cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

සන්දගී...🎀🕊

ජීවිතය විදින්න....❤️ තමන්ව විශ්වාස කරන්න....💜 කවදාවත් උත්සාහය අතාරින්න එප...✋

إظهار المزيد
مشاركات الإعلانات
483
المشتركون
لا توجد بيانات24 ساعات
-17 أيام
+530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

දෙනෝදාහක් මැද්දේ හිටියත් ආසම විදිහකට ජිවිතේ ගෙව්වත් හිතට දැනුනු ලොකු තනිකමක් තිබුණා කියාගන්න වුනත් තේරෙන්නැති! හැබැයි එක තැනකදි මට තේරුණා එක තත්පරයක්වත් ඔයාගෙන් ඈත් වෙලා මට හුස්මක්වත් හරියට ගන්න බැරි බව! ගෙවුනු තත්පර ඒක මට හොද හැටි තේරුම් කලා! මගේ ළමයෝ!🥺💖 මගෙන් ඈතට යනවා නම් මට මේ ගෙවෙන තත්පරවල දැනෙන මහා එපාකරපු තනිකම මට නොදැනෙන්න විදිහක් කියලා දීලා ඔයා යන්න!🍃 සන්දගී....🎀🕊
إظهار الكل...
5
සමහර වෙලාවට අපේ හිත්වලට දැනෙනවා හේතු විරහිත සීමාවක් නොපෙනෙන වේදනාවක්! ඒ වේදනාව කොහොම එකක්ද මොකක් නිසා ඇතිවුන එකක්ද කියන්නවත් අපේ හිත් දන්නෑ! සමහර විට විටින් විට සිද්ද වෙන එක එක හිත් පෑරීම්වල වේදනා එකතුවක් වෙන්නත් පුලුවන්! අන්න ඒ වේදනාව මොකක්ද කියන එක තමයි අදටත් මාත් නොදන්න රහස! ඒක, හැමදෙයක්ම එපා කෙරෙව්ව තනිකම මුලු හිතම වෙළාගත්ත හැගීමක්! මන් දන්නේ මෙච්චරයි! ඒ වෙලාවට මනුස්සයෙක්ට තියෙන්න ඕනේ හොඳ උණුසුම් වැළඳගැනීමක්!🫂♥ තමන් තනිවෙලා නෑ කියලා දැනෙන එක පුංචි ඉඟියක්!🫀🍃💫 සන්දගී....🎀🕊
إظهار الكل...
11
හායිම් ලමයි...🌚 කොහොමද ඔයාලට....😙
إظهار الكل...
5
ආදරේ කරන්න ආදරේ කරන්න ආදරේ බව දැන දැනම මට රිද්දන්නේ මොන හිතකින්ද!? රිද්දනව කියලා දැන දැනත් රිදුනත් මම ආදරේ කරන්නේ මොන හිතකින්ද!? 🥀❤️‍🩹🙂
إظهار الكل...
13❤‍🔥 2👏 2
AnimatedSticker.tgs0.29 KB
👍 1
නිදි නැතුව රැය පහන් කරන ඈයොත් ඉන්නවද.....😞🌚🤭
إظهار الكل...
ආසම කෙනා ළඟ ඉද්දි දැනෙන සැනසීම! එයත් තමන්ට ආදරේ බව දැනෙද්දි හිතට එන සතුට! ඒ පරිස්සම හිතට දැනෙද්දි වෙන කාටවත් දෙන්නෙ නෑ කියලා හිතට එන ආත්මාර්ථකාමී හැඟීම! ඒ වගේම තමයි, ලඟින්ම ඉඳලා පරිස්සමත් දැනිලා සතුටත් විඳලා කවදාවත් ඒ ආදරේ තමන්ගේ වෙන්නෑ කියලා දැනෙන වේදනාව!🥀 ළමයෝ🌹, මේවා වචනවලින් විස්තර කරන්න බෑ! දැනෙන්නම ඕනේ!🍃♥ සන්දගී....🎀🕊
إظهار الكل...
17
Photo unavailableShow in Telegram
ඔයා ඇවිදින්න යන්න ආස නම් ඔයා තනියම ඇවිදින්න යන්න! ඔයා මොනාහරි කන්න බොන්න ආස නම් ඔයා ඒවා අරගෙන කන්න බොන්න! ඔයාට ෆිල්ම් එකක් බලන්න යන්න ඕනේ නම් යන්න කෙනෙක් නැත්නම්, තනියම වුනත් කමක් නෑ යන්න! ඔයා මල්වලට ආස නම් ඔයා මල් අරගන්න! ඔයා පොත්වලට ආස නම් කවුරුත් අරන් දෙනකම් ඉන්න ඕනේ නෑ ඔයා අරගන්න! තනියම වුනාට කමක් නෑ විදවන්නෙ නැතුව හැම මොහොතකම මේ ජීවිතේ විඳින්න! මොකද මේ හැමදේම තාවකාලිකයි! ඔයා ඔයා එක්ක මේ හැමදේම විදවන්නේ නැතුව විඳින්න! මගේ ආදරණීය ළමයෝ,🌹 තව කෙනෙක්ට ආදරේ කරන්න කලින් ඔයා ඔයාට ආදරේ කරන්න!😚♥ සන්දගී....🎀🕊
إظهار الكل...
🥰 16 5
නොකිව්වට හුගක් මිනිස්සු මහ රෑට පැය ගනන් රස්තියාදු වෙනවා උසාවිවල! කප්පරක් උසට බලාපොරොත්තු ගොඩ ගහගෙන එකවර කඩන් වැටුනු හීන මාලිගාවලට සාදාරණයක් ඉල්ලගෙන මහ රෑට හුගක් මිනිස්සු හදවතත් එක්කම නගිනවා විත්ති කූඩුවට! තමන්ම විනිසුරු වුණු උසාවිවල හුගක් මිනිස්සු මහ රෑට නඩු අහනවා තොරතෝංචියක් නැතුවම!🫀🚫❕ සන්දගී....🎀🕊
إظهار الكل...
💯 15💔 4🤯 1
සමහර හිත්වලට සතුටු වෙන්න මහ ලොකු දේවල් ඕන්නෑ! තමන් ආදරේ කරන කෙනාගේ එක හිනාවක් ඇති ඇවිලිලා තියෙන ඒ මුලු හිතක් තත්පරෙන් නිවලා දාන්න!♥ මගේ පුංචි ළමයෝ,🌹 ලෝභ වෙන්න එපා චුට්ටක් හිනාවෙන්න!🤭♥ මොකද ඔයාගේ හිනාවෙන් නිවෙන හිතක් මේ ලෝකේ කොහේ හරි තියෙන්න පුලුවන්!💫 සන්දගී....🎀🕊
إظهار الكل...
21
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.