ar
Feedback
2022 PAPER CLASS | MAHEN JECOB

2022 PAPER CLASS | MAHEN JECOB

قناة بسيطة

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
835
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
🔰 2025 Double Revision 🔰 වැඩි දෙයක් කියන්නේ නෑ.. අම්මා තාත්තගේ බලාපොරොත්තුව ගොඩදාන්න කැමති අය මේ පෝස්ටර් එකයි, NoZero TV youtube channel එකයි පහල වැඩ පිලිවෙලයි බලලා දෙසැම්බර් පලවෙනි සතියේ ඉදන් වැඩ පිළිවෙළට එකතුවෙන්න.. මම ඉන්නේ ඊලග පරම්පරාව හැටියට ඔයාලා ගොඩදාන්න... - Isuru B. Rathnayake - 🔰 සතියට දවස් දෙකක් (දවසක් Revision, දවසක් Full/Half Paper Theory සමග සාකච්ඡාව) 🔰 Golden Session විභාග ඉලක්ක සාකච්ඡාවක් 💚❤190න් 120+ විශ්වවිද්‍යාල සමත්❤ 💚 🏆️Next Gen Group Class🏆️ සම්බන්ධ වීමට - 0702392613(whatsapp) 🧑‍🎓2026 Revision & Paper(පුනරීක්ශන)group https://t.me/+FYYBv-nw3SswMDBl Whatsapp- https://chat.whatsapp.com/DtUwIbLaFy53ULDdhmQJZG 🧑‍🎓2026 Theory(සිද්ධාන්ත) group https://t.me/+bs0OlXmORCdjNzY1 🧑‍🎓2027 Theory (සිද්ධාන්ත) group https://t.me/+Tcb-8_8EfkkwOWU1 🏆️Youtube Physics Tips - https://youtube.com/@physicstips1764?si=sL49f5gtsVnj1cY1 No.Zero - https://youtube.com/@nozerotv?si=1P_XNL7MGZK0aju9 #physocs #explorenphy6 #IB මෙතනට එන්න උදව් උන Mahen Jecob සර්ට ස්තූතිය 🏆️❤

මේක අලුතෙන්ම වෙන්න යන වැඩක් 2024 විභාග ලියන අය වෙනුවෙන්.. ඇති වෙනකන් කාලය ඉතුරු වෙන වැඩක් 🏆️‼️💥 එන්න බලාපොරොත්තු වෙන අය එකතු වෙන්න -TELEGRAM https://t.me/+4QA_fP5JcsZmYzZl #isurub #nozerophysics #explorenphysics

චුම්බක ක්ෂේත්‍ර නිබන්ධන බහුවරණ ගැටළු විවරණය | Mahen Jecob https://youtube.com/live/-u28QxyLf-E?feature=share

PAPER 10 Essay Marking.pdf2.44 MB

Q.11 අරය සමාන ඝන ගෝල දෙකක් තිරසට 30° ආනත රලුතලයක මුදුනේ හා අනෙක් ගෝලය සිරස් මුහුණත ආසන්නයේ එකම මට්ටමේ තබා නිසලතාවෙන් මුදාහලවිට ඒවා ආනත තල හා සිරස්තල පාමුලට පැමිනෙන විට ලබන ප්‍රවේගවල වර්ගයන් අතර අනුපාතය වන්නේ ? ( ගෝලයක I =2/5 Mr*2) (#isurub #nozerophysics)
Anonymous voting

නිවිති දාලා කන්නේ කොහොම පරිප්පුවක් අම්මේ https://vt.tiktok.com/ZSuVMRohW/

හෙට දින (16 බ්‍රහස්පතින්දා) කේසිරි විතානගේ ගුරුතුමාගේ මහනුවර No. Zero ආයතනයේ 2022 revision පංතිය නොපැවැත්වේ. ඒ වෙනුවට ඉදිරි දිනක දී online පංතියක් ලබා දේ.