cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

مشاركات الإعلانات
26
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

ලගදිම අළුත් විඩියෝ එක
إظهار الكل...
إظهار الكل...
චිත්‍රපටියක් නම් නොවේ

إظهار الكل...
youtebe chanael name

chanel name:

https://namelix.com/

logo crate:

https://looka.com/logo-maker/

ලෝකයේ බලවත්ම AI සුපිරි පරිගණකයක් තැනීමට Microsoft සහ Nvidia එක් වෙයි Generative AI සඳහා වැඩිවන ඉල්ලුම හැසිරවිය හැකි ලොව බලවත්ම AI Supercomputers වලින් එකක් නිර්මාණය කිරීමට Microsoft සමග එකතු වුණු බව Nvidia සමාගම නිවේදනය කළා. Facebook | WhatsApp | Telegram
إظهار الكل...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

Photo unavailableShow in Telegram
Query: gajaman IMDb Data: 🏷 Title: Gajaman 🎭 Genres: Animation, Comedy, Romance, 📆 Year: 2023 🌟 Rating: 9.1 / 10 ©️ ɪɴғɪɴɪᴛʏ ʙᴏᴛs
إظهار الكل...
Warp Drive ආලෝකයේ වේගයට වඩා වේගයෙන්. විද්‍යා ප්‍රබන්ධවල බහුලව දක්නට ලැබෙන අදහස් විද්‍යාත්මක සත්‍යයට පදනමක් ඇති කරුණක විදහා පෑමකි.ලේසර් තුවක්කු, රොබෝවරු මෙන්ම ආලෝකයට වඩා වේගවත්ව ගමන් කළ හැකි warp drive ද එසේම ය. සැබැවින්ම විද්‍යාව තුළ මෙම සංකල්පය ප්‍රධාන ස්ථානයක් ගනී.භෞතික විද්‍යාවේ දී එය Alcubierre Warp Drive ලෙස හැඳින්වේ. විද්‍යාව තුළදී එය කල්පිත තත්ත්වයේ තිබුණ ද අයින්ස්ටයින්ගේ අවකාශය, කාලය සහ ශක්තිය අන්තර්ක්‍රියා පිළිබඳව ක්ෂේත්‍ර සමීකරණවලට අනුව වලංගු විසඳුමකි. 1905 දී අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය යෝජනා කළ දා සිට විද්‍යාඥයින් ආලෝකයේ වේගය වැනි සීමාවන් හඳුනා ගන්නා ලදී. එබැවින් කිසි විටෙකත් ආලෝකයේ වේගයට වැඩි වේගයෙන් ගමන් කළ හැකි නොවන බවට විද්‍යාඥයින් විශ්වාස කරයි. පසුකාලීන පරම්පරාවේ විද්‍යාඥයින් ශබ්දයේ වේගය බිඳ දමා පෘථිවියේ ගුරුත්වාකර්ෂණය පරාජය කිරීමට සමත් වුවද, ආලෝකයේ වේගය පරාජයට නොහැකි විය.එහෙත්, 1994 දී මෙක්සිකානු භෞතික විද්‍යාඥයෙක් වන මිගෙල් අල්කුබියර් (Miguel Alcubierre) ආලෝකයට වඩා වේගවත් අභ්‍යවකාශ ගමන් සිදු කිරීමට අභ්‍යවකාශ කාලයේ (space-time) දිගැදීම මගින් කළ හැකි යෝජිත ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලදී. සරලව කිවහොත්, මෙම ක්‍රමය අවකාශ කාලයේ වස්තුවකට ඉදිරියෙන් ඇති අවකාශය හැකිලීමට හේතු වන අතර එය පිටුපස ඇති අවකාශය පුළුල් වේ. මෙම තරංගය තුළ ඇති යානයට (spaceship) ඉදිරියට යෑමට හැකි වනු ඇත. යානය සහිත මෙම අවකාශ-කාල කොටස 'warp bubble' එකක් ලෙස හැඳින්වේ.සාමාන්‍ය සාපේක්ෂතාවාදට අනුව මෙම අභ්‍යවකාශ කාල කොටස ආලෝකයේ වේගය ඉක්මවා ආලෝකට වඩා දසගුනයක් වේගයෙන් ගමන් කළ හැකිය. ඇත්තෙන්ම මෙහිදී යානය ගමන් නොකරන අතර එහි ඇතුළත සිටින්නන්ට සාපේක්ෂව ඔවුන්ට එම වේගය නොදැනේ.කෙසේ වෙතත්, මෙම සිද්ධාන්තය සමඟ ගැටළු කිහිපයක් තිබේ. එකක් නම්, එහි warp bubble එකක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් දන්නා වඩාත් සාර්ථක ක්‍රමයික් නොමැත.warp bubble එකක් නිර්මාණය කිරීම සදහා විශාල ප්‍රති-පදාර්ථයන් ප්‍රමානයක් අවශ්‍ය වන අතර මෙතෙක් සමත්ව ඇත්තේ ඉතා කුඩා ප්‍රති-පදාර්ථයන් ප්‍රමානයක් අණුක මට්ටමෙන් සෑදීම පමණයි. 2012 දී නාසා හි Advanced Propulsion Physics Laboratory නිවේදනය කළේ warp drive එකක් කළ හැකිදැයි සොයා බැලීමට ඔවුන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මෙම පරීක්ෂණය 'Humble experiment ' ලෙස හැඳින්වේ.අවකාශය පුළුල් කිරීම හා හැකිලීම මගින් නිපදවන අවකාශීය වෙනස්කම් හඳුනා ගැනීම සඳහා ඉන්ටර්ෆෙරෝමීටරයක් (interferometer) සංවර්ධනය කිරීම මෙයට ඇතුළත් විය. එහිදී අන්වීක්ෂීය warp bubble එකක් උත්පාදනය කිරීමට උත්සාහ කර ඇත. මෙහි කණ්ඩායම් නායක ආචාර්ය හැරල්ඩ් සොනී වයිට් හා සාමාජිකයින් 2013 දී රික්ත තත්වයන් යටතේ සෑදූ warp field පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. Warp drive මගින් පෘථිවියේ ඔරලෝසු මගින් මනිනු ලබන පරිදි සති දෙකකින් සූර්යට ආසන්නතම තරුවවන ඇල්ෆා සෙන්ටෝරි වෙත යාමට හැකි වනු ඇත. . . . . . Copyright ©️ 2023 卩ɪxsᴏᴍє
إظهار الكل...
卩ɪxsᴏᴍє

Don't let the dream end in a dream🧑‍💻🌿 Discus : @Pixsome_Community 🧑‍💻 Contact Team : @pixsome_Bot 🎰 🧑‍💻Happy Hacking🥷 [ { ( @Pixsome_Backup ) } ] Team @pixsome ⚠️

Photo unavailableShow in Telegram
إظهار الكل...
إظهار الكل...
EMOJI ලොක්කා

web link:

https://emojityper.com/

إظهار الكل...
icecarem screen recod

downlod link:

https://icecreamapps.com/Download-Screen-Recorder/

اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.