cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

නිසදැස් 🍃⃟⃝🌼᭄ ᭄ ᭄ ࿔😌

නිසදැස් කියවන්න එන්න එකතු වෙන්න ❤️🥀 Owner - @Rashmi_sayuri කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න.... 👀🚫‼️ Since :- 2022.07.08 🌻❤

إظهار المزيد
مشاركات الإعلانات
1 209
المشتركون
-124 ساعات
+167 أيام
+2030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

💗 හිරු කුමරා හිඳී අදටත් එලියක් වෙලා... පෙලක් මිනිසුන් ආදරණීයයි මම හැබැහින්ම දුටුවෙමි. ඔවුන්ගෙන් පෙලක් වෙනස් වූවා, එයද මම දුටුවෙමි. පෙලක් අය අදටත් ආදරණීයයි, එයද මම දුටුවෙමි. අහිංසක හිත් කෲර වූවා, මම හැබැහින් දුටුවෙමි. කෲර හිත් ආදරෙන් බැදුනා එයද මම දුටුවෙමි. ලංව හිඳි අය දුරස් වූවා, තනිව හිඳි අය එකතු වූවා ආදරණීයන් වෙනස් වූවා ප්‍රේමනීයන් තනිව හැඬුවා හඬන සිත් ආදරෙන් බැදුනා සතුටු වන්නට හේතු සෙව්වා... සියලු දේ ලොව වෙනස් වූවා. මා එය හැබැහින්ම දුටුවා... නමුත් සිත් තුල ප්‍රේම හැගුමන් අදත් එලෙසම තිබේ රැඳිලා... සූරියකාන්ත මල් වුන්නත් වෙනතක් බලා, හිරු කුමරා අදටත් හිඳී එලියක් වෙලා... 😊🤍 #නවීන්_ආකාශ් ✍️ Lovely Sunflower! 🌻💛 https://t.me/lovely_sunflower
إظهار الكل...
5👍 1
Photo unavailableShow in Telegram
අවුරුද්දක් ට්‍රයිලු , ලව් ලෙටර්, තව රෝස මල් ලස්සන විතරක් මදිලු, තව සල්ලි බාග දෑවැදි , යාන වාහන , ඕනලු හොද රස්සා සම්මත කර ගන්න, ප්‍රේමය ! නොවේද ඉතිං මල විකාර ? කුලේ පහත්ලු, එයා බෞද්ධ මම කතෝලික. සෙනසුරු හතේලු, බැන්දොත් අපලයි ලු... ඔක්කොම ගැලපෙන එකක් හම්බුනා... අන්තිමට ! අනේ අනිච්චං, මාස තුනයි ඩබල ඩිවෝස් ! 😒 #නවීන්_ආකාශ් Lovely Sunflower! 🌻 https://t.me/lovely_sunflower
إظهار الكل...
🔥 5👍 1
Photo unavailableShow in Telegram
ආදරෙයි ඔයාලා හැමෝටම🥺😚💐 ✍️🍭🌻
إظهار الكل...
12
إظهار الكل...
ආදරයට බෙහෙත්! 🌻🤍

දොස්තර නෝනේ, - කියනවද මට පොඩ්ඩක් තියෙනවද බෙහෙතක් නවතන්න - හිතේ ආදර හැගීම් ? ආ ? නෑ නෑ නෝනේ - මානසික ප්‍රතිකාර මොකටද මට ඕනි හැගීම් නවතන්නයි - මානසික ලෙඩක් නෙවේ... හෝර්මාන ? මම දන්න හෝර්මෝනයක් නෑ නෝනේ පරන මතක එනවා නෙ නිතරම හිතට අනිනවා එතකොට කවුරුන් හෝ උලකින් පපු තුලට මට ඕනෙ නැති කරන්න ඒ මතක ! මොනවාද නෝනෙ ඔය කියන හෝර්මෝන ? රෝග ලක්ෂණ ? ඕනමද නෝනෙ බෙහෙත් ගන්න මගෙ ලෙඩට ! ඉදහිට එනවනෙ මතකෙට රූප - පිරෙනව ඇස් එතකොට කදුලෙන් මුලු රෑම නින්ද නැහැ නෝනෙ මට දැං හැමදාම - බත් කටත් හිරවෙනව උගුරෙ නොතරෝම පේනව රූප කාමරය ඇතුලෙ…

Photo unavailableShow in Telegram
♡ නුඹ වෙනුවෙන් කවි නොලියු දවසක් මගේ දිනපොතේ තිබුනෙ නෑ..! අශූ ඇයි කවි , නිසදැස් ලියන හුගක් අය විරහව ගැනම ලියන්නෙ ? හිතේ තියෙන අදහස්නෙ ඉතිං ලියන්නෙ සෙල්ෆී, විරහව විතරමද එතකොට එයාලට හුරු ? නෑ සෙල්ෆී, මිනිස්සු ආදරෙන් ඉද්දි මොකටද හැගීම් අකුරු වලට පෙරලන්නෙ. ඒව බෙදා ගන්න අය ඉන්නවනෙ. ♡ මට තේරුනේ නැ, හුගක් අය හැගීම් අකුරු වලට පෙරලන්නෙ , තනිකම හින්ද සෙල්ෆී, ආදරණීය මිනිස්සු ලග ඉද්දි එහෙම ඕනි වෙන්නෙ නෑ. එතකොට ඒව බෙදා ගන්න ආදරණීය අය ලග ඉන්නවනෙ. හ්ම්ම්.. ඔව් නේද් ! තනිකමක් දැනුනම අනිත් අයට ඒ වෙනුවෙන් වෛර නොකර, ඒක අකුරු වලට පෙරලන් හරි සතුටක් හොයන එක හරිම ආදරණීය දෙයක්..! මොකද ඒ අකුරු ඇතුලෙ තියෙන්නෙ බොරු හැගීමක් නෙමෙයි. ආදරණීය හදවතකින් එන ආදරණීය හැගීම් විතරයි... 🤍✨ #නවීන්_ආකාශ් ✍️ Lovely Sunflower! 🌻💛 💌 https://t.me/lovely_sunflower

