AL.LK Main Channel
الذهاب إلى القناة على Telegram
7 528
المشتركون
-524 ساعات
-187 أيام
-13730 أيام
أرشيف المشاركات
7 527
🆕 2026 13 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර 👇
➡️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදුන් ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17289
➡️ දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17445
➡️ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17475
➡️ නැගෙනහිර පළාත් ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17476
➡️ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17454
➡️ කොළඹ නාලන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17470
🕐 12 / 13 තවත් ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට AL අපි 🌐 චැනලය හා සම්බන්ධ වී සිටින්න
❤️❤️❤️❤️❤️ - T.me/AL_api
7 527
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර
🔴ජීව විද්‍යාව
➡️ FULL PAPER
🔴රසායන විද්‍යාව
➡️ FULL PAPER
🔴සංයුක්ත ගණිතය
➡️ SINHALA MEDIUM
➡️ ENGLISH MEDIUM
➡️ MARKING SCHEME
✈️ T.me/AL_api
🌐 ALapiedu.com
7 527
Repost from N/a
🧪 Chemistry 2012 MCQ (31-50) Practice session
ආරම්භය - 12 A.M
Join Zoom Meeting
https://us06web.zoom.us/j/88052190158?pwd=ZOmPr979x5liuLyBLyptKqfY2kuIZD.1
Meeting chat link
https://us06web.zoom.us/launch/jc/88052190158
Meeting ID: 880 5219 0158
Passcode: 174450
Join our Channel https://t.me/MCQplan
7 527
Repost from N/a
🧪 Chemistry 2012 MCQ (31-50) Practice session
ආරම්භය - 12 A.M
Join Zoom Meeting
https://us06web.zoom.us/j/88052190158?pwd=ZOmPr979x5liuLyBLyptKqfY2kuIZD.1
Meeting chat link
https://us06web.zoom.us/launch/jc/88052190158
Meeting ID: 880 5219 0158
Passcode: 174450
7 527
💬💬💬💬💬💬
❤️ ඔබට අවශ්‍ය සියලුම දේ එකම තැනින්🔥 BIOLOGY වැදගත් සියල්ල ➡️ T.me/AL_api/16609 🔥 CHEMISTRY වැදගත් සියල්ල ➡️ T.me/AL_api/15908 🔥 PHYSICS වැදගත් සියල්ල ➡️ T.me/AL_api/16610 ✅ ALL IN ONE ▶️ T.me/AL_api/12874
😊
AL අපි
🇱🇰
| @AL_api✅ දැන්ම join වෙන්න
7 527
Repost from PHYSICS අපි 🇱🇰
❤️ අනුරාධ පෙරේරා | 2026 FULL PAPERS
✅ With markings🧾 FULL PAPER 01 🧾 FULL PAPER 02 🧾 FULL PAPER 03 🧾 FULL PAPER 04 🧾 FULL PAPER 05 🧾 FULL PAPER 06 🧾 FULL PAPER 07 🧾 FULL PAPER 08 🧾 FULL PAPER 09 🧾 FULL PAPER 10 🧾 FULL PAPER 11 🧾 FULL PAPER 12 🧾 FULL PAPER 13 🧾 FULL PAPER 14 🧾 FULL PAPER 15 🧾 FULL PAPER 16 ©️Anuradha Perera sir ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ PHYSICS අපි | 💬 @Physics_api
7 527
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🧾 Biology Mcq Review | ජීව විද්‍යාව බහුවරණ විවරණ ( 2021 - 2025 )
📥 Link ➡️ alapiedu.com/Category/marking_hub/MarkingSubject?search=Biology+review
😊 ALapiedu.com 🌐 T.me/AL_api
7 527
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔴Inorganic Chemistry සියලු ප්‍රතික්‍රියා සහ Algorithms👇
📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1699
🔴2012 සිට 2024 දක්වා past papers වල inorganic structured සියලු ප්‍රශ්න 👇
📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1720
