cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

NPP අපි 🧭

සියලු කැපකිරීම් රට වෙනුවෙන් 💪🇱🇰 නිදහස් මාවතකට යොමුවන බල කේන්ද්‍රය මාලිමාවයි... start date - 2021/10/08 Stories enable කරගන්න - https://t.me/jvp_sri_lanka?boost

إظهار المزيد
مشاركات الإعلانات
2 494
المشتركون
-524 ساعات
-247 أيام
-11730 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

01:11
Video unavailableShow in Telegram
إظهار الكل...
1.49 MB
6
01:38
Video unavailableShow in Telegram
إظهار الكل...
4.47 MB
4
00:47
Video unavailableShow in Telegram
إظهار الكل...
2.05 MB
7👍 1
02:12
Video unavailableShow in Telegram
إظهار الكل...
5.95 MB
6🥰 1
Photo unavailableShow in Telegram
إظهار الكل...
11👍 1
අනුෂ්කගේ කසාදය සහ ලංකාවේ දේශපාලන නාටක ඊයේ සිද්ධ වුණු මාකටින් කැම්පේන් එක කොහොම ද එහෙම වුණේ කියල කෙනෙකුට හිතාගන්න බැරි වෙන්න පුළුවන්. සිද්ධිය අනුපිළිවෙළින් මෙහෙමයි. ලංකාවේ ප්‍රහසන කලාවෙ මෑතකදි ජනප්‍රිය කණ්ඩායමක් වුණු වස්ති කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් වුණු අනුෂ්ක, විවාහ වුණා කියල ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සැරිසරන්න ගන්නවා. තැන් කිහිපයකදිම තමන් විවාහ නොවන වර්ගයෙ කෙනෙක් බව පවසපු කෙනෙක් නිසා, ගොඩක් කතාබහට මේ සිද්ධිය ලක් වෙනවා. මිනිත්තු කිහිපයකින් ෆේස්බුක් පිටු කිහිපයකින් " අනුෂ්කත් බැන්ඳා, දැන් උඹයි මමයි රංජනුයි විතරයි " වගේ පාඨ එලිබහින්න ගන්නවා.. ඒ වගේම මනාළියත් මේ දිනවල ජනප්‍රිය නාට්‍යයක ප්‍රධාන නිළියක්. පැයක් දෙකක් සමාජ මාධ්‍ය කැළඹුණු ගමන් ඒක හුදු රංගනයක් සඳහා ගත් ඡායාරූපයක් බව හෙළි වෙනවා. තව මොහොතකින් අදාළ වීඩියෝවෙ link එක ඔවුන් විසින් මුදාහරිනවා. අද වෙනකොට ඔබට බලාගන්න පුළුවන් ඒ වීඩියෝව සමාජ මාධ්‍යවල කොයිතරම් ප්‍රසිද්ධ වෙලාද කියල. ඒ වීඩියෝව ඔවුන් ඇඟලුම් ආයතනයක් වෙනුවෙන් නිර්මාණය කළ වීඩියෝවක්. ඉතින් මේ කතාව ඒ ගැන නෙවෙයි. සමාජ මාධ්‍යවලින් , ජනමාධ්‍ය වලින් කොයිතරම් සමාජෙ වෙනත් අතකට හරවන්න පුළුවන් ද? කොයිතරම් සමාජය වෙනස් කරන්න පුළුවන් ද? කොයිතරම් සමාජය කොයිතරම් අන්දන්න , නොමග යවන්න පුළුවන් ද කියන එක විශාල මාතෘකාවක්. වර්තමානයේ අපේ රට මුහුණ දීල තියෙන දූෂිත දේශපාලකයන්ගෙන් ගළවාගැනීමේ සටනෙදි මේ සමාජ මාධ්‍ය කොයිතරම් අපට බලපානවද? අනුෂ්කගෙ වෙඩින් එක වගෙ කොයිතරම් නාට්‍යවලට අපි අහුවෙලා තියෙනවද? කොයිතරම් ඒවාට තාමත් අහුවෙමින් සිටිනවා ද? රටේ මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණනින් සොරාකෑ රනිල්, රාජපක්ෂ , සජිත් දේශපාලන කල්ලි මේ මොහොතේ ජාතික ජනබලවේගයට විරුද්ධව ඒ මුදල් විසි කරමින් , ලෝකෙ ප්‍රසිද්ධ විශාල ප්‍රචාරණ ආයතන සමඟ එක්වෙලා මේ ජනතාව ඇන්දීමේ ව්‍යාපාරය අරඹන්න සූදානමින් ඉන්නවා. මෑතකදි රනිල් වික්‍රමසිංහ විදේශ රටක මැතිවරණ ව්‍යාපාරය කළ එවැනි ආයතනයක් ලංකාවට ගෙන්වූ බව පවා මාධ්‍ය වාර්තා පළ වුණා. මෑත ඉතිහාසය පුරා ඒ වගේ ඇන්දිලි කිහිපයක් කියන්නම්. කැළනියේ නාග