cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

දැනුම් මාවත

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
189
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Paid Ehi, Sks, V2ray files නිකන් ගන්න ආසත🌝 ඒනම් එන්න අපේ චැනල් වලට ගෲප් වලටත් එක්කම BOT වත් Start කරල තියා ගන්න😉 ඔයාල අපේ ගෲප් වලට මෙම්ම්බර්ස්ල ඇඩ් කරල සපෝර්ට් එකක් දෙනෝ නම් අපි ඔයාලට නිතරම වගේ files දෙනවා😉 මෙම්බර්ස්ල ඇඩ් කරල සප් එකක් දෙම්න😉
إظهار الكل...
🎋OUR CHANNEL🌷
🎋OUR DISCUSSION GROUP🌷
OUR VPN BOT🌝
✍️O/L Past Paper BOT🧿
📽️OUR Film Group🎬
🗡 *ලෝකයේ කැපීපෙනෙන විප්ලව* 🗡 ⭕️ඇමරිකන් විප්ලවය⭕️ 💟ඇමරිකන් ජනපදවාසීන් බ්‍රිතාන්‍ය අදිරාජ්‍යයෙන් නිදහස ලබාගැනිම සදහා ගෙන ගිය සටන *ඇමරිකන් නිදහස් සටන* වේ. 💟ඇමරිකාවේ ජනපද පිහිටවු යුරෝපීයන් *දකුණු ඇමරිකාවේ* ♥️සපාඤ්ඤවරුන් ♥️පෘතුගීසීන් *උතුරු ඇමරිකාවේ* ♥️බ‍රිතාන්‍යයෝ ♥️ප‍රංශවරු 💟ඇමරිකන් විප්ලවයට තුඩු දුන් හේතු, 🍁ජනපදවාසීන් බ්‍රිතාන්‍ය මදිහත්වීම අඩු පාලනයකට හුරු වී සිටීම. 🍁බ‍රිතාන්‍ය අනුගමනය කල තම රටට වාසිදායක ආර්තික ප්‍රතිපත්තිය. 🍁1763 න් පසු පැනවූ අනපනත් හා නව බදු වර්ග 🍁නදහස පිලිබද ජනපදවාසීන් තුල ඇතිවු උනන්දුව 💟ජෝර්ජ් ග්‍රැන්විල් විසින් පනවන ලද අනපනත් 🍂සනි පනත 🍂මදල් නෝට්ටු පනත 🍂මද්දර පනත 💟ඇමරිකන් නිදහස් සටනේ සටන් පාඨය *නියෝජනයක් නැත්නම් බදුත් නැත.* 💟ඇමරිකන් විප්ලවය සම්බන්ද පලමු මහද්වීපික සම්මේලනය *පිලඩෙල්පියා නගරයේ* පැවත්විය. 💟*1783 පැරිස් සාම ගිවිසුම* මගින් ඇමරිකාව නිදහස් රාජ්‍යයක් බව බ්‍රිතාන්‍ය පිලිගනු ලැබීය. 🤴*ජෝර්ජ් වොෂින්ටන්* ඇමරිකා එක්සත් ජනපදයේ පලමු ජනාදිපතිවරයාය. 💟ඇමරිකන් නිදහස් සටනේ ප්‍රතිපල 🍁ඇමරිකා එක්සත් ජනපදය නම් ස්වාදීන රාජ්‍යය බිහිවීම. 🍁ලෝකයේ පලමු ලිබිත සන් දීය ආන්ඩුක්‍රම ව්‍යවස්තාව බිහිවීම. 🍁මලික මිනිස් අයිතිවාසිකම් පිලිබද ලොවපුරා උනන්දුවක් ඇතිවීම. 🍁සමස්ත මානව සන්හතියටම නිදහසේ අගය පෙන්වා දුන් අවස්තාවක් වීම. ⭕️ප‍රංෂ විප්ලවය⭕️ ☯️ප‍රංෂ ජනතාව ප්‍රංෂ රාජාන්ඩුව බිදදමා නව පාලනයක් පිහිටුවා ගැනීම *ප්‍රංෂ විප්ලවය* වේ. ☯️ *බැස්ටීල් බන්දනාගාරයට* ප්‍රංෂ් විප්ලවයේ පලමු ප්‍රහාරය එල්ල විය. ☯️*නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය* යන්න ප්‍රංෂ විප්ලවයේ තේමාව විය. 💟එරට රජ පවුල හැරුනු විට සමාජ ස්තර තුනකි. 💚පජකයන් 💚රදලයන් 💚සාමාන්‍ය ජනතාව ☯️ප‍රංෂ විප්ලවයට බලපෑ ආර්තික හේතු, 🍃රජ පවුලේ සුබෝපබෝගී ජීවිතයට වැයවූ වියදම් 🍃අනවෂ්‍යය යුද වියදම් 🍃අසාදාරන බදු ක්‍රමය ☯️මහජනතාව පීඩනයට ලක් කරන ලද බදු වර්ග ☘️ටේල් ☘️ගැබෙල් ☘️කැපිටේෂන් ☯️ප‍රංශ විප්ලවයට අදහස් ඉදිරිපත් කරන ලද දාර්ෂනිකයන්, 🍃මොන්ටෙස්ක්‍යු 🍃වොල්ටෙයාර් 🍃රසෝ ☯️වප්ලවයෙන් පසු සිදු වූ වෙනස්කම් 🧡ප‍රංශ රාජාන්ඩුක්‍රමය බිද වැටීම. 