𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
الذهاب إلى القناة على Telegram
☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑🎓 Toutorials 👨🏼🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷
إظهار المزيد1 190
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-1730 أيام
أرشيف المشاركات
1 190
At HACK KAP, cybersecurity is a continuous mission even during the holidays. While many are celebrating, security teams around the world remain vigilant, monitoring threats, investigating anomalies, and strengthening defenses.
"HACK KAP wishes you a secure and peaceful Christmas, and a new year filled with meaningful learning, impactful work, and measurable improvements in cyber defense. 🎄🛡️"
#Christmas2025 #HACKKAP #2025 #Xmas #ChristamasHoliday #MarryChristams #CyberSecurity
1 190
Getting Started Linux in සිංහල
ඔන්න අද අපි Linux වලින් වැඩ කරන්න පටන් ගන්නවා, අද අපේ දෙවෙනි දවස 🙃
Getting Started Linux in Sinhala | 2nd Day
Sunday, 14 December · 8:30 – 9:30pm
Time zone: Asia/Colombo
Google Meet joining info
Video call link: https://meet.google.com/bjp-zytn-yaf
අදත් ඔයාට chance එක තියෙනවා free session Join වෙන්න
1 190
Getting Started Linux in සිංහල
== Introduction Session ==
ඉතින් අද තමයි දවස, අද ඉඳන් අපි Linux Lesson Serious එක පටන් ගන්නවා 1st Session එකට ඔයාලා හැමෝටම Free Join වෙන්න පුලුවන්.
Linux ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් මේකට සම්බන්ධ වෙන්න පුලුවන්
Cyber Security field එකට Enter වෙන්න ආසවක් තියෙනවා නම් Linux ගැන දැනගෙන ඉන්න එක අනිවාර්යයි.
එහෙනම් ඔයත් අද 8.30 PM වෙද්දි, Join වෙන්න
Link : https://meet.google.com/gqp-ppru-zqk
1 190
Cyber Security Students
If someone would like to join us and do the things together
Dm @kap_official 👽
1 190
Here is a another agentic AI, that can build and clone any app
Link »»
You can create and publish app using this
dont over use ❤️😌
ex: spotify, facebook, insta
1 190
Android devices වල Chrome WebView කියන්නේ apps තුළ web content display කරන්න use කරන component එකක්.
මෙය Android 11 සිට Android 14 දක්වා තිබෙන devices වල සාර්ථකව භාවිතා වේ.CVE-2025-12092
කියන්නේ WebView එකේ තියෙන Intent Injection vulnerability එකක්, ඒක හරහා attacker කෙනෙක්ට Remote Code Execution (RCE) කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා.
Intent Injection කියන්නේ මොකක්ද?Intent කියන්නේ Android apps අතර data හුවමාරු කිරීමේ method එකක්. Intent Injection කියන්නේ attacker කෙනෙක් malicious Intent එකක් inject කරලා, target app එක හරහා unwanted action වලට හෝ code run කරන්නට උත්සාහ කිරීමයි.
CVE-2025-12092 VulnerabilityAffected Versions: Android 11, 12, 13, 14 WebView components Impact: Remote Code Execution (RCE) Attack Vector: Attacker app එකක්, victim device එකේ vulnerable WebView app එකට malicious Intent එකක් inject කරනවා. Effect: Injected Intent එක හරහා attacker code execution permissions ලැබෙන අතර, device එකේ system commands run කරන්න පුළුවන්.
මෙහෙම Exploit කරන්නෙ කොහොමද?1. Attacker app එක victim device එකේ install කරලා, background වල WebView open කරන app එක හෝ service එක detect කරනවා. 2.Malicious Intent එක construct කරලා, victim app එකට send කරනවා. 3.Victim app එක Intent process කරන විට attacker code execution allowed වෙයි. අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰 meka gana mata wisthr kiyannko
1 190
Hacker කෙනෙක් ඔයාගේ Location Track කරන්නේ කොහොම ද කියලා දන්නවද ?
මේක 99.99% Accurate
දැනගන්න ඕනි අය comment එකක් දාගෙන යන්න
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
