ධම්ම library
الذهاب إلى القناة على Telegram
🔹 දම් නද Bot ~ @SathpurushayaBot 🔹දහමින් නිවෙන්න Grup ~ https://t.me/dahamin_niwenna 🔹 ධම්ම Library ~ https://t.me/+Xytu0F_mKeZlYTVl 🔹 අසුභය Grup ~ https://t.me/Asubha1 දහමින් නිවෙන්න සමූහයෙ තිලිණයකි.
إظهار المزيد316
المشتركون
-224 ساعات
-17 أيام
-130 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26سبتمبر '26
سبتمبر '26
+7
في 1 قنوات
أغسطس '26
+5
في 1 قنوات
Get PRO
يوليو '26
+12
في 1 قنوات
Get PRO
يونيو '26
+4
في 1 قنوات
Get PRO
مايو '26
+9
في 1 قنوات
Get PRO
أبريل '26
+4
في 0 قنوات
Get PRO
مارس '26
+9
في 1 قنوات
Get PRO
فبراير '26
+8
في 1 قنوات
Get PRO
يناير '26
+18
في 2 قنوات
Get PRO
ديسمبر '25
+11
في 1 قنوات
Get PRO
نوفمبر '25
+11
في 1 قنوات
Get PRO
أكتوبر '25
+17
في 2 قنوات
Get PRO
سبتمبر '25
+12
في 2 قنوات
Get PRO
أغسطس '25
+16
في 1 قنوات
Get PRO
يوليو '25
+24
في 1 قنوات
Get PRO
يونيو '25
+13
في 1 قنوات
Get PRO
مايو '25
+24
في 1 قنوات
Get PRO
أبريل '25
+15
في 2 قنوات
Get PRO
مارس '25
+25
في 1 قنوات
Get PRO
فبراير '25
+25
في 2 قنوات
Get PRO
يناير '25
+26
في 2 قنوات
Get PRO
ديسمبر '24
+28
في 1 قنوات
Get PRO
نوفمبر '24
+26
في 1 قنوات
Get PRO
أكتوبر '24
+20
في 1 قنوات
Get PRO
سبتمبر '24
+46
في 2 قنوات
Get PRO
أغسطس '24
+186
في 1 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 27 سبتمبر | 0 | |||
| 26 سبتمبر | 0 | |||
| 25 سبتمبر | 0 | |||
| 24 سبتمبر | +1 | |||
| 23 سبتمبر | 0 | |||
| 22 سبتمبر | 0 | |||
| 21 سبتمبر | +1 | |||
| 20 سبتمبر | 0 | |||
| 19 سبتمبر | +2 | |||
| 18 سبتمبر | +1 | |||
| 17 سبتمبر | 0 | |||
| 16 سبتمبر | 0 | |||
| 15 سبتمبر | +1 | |||
| 14 سبتمبر | 0 | |||
| 13 سبتمبر | 0 | |||
| 12 سبتمبر | 0 | |||
| 11 سبتمبر | 0 | |||
| 10 سبتمبر | 0 | |||
| 09 سبتمبر | 0 | |||
| 08 سبتمبر | 0 | |||
| 07 سبتمبر | 0 | |||
| 06 سبتمبر | +1 | |||
| 05 سبتمبر | 0 | |||
| 04 سبتمبر | 0 | |||
| 03 سبتمبر | 0 | |||
| 02 سبتمبر | 0 | |||
| 01 سبتمبر | 0 |
منشورات القناة
| 2 | 🍀සිතුවිලි මත පදිංචි වෙන්න එපා
💎කෙටි ධර්ම දේශනා | 311 |
| 3 | තිරයක් ඉදිරියට වී බොහෝ දෙනෙක් සතුටු වෙන්නේ
මෙවන් වු පිළිකුල් ස්වභාවයකට හිමිකම් පෑ ශරීර දෙස බලමින් නේද?
නොයෙකුත් සිතුවිලි ඔස්සෙ කල්පනා කරන්නේ, මෙවන් රූප කයක් දෙස බලමින් නේද??
මේ කයෙහි යථා ස්වාභාවය හරිහැටි තේරුම් ගත් කෙනෙකුට කිනම් පීඩාවක්ද??
මෙය ගැටීමට නොව,,, කය කෙරෙහි ඇති, සැපයි සුන්දරයි,මධුරයි මේ ආදි සුභ හැගීම දුරු වී අසුභය ඇති කරගැනීමටයි..
දෙතිස් කුණපයන් එකතු වී සැදුම්ලත් මේ කයෙහි යථා ස්වාභාවය නිරන්තරයෙන් කල්පනා කරන්න... | 462 |
| 4 | Video from නමෝ බුද්ධස්ස🙏 | 301 |
| 5 | *රහතන් වහන්සේලා සතු අතිමහත් වූ අල්පේච්ඡ ගුණය..🙏☸️🤍* | 267 |
| 6 | රැවටෙන්නේ ඔබමයි | 223 |
| 7 | ඔබ තුළින් ඔබව ම දකින්න | 213 |
| 8 | 🌺පිං කිරීම ගැන කවර කතාද, පිනක් කිරීමට සිතක් පහල වීම පවා සසර සැරිසරන සත්තවයාට උපකාරකයි | 284 |
| 9 | කොතරම් කළත් තෘප්තියක් නැති කරුණු 3ක්!
_________
“මහණෙනි, කරුණු තුනක් සේවනය කිරීමෙහි කිසිසේත්ම තෘප්තියක් ලැබීමක් නැත. කවර කරුණු තුනක්ද යත්”;
1️⃣ “සොප්පස්ස, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති.”