🧡ප‍රංශ ගොවි ජනතාවට සහන ලැබීම. 🧡ප‍රංශයේ අස්‍තාවර දේෂපාලන ක්‍රමයක් බිහිවීම. ☯️ නැපෝලියන් බොනපාට් 1799 දී ප්‍රංෂයේ බලය අල්ලා ගත්තේය. ⭕️රසියන් විප්ලවය⭕️ ☮️සාමය ඉඩම් හා ආහාර යන්න රුසියන් විප්ලවයේ තේමාව විය. ☮️1917 මාර්තු විප්ලවයෙන් පසුව *කෙරෙන්ස්කි* නම් නායකයාට රුසියාවේ පාලන බලය හිමිවිය. ☮️යම් යම් ප්‍රතිසංස්කරන මගින් ජනතා ප්‍රශ්න විසදිය හැකි යැය් සිතූ සුලුතර පිරිස *මෙන්ෂෙවික්වරුන්‍* ය. ☮️කොමියුනිස්ට් වාදය පිලිගත් බහුතරය *බොල්ෂෙවික්වරුන්* ය. @danum_mawatha
إظهار الكل...
🌺ඉතිහාසය කෙටි ප්‍රශ්න සදහා🌺 🌺පිළිතුරු🌺 1.ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සංඛ්‍යාවට වඩා නිලලත් සංඛ්‍යාව තුනකින් වැඩිවූ ආණ්ඩුක්රම ප්රතිසංස්කරණය කුමක්ද ? 🌟කෝල්බaaක් ආණ්ඩුක්‍රමය 2. ආණ්ඩුකාර තනතුර අහෝසි කර අග්‍රාණ්ඩුකාර තනතුරක් ස්ථාපනය කරනු ලැබුවා ආණ්ඩුක්‍රම ආණ්ඩුක්රම ප්රතිසංස්කරණය කුමක්ද? 🌟සෝල්බරි ආණ්ඩුක්‍රමය 3.බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ තුනක් නම් කරන්න. 🌟දකුණු වේල්ස් 🌟යෝක්ෂයර් 🌟ලැන්කැෂයර් 4. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට විරුද්ධව යුධ ප්‍රකාශ කළ ඇමෙරිකානු නායකයා කවුද? 🌟ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් 5. වර්සෙල්ස් ගිවිසුම ඇති කර ගැනීමට 1919 ප්‍රංශයේ පැරිස් නුවර පැවති සාකච්ඡාවට ප්‍රංශය නියෝජනය කළ අගමැතිවරයා කවුද? 🌟ක්ලෙමෙන්ෂෝ 6.දෙවන ලෝක සංග්‍රාමයෙන් පරාජයට පත් වූ රටවල් හඳුන්වනු ලබන පොදු නාමය කුමක්ද ? 🌟අක්ෂ පිල 7.ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරා හා ඔහුගේ බිරිඳ ඝාතනයට ලක් වූ රට කුමක්ද ? 🌟බොස්නියාව 8. ජපානයේ හිරෝහිතෝ අධිරාජයා කොන්දේසි විරහිතව යටත් වීමට හේතු වූ සිද්ධිය නම් කරන්න 🌟ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීම 9.පළමුවන ලෝක මහා සංග්‍රාමයේ අවසානයේ දී ජර්මනිය සමග අත්සන් කළ ගිවිසුම කුමක්ද ? 🌟වර්සෙල්ස් ගිවිසුම 10. ගල් යුගයට අයත් මෙරට ප්‍රජාව ජීවත් වූ ප්‍රධාන පරිසර කලාප ගණන කීයද? 🌟අටකි 11. වර්ෂ 1560 එකේදි පුවිරාජ පණ්ඩාරම් කුමරා ගෙන් පරාජයට පත්ව රාජධානිය අතහැර යාමට සිදු වූ රජු කවුද? 🌟සංකිලි රජතුමා 12. පළමුවන විමලධර්මසූරිය රජුගේ පියා කවුද? 🌟වීරසුන්දර බණ්ඩාර 13. ඇමෙරිකානු නිදහස් සටනෙහි සටන් පාඨය කුමක්ද ? 🌟නියෝජිතයන් නැත්නම් බදුත් නැත 14. අතීතයේ ඔලගම් ලෙස ව්‍යවහාර වූයේ මොනවාද? 🌟ජනතාව විසින් අතහැර දමනු ලැබූ වැව් ගම් 15. රාජ්‍යත්වයට පත්වී වස වී වසර දහයක් ගත වන විට මෙරට ග්‍රාම සීමා සටහන් කළ රජු කවුද ? 🌟පණ්ඩුකාභය රජතුමා @danum_mawatha
إظهار الكل...
