cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Combined Maths

Study With Sudaraka සමූහ මගින් Maths සහෝදර සහෝදරියන්ට සිදු කරන සත්කාරයකි.. For SWS Programmes 👉 https://t.me/SWSmessages/104

إظهار المزيد
مشاركات الإعلانات
760
المشتركون
لا توجد بيانات24 ساعات
-117 أيام
-2530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

මෙය ස්වයංක්‍රීයව Chat සදහා ලැබෙන පණිවිඩයක් වේ.. ⭐ඔබ එවූ ගැටළු වලට Reply කිරීමක් පසු ගිය මාස දෙක තුළ සිදු වී නොමැති නම් එම ගැටළු නැවත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ⭐2023 වසර සදහා වැඩසටහන් මාර්තු 14 සිට ආරම්භ වේ.. අවශ්‍යනම් පමණක් ඔබේ හිතවතුන් දැනුවත් කරන්න.. ස්තූතියි!!!
إظهار الكل...
Photo unavailableShow in Telegram
🆘MCQ Nothing කරන සුපිරිම සත්කාරය..            #Chemistry #Physics #Biology ⚠️සිද්ධාන්ත අමතක වීම.. ⚠️සිද්ධාන්ත ගැටළුවලට යොදා      ගැනීමට නොහැකියාව.. යන ප්‍රධානතම ගැටළු ඇතුළු බොහෝ ගැටළු මේ භරහා විසදේ.. ⛔සැ.යු.:- F මට්ටමේ සිටි සිසුන් 30 කට අධික ප්‍රමාණයක් මාස දෙකක් තුළ අප විසින් සම්මාන කරා ඔසවා ඇත.. (සාක්ෂි සහිතයි) 🟩 ප්‍රශ්න පත්‍ර 20 ක් සදහා මෙම MCQ වැඩසටහන 100% ක් නොමිලේ.. ⭐ආරම්භය - මාර්තු 14 🙂විශය අනුව සමබන්ධ වන්න..👇 ⭐Chemistry - https://t.me/ChemistryLastPlan/9094 ⭐Physics - https://t.me/PhysicsLastChance/15120 ⭐Biology - https://t.me/BiologyLastChance/16930
إظهار الكل...
ඊළග පේපර් එකට රෙඩී වෙන්න.. ප්‍රශ්න තෝරගෙන
إظهار الكل...
إظهار الكل...
SWS Messages

පහත ලින්ක් එක මගින් අපගේ වැඩසටහන් සමග සම්බන්ධ විය හැකිය...🤗 🔴SWS Channels & Groups🔴 :-

https://t.me/SWSmessages/159

හැකි පමණ ඔබගේ මිතුරන් දැනුවත් කර ඔබගේ යුතුකම ඉටු කරමු🤗 ... Contact Owner :- @SWSLastChance

දවසේ ප්‍රහතියා හා ගැටළු කතා කරන රාත්‍රී හමුවට තව විනාඩි 3 කින් එන්න
إظهار الكل...
තමන්ට හරි යන විදියට අදහසක් විතරක් ගන්න
إظهار الكل...
إظهار الكل...
Combined Maths Paper එක ගොඩදාගන්න ඕනිම කෙනෙක්ට හරියන ලේසිම ලේසි Plan එකක්

Combined Maths Paper එක ගොඩදාගන්න ඕනිම කෙනෙක්ට හරියන ලේසිම ලේසි Plan එකක් Combined Maths වලට - තමන්ට ගැළපෙන plan එකක් හදාගන්නේ කොහොමද ? - තමන්ට ගැළපෙන ප්‍රශ්න තෝරගන්නෙ කොහොමද ? - තමන්ට හදාගන්න plan එකට වැඩ කරන්නේ කොහොමද ? මේ ප්‍රශ්න හැමදේකටම උත්තර අපි මේ වීඩියෝ එකෙන් අරන් ඇවිත් තියෙනවා. සංස්නක සංසද Learn-Steer ගැන කෙටියෙන්... Learn-Steer වෙබ් අඩවිය -

https://learnsteer.sasnaka.org/

Learn-Steer Android මෘදුකාංගය -

https://learnsteer.sasnaka.org/app

විශ්ව විද්‍යාල සිසුන් 350කට අධික ප්‍රමාණයකගේ දායකත්වයෙන් නිමැවුණු විශ්ව විද්‍යාල ආචාර්‍යයවරුන් විසින් අධීක්ෂණය කරන ලද, ශ්‍රී ලංකාවේ විශාලතම නිදහස් අධ්‍යාපනික වෙබ් අඩවිය සස්නක සංසද Learn-Steer. 🔥 මෙම නිදහස් අධ්‍යාපනික වෙබ් අඩවිය සහ android යෙදුම මගින්, අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට 1.විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි සැකසූ විස්තරාත්මක සටහන් 2.වීඩියෝ පාඩම් මාලා 3.ප්‍රශ්නාවලි 4.ප්‍රායෝගික පරීක්ෂණ ආදී සියල්ලටම එකම වෙබ් අඩවියක් හරහා ප්‍රවේශ වීමේ හැකියාව ලැබේ. ඔබ උසස් පෙළ සිසුවෙක්ද? ඔබේ අධ්‍යාපනික ගැටළු අපට ඉදිරිපත් කරන්න. ඒවාට පිළිතුරු දෙන්න අපි සුදානම්. එකතු වන්න අපේ WhatsApp Group සමුහයට

https://ls.sasnaka.org/edutalk

හරියට දැනගමු Playlist -

https://www.youtube.com/watch?v=jEB3MSJIqNM&list=PLvcHyOVB32ds2Qz8cet6XI4XIvQzhivWD&ab_channel=PastPaperTVPastPaperTV

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා Playlist -

https://www.youtube.com/channel/UCT4fUx54d2TFGkd2-cusgHQ/playlists?view=50&sort=dd&shelf_id=5

භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා Playlist -

https://www.youtube.com/channel/UCT4fUx54d2TFGkd2-cusgHQ/playlists?view=50&sort=dd&shelf_id=6

අපගේ නිළ facebook පිටුව හා එක්වන්න

https://www.facebook.com/PastPaperTV

අපගේ නිළ instagram account එක සමග එක්වන්න

https://www.instagram.com/pastpapertv/

Special Thanks to අම්මා, තාත්තා Pantaleon Perera Sir Mahen Jecob Sir සූරි, අකලංක and all the other loved ones for their best support! #pastpapertv

اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.