cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Chemistry for A/L Exam

Chemistry වල පළාත් papers model papers famous school papers කරලා ඒවට විවරණ ලබාගෙන ඔබේ දැනුම තහවුරු කරගන්න අප හා එක්වන්න ( 2022 a/l , 2023 a/l )😊😊 උගන්නන්න වගේම ඉගෙන ගන්න කැමති අය join වෙන්න. 😊 https://t.me/httpsinorganicchemistry0487quiz

إظهار المزيد
مشاركات الإعلانات
1 734
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

ඔයාලට කොහොමද. .. කට්ටියම හොදට පාඩම් වැඩ කරගෙන යනවා නේද.. ආයෙත් අලුතින් අපි පාඩම් දාන වැඩේ පටන් ගන්න හිතුවා. ඒකට ඔයාලගේ උදවු ඕන. chemistry, physics, biology විෂයන් 03 න් තමන්ට හොදට පුලුවන් පාඩමක් හෝ පාඩමක කොටසක් කියලා දෙන්න තමා තියෙන්නේ.. මේක telegram live , voice recording දාලා හෝ පාඩම කියාදෙන්න පුලුවන්. ( 2023 a/l , 2024 a/l )😊😊 පාඩම් කියලා දෙන්න, දන්නේ නැති theory කොටසක් ඉගෙන ගන්න , අනිත් අයට පාඩම් කියලා දෙන්න කැමති අය ඉන්නවා නම් මේ bot ට msg එකක් දාන්න 👉🏻👉🏻@Wqqaf_bot👈🏻👈🏻
إظهار الكل...
කොහොමද ඔයාලට exam එක..😊😊
إظهار الكل...
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
✨✨✨✨✨✨✨✨✨✨ මේ channel එකේ අපි පාඩම් කියලා දෙන්න පටන් ගත්තේ July 02 වෙනිදා වගේ . මේ සැරේ exam කරන අය වගේම , medicine select වුන අයියලා , අක්කාලා අපි හැමෝම අපිට පුලුවන් උපරිමයෙන් අපි දන්න දේ ඔයාලට කියලා දුන්නා .. 🔥🔥🔥🔥🔥 Adminලා හැමෝටම ගොඩක් ස්තුතියි පාඩම් කියලා දෙන්න මේ වැඩේට සම්බන්ධ වුනාට. ❤️ ඉතින් exam එකට තව දවස් 2යි තියෙන්නේ. තවම ගේම් එක ඉවර නෑ. තමන්ට පුලුවන් උපරිමය කරමු. ✌️🏻💪🏻 එහෙනම් exam එකට ඔයාලා හොදින් පෙනී ඉදලා තමන්ට පුලුවන් උපරිම ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වෙන්න කියලා මම හැමෝටම wish කරනවා. Good luck for your exam ! Don't stress ❤️ Do your best❤️
إظهار الكل...
Photo unavailable
Photo unavailable
Photo unavailable
ප්‍රතිශක්තිය 👇🏻
إظهار الكل...
Photo unavailable
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.