🔷ඉතිහාසය මතක තබා ගන්නා පහසු ක්‍රම🔷 √ ⛔සාර්ක් රටවල් . 💫මා :👉මාලදිවයින. 💫ලග :👉ලංකාව. 💫ඉන්නේ :👉ඉන්දියාව. 💫පාවෙන :👉පාකිස්තානය. 💫බතයෙක් :👉බතානය. 💫නේ :👉නේපාලය. 💫බං :👉බංගලාදේශය. √ ⛔පංච මහා වාද. 💫බංඩෝ :👉බද්දේගම. 💫වරෙන් :👉වරාගොඩ. 💫උඩන :👉උදන්විට. 💫ගමේ :👉ගම්පොළ. 💫පාටියට :👉පානදුරා. √ ⛔පෘතුගීසි ලංකාවේ ගෙන ගිය සටන්. 💫මදිත :👉මල්ලේරියා. 💫දම්මි :👉දන්තුරේ. 💫බලන්න :👉බලන. 💫රඹුටන් :👉රන්දෙනිවෙල. 💫ගන්න :👉ගන්නෝරු. √ ⛔පෘතුගීසි සටන් නායකයෝ. 💫අ :👉අපොන්සුද ලසර්දා. 💫පේ :👉පේරෝ ලොපේස්ද සූසා. 💫දොරේ :👉දොන් ජෙරනිමේද අසවේදු. 💫කොක්ක :👉කොන්ස්තන්තිනූද සා. 💫දරල :👉දයෝගුද ලේනෝ කැස්ත්‍රෝ. √ ⛔ලංකාවට පැමිණි මිශනාරී සංවිධානය. 💫ලන්ඩන් :👉ලන්ඩන්. 💫බෑණා :👉බැප්ටීස්ට්. 💫වෙස්වලාගෙන :👉වෙස්ලියන්. 💫ඇමරිකාවට ගිහින්:👉ඇමරිකන් 💫චාමර :👉චර්ච්. *එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්*👑 🗡අනුරාධපුරය(අනුරාධග්‍රාම)- පණ්ඩුකාභය රජු 🗡පොළොන්නරුව - 1වන විජයබාහු රජු 🗡දඹදෙණිය - 3වන විජයබාහු රජු 🗡යාපහුව -1වන බුවනෙකබාහු රජු 🗡කරුණෑගල -2වන බුවනෙකබාහු රජු 🗡ගම්පොළ -4වන බුවනෙකබාහු රජු 🗡කෝට්ටේ -6වන බුවනෙකබාහු රජු 🗡මහනුවර - සේනාසම්මත වික්‍රමබාහු රජු 🗡යාපනය - විජයකුලංකෛ රජු 👑👑 *මහනුවර රාජධානිය*👑👑 🛡සේනාසම්මත වික්‍රමබාහු 🛡ජයවීර බණ්ඩාර 🛡කරලියද්දේ බණ්ඩාර 🛡1වන රාජසිංහ රජු 🛡1වන විමලධර්මසූරිය රජු (නව රාජවංශයක ආරම්භකයා) 🛡සෙනරත් රජු 🛡2වන රාජසිංහ රජු 🛡2වන විමලධර්මසූරිය රජු 🛡ශ‍ර්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු(අවසන් සිංහල රජු) ⚜️ *නායක්කර් වංශික රජවරුන්*⚜️ 🛡ශ‍රී විජය රාජසිංහ රජ (විජයගේ) 🛡කර්ති ශ්‍රී රාජසිංහ රජු (කිර්තිය) 🛡රාජාධිරාජසිංහ රජු (රාජාට) 🛡ශ‍රී වික්‍රම රාජසිංහ රජු (විහිලුවක්) =ශ්‍රී ලංකාවේ අවසන් රජු 🔥 *උඩරටට ආ ඉංග්‍රීසි දූතයන්* 🔥 1762-ජෝන් පයිබස් -කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ජෝකි) 1782- හියු බොයිඩ් - රාජාධිරාජසිංහ රජු ( හිරා) 1795-රොබට් ඇන්ඩෲස් -රාජාධිරාජසිංහ රජු ( රොබට් රජා) @danum_mawatha
إظهار الكل...
