cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2025 Theory (PHYSICS - Samitha Rathnayake)

INNOVATIVE PHYSICS - Samitha Rathnayake

إظهار المزيد
مشاركات الإعلانات
5 149
المشتركون
+1124 ساعات
+537 أيام
+25730 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Repost from N/a
මාතර බොහෝ ප්‍රදේශ වලට තවමත් ගංවතුර තත්ත්වය බලපා ඇති බැවින් Apex ආයතනයේ හෙට දින (2024.06.05) පැවැත්වීමට නියමිතව තිබූ සමිත රත්නායක සර්ගේ 2025 Theory පන්තිය නොපැවැත්වේ. කෙසේ වුවද එම පන්තිය එම වේලාවේදීම Online ආකාරයට විකාශනය කරනු ලැබේ. සියලුම දරුවන් පාඩමට සහභාගිවන්න. එම වේලාවට පන්තිය හා සම්බන්ධ විය නොහැකි දරුවන් Recorded පන්තිය හරහා පාඩම ආවරණය කරගන්න. Live පන්තිය අවසන් වූ පසු එහි පටිගත කල වීඩියෝව Apexonline.lk වෙබ් අඩවියෙහි පළකරන අතර එය දින 14 ක කාලයක් වෙබ් අඩවියෙහි පවති. එය නැරඹීමට පැය 10 ක කාලයක් ලබා දී තිබේ.
إظهار الكل...
Repost from N/a
2025 - Unit 01- Measurements - Assignment - 11.pdf1.81 KB
Repost from N/a
  • File unavailable
  • File unavailable
Monthly Test 05 - Top 25 Nugegoda.pdf2.31 KB
Monthly Test 05 - Top 25 Gampaha.pdf1.83 KB
Repost from N/a
2025 - Monthly Test 05 - English.pdf3.96 KB
Repost from N/a
2025 - Monthly Test 05.pdf4.05 KB
Repost from N/a
අයහපත් කාලගුණය නිසා මතු වී ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන දරුවන්ගේ ආරක්ෂාව සලකා සමිත රත්නායක සර්ගේ අද දින (2024.06.02) සවස් වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ 2025 Theory පන්තිය නොපැවැත්වීමට තීරණය කර තිබේ. කෙසේ වුවද ගම්පහ පන්තියේදී පටිගත කරන ලද වීඩියෝව හරහා නුගේගොඩ පන්තියේ දරුවන් මෙම සතියට අදාළ පාඩම් කොටස ආවරණය කරගත යුතුය. එම වීඩියෝව අද දින ප.ව. 6.00 සිට ලබන සෙනසුරාදා (2024.06.08) රාත්‍රී 11.30 දක්වා ඕනෑම වේලාවක ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ. Recorded පන්තිය නරඹන ගම්පහ දරුවන්ට ද මෙම සතියේ Recorded පන්තිය ලබන සිකුරාදා රාත්‍රී 11.30 දක්වා ඕනෑම වේලාවක ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ. මීට අමතරව මාසික පරීක්ෂණයට අදාල විවරණය සහිත වීඩියෝව  අද දින (2024.06.02) රාත්‍රී 9.00 සිට ලබන සිකුරාදා (2024.06.07) රාත්‍රී 11.30 දක්වා නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.
إظهار الكل...
Repost from N/a
2025 - Unit 01- Measurements - Assignment - 10 - Answer.pdf
إظهار الكل...
2025 - Unit 01- Measurements - Assignment - 10 - Answer.pdf2.85 KB
Repost from N/a
සමිත රත්නායක සර්ගේ 2025 Theory පන්තියේ ජූනි මාසයට අදාල සිංහල මාධ්‍ය නිබන්ධන හෙට (2024.06.01) උදෑසන 7.30 සිට නුගේගොඩ, ගම්පහ Syzygy ආයතන වලින් ලබා ගත හැකි අතර ඉංග්‍රීසි මාධ්‍ය නිබන්ධන නිකුත් කරනු ලබන්නේ ඉරිදා (2024.06.02) උදෑසන 7.30 සිට බව සලකන්න.
إظهار الكل...
Repost from N/a
2025 - Revision Paper -10 Answer - Mechanics.pdf
إظهار الكل...
2025 - Revision Paper -10 Answer - Mechanics.pdf1.91 KB
Repost from N/a
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
දෙවන දිනයේදී මාතර පංතිය අතුරු සිදුරු නොමැතිව දරුවන්ගෙන් පිරී ගිය වගයි! එන්න අපි ජීවිතය වෙනස් කර ගනිමු!!
إظهار الكل...