Samitha Rathnayake - InnovativePhysics
الذهاب إلى القناة على Telegram
3 956
المشتركون
-424 ساعات
-147 أيام
-3030 أيام
أرشيف المشاركات
හදිසියේම Medical Faculty යෙ සිද්ධ වුණු වින්නැහිය 👇
https://youtube.com/shorts/fjXWh2_XA-Y?si=gs4Szt2g8ESq-cmI
රටේ අහිංසක මිනිස්සුන්ගේ බදුවලින් run වෙන Medical Faculty වල ඉන්න කාලකන්නි?
https://youtube.com/shorts/KG0WXc223wE?si=1wqYPhzkV6de2j5-
චරිත සර්ගෙ ක්ලාස් එක මැද ආප්ප දාපු කොලු පැටියා
https://youtu.be/mvgjQ2tHTe8?si=d4l8Ny8xtRA6VJQO
මේ ඉන්නේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ බඩුව
නැටුම් කියන්නේ මේවටද බන් 😂
මෝඩ ගෑණු
තෝරන්න හිටපු ගොට්ටො ටික මේකිට සප් එක දීලා place එක දීලා
කාලකන්නි හැත්ත
A/L කියන්නේ සෙල්ලමක් නෙවේ. A/L එකපාරක් ලියලම බලන්න මොලේ පාදගන්න. මම කවදාවත් tution ගුරුවරයෙක් ඔළුවේ තියාගත්තේ නෑ. මම හැමවෙලේම දැක්කේ මේ සර් මේ දේ කරන්නේ එයාගේ marketing වැඩවලට. හොද මිනිස්සු කියලා එකක් නෑ. ඒ අය කරන්නේ එයාලගේ ආදායම වැඩිකරගන්න එක. ඒකේ වැරැද්දක් පේන්නත් නෑ. හැබැයි රු. 2000 - 4000 අතර ගාණක් පන්තියක ළමයෙක්ගෙන් අරන් ඒ ළමයා ගෙවන ගාණට උපරිම සාධාරණයක් කරන්න ඕන. A/L කියන්නේ සෙල්ලමක් නෙවේ.
ගොඩක් අය class යන්නේ කටපාඩම් විදියට උගන්නන නිසා හරි අර comment section එකේ තිබ්බා ලොකු වැරදි ගොඩක් ළමයි class තෝරගද්දි කරන. තමන්ගේ life එකේ risk එක තමන්ට තේරෙන්නේ නෑ.
2024 ලියන සෙට් එකයි 23 revision යන සෙට් එකයි ගැන පට්ටම අවුල්. ලොකු කෙලවීමක් අතලග. 💔
මට ගුරුවරුන්ගේ නම් කියලා මොකුත් කියන්නත් බෑ මම කියන්නෙත් නෑ. තම තමන්ට අවබෝධය තියෙන්න ඕන.
වහල්භාවයෙන් මිදිලා ස්වාදීන චින්තනයක් හදාගන්න. ඔය මානසිකත්වය දිගටම ගෙනිච්චොත් ඔයාලගේ තාත්තලා සීයලා වගේ කැපුවත් කොල, කැපුවත් නිල් කියලා පාට වෙන් කරගන්න මානසිකත්ව ඇතිවෙයි.
Now Released
චරිත සර්ගෙ අවදානය දිනා ගත්තු පුංචි කොලු ගැටයා | charithajbdissanayake
💢 https://youtu.be/mvgjQ2tHTe8?si=huupryUgXH0kpNSh
හැම්මෝම මේ ලින්ක් එකේ පෝස්ට් එකට පයියෙ රිඇක්ට් එක දාගෙන යම්න.
ඒම කරොත් රුවන් සර්ගෙ 24 full revision එක නොමිලේ දානෝ අපි
කවුද අඩොව් මෙව්වට පයියෙ රිඇක්ට් දාන්නෙ👇🧐
https://t.me/ECHEM24_Paper/51
රුවන්ගෙ 24 REV CLZ එකේ දැං වැඩිය ලමායි නෑල්ලු. ලමායි ගෙන්න ගන්ඩ කරන PRANK
REV උන්ට ORDER කරපු ටියුට් තොගේ ෆොටෝ එකක් ගහලා ONLINE TUTE SET ටික කියලා දාලා අනේ අම්මපා මුන්😂
Amila Dasanayake සර්ගෙ 2024 REVISION වීඩියෝස් ඕන අය පහත චැනල් එකට සම්බන්ධ වන්න 👇
Https://t.me/SLAL_EDUCATION