☺️ඉතිහාසය ☺️ 💦1. පාඩම💦 🎀ඉතිහාසය යනු කුමක්ද? ⭕අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරණ විෂයකි. ඉතිහාසය හාදැරීමෙ දි එ එ අවදි වල මිනිසුන් ලියා තැබු දේ හා ඔවුන්ගේ විවිධ නිර්මාණ අපට දක්නට ලැබේ. 🎀මූලාශ්‍ර වර්ග දෙක කුමක්ද? ⭕සාහිත්‍ය මූලාශ්‍ර. ⭕පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. 🎀සාහිත්‍ය මූලාශ්‍ර වලට උදාහරණ ලියන්න? ⭕ග්‍රන්ථ හෝ ලේඛන. 🎀පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට උදාහරණ ලියන්න? ⭕පුරාවිද්‍යා කැණීම්. ⭕කාසි. ⭕ශිලා ලිපි. ⭕විවිධ නටබුන්. 🎀සාහිත්‍ය මූලාශ්‍ර වර්ග දෙක කුමක්ද? ⭕දේශීය සාහිත්‍ය. ⭕විද්ශිය සාහිත්‍ය. 🎀දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය කුමක්ද? ⭕දීප වංශය. 🎀මහාවංශය හා දීපවංශය රචනා කරද්දී ආභාශය ලැබු ග්‍රන්ථ නම් කරන්න? ⭕ සිහලට්ට කතා වංශය. ⭕උත්තර විහරට්ට කතා වංශය. ⭕විනයට්ට කතා වංශය. 🎀මහාවංශ ටීකාව ලෙස හදුන්වන්නේ කුමක්ද? ⭕වංසත‍් තප්ප කාසි නි. 🎀දේශීය සාහිත්‍ය කෘති වලට උදාහරණ ලියන්න? ⭕බෝධි වංශය. ⭕ධාතු වංශය. ⭕සද්ධර්මලංකාරය. ⭕රාජාවලිය. ⭕තුප වංශය. ⭕පුජාවලිය. *📌කාර්මික විප්ලවයේ ප්‍රබෝදය📌* *පේශ කර්මාන්තය* 🪢 1733_ ජෝන් කේ _ දුවන නඩාව 🪢 1764_ ජේම්ස් හාග්‍රිව්ස් _ජෙනී යන්ත්‍රය 🪢 1769_ රිචඩ් ආර්ක්රයිට්_ජල රාමුව 🪢 1779_ සැමුවෙල් ක්‍රොම්ප්ටන්_මියුල් යන්ත්‍රය 🪢 1785_එඩ්මන්ඩ් කාර්ට්රයිට්_ වාශ්ප බලයෙන් ක්‍රියාකරන මියුල් යන්ත්‍රය *යකඩ හා වානේ කර්මාන්තය* 🪢 එබ්‍රහම් ඩර්බි_ගල් අගුරු යොදා යපස් උනු කිරීමේ ක්‍රමය 🪢 1784_හෙන්රි කෝට්_රෝලර් යන්ත්‍රය 🪢 1856_හෙන්රි බේසමර්_යකඩ වල අපද්‍රවය ඉවත් කර වානේ නිපදවන ක්‍රමය 🪢 1860_විවෘත උදුන් ක්‍රමය 🪢 විලියම් සීමන්ස්_විදුලි උදුන *ගල් අගුරු කර්මාන්තය* 🪢 තෝමස් නිව්කොමන්_වාශ්ප එන්ජිම 🪢 ජේම්ස් වොට්_කාර්යක්ශම වාශ්ප එන්ජිම 🪢 හම්ප්‍රි ඩේව්_ආරක්ශක ලාම්පුව 🪢 1839_කේබල් මගින් ගල් අගුරු පිටතට ගෙන ඒමේ ක්‍රමය @danum_mawatha
إظهار الكل...