🔴2012 සිට 2024 දක්වා past papers වල organic structured සියලු ප්‍රශ්න 👇
📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1748
🔴පරිවර්තන 80 ක් පිළිතුරුත් එක්ක
-(Amila Dasanayake)👇
📞 whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1763
📞 Join Our Whatsapp Channel
7 527
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️
දැන්ම join වෙන්න 👇
🆕 2025 TERM TEST PAPERS
🆕 2025 3RD TERM PROVINCE PAPERS
🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers
🔴 Amila Dasanayake 2024 Final papers
🔴 Amila Dasanayake 2023 Final Papers
🔴 Anuradha Perera 2024 Final Papers
🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS
🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා
🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න
🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත්
🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ්
🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත
🔴 Prof රෝසා සර්ගේ විවරණ
🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ
🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500
🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes
🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers
🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers
🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers
🔴 අමිල දසනායක 2025 FINAL PAPERS
🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers
🔴 2024 AL Guessing
🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ
🔴 රංග සර්ගේ Chemistry විවරණ
🔴 PHYSICS සමීකරණ සියල්ල
🔴 BIOLOGY SHORT NOTES
🔴 AL NOTES
🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර
🔴 ENGLISH MEDIUM PAPERS
🔴 SCHOOL PAPERS
🔴 PAST PAPERS
🔴 MODDEL PAPERS
🔴 පේසුරු ප්‍රකාශන
🔴 AL PAST PAPERS MARKING
🔴 UOM LEO SHORT NOTES
🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත
🔴 BIOLOGY MIND MAPS
🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත්
🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත්
🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව
Join ✈️ channel - @AL_api
7 527
*- 🤼♂️ රාත්‍රී 12ට කෙමිස්ට්‍රි ගොඩදාන රියල් MCQ බැට්ල් එක!* -
*ආයුබෝවන් නංගි / මල්ලි 👋,මම උමේග විජේසිංහ.*
_
_A/L Chemistry MCQ පේපර් එක කියන්නේ ගොඩක් ළමයි තමන්ගේ ලකුණු නැති කරගන්න තැනක්. හැබැයි හරියටම පොයින්ට් එක අල්ලගත්තොත්, ලකුණු හදාගන්න පුළුවන් ...😍__
_*අන්න ඒ MCQ Points ටික ඔයාලට අල්ලලා දෙන්න... හැම සෙනසුරාදාවකම රාත්‍රී 12.00 ට මම ඔයාලව හමුවෙන්න එනවා! ⏰✨*_
❓ *මොකක්ද මේ "Midnight MCQ Point" කියන්නේ?*
_මේක ලංකාවේ තියෙන තවත් එක සාමාන්‍ය පන්තියක් නෙවෙයි. හැම සෙනසුරාදාම රෑ 12 ට අපි ඔක්කොම එකතු වෙලා, Chemistry MCQ වල තියෙන සුපිරිම රහස් ක්‍රම සහ ප්‍රශ්න රටාවන් සාකච්ඡා කරන විශේෂ වැඩපිළිවෙළක්._
*100% ක්ම නොමිලේ (FREE)* : _ලංකාවේ ඕනෑම පළාතක ඉන්න, ඕනෑම කෙනෙක්ට මේකට කිසිම මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්. 🪙_ ❌
*Midnight Motivation : හැමෝම නිදාගන්න වෙලාවේ, අපි කැපවෙලා ඉගෙනගෙන පියවරක් ඉස්සරහට යමු! 💪🔥*