إظهار الكل...
14
Photo unavailableShow in Telegram
එක් හිතක ඇත! පොතක පිටු පිරෙන්න, නොයෙකුත් මතක... 🌻🤍✨ #නවීන්_ආකාශ් ✍️ ආදරණීය සූරියකාන්ත Lovely Sunflower! 💌 https://t.me/lovely_sunflower
إظهار الكل...
11
Photo unavailableShow in Telegram
💫💨................. මට අහන්න ඕන උනා මට අහන්න ඕන උනා තමුසෙට විතරයි ආදරේ කියල කියපු ඔයාම කොහොම තව කෙනෙක්ට ආදරේ කරනවද කියල.... මට අහන්න ඕන උනා මේ අත හැමදාම මගේ විතරයි කියපු ඔයා කොහොමද වෙන අතක් අල්ලගත්තෙ කියල මට අහන්න ඕන උනා මට මගේ විදියට ගැලපෙන කෙනෙක්ට හම්බුනේ ඔයා විතරයි කියපු ඔයා ඊටවඩා ගොඩක් වෙනස් විදියෙ කෙනෙක් තෝරගත්තෙ ඇයි කියල.... මට අහන්න ඕන උනා ඔයා නැතුවනම් මට ඉන්න බෑ කියපු ඔයා මගේ ඉස්සරහම වෙන කෙනෙක්ව හුරතල් කරන්නෙ කොහොමද කියල මට අහන්න ඕන උනා කවදාවත් වෙනස් වෙන්නැහැ කියපු ඔයා මෙච්චර වෙනස් වෙන්න තරම් මන් මොනාද කලේ කියල.... ඒත් මේ හැමවෙලාවකම මට කරන්න පුලුවන් උනු එකම දේ ඔයා ඒ අත අල්ලන් ඉන්න දිහා බොරු හිනාවක් පුරවන් බලන් ඉන්න එක විතරයි🙂❤️‍🩹......                                 11/07/2024                                  _Imaa...🖤✨
إظهار الكل...
14
00:19
Video unavailableShow in Telegram
අහගෙන ඉන්න අමාරු හරි සංවේදී දෙබස්.....❤️‍🩹
إظهار الكل...
4.50 MB
🔥 7
💫💨................. ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දැනිල නොතිබුනු වෙලාවක ආදරේ කරන අයව දකිද්දි ඒක හරි බොරුවක් කියල හිතන් හිටපු වෙලාවක යාලුකම කියන බැදීමෙන් ලැබුනු හරි අහඹු හමුවීමක් මට තේරුම් කලා ආදරේ කියන්නෙ මොකද්ද කියල🫀♥️ පාරෙ යද්දි මටවත් නොදැනෙන ගානට මාව එයා පරිස්සම් කරද්දි ක්ලාස් කලින් ඉවරවෙන දවස්වල මගේ ගෙදරින් එනකම් යාලුවො එක්ක නොයා උබල පලයන් මන් එන්නම් කියල එයා නැවතෙද්දි වැස්ස දවස්වලට එක කුඩේ යටින් කියව කියව යද්දි ඒ දැනිච්ච දේ ආදරේ කියල තේරුම් ගන්න එයා තව කෙනෙක්ගෙ අතක් අල්ලගන්නම ඕන උනා🙂💔 එයා මට ආදරෙයි කියල මන් දැනගෙන හිටිය වගේම මන් එයාට ආදරෙයි කියලත් එයා දැනගෙන හිටිය මොකද්දෝ හේතුවක් නිසා යාලුකම මැදට ඒ හැගීම ආවත් ඒකට නමක් දෙන්න බැරි උනා මන් දන්නෙ මෙච්චරයි අදටත් කොහේ ගියත් මොනා දැක්කත් ඒ හැමතැනකම තියෙන්නෙ එයා එක්ක ඉදපු මතක විතරයි💆‍♀💗                                    10/07/2024                                _Imaa...🖤✨
إظهار الكل...
19👍 1
Photo unavailableShow in Telegram
කලකදී එකිනෙකා හොදින් හදුනනා පේමනීය හදවත්, පසුව එකිනෙකා හොදින් හදුනනා ආගන්තුක හදවත් බවට පත්වේ..! 🌻 හිතවත්කම් දුරස් වුවද, පුරුදු ලෙංගතුකම් සිත් තුල එසේමයි..! 🤍 #නවීන්_ආකාශ් ✍️ ආදරණීය සූරියකාන්ත. Lovely Sunflower! 🌻💛
إظهار الكل...
8👍 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.