51. රතුකැට දිවයින ( ශ්‍රි ලංකාව අතීතයේ හැදින්වු නාමයක් 52. පිටිබිම් ( සෙල්ලිපි වල හේන් හදුන්වා ඇති නාමය ) 53. නවදැලි හේන ( අලුතින් ගිනි තබාගැනීමෙන් සකස් කර ගත් හේන ) 54. කනත්ත ( කාලයක් අතහැර දමා යලි වගාකල ඉඩම් ) 55. දඩුවැට ( භෝග වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හේන වටා ඉදිකරන ලද ලී වැට ) 56. පැල ( රාත්‍රි කාලයේ හේන ආරක්ෂා කරගැනීමට උස් ගසක ඉදිකරන ලද පැල්පත ) 57. කැති අඩ, කෙටු කනබ අය ( සෙල්ලිපි වල හේන් වගාවෙන් අයකල බදු හදුන්වාඇති අයුරු ) 58. කෙත ( වී වගා කරන තැන ) 59. කිරිගෙරි ( කිරි ලබාගැනීම සදහා ඇතිකරන එලදෙනුන් ) 60. කබර ( යකඩ වැඩ කල ශිල්පීන් ) 61. තබකර ( තඹ ලෝහයෙන් වැඩකල ශිල්පීන් ) 62. තුලාධාර / ස්වර්ණාකර ( රන්කරුවන් ) 63. මණිකර ( මැණික් කපන්නන් ) 64. දටික ( ඇත්දත් ශිල්පීන් ) 65. කුබකර ( මැටිකර්මාන්තයේ නියළි සිටි ශිල්පීන් ) 66. තතවය ( නූල් කටින්නා ) 67. අබල වපර ( සියඹලා වෙළෙන්දා ) 68. පුගය / නියමස්ථාන ( වෙළෙඳ සංවිධාන ) 69. වණිජ / වාපර (වෙළෙඳාමේ නියුතු පුද්ගලයන් ) 70. කබොජ මහා පුගිය ( කම්බෝජවරුන්ගේ වෙළෙඳ සංවිධානයක් ) 71. කම්බෝජවරු ( ඇප්ඝනිස්ථාන ජාතිකයන් ) 73. හස්ති ආචාර්ය ( ඇතුන් හීලෑ කිරිම ඉගැන්වු ගුරුවරුන් ) 74. අශ්ව ආචාර්ය (අශ්වයන් පිටයාම පුරුදු කල ගුරුවරුන් ) 75. දුනු ආචාර්ය ( දුන්නෙන් විදීමට පුරුදු කල ගුරුවරුන් ) 76. මහවෙදනා ( ප්‍රධාන වෛද්‍යවරයා / ශල්‍ය වෛද්‍යවරයා ) 78. චිතකර ලපන ( සිත්තරුන් ) 79. පණ්ණසාලා ( භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට පන් ඉලුක් ආදීය සෙවිලි කොට සාදන ලද වරිච්චි නිවාස ) 80. අන්තේවාසික ( නායක භික්ෂූන් වහන්සේ යටතේ වැඩ වාසය කල භික්ෂූන් වහන්සේලා ) 81. ථෙර ( නායක ස්වාමීන් වහන්සේලා ) 82. සදිවිහරිය ( නායක තෙරුන් වහන්සේලා සමීපයේ විසු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ) 83. භාණකවරු ( ධර්මයේ කොටස් මතකයේ තබාගත් භික්ෂූන් වහන්සේලා ) 84. වසවසික ( වස් වසන ලද යන්නයි ) 85. වස්සාවාසික සාටක ( කඪින චීවරය ) 86. සිවික ශාලා ( ශිව ලිංගය පිහිටුවා තිබු ස්ථාන ) 87. දමෙඩ ( ද්‍රවිඩ යන වචනය සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියු අයුරු ) 88. සරන්ඩිබ් ( සිංහල ද්වීප යන වචනය අරාබි ජාතිකයන් උච්චාරණය කළ ආකාරය ) 89. ජාවකවරු ( මලයානුඅර්ධද්වීපයෙන් පැමිණි පුද්ගලයන් ) 90. දෙමළ අධිකාරි ( දෙමළ ජනයාගේ සුබසාධන කටයුතු සොයා බැලු තැනත්තා ) 91. අගම්පඩි සේනාව ( කුලී හේවායින් පිරිසක් ) 92. පීඩන ශල්කනය ( වෙර යොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවාගෙන මෙවලම් තැනිමේ තාක්ෂණය ) 93. ආදම්ගේ කන්ද ( සමනල කන්ද ) 94. කාලරක්ත මැටිබදුන් ( පූර්ව ඓතිහාසික යුගයට අයත් පිටත රතු පැහයෙන් හා ඇතුළත කලු පැහයෙන් යුත් මැටිබදුන් ) 95. දියකැට පහණ ( සොරව්වේ ජලය පාලනය කරන දණ්ඩ ) 96. අඩික ( ඇළමාර්ග හා සම්බන්ධ නිළධාරීන් ) 97. වස ( වර්ෂය ) 98. තිථිය ( දිනය ) 99. හවජර ( සංවත්සරය ) 100. වජ්‍ර චුම්බට ( අකුණු සැර ඇද ගැනීමට රුවන්වැලිසෑය මුදුනේ සවිකොට තිබු වයුහය ) @danum_mawatha
إظهار الكل...