(මහණෙනි, නින්ද සේවනය කිරීමෙහි කිසි කලෙකත් තෘප්තියක් නැත.)
⦿ අප කොපමණ නිදාගත්තත්, නැවත නැවතත් නිදිමත ඇතිවන අතර ශරීරයට නින්දෙන් ලැබෙන තෘප්තිය සදාකාලිකව පවතින්නේ නැත.
2️⃣ “සුරාමෙරයපානස්ස, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති.”
(මහණෙනි, සුරාපානය හෙවත් මත්පැන් සේවනය කිරීමෙහි කිසි කලෙකත් තෘප්තියක් නැත.)
⦿ මත්පැන් පානය කරන්නෙකුට ඉන් තාවකාලික ආශ්වාදයක් ලැබුණද, ඉන් ඇතිවන සැබෑ තෘප්තියක් නැත; මත්වීමෙන් පසු තව තවත් පානය කිරීමට ඇතිවන ආශාව වැඩිවෙනවා මිස සෑහීමක් ඇති නොවේ.
3️⃣ “මෙථුනධම්මසමාපත්තියා, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති.”
(මහණෙනි, මෛථුන ධර්මය සේවනය කිරීමෙහි කිසි කලෙකත් තෘප්තියක් නැත.)
⦿ කාම ආශ්වාදය කොතෙක් වින්දත් ඉන් සදාකාලික තෘප්තියක් නොලැබෙන අතර, එය තව තවත් කාම ආශාවන් දැඩි කිරීමට සහ සිතේ නොසන්සුන්තාවය වැඩි කිරීමට පමණක් හේතු වේ.
“ඉමෙසං, භික්ඛවෙ, තිණ්ණං පටිසෙවනාය නත්ථි තිත්තී’ති.”
(මහණෙනි, සේවනය කිරීමෙහි කිසිසේත්ම තෘප්තියක් නොලැබෙන කරුණු තුන මෙය වෙයි.)
✍︎ බුදු දහමට අනුව මේ සියල්ල පිටුපස පවතින්නේ “තණ්හාව (ආශාව)” සහ සංස්කාරයන්ගේ “අනිත්‍ය ස්වභාවය යි”. ලෞකික දේවල් කොතෙක් සේවනය කළත්, ඉන් සදාකාලික සුවයක් හෝ සැබෑ සෑහීමකට පත්වීමක් (තෘප්තියක්) කිසිදා ලබාගත නොහැකි බව මෙයින් පැහැදිලි වේ.
~ අංගුත්තර නිකාය > තික නිපාතය > අතිත්තිසුත්තං
#everyonefollowers #viralreelsシ #everyoneactive #everyone | 266 |
| 10 | ඔබ තුළින් ඔබව ම දකින්න | 272 |
| 11 | ජීවිතේට හොඳම දේවල් 4 ක්... | 285 |
| 12 | 🌀ලෝභයට(රාගයට) සමාන වූ ගින්නක් තවත් නැත...
අතිපූජනීය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ🙏🏻🌸 | 670 |
| 13 | 🍃අසුභ කමටහන් පිණිස
තවත් අයෙක්ගෙ මරණයක් දකින විට ඔවුන් පමණක් නොව මාද මරණයට පත් වෙන සිතන්න...
මං මේ මොහොතෙ හොඳ සිහියෙන් ලෝකය තුල ස්ථාවරව සිටියත් ජිවිතය තත්පරයකින් වෙනස් විය හැකි බව දකින්න...
තමන්ගෙම පවුලින් ප්‍රතික්ෂෙප වෙලා අවසන් මොහොතෙ මෙලෙස ගින්නෙ පිළිස්සි මිය යන්න තරම් දැනෙන අසරණකම...මේ සසර ගෙන ආ කර්මය කටුක බව දකින්න.....
අවසන් වශයෙන් "සෙනෙහසේ කැදැල්ලේ" ගින්නෙන් පිළිස්සිමෙන් මිය ගිය සියළු දෙනාට නිවන් සුව
⚡️(2026/06/04 හොරණ,බටගොඩ) | 451 |
| 14 | පිනට කණට ඇහෙන බණ දහම් ප්‍රතික්ෂේප කරන්න එපා
🙏🙏 | 60 |
| 15 | ඔක්කොටම පෙර තමන් ගැන බලාගන්න... | 237 |
| 16 | ලස්සන වෙන ක්‍රම 2 | 210 |
| 17 | ජීවිතේට හොඳම දේවල් 4 ක්... | 187 |
| 18 | තිරයක් ඉදිරියට වී බොහෝ දෙනෙක් සතුටු වෙන්නේ
මෙවන් වු පිළිකුල් ස්වභාවයකට හිමිකම් පෑ ශරීර දෙස බලමින් නේද?
නොයෙකුත් සිතුවිලි ඔස්සෙ කල්පනා කරන්නේ, මෙවන් රූප කයක් දෙස බලමින් නේද??
මේ කයෙහි යථා ස්වාභාවය හරිහැටි තේරුම් ගත් කෙනෙකුට කිනම් පීඩාවක්ද??
මෙය ගැටීමට නොව,,, කය කෙරෙහි ඇති, සැපයි සුන්දරයි,මධුරයි මේ ආදි සුභ හැගීම දුරු වී අසුභය ඇති කරගැනීමටයි..
දෙතිස් කුණපයන් එකතු වී සැදුම්ලත් මේ කයෙහි යථා ස්වාභාවය නිරන්තරයෙන් කල්පනා කරන්න... | 551 |
| 19 | කල්දැමීම... | 258 |
| 20 | අපේ හිතට තරහා ආවට පස්සේ මොකද කරන්න පුලුවන් | 259 |
