cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Binance Analyser 🔶

Admin - @AnalyserBinance

إظهار المزيد
مشاركات الإعلانات
318
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Hello guys you miss me ?
إظهار الكل...
Repost from Z I G M A V E R S E
Photo unavailableShow in Telegram
🔰 ශ්‍රී ලංකාව තුළ CRYPTOCURRENCY TRADING වලින් මුදල් ඉපයීමට නිවැරදි අධ්‍යාපනයක් ලබා දුන් ZIGMAVERSE අප විසින් අපගේ TRADING පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. CRYPTOCURRENCY යනු කුමක් ද යන තැන සිට TRADING වලින් මුදල් උපයන තැන තෙක්ම ZOOM හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ LIVE පංති පවත්වන අතර දිනපතා පැවැත්වෙන LIVE පංති වල RECORDINGS අපගේ LECTURE සහ CEO වන චාරුක වීරක්කොඩි මහතාගේ YOUTUBE CHANNEL එක හරහා ලබා දීම ට තීරණය කර ඇති අතර පහත සබැඳිය හරහා ගොස් දැන්මම SUBSCRIBE කරන්න. https://www.youtube.com/@Charuka ඔබ මෙම පාඨමාලාව ට LIVE ZOOM හරහා සම්බන්ධ වී මෙම විශය සම්බන්ධව ඇති ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගෙන නිවැරදි මගපෙන්වීමක් යටතේ ඉගෙන ගන්න නව පංති ලබන බදාදා එනම් 2023/07/12 වන දින ආරම්භ කරන අතර LIVE ZOOM වෙත සම්බන්ධ වීම ට සබැඳිය ලබා දෙන්නේ අපගේ මෙම TELEGRAM CHANNEL එක හරහා පමණි.

Like එකක්වත් නෑ 😪😪
إظهار الكل...
⚠️ SCAM ALERT ⚠️ MTFE වලින් පසු නැගීගෙන එන අලුත්ම Scam exchange එක " HENSLY "
إظهار الكل...
MYTH මේ ඊලග scam එක . පරිස්සම් වෙන්න.
إظهار الكل...
https://m.youtube.com/watch?v=IoSj9ybp25M චමුදිත අයියාව පොඩ්ඩක් බලලා එන්න ළමයි 🤣🤣
إظهار الكل...
Onmax Dt හොර පිරමීඩ ජාවාරමේ නම් ගම් සහිත හෙළිදරව්ව. මුන් තාම මේක නතර කරල නෑ. @TruthwithChamuditha

තරිඳු රත්නායක සමග චමුදිත සමරවික්‍රම Tharindu Ratnayake On Truth with Chamuditha (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.) #truthwithchamuditha #chamuditha #srilanka Chamuditha Samarawickrama® Youtube:

https://www.youtube.com/channel/UCfdBd-9WWZUv1h7d80Omy8g

Facebook:

https://www.facebook.com/TruthwithChamuditha

Twitter:

https://twitter.com/ChamuSOnline.

#truthwithchamuditha #onmaxdt #chamuditha

ඔබ දන්නා තවත් පිරමීඩ මොනවාද? ගීසා වල පිරමීඩ හැර 🤣🤣🤣
إظهار الكل...
إظهار الكل...
Log in or sign up to view

See posts, photos and more on Facebook.

Ledgerblock Scam ද?Anonymous voting
  • ඔව්
  • නැහැ
0 votes