ඉතිහාසය කෙටි සටහන් 1. අවරණ (අමුණ ) 2. කසීකාරගාම (ගොවියන් විසු ගම් ) 3. මණිකාරගාම (මැණික් කපන්නන් ජීවත් වු ගම් ) 4. ගෝපාලගාම (ගොපල්ලන් විසු ගම් ) 5. කේවට්ටගාම (ධීවරයින් විසු ගම් ) 6. කුම්භකාරගාම (වලන් සාදන්නන් විසු ගම් ) 12. අපරික්ඛිත්ත ගම් (වැටකින් අරක්ෂා නොවු ගම් ) 13. පුර (විශාල නාගරික ජනාවාස ) 14. නකර (නගර එනම් පුරයත් ගමත් අතර වු ප්‍රදේශය ) 15. නුරුපුර (අතීතයේ අනුරාධපුරය හදුන්වා ඇති තවත් නමක් ) 16. ගහපති (පවුලක ප්‍රධානියා ) 17. ගමික (ගමක ප්‍රධානියා ) 18. දසගම් ඇත්තන් (දස දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය ) 19. කටුසර බෝග (කෙටි මූල පද්ධතියක් සහිත නියගයට හොදින් ඔරොත්තුදෙන බෝග ) 20. ක්ෂුද්‍ර ගල් මෙවලම් (ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතයේ පැවති කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් ) 21. පරුමකවරු (ප්‍රාදේශීය පාලකයන්/පැරණි සමාජයේ ප්‍රභූන් ) 22. තොටබොජක (තොටුපොළවල් වලින් බදු අය කරගත් තැනැත්තා ) 23. පරුමකලු (ප්‍රදේශීය පාලනයට සම්බන්ධ වු කාන්තාවන් ) 24. පොචනි රජ (ප්‍රාචීන රජු /නැගෙනහිර ප්‍රදේශයේ රජු ) 25. නකදිව (නාගදීපය හෙවත් යාපනය අර්ධද්වීපය ) 26. ආස්ථාන (පරිපාලන දිස්ත ්‍රික්ක ) 27. මපුරුමුකා (මහා පරුමක හෙවත් රජු )  28. මහමත (මහාඇමති ) 29. අමෙත (ඇමතිවරු ) 30. ශෙනපති (සේනාපතිවරු ) 31. බඩගරික (භාණ්ඩාගාරික ) 32. බතගු (බෝජන ශාලා අදිකාරි ) 33. කොතුරු ගෑ නා (වස් සිරිත් හා චාරිත්‍ර පිළිබඳ අදිකාරි ) 34. නගර ගුතික (නගර පරිපාලක ) 35. නගර වුඩික (නාගරික වාස්තුවිද්‍යා නිළධාරීයා ) 36. අස අදෙක (අශ්ව අන්ශයේ ප්‍රධානියා ) 37. හති අදෙක (ඇත් අන්ශයේ ප්‍රධානියා ) 38. නට අදෙක (නාට්‍ය අන්ශයේ ප්‍රධානියා ) 39. රූප අදෙක (කාසි අච්චු ගැසීමේ අන්ශ ප්‍රධානියා ) 40.පන අදෙක (වෙළෙඳ කටයුතු භාර ප්‍රධානි ) 41. කනපෙඩික (රජ්‍ය ලේඛනාගාර ප්‍රධානි ) 42. එක්තැන් සමිය (රාජ ස්භාවේ එකගතාවය ) 43. සභාව (අධිකරණය ) 44. මහලේ (මහලේකම් ) 46. වෙජ්ජ ශාලා (පැරණි රෝහල් ) 47. උපසග්ගරෝගනාස (උණ රෝගයට ප්‍රතිකාර කිරීමට හතරවන කාශ්‍යප රජුගේ කාලයේ සාදන ලද රෝහල් විශේෂයක් ) 48. පසවන්තිනාමශාලා (පළමුවන උපතිස්ස රජුගේ කාලයේ සාදවන ලද මාතෘ නිවාස විශෙෂයක් ) 49. සොත්ථි ශාලා (බ්‍රාහ්මණයින් සිය ආගමික කටයුතු පවත්වාගෙන ගිය ස්ථාන ) 50. වේලයික්කාර හමුදාව (දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි වැටුපට සේවය කරන ආරක්ෂක සේනාවක් )
إظهار الكل...
