දිගකින් යුත් කේබලය. 3. Europe India Gateway (EIG) Mumbai(India) සිට Djibouti, Yemen හරහා UK දක්වා දිවෙන 3.8 Terra bits per second ධාරිතාවක් ඇති 15000km ක පමණ දිගකින් යුත් කේබලය. 4. Seacom (African cable system) India සිට France, Kenya, Egypt, Tanzania, south Africa දක්වා දිවෙන 17000km ක පමණ දිගකින් යුත් කේබලය. මේ විස්තරය කියවපු ඔබට අනිවාර්යෙන් පෙනිය යුතු දෙයක් වන්නේ මෙහි වැඩිම බලපෑමක් සිදු වී ඇත්තේ ඉන්දියාව සහ යුරෝපා රටවල් අතර සම්බන්ධතාවයට සහ අප්‍රිකානු රටවල් වලට බවයි. මෙවන් සිදු වීමකදී මෙහි මුලික බලපෑම එකී රටවල්වලට දැනෙනවා වගේම මෙය ලෝකයේ අනිකුත් රටවල්වල සිටින අන්තර්ජාලය භාවිතා කරන ඔබටත් සමහරවිට අඩු වැඩියෙන් දැනෙන්නට පුළුවන්. ඒ මන්ද යත් මෙම කේබල් වල යවපු සියලුම internet traffic වෙන කෙබල්වලට හරවන නිසා ඒවායේ traffic congestion එකක් ඇති වීමට පුළුවන් නිසා. දැනට ලැබෙන වාර්ථා අනුව මේවා පිළිසකර කිරීමට සති 8ක පමණ කාලයක් යනු ඇති බවයි පැවසෙන්නේ. නමුත් මෙම කාලයන් ගැන හරියටම කියන්න බැරි බව මමත් අත් දැකීමෙන් දැක තිබෙනවා. අනතුරේ ස්වභාවය, එම ස්ථානයට ඇති ගැඹුර, මුහුදේ ස්වභාවය වැනි සෑහෙන කරුණු ගණනාවක් මේ සඳහා බලපාන අතර මෙම කටයුතු වලට ඒ අදාළ ප්‍රදේශයට මේ වෙනුවෙන්ම නිර්මාණය කරපු නැව් සහ කාර්ය මණ්ඩලයක් යැවිය යුතුයි. දිගින් දිගටම එල්ල වන මිසයිල ප්‍රහාර හමුවේ නැව් මුහුදු බත් වන පසුබිමක මෙය කොපමණ කාලයකින් වැඩ අවසන් කරයිද යන්න කීමට අපහසුයි. මෙහිදී ලංකාවට ලොකු බලපෑමක් වීමට තිබු අවස්ථාවක් අපේ වාසනාවට මග හැරී ගොස් තිබෙනවා. ඒ SEA-ME-WE 5 ඇතුළු ප්‍රධාන කේබල් ගණනාවක්ම වැටී ඇත්තේ එම මාර්ගයේම නිසා. එසේ වූවානම් හුතිවරු කවුද යන්න අපි සැවොම දැන ගන්නවා නිසැකයි 😊 මුහුද යටින් Fiber optic cables lay කරන විදිහ, ඒවායේ ගමන් මග, Fiber cable එකක data යන විදිහ, ලංකාවට එන undersea cables ගැන දැන ගන්නට උවමනා අයට මම කරපු මේ video එකෙන් දැනුවත් වෙන්න පුළුවන් Link - https://youtu.be/rz6UTk92A7I ~වෙනුර මෙන්ඩිස්~
إظهار الكل...
👍 5 2
إظهار الكل...
👍 1
Repost from Meet Wenura
إظهار الكل...
👍 1
ICT Resource Book_Sinhala143228917.pdf6.65 MB
COMPETENCY 9 FINAL MODULE (Recovered).pdf1.53 MB
Competency 12 ecommerce .pdf1.79 MB
Competency 1 final Modified.pdf4.47 MB
competency 7 final module.pdf2.72 MB
AL ICT Training Manual Final Oct06.pdf4.71 MB
AL_ICT_Model_Paper.pdf12.10 MB
3
إظهار الكل...
Arduino UNO.pdf1.17 MB
Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/ictsinhala1 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.
إظهار الكل...
