cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝐋𝐎𝐕𝐄𝐋𝐘 ┃𝐖𝐎𝐑𝐋𝐃™👀❤

🤗එකතු වෙන්න⦂🐰💜 👻හැගීම් අවුස්සන😉🌹 🍁සිතුවිලි අකුරු කරන✍️ 🦋ආදරණීය හදවත් පිරුනු🥰🌍 ✨ආදරණීය පාරාදීසයට❤┃🐰 🅑🅞🅣〲👇 @Lov_ely_world_bot🍃 •••••••••••••••••••••••••••••• 🪐🔥𝚂𝚛𝙸 𝙻𝚊𝙽𝚔𝚊𝙽 💦🇱🇰 ☄тєℓιgяαм ¢нαηηєℓ┃👀❤

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
1 259
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🛑තාම චැනල් එක පටන් අරන් මාසයක් වගේ වෙන්නේ ඉතින් හිතන්නකො මෙච්චර ඉක්මනට මට මේක එපා උනා කියන්නේ...🙂කමෙන්ට් නැති චැනල් එකකින් වැඩක් නැහැ මට මේක මෙහෙම ඔයාලගෙ කිසි ප්‍රතිචාරයක් නැතුව ඉස්සරහට කරගෙන යන්න බැහැ.... එක්කො ඔයාල හැමෝම චැනල් එකෙන් ලෙෆ්ට් වෙලා මාව මේකෙන් නිදහස් කරන්න නැත්නම් මංම මේක ඩිලීට් කරල නිදහස් වෙන්නම් එහෙමත් නැත්නම් මට මේක ඉස්සරහට කරගෙන යන්න ආස හිතෙන විදිහට වැඩ කරන්න ..මහ ලොකු දෙයක් කරන්න කියන්නෙ නැහැනෙ මේකට දාන පෝස්ට් ටිකටයි කතා ටිකටයි කමෙන්ට් එකක් හලාගෙන යන්න කියලනෙ කියන්නෙ...සදුදටනම් මෙහෙම කිය කියා ඉන්නෙ නැහැ එලි වෙද්දි මුලු චැනක් එකම සක බ්ලාස් කරල දානෝ කිව්වත් කිව්ව දන්නෝ දනිති මගෙ හැටි උබලටත් එපානම් මටත් එපා...🙂👍
إظهار الكل...
AnimatedSticker.tgs0.06 KB
ඇයි අනේ ඔයාල ඔහොම දාන ඒවට Comment කරන්න බැයිනම් Reaction එකක් හරි දාගෙන යන්නකෝ කරන්ට් එකත් නැතුව සිග්නලුත් නැතුව පුදුම කට්ටක් කාගෙන ඔහොම හරි චැනල් එක තනියම ඇදන් යන්නේ මේම හිටියට මට චැනල් එක ඩිලීට් කරලම දාන්න වෙන තරමට එපා වෙලා තියෙන්නේ හිතුනොත් මේ දැන් උනත් ඩිලීට් කරල දානවා... තව දවස් දෙකයි බලන්නෙ එදාට මට තීරනයක් ගන්න වෙයි සමහර විට ඔයාල සදුද උදේට බලද්දි චැනල් එක හොයා ගන්නවත් නැති වෙන්න පුලුවන්...🙂💔 ගුඩ් නයිට්...😏🔨 @SL_Lovely_world❤☘️ 𝐋𝐎𝐕𝐄𝐋𝐘 ┃𝐖𝐎𝐑𝐋𝐃™👀❤
إظهار الكل...
Photo unavailableShow in Telegram
හේ හේ තුන්වෙනි එක්කෙනාලු😏🌚 @SL_Lovely_world❤☘️ 𝐋𝐎𝐕𝐄𝐋𝐘 ┃𝐖𝐎𝐑𝐋𝐃™👀❤
إظهار الكل...
Photo unavailableShow in Telegram
රට රැක ගන්න දුරු රට ගියත් නුඹ මට සැනසෙන්න දුරකතනය විවර කොට කියනු මැනවි සැනසුම් බස් බලා හිදිමි නොනිදා මා....... එදා නුඹ ගිය දවසේ බලා හිදිමි නොපෙනි යනතුරා ගලා ආ නෙතු කදුල අදත් දුක සිතෙයි මට........ නිවාඩුව ලගද දැන් මා සිටිමි දෑස් අයා ඒවිදැයි අද හෙටම නුඹව දැක ගනු රිසින්...... 𝙒𝙍𝙄𝙏𝙄𝙉𝙂 𝘽𝙔 𝙏𝙄𝙎𝙈𝙄✍ (කතෘ අයිතිය සුරකින්න) 🚫කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්🚫
إظهار الكل...
إظهار الكل...
❤️🖤 Vampire ප්‍රේමවන්තයෙක් 🖤❤️

🖤 25 වන කොටස 🖤

AnimatedSticker.tgs0.58 KB
Photo unavailableShow in Telegram
Hm😏😹 @SL_Lovely_world❤☘️ 𝐋𝐎𝐕𝐄𝐋𝐘 ┃𝐖𝐎𝐑𝐋𝐃™👀❤
إظهار الكل...
@SL_Lovely_world❤☘️ 𝐋𝐎𝐕𝐄𝐋𝐘 ┃𝐖𝐎𝐑𝐋𝐃™👀❤
إظهار الكل...
Photo unavailableShow in Telegram
@SL_Lovely_world❤☘️ 𝐋𝐎𝐕𝐄𝐋𝐘 ┃𝐖𝐎𝐑𝐋𝐃™👀❤
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.