ඉතිහාසය* ⚖️ 1920 මැනිං ආණ්ඩුක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණ. ♦️ මුල්වරට නිලනොලත් බහුතරයක් ඇතිවීම. ♦️ පළාත්බද නියෝජන ක්‍රමය හඳුන්වා දීම. ♦️ වාර්ගික නියෝජනය තවදුරටත් ක්‍රියාත්මක වීම. ⚖️ 1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ එහි විශේෂ ලක්ෂණ. ♦️ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික පිරිස 49 දක්වා වැඩි කිරීම. ♦️ නිලලත් 12ක් හා නිල නොලත් පිරිත 37ක් වීම. ♦️ නිල නොලත් 8 ක් ආණ්ඩුකාරවරයාගේ නාමකරණයෙන් ද ඉතිරි 29 ඡන්ද බලයෙන්ද පත් කිරීම. ♦️ විවස්තා දායක සභාවේ පක්ෂපාත තීරණාත්මක බහුතර ඡන්දයක් ආණ්ඩුකාරවරයාට නොතිබීම. ⚖️ 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණය. ♦️ රාජ්‍ය මන්ත්‍රණ සභාව නමින් යට එක් දෙනකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම. ♦️ ලාංකිකයන් හට සර්වජන ඡන්ද බලය හිමිවීම. ♦️ ව්‍යවස්ථාදායක මෙන්ම විධායක කටයුතු පිළිබඳව ද යක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ලැබීම. ♦️ආණ්ඩුකාරවරයාගේ බලය බොහෝදුරට අඩු වීම. ⚖️ 1931 න් පසු මෙරට පැවැති උද්ඝෝෂණ වල අරමුණු. ♦️ ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීම. ♦️ රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබූ අමාත්‍යංශය ලාංකික ඇමතිවරුන්ට පවරා ගැනීම. ⚖️ 1935 වර්ෂයේ පිහිටුවා ගත් ලංකා සමසමාජ පක්ෂයේ නායකයින්. ♦️ ආචාර්යඇන්.ඇම්. පෙරේරා. ♦️ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා. ⚖️ සූරිය මල් ව්‍යාපාරය යනු, ♦️ මේ රටේ වාමාංශික නායකයින් නිදහස ඉල්ලා ගෙනගිය උද්ඝෝෂණ වල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් ව්‍යාපාරය @danum_mawatha
إظهار الكل...
කෙටි ක්‍රම😊 1️⃣පෘතුගීසීන් ලංකාවේ ගෙන ගිය සටන් හා ඒවා මෙහෙය වූ සෙන්පතිවරු 🌹සටන්:මු දල් බලා රන් ගන්න 💙1)මු-මුල්ලේරියාව සටන (1562) 💙2)දල්-දන්තුරේ සටන (1594) 💙3)බලා-බලන සටන (1602) 💙4)රන්-රන්දෙනිවල සටන (1630) 💙5)ගන්න-ගන්නෝරුව සටන (1638) 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 🌹සෙන්පතිවරු:-අ පේ දොරේ කොක්ක දිරලා 💙1)අ-අපොන්සු පෙරේරා 💙2)පේ-පේරෝ ස්ලෝවෙන්සුසා 💙3)දොරේ-දොන් තෙරෙනමෝද් අසවේදු 💙4)කොක්ක-කොන්ස්තිනෝද සා 💙5)දිරලා-දියෝගෝ ද මේලෝ කැප්ස්‍රෝ 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ 2️⃣ඉංග්‍රීසීන් යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ කොහොමද මැකෝ මැණිකේ මැද්දේ ඩොල්ෆින්එක සෝදන්නේ 💚1)කොහොමද-කෝල්බෘප් ප්‍රතිසංස්කරණ (1833) 💚2)මැකෝ-කෘමැකලන් ප්‍රතිසංස්කරණ (1910) 💚3)මැණිකේ-මැණිං ප්‍රතිසංස්කරණ 💚4)මැද්දේ-මැණිං දෙවෝංශය (1924) 💚5)ඩොල්ෆින්එක-ඩොනමෝ ප්‍රතිසංස්කරණ (1931) 💚6)සෝදන්නේ-සෝල්බරි ප්‍රතිසංස්කරණ (1947) @danum_mawatha
إظهار الكل...
