cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2024 Theory Nugegoda - CD

مشاركات الإعلانات
2 782
المشتركون
+124 ساعات
+67 أيام
+2830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailable
♻️ SyZyGy - නුගේගොඩ  ♻️ 🔰 2024 - THEORY 🔰 MAIN EXAM - 09 ⭕ Day 01 ⭕   ⭕ජූලි 16  අගහරුවාදා      පෙ.ව 7.30 - 1.00 ⭕ ජුලි 16 අගහරුවාදා ප.ව 1.00 - 6.30 ⭕ අගහරුවාදා හවස McQ  1.00 ---  3.00 Interval  3.00---  3.20 Essay 3 .30  ---   6.30 මෙතෙක් උගන්වා ඇති සියලු විෂය කොටස් හා ප්‍රශ්න පත්‍ර පන්තියේ මේ දක්වා කර ඇති paper හොදින් බලාගෙන විභාගයට සූදානමින් එන්න. ☎️ විමසීම් 0701663839 - whatsapp 0777453275 - call 🍃 Telegram Channel👇 https://t.me/+_QcLgGFic65kNWI1 Thank you...❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #mainexam #2024Theory #Nugegoda
إظهار الكل...
Photo unavailable
🔥 5👍 2
Photo unavailable
⭕️ 2024 THEORY CHEMISTRY CHARITHA DISSANAYAKE ♻️ SyZyGy - නුගේගොඩ  ♻️ ⭕ ටිකක් කලින් එන්න ළමයි ⭕ 🅾 හෙට. ජූලි   015 සදුදා පෙ.ව.7.30 - 2.00 ⭕ කාබනික රසායනය කර්මාන්ත රසායනය සහ රසායනික සමතුලිතතාවය සාකච්ඡා කෙරේ 🌝 සියලුම සිසුන් physical පන්තියට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. දුර බැහැර සිසුන් පමණක් Online සජීවි විකාශනය සමග සම්බන්ධ වෙන්න. 🔘 අලුතින් සම්බන්ධ වෙන ළමයින්ට පසුගිය පාඩම් ආවරණය කරගැනීමට හැකි විශේෂ වැඩපිලිවෙලක් සහිතයි. යාලුවන්ටත් කියන්න.❤️ ☎️ විමසීම් 0701663839 - whatsapp 0777453275 - call 🍃 Telegram Channel👇 https://t.me/+_QcLgGFic65kNWI1 Thank you...❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 2
Photo unavailable
2024 - Theory Main exam - 07. Congratulations All..❤ Top - 10 SyZyGy - නුගේගොඩ. --------------------------------- 01 - රන්දිල සෙන්දනායක 02 - සසිදු ප්‍රියන්කර 03 - මිනුල මාසිංහ 04 - ගයරු හංසන 05 - නවිදු බිමාෂ්ක 06 - චේතිය ජනාදර 07 - සෙනුත් චන්තිල් 08 - මනූෂ නවාංජන 09 - ජී.ඩී.එස්.සිත්මිණ 10 - නිර්වාන් පෙරේරා ----------------🥇🥇🥇 The awards ceremony will be held on❗️Monday,July 15.We look forward to your attendance. Thank U.. Team Chemistry.
إظهار الكل...
Photo unavailable
2024 - Theory Main exam - 06. Congratulations All..❤ Top - 10 SyZyGy - නුගේගොඩ. --------------------------------- 01 - ගයරු හංසන 02 - ඔමල්ෂි ප්‍රනාන්දු 03 - චේතිය ජනාදර 04 - රන්දිල සෙන්දනායක 05 - සසිදු සහන් ප්‍රියන්කර 06 - ජයනි මල්ෂිකා 07 - ලෙහංසා සමරනායක 08 - දුලංජි ගුණ්සේන 09 - සෙනුත් හල්ලලුව 10 - නිම්දිය වින්දිනු ----------------🥇🥇🥇 The awards ceremony will be held on❗️Monday,July 15.We look forward to your attendance. Thank U.. Team Chemistry.
إظهار الكل...
👍 7
Photo unavailable
♻️ SyZyGy - නුගේගොඩ  ♻️ 🔰 2024 - THEORY 🔰 MAIN EXAM - 09   ⭕ජූලි 16  අගහරුවාදා      පෙ.ව 7.30 - 1.00 ⭕ ජුලි 16 අගහරුවාදා ප.ව 1.00 - 6.30 ⭕ ජූලි 17 බදාදා         පෙ.ව  7.30 - 1.00 ⭕ ජූලි 19 සිකුරාදා පෙ.ව 7.30 - 1.00 ⭕ ජුලි 20 සෙනසුරාදා පෙ.ව 7.30 - 1.00 ⭕ ජුලි 20 සෙනසුරාදා ප.ව 1.00 - 6.30 ♨️ TIMETABLE ♨️          MCQ          7.30 am - 9.30 am          Interval          9.30 am - 9.50am          Essay          10.00 am - 1.00 pm ⭕ අගහරුවාදා සහ සෙනසුරාදා හවස McQ  1.00 ---  3.00 Interval  3.00---  3.20 Essay 3 .30  ---   6.30 මෙතෙක් උගන්වා ඇති සියලු විෂය කොටස් හා ප්‍රශ්න පත්‍ර පන්තියේ මේ දක්වා කර ඇති paper හොදින් බලාගෙන විභාගයට සූදානමින් එන්න. ☎️ විමසීම් 0701663839 - whatsapp 0777453275 - call 🍃 Telegram Channel👇 https://t.me/+_QcLgGFic65kNWI1 Thank you...❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #mainexam #2024Theory #Nugegoda
إظهار الكل...
