cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ℂ𝕪𝕓𝕖𝕣 𝕊𝕙𝕒𝕣𝕖 『🇱🇰』

දන්නැති දේවල් ඉගෙනගන්නයි📑, දන්න දේවල් Share කරන්නයි💫 ৹ ℂ𝕪𝕓𝕖𝕣 𝕊𝕙𝕒𝕣𝕖 ৹ —————————————————————————— since: 30/01/2023

إظهار المزيد
مشاركات الإعلانات
469
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

01:02
Video unavailableShow in Telegram
AI based editor ✌️💀
إظهار الكل...
IMG_1160.MOV22.28 MB
00:19
Video unavailableShow in Telegram
إظهار الكل...
IMG_1146.MOV6.66 MB
00:30
Video unavailableShow in Telegram
ෆෝන් එකේ වෝල්පේපර් දාගන්න ලස්සන ෆොටෝස් හම්බුනේ නැද්ද...🤪 එක එක විදියේ ලස්සනම ලස්සනම ෆොටෝස් බලන්න,වෝල්පේපර් එකට දාගන්න ඔයත් ආසයිද...🤗 එහෙනම් මේ තමා ඔයාට ගැලපෙනම චැනල් එක...🌝                     𝐃𝐑𝐄𝐀𝐌 𝐖𝐎𝐑𝐋𝐃   🌈🤍 ෆොටෝස් විතරක් නෙවෙයි ස්ටේටස් දාන්න ලස්සනම ලස්සන විඩියෝස් ගන්නත් ඔයාලට පුලුවන්....🥳 ඉතින් සිහින ලෝකයේ සැරිසරන්න ඔබත් දැන්මම අප සමඟ එකතු වෙන්න..... 🫧💗✨ 3K+ Subscribers ❤️         𝕁𝕠𝕚𝕟 𝕎𝕚𝕥𝕙 𝕌𝕤 ℕ𝕠𝕨...
إظهار الكل...
4.94 MB
✨ 𝐉𝐨𝐢𝐧 𝐍𝐨𝐰  ✨
𝐎𝐰𝐧𝐞𝐫
𝐂𝐫𝐨𝐬𝐬 𝐏𝐫𝐨𝐦𝐨𝐭𝐢𝐨𝐧
Photo unavailableShow in Telegram
🚧 ඔන්න ඉතිම් අන්තිමට ම අඩුවකට කියල තිබ්බ OpenAI’s ChatGPT app එකකුත් officially launch කරල තියෙනවා🥳 . මේ දැනට iOS (apple)🍎 users ලට විතරයි දීල තියෙන්නෙ🥲. ඒකත් us වල අයට😢. OpenAI කියල තියෙන විදියට ඉස්සරහට සියලුම os වලට සහ countries වලට මේ app එක available💀. තව දෙයක් තමයි ChatGPT-4 purchase කරල තියෙන අයට app එකෙනුත් ChatGPT-4 use කරන්න පුලුවන්😏. 🚧 මේ official app එක තාම us වල iOS🍎 users ලට විතරයි උනාට🖥️, ChatGPT based android / iOS applications දැනටමත් ගොඩක් තියෙනවා🪦.. ඒක තමයි ඒනම් විස්තරේ..🕊️ හරිනෙ කොම්ලො ඒනම් අපි ගියා.. 💖 Copyrights ©️ 2023 ℂ𝕪𝕓𝕖𝕣 𝕊𝕙𝕒𝕣𝕖『🇱🇰』
إظهار الكل...
Photo unavailableShow in Telegram
New Tool released 😊 Follow on GitHub 🐱 & put a start ⭐️
إظهار الكل...
🤖පර්‍යේශකයන් විසින් DarkBERT නමින් නවතම AI එකක් නිර්මාණය කරයි . . . ☠️ 🤧 විශේෂම දේ තමා මේ AI සම්පූර්ණයෙන්ම වගේ පුහුණු කරලා තියෙන්නේ Dark Web දත්ත මගිනුයි. 😲ඒ අනුව මෙම AI model එක සඳහා හැකර්වරුන්,සයිබර් අපරාධකරුවන් සහ වෙනත් අයගේ දත්ත භාවිතා කර පුහුණු කර තිබෙනවා🙎‍♂️ 🧚‍♂️මෙම DarkBERT නිර්මාණය කරලා තියෙන්නේ Google විසින් වැඩි දියුණු කරන ලද BERT framework මතයි. ඒ වගේම Google Bard එකෙහි තිබෙන සාමාන්‍ය කතා බස් හැකියාවන් වෙනුවට මෙහිදී BERT මගින් විශේෂිත දත්ත කට්ටලයක් මත පදනම්ව විශ්ලේෂණය කිරීමට සහ පිළිතුරු නිශ්පාදනයට භාවිතා කරනු ලබනවා. DarkBERT පිටුපස සිටින දකුණු කොරියානු පර්‍යේශකයන් කණ්ඩායම පවසන්නේ ඔවුන් විසින් Dark Web වෙත ප්‍රවේශ වීමට බොහෝ විට භාවිතා කරන Tor ජාලයේ දත්ත භාවිතා කරමින් මෙලෙස DarkBERT නිර්මාණය කළ බවයි👨‍⚖️ 🕵️‍♀️ඒ අනුව දින 16කට ආසන්න කාලයක් පුරා “raw” සහ “preprocessed” යනුවෙන් දත්ත කට්ටල දෙකක් හරහා දත්ත එකතු කරගැනීමෙන් මෙම DarkBERT නිර්මාණය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා🕵️‍♂️ 👲කොහොම වුණත් පර්‍යේශකයන් විසින් මෙම DarkBERT AI, මහජනතාවට නිකුත් නොකිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ එය ඉදිරියේදී වඩාත් තර්ජනාත්මක විය හැකි නිසයි👨‍💻 credits - anotech Copyrights ©️ 2023 ℂ𝕪𝕓𝕖𝕣 𝕊𝕙𝕒𝕣𝕖『🇱🇰』

Repost from N/a
Photo unavailableShow in Telegram
ᴛʜᴇ ꜰᴀᴄᴛꜱ 💡 𝐓𝐡𝐢𝐬 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥,            💠𝐰𝐨𝐫𝐥𝐝 𝐟𝐚𝐜𝐭𝐬            💠𝐚𝐦𝐞𝐳𝐢𝐧𝐠 𝐟𝐚𝐜𝐭𝐬            💠𝐬𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐟𝐚𝐜𝐭𝐬            💠𝐦𝐲𝐬𝐭𝐞𝐫𝐢𝐨𝐮𝐬 𝐟𝐚𝐜𝐭𝐬 𝗝𝗢𝗜𝗡 𝗡𝗢𝗪 ✅ owner = @ERROR_1_DRAGON
إظهار الكل...
JOIN NOW ✅
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.