Repost from ICT - Sinhala
ඔයත් cute stationary items 😊 ගන්න ආස කෙනෙක් නම් මේ channel එකට join වෙලා ඉන්න.🦄🌈☺️ https://t.me/doodiestationary
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
DDL - Database එකක් නිපදවීම​, වගු නිර්මාණය කිරීම​, වගු සඳහා සංරෝධක යෙදීම​, වගුවකත නව තීරු එකතු කිරීම වගේ කටයුතු සඳහා යොදා ගැනේ. DML - වගුවකට දත්ත ඇතුලත් කිරීම​, අවශ්‍ය දත්ත වගුවෙන් ලබා ගැනීම​, දත්ත යාවත්කාලීන කිරීම​, මකා දැමීම වගේ දේවල් සිදු කිරීමට යොදා ගැනේ. DCL - Database එකේ විදිධ users ලට එය භාවිතා කිරීමට අවශ්‍ය වරප්‍රසාද ලබා දීමට සහ ඉවත් කිරීමට යොදා ගනී. VDL - view සෑදීමට යොදා ගනී. (view එකක් කියලා කියන්නෙ අතත්‍ය වගුවක්. තියන වගු වලින් දත්ත ලබාගෙන users ලගේ අවශ්‍යතාවයට අනුව දත්ත නිරූපණයට view සාදයි.​) © ICT Sinhala #SQL #DATABASE
إظهار الكل...
👍 3
Photo unavailableShow in Telegram
SQL (Structured Query Language) Database එකක Data store කිරීම, ප්‍රවේශ කිරීම, Update කිරීම වගේ හැම දෙයක් සඳහාම භාවිතා කරන සම්මත භාෂාව තමයි SQL කියලා කියන්නේ. SQL 1986 දී ANSI (American National Standars Institute) සම්මතයක් වූ අතර, 1987 දී ISO (International Organization for Standardization a) සම්මතයක් වුනා. SQL භාෂාව හැදිල තියෙන්නෙ උපභාෂා වලින්. DDL - Data Definition Language DML - Data Manipulation Language DCL - Data Control Language VDL - View Definition Language © ICT Sinhala www.ict-sinhala.com #SQL #DATABASE
إظهار الكل...
👍 2
ඔයත් cute stationary items 😊 ගන්න ආස කෙනෙක් නම් මේ channel එකට join වෙලා ඉන්න.🦄🌈☺️ https://t.me/doodiestationary
إظهار الكل...
👏 1
Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/ictsinhala1 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.
إظهار الكل...
👍 2
Photo unavailableShow in Telegram
දත්ත සන්නිවේදන පද්ධතියක සංරචක දත්ත සන්නිවේදනයක් හරියට වෙන්න ඕනෙ වෙන අංග  දත්ත සන්නිවේදන පද්ධතියක සංරචක කියලා හදුන්වනවා.        1. දත්ත ප්‍රභවය (Source) සම්ප්‍රේෂණ මාර්ගයට දත්ත යවන පුද්ගලයා (Sender) හරි දත්ත යවන උපාංගය (Transmitter) හරි මේ විදිහට හදුන්වනවා.       2. සන්නිවේදන මාධ්‍ය (Data Communication Medium) දත්ත සන්නිවේදන මාධ්‍ය කියන්නේ ජාලයක එක තැනක ඉදලා තවත් තැනකට දත්ත ගෙනයාමට යොදා ගන්න මාර්ග වලට.      3. දත්ත ග්‍රාහකයා (Receiver) දත්ත ලබාගන්නා පුද්ගලයා හරි උපකරණ හරි මේ නමින් හදුන්වනවා.      4. නියමාවලි (Protocol) දත්ත සන්නිවේදනයක් හරියට කරන්න ඕනෙ වෙන නීති රීති හා එකගතාවයන් නියමාවලියක් කියලා හදුන්වන්න පුලුවන්. හරි විදිහට උපාංග දෙකක් අතරෙ සන්නිවේදනයක් සිදු වෙන්න නම් උපාංග දෙකටම නියමාවලි තියෙන්න ඕනේ.      5. පණිවිඩය (Message) අංකිත හෝ ප්‍රතිසම තරංග වලින් නිර්මාණය වෙලා තියන දත්ත හෝ තොරතුරු සමූහයක් පණිවිඩයක් වෙනවා. දත්‍ත සන්නිවේදනය හරියට සිද්ද වෙන්න නම් මේ අංග කිහිපය එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ. © ICT Sinhala www.ict-sinhala.com
إظهار الكل...