👉 Prepositions 👈 Above ~ ඉහලින්/උඩින් Answer to above question Jet is flying about the clouds About ~ පිලිබඳව/පමන About your school-ඔබේ පාසල පිලිබඳව About 3.30 P.M. -සවස 3.30ට පමන Across ~ හරහා Across the road- පාර හරහා Against ~ විරුද්දව India against to Sri Lanka -ලන්කාවට එරෙහිව ඉන්දියාව Among ~ පිරිසක් අතරින් Among the children - ලමයින් අතරින් Around ~ වටා/පමන Around the table -මේසය වටා At around 5.30 -5.30ට පමන At ~ වෙලාවක් දැක්වීමේදී At 2.30 A.M. Along ~ දිගේ Along the road ~ පාර දිගේ As ~ පරිදි,නිසා As shown as - දැක්වූ පරිදි As i poor - මම දුප්පත් නිසා Behind ~ පිටුපස Behind the tree - ගස පිටුපසින් Below ~ පහලින් Below the bridge - පාලමට යටින් Beneath ~ යට/පහල Beneath the tree - ගස යට Beside ~ අසල/පසෙක Cat is sitting beside of me - පූසා මා අසල ඉදගෙන ඉන්නවා Between ~ 2ක් අතර Between i and she - මම සහ එයා අතර Beyond ~ ඔබ්බට/එපිට/එහා Beyond the boundaries - සීමාවන්ගෙන් ඔබ්බට But ~ නමුත් A is tall but B is the tallest - A උසයි නමුත් B තමා උසම By ~ මගින්/ලවා/වෙතින් I coocked by meself - මම මා විසින්ම උයා ගත්තා During ~ යම් කාලසීමාවක් අතරතුර During the last vacation - අවසාන නිවාඩුව අතරතුර Except ~ හැර All are beautiful execpt me - මාහැර අන් හැමෝම ලස්සනයි For ~ සඳහා/වෙනුවට For a long time - දිගු කාලයකට For this - මෙයට For a half hour - පැය බාගයකට From ~ සිට/මගින්/පටන් From last week - ගිය සතියේ සිට From me - මගෙන් From today to tomorrow - අද පටන් හෙට දක්වා In ~ තුල/ඇතුල In the class - පන්තිය තුල In the bottle - බෝතලය තුල Inside ~ ඇතුලත/තුල Inside of the house - ගේ ඇතුලත Inside of the bottle - බෝතලයඅ ඇතුලත Into ~ තුලට Into the class - පන්තිය තුලට Near ~ අසල/පසෙක Near to me - මා අසල Next ~ ඊළඟ/ලබන Next year - ලබන වසර Next child - ඊළඟ ලමයා Of ~ ගෙ Name of you - ඔබගෙ නම Shape of you - ඔබගේ හැඩය On ~ මත/කෙරෙහි/දී/හි On the table - මේසය මත On her - ඇය කෙරෙහි On that place - එම ස්තානයේදී On there - එහි Opposite ~ විරුද්ධ Opposite word - විරුද්ධ පද Opposite to me - මට විරුද්දව * Opposite=Against Out ~ පිට / බැහැර Go out from here - මෙතනින් එලියට යන්න Outside ~ පිටත Go outside - පිටතට යන්න Over ~ ඉහලින් Over the fence - වැටට ඉහලින් Per ~ බැගින් Per week - සතියකට Since ~ සිට/හේතුවෙන් Since today - අද සිට Since it was rainy day - එදා වැසි දවසක් නිසා Than ~ වඩා A is taller than B - A ට වඩා B උසයි Through ~ අතරින් Through the tunnel - උමග හරහා Till ~ තුරු/තුරු/දක්වා Till next monday - ලබන සඳුදා දක්වා Till the end - අවසානය දක්වා To ~ දෙස/වෙත/කරා To the future - අනාගතය වෙත Come to mr - මා කරා පැමිනෙන්න Toward ~ දෙසට Toward the Mathara - මාතර දෙසට Until ~ එතෙක්,දක්වා Until it's end - එහි අවසානය දක්වා Until next month - ලබන මාසය තෙක් Via මගින් Via messege - කෙටි පනිවිඩයක් මගින් With ~ සමඟ With my brother - මගේ සහෝදරයා සමග Within ~ ඇතුලත Within a week- සතියක් ඇතුලත Without ~ නැතිව/හැර Without a fault- වැරැද්දක් නැතිව * Without=except Upon ~ මත Upon your hardworking - ඔබගේ මහන්සිය මත @danum_mawatha
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.