*🗓️ පන්තිය ආරම්භය කවදාද?*
_*_අද (සෙනසුරාදා) රාත්‍රී 12:00 ට හරියටම පළමු පන්තිය ආරම්භ වෙනවා!*__
__පටන් ගන්න දවසෙම මිස් කරගන්නේ නැතුව Live එකටම සම්බන්ධ වෙන්න_ .
🔗 *සම්බන්ධ වෙන්නේ කොහොමද?*
__ඔයා කරන්න ඕනේ එකම දෙයයි. පහළ තියෙන Telegram Channel ලින්ක් එක ක්ලික් කරලා දැන්ම ජොයින් වෙන්න. පන්තිය පැවැත්වෙන Zoom/Live ලින්ක්ස් ඔක්කොම ලැබෙන්නේ මේ චැනල් එක හරහා විතරයි:_
_
👉 Telegram Channel Link: https://t.me/MCQplan
*ඔයාගේ යාළුවෝ හැමෝම එක්කත් මේ මැසේජ් එක Share කරගන්න.* *_එකෙක්වවත් කෙමිස්ට්‍රි නිසා අතහැරෙන්න දෙන්න එපා!_*
*Let's crack Chemistry MCQs together!* 🎯🧬

🔴 විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා භාවිතා කරන UGC අත්පොත අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ප්‍රකාශ කර ඇත.
✅2025 උසස් පෙළ (A/L) ප්‍රතිඵල වලට අනුව රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මෙහි අන්තර්ගත වේ.
✅2025 උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයින් අතරින් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇත.
✅එමෙන්ම, 2025 උසස් පෙළ විභාගයට සමස්තයෙන් 281,810 දෙනෙකු පෙනී සිට ඇත.
💢 Join with us
🌐 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
7 527
🤓 CHEMISTRY MCQ POINTS 💡
🛑 පරමාණු ව්‍යුහය special points 👇🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1397
🛑
පරමාණුක ව්‍යුහය mcq points
👇🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1402
🛑
ආවර්තීය විචලනය mcq points
👇🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1407
🛑
චාලක රසායනය,වායු නියමය,ශක්ති විද්‍යාව mcq points
👇🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1412
🛑
Organic mcq points
👇🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1419
🛑
Inorganic mcq points
👇🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1429
🛑
ශක්ති විද්‍යාව mcq points
👇🔗 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1439 💬 AL අපි Whatsapp Channel
7 527
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🛑 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල වෙත අයැදුම් කිරීම ලබන 27 වැනිදා ඇරඹෙයි 🎓
වැඩි විස්තර සදහා අපගේ 🌐 නාලිකාවට එකතුවී සිටින්න 📞 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
7 527
Colombo awata Individual Physics karana Sir kenek msg ekak ewanna, Group ekata ( Wadiyen wada karana kenek wenna ona )
7 527
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🎓 A/L ප්‍රතිඵල වලින් පසු සාම්ප්‍රදායික රාමුවෙන් පිටත ඇති නවතම විශ්වවිද්‍යාල උපාධි සහ සියලුම වෘත්තීය මාර්ග 👇
https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1343
🔔වැඩි විස්තර දැන ගැනීමට ඉහත 🌐 channel එකට එකතුවන්න😊 AL අපි | T.me/AL_api
7 527
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🔔 2026 උසස් පෙළ අයදුම් පත් කැදවීම පිළිබද👇
👉 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1286
වැඩි විස්තර සදහා 🌐 චැනලයට සම්බන්ධ වී සිටින්න
7 527
Repost from 𝗔𝗟 අපි 🇱🇰
💬💬💬💬💬💬
🔴 2026 වර්ෂයට අදාළ අ.පො.ස.(උ.පෙළ) විභාගය 2026 අගෝස්තු මස 10 දින සිට 2026 සැප්තැම්බර් මස 05 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
🔴 ඒ අනුව අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට නියමිත පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීමේ උපදෙස් මේ සමග ඉදිරිපත් කර ඇති අතර ඉල්ලුම්පත්‍ර භාරගන්නා අවසාන දිනය 2026.04.24 වේ.
🔴2026 උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත පෞද්ගලික අයදුම්කරුවන් සදහා👇
https://onlineexams.gov.lk/eic
✅Technical Instructions:
🔗 https://onlineexams.gov.lk/eic/assets/downloads/al2021p/technical_instructions.pdf
✅ Common Instructions (Sinhala):
🔗 https://onlineexams.gov.lk/eic/assets/downloads/al2021p/genaral_instructions_si.pdf
❤️ t.me/AL_api
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 