AL ICT SM Class 1 Video Link - https://youtu.be/bASOzmFqPc8 AL ICT SM Class 2 Video Link - https://youtu.be/YNqJ-GDHqd4 AL ICT SM Class 3 Video Link - https://youtu.be/cjL8EyDSsBg AL ICT SM Class 4 Video Link - https://youtu.be/W7v76j-hSbY AL ICT SM Class 5 Video Link - https://youtu.be/ladkiMAt8u8 AL ICT SM Class 6 Video Link - https://youtu.be/0iSAbFucsvw AL ICT SM Class 7 Video Link - https://youtu.be/L71dc2AA4-8 AL ICT SM Class 8 Video Link - https://youtu.be/zikT7o1M7b0 AL ICT SM Class 9 Video Link - https://youtu.be/hOPAASVVNh4 AL ICT SM Class 10 Video Link - https://youtu.be/AcK1CUkj0V4 AL ICT SM Class 11 Video Link - https://youtu.be/_uzk3NEhYrQ AL ICT SM Class 12 Video Link - https://youtu.be/VO-KUmFmcPE AL ICT SM Class 13 Video Link - https://youtu.be/E9IW-x6Q8oU AL ICT SM Class 14 Video Link - https://youtu.be/I4L00jbIByQ AL ICT SM Class 15 Video Link - https://youtu.be/FLy28075hzM AL ICT SM Class 16 Video Link - https://youtu.be/0DPu7gDyiEY AL ICT SM Class 17 Video Link - https://youtu.be/rNkOJZYSnU0 මුල් පාඩම් දෙක ආවරණය කරගන්න මේ video ටික පිලිවෙලින් බලන්න
إظهار الكل...
' ඔහොම හිටු ඔය බෝක්කුව ළඟ මොනවදෝ තෝ හොයන්නේ...🤨 රෑ දෙරෑ මැද වැඩ නැද්ද වෙන පාරවල් වල ලගින්නේ... උඹ ද එහෙනම් ගමේ කුඩු බිස්නස් එකට අත පොවන්නේ.. අද කඩනවා අඬු මමයි සාජන් සුරන්ජිත් කියන්නේ .....😡 අනේ නෑ ස' වැරදි වැටහීමකුයි ඇති වී තියෙන්නේ ....😳 තේ කුඩුත් නැති අපිට මොන කුඩු බිස්නස්ද ස' කියන්නේ...😱 අම්මගෙ බෙහෙත් ටික ඩබල් ගානකි ගන්න සල්ලිත් මදිවුනේ. තෙල් පෝලිමේ කුලියකට ඉඳලා දාහක් හොයාගෙන එන්නෙ මේ.. උදේ කහටත් තිබ්බෙ නෑ ස' බඩගින්නෙමයි පෝලිමෙ ගියේ. ලොකු, නෝනලා දන්සලක් තියලා දුන්න එක වඩයක් අනේ. එකම වඩයට වීඩියෝ නම් දහස් ගාණක් ගත්තනේ...📸 අර තාත්තෙක් මිය ගියෙත් අද මම හිටපු තෙල් පෝලිමේ ... පෝලිමේ නම් අඩුවක්ම නෑ පැය ගණන් එක තැනමනේ... ඕ.අයි.සීගෙ නංගිලා වගයක් ඇවිත් පෝලිම පැන්නනේ... මට ඕවගෙන් වැඩක් නෑ උඹෙ විස්තරයි ඕනෑ උනේ...😡 බෝක්කුව ළඟ දණ ගහන් උඹ හෙව්වෙ මොනවද බයකිනේ? ඒ ලෙවල් මැත්ස් කරන්නේ මං මේ සෙකන්ඩ් ශයි එක මගේ.. පන්සලෙ ගලේ සිග්නලුත් පාවී, කෙලවුනා ෆස්ට් ශයි උපරිමේ .. මොනවා උනත් හීනය ඉන්ජෙකුයි, ලොකු කුළුණු හැදුමට නම් නොවේ...🌷 මර බයෙන් පීනා ඉස්කෝලෙ යන උන්ට පාලම දෙන්නනේ..