👍 8
Photo unavailable
⭕2024         Chemistry            Paper class         සෙනසුරාදා     කන්ඩායම 🔵 ජුලි  13 සෙනසුරාදා            paper model - Essay                 paper no - 76    🔶  ⭕ හෙට පෙ.ව 7.30 සිට ප.ව.12.00 දක්වා  ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ. හෙට දින 76 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව සිදු කෙරේ. ⭕යාලුවන්ටත් කියන්න.❤️ Thank you...❣️ SyZyGy - නුගේගොඩ ☎️ 0701663839 - whatsapp      0777453275 - call Hot Line - 0777 67 47 47 Thank U... Charitha Dissanayake Chemistry Team. Nugegoda
إظهار الكل...
2👍 1
⭕ 2024 - Chemistry 🔘 චාලක රසායනය ගැටලු 🔘 Special Live Class 2024-07-12 🔵 අද සිකුරාදා        රාත්‍රී 7.30 - 9.00 ළමයි රෑ 7.30 වෙනකොට හැමෝම සම්බන්ධ වෙන්න. චාලක රසායනය ගැටලු සාකච්ඡා කෙරේ. 🔸 නුගේගොඩ / ගම්පහ දරුවන්.       syzygy.lk / syzygy app 🔸 රත්නපුර දරුවන්.       e - sisulka app මගින් සම්බන්ධ වෙන්න. සජීවී විකාශනය තුල විෂය ගැටලු විමසීම සදහා පහත දුරකතන අංකයට whatsapp කරන්න. 📱 0759808618 - whatsapp විමසීම් 👇 💠 ගම්පහ.       ☎️ 0724683239 - whatsapp             0777688507 - call 💠 නුගේගොඩ.      ☎️ 0701663839 - whatsapp            0777453275 - call 💠 රත්නපුර.      ☎️ 0704198614 - whatsapp            0706330330 - call Hot line - 0777 67 47 47. Thank U..❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 1 1
Photo unavailable
🔰 2024 REVISION 🔰 CHEMISTRY ලංකාවටම FREE 🔥 කර්මාන්ත රසායනය ඇරඹේ...✨ 🔴 YOU TUBE LIVE පමණි. 🔴 හෙට, ජූලි 13 සෙනසුරාදා, රාත්‍රී 7.00 - 10.00
⛔️ කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය (14 වන ඒකකය) කියන්නෙ A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න 5-6 ක් ලැබෙන සහ අනිවාර්යයෙන්ම 10 වෙනි රචනා ප්‍රශ්නයද ලැබෙන ඒකකයක්. ⛔️ A/L paper එකේ සම්පූර්ණ ලකුණු වලින් ලකුණු 13 ක් පමණ අනිවාර්යයෙන්ම කර්මාන්ත රසායනය හා පරිසර දූෂණයෙන් ආවරණය වෙනවා.
ඒ නිසා කවුරුත් මේ කොටස මගහැරගන්න එපා...🤚 Physical ළමයින්ට කර්මාන්ත Tute එක අපි පන්තියෙදි දීලා තියෙන්නෙ.Online ළමයින්ට සතියක් ඇතුලත Tute ලැබේවි.Tute නැති අය ඉන්නවනම් ඒ අයට අපි PDF එක Telegram එකට දාන්නම්. You Tube link සහ PDF එක ලබාගන්න අපේ Telegram channel එකට සම්බන්ධ වී සිටින්න. 🍃 Telegram link:- https://t.me/NMCHM Thank you..! ❣️ •නිපුන් මද්දුමගේ.
إظهار الكل...
එන්න අලුත් හද බලන්න...🌕
Photo unavailable
2024 - Theory Main exam - 05. Congratulations All..❤ Top - 10 SyZyGy - නුගේගොඩ. --------------------------------- 01 - රන්දිල සෙන්දනායක 02 - ලෙහංසා සමරනායක 03 - මිනුල මාසිංහ 04 - ඩී.ජී.නවිදු බිමාෂ්ක 05 - සිනෙත් දෙවිදු 06 - ගයරු හංසන 07 - නෙතුලි ද සිල්වා 08 - ඉරුෂි චමෝද්‍යා 09 - සසිදු සහන් ප්‍රියංකර 10 - ප්‍රභාෂ්වර විජේසේකර ----------------🥇🥇🥇 The awards ceremony will be held on❗️Monday,July 15.We look forward to your attendance. Thank U.. Team Chemistry.
إظهار الكل...
11
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.