🐊 මගේ නංගිත් ආස දොස්තර වෙන්නමයි නුදුරේ දිනේ ... කාර් පර්මිට් ගන්නවත් වර්ජන කරන්නටවත් නොවේ .... තාත්තත් පරලොව ගියේ වකුගඩු අමාරුව හැදිලනේ... ඒකිගේ හීනේ ගමට පිරිසිදු දිය බිඳක්වත් දෙන්නනේ...😊 රටේ වෙන දේ දැක්කාම ස' හිතේ ගිනි ඇවිලෙනවනේ... එදා වේලට පොර කද්දි මඟ ඇරුන මුවදොර අරගලේ... ඇත්තටම අරගලේ ඇත්තේ අම්මගේ මැටි කුස්සියේ ... එක රොටිය තුනකට කඩල අපි කෑවේ ඊයේ දහවලේ... එදා අපිටත් සමෘද්ධිය කපනවා කිව්වා ලිස්ට් එකේ... ඒත් ඒ වෙනුවෙන් ගිහින් පාවලා දුන් නෑ අරගලේ ...💪 කතාවෙන් කාලය ගිහින් ස' දැන් ඒවි අන්තිම ලංගමේ... යන්ට නම් වෙන්නේ ඉතින් අපි දෙන්නටම පා පුවරුවේ ...😂 අම්ම මම එනකන් බලන් ඇති කරන්ට් නැති අලි වැට ළඟේ ... කන්දෙ දෙවියනි වහන් කරපන් අම්ම තනියගෙ දෑසිනේ..🐘 ඉදිරි සති දෙක ආයෙමත් හරි අමාරුලු ස' දැක්කනේ.....😏 අපේ එළවළු විකිනෙන්නෙ නෑ සර්ලත් පැළ හදලනේ.. 😜 උඹෙ කතා ටික ඇත්ත කොල්ලෝ අපි සැවොම එක ඔරුවෙනේ...😓 උඹලගෙයි මාගෙයි වෙනස මේ යුනිෆෝම් එක විතරනේ... උඹට මොකටද බොරු කියන්නේ මටත් මහමෙර ප්‍රශ්නනේ.. වැස්සකට පෙර ගෙදර යමු බන් සපත්තුවෙ හිල් බෝමනේ.... ඒත් තවමත් අහපු දේකට උඹ දුන්නෙ නෑ උත්තරේ ... බෝක්කුව ළඟ නැමීගෙන උඹ හෙව්වෙ මොනවද අඬමිනේ...? මෙතැනට ඇවිල්ලයි බැලුවෙ ඇතිදැයි සල්ලි යන්නට බස් එකේ.... 😶 කාසි හොයමින් මුලු පර්ස් එක පීරුවා මම විගසිනේ... යන්තමට බස් එකේ යන්නට කාසි ඇතිවෙයි මයෙ හිතේ... ඒත් පර්ස් එකෙ තිබී වැටුණා වටිනාම සම්පත මගේ....😢 අයිඩින්ටියද පුතා? ඉන්ට හොයමු අපි... ඒක විතරයි මේ රටේ හැමෝටම එකම විදිහට හම්බෙලා තියෙන්නෙ කොල්ලො🥲 නෑ සර් මගෙ ෆ්‍රී කාඩ් එක හෙට උදේ කෙමි පන්තියේ...😭 ~🌷පියූ🌷~
إظهار الكل...
11👍 1
Photo unavailableShow in Telegram
ගොනු ආචයන කළමනාකරණය ආචයන විභාජනය(Storage Allocation) දෘඩ තැටියේ තැන්පත් කරන ගොනු කාර්යක්ෂමව කළමනාකරණය  කර ගන්න පුළුවන් විදිහට තැන්පත් කරගන්න ඕනේ. ඒ විදිහට තැන්පත් කරන ගොනු  ක්‍රමවත්ව ගබඩා කරන්නත් දත්ත නැවත නැවත පාවිච්චි කරද්දී ඒවාට ලගාවෙන්නත් ආචයන විභාජනය යොදා ගන්නවා. දත්ත  තැන්පත් කරන්න මෙහෙයුම් පද්ධතියක් යොදා ගන්න ආකාර 3 ක් තියනවා. 1. යාබද විභාජනය(Contiguous Allocation) 2. සබැදි විභාජනය(Linked Allocation      3. අනුක්‍රමික විභාජනය(Indexed Allocation) Read Full Article - File storage management sinhala ගොනු ආචයන කළමනාකරණය ©ICT Sinhala #OperatingSystems #FileManagement
إظهار الكل...
🔥 3👍 1
تسجيل الدخول والحصول على الوصول إلى المعلومات التفصيلية

سوف نكشف لك عن هذه الكنوز بعد التصريح. نحن نعد، انها سريعة!