ධාතු සිද්ධිය ධම්මික පැණිය ධම්මපදය අතට ගෙන දෙරණට පැමිණි ආවා කල්ලියේ නායකයා යැයි කියාගත් පොහොට්ටුවේ අපේක්ෂක අරුන් සිද්ධාර්ත් මෛත්‍රේන්. දකුණේ ජනතාව අතර දමිළ වුණත් බෞද්ධයෙක් කියන ලේබලයෙන් ඔහුව කොයිතරම් මාකට් කළාද? නමුත් අන්තිමට බලද්දි ඔහුත් රාජපක්ෂලගේම නිර්මාණයක්. විජේවීර සහෝදරයාගේ පුත්‍රයාගේ දෙරණ වැඩසටහන සහ ඔහු පසුකාලීන හැසිරීම් පසුගිය ජනාධිපතිවරණ කාලයේ සමාන මාධ්‍ය තුළ තරුණ ආකර්ෂණය දිනාගත් එක්සත් රැඩිකල් නිබ්බාවරුන්ගේ සංසදය , drank radical nibba වැනි ජාතික ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ වෙත "රැඩිකල් නිරාගමික" ලේබලයක් ඇලවීමේ ක්‍රියාවලිය ඉරාජ් ප්‍රමුඛ කල්ලිය විසින් "ජවිපාවුන්" වැනි මඩ ව්‍යාපාර කට්ට ඇණුනු නංගිගේ රණවිරු ගාය තිස්ස ජනනායකගේ mcc සිතියම No Halal කියා ඇරඹූ බොදුබල සේනාවේ ව්‍යාපාර තෙල්දෙණිය ගිනි තැබූ මහසොහොන් බලකාය වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර් ගෝටාභයට චන්දෙ දෙන්නට පිටරටින් ආ ජනතාව සිල් රෙදි නඩුව වෙනුවෙන් වෙනුවෙන් විනය ශික්ෂාපද පවා බිඳගෙන සිදුකළ මුදල් පිණ්ඩපාතය යාම තාප්ප පාට කිරීම් මේ වගේ ඔවුන්ම හදන රැළි තව කොයිතරම් තියනවාද? කොයිතරම් ඉදිරියට එයිද? මේ දවස්වල විග්නේෂ්වරන්ලාගේ කටින් පවා ඇසෙන, රනිල්ම තවත් හිටියොත් රටට හොඳයි වගේ මතවාද.. සිංහල ජාතිය, බුදුදහම නැවත වරක් අනතුරේ වැටීම වගේ කතා.. ඉස්සරහට තවත් වැඩිවෙන්න නියමිතයි. මේව අපි අහුවෙනවාවත්ද කියල නොදන්න උපක්‍රම, මාකටින් , දේශපාලන කැම්පේන්. ඉතින් ඉස්සරහ අමාරු වේවි. හරි තීරණ ගන්න අපිව පොළොඹවනවා කියල හිතන අයම වැරදි තීරණ ගනිවී.. රටේ ජනප්‍රිය වෙන චරිත මඩ ව්‍යාපාර පටන් ගනීවි. ඔබ නොහිතන නමුත් දැනුත් ඔවුන්ට අලෙවි වෙලා ඉන්න අය. අද ජා.ජ.බ කියල පෙන්වන සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් හරි ඔවුන් මිලට ගන්න උත්සාහ කරාවි. සමහර විට ඔවුන්ම එවූ අය මේ දිනවල ජා.ජ.බ ලෙස පෙනී සිටිනවා ඇති. ඉස්සරහට තවත් මඩ වදීවි. හිතාගන්න බැරි තරමේ කැම්පේන් ඒවි. ඔවුන්ගේ ඕනෑම සැලසුමකට සූදානම්ව සිටීමයි වැදගත්. දැන් ම සිදුවිය හැකි අනතුරු ගැන දැන සිටීම වැදගත්. මොකද මේ එළඹෙන්නෙ නිදහසින් පස්සෙ ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ දැවැන්තම වෙනසක් වෙන ජනාධිපතිවරණය.. අවුරුදු 76ක් හොරු දෙපිරිසක් අතර මාරු වුණු බලය මහජනතාව වෙත මාරුවෙන ජනාධිපතිවරණය.. ඉතින් මේ අවස්ථාවෙ සිහියෙන් සූදානමින් ඉන්න. ඒකට මේ වස්ති අනුෂ්කගෙ වෙඩින් එකේ කැම්පේන් එක් සරල උදාහරණයක් විතරයි . ඔය වගේ සිය ගුණයක කැම්පෙන් එකකට ජා.ජ.බ ඔබ සූදානම් වෙන්න.
إظهار الكل...
9💯 2🥰 1
00:23
Video unavailableShow in Telegram
4.03 KB
👍 2👎 1
00:30
Video unavailableShow in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ‼️ ඉතින් මොකක්ද මේ Free දෙන Monthly offer එක 😎 🔝 Data නැතුව මාසෙම Unlimited Telegram යන්න තිබ්බොත් මරු නේද 😆 🔗 යට Button එකෙන් Activate package කියන එක දීලා data නැතුව Telegram යමු ⭐️           🎀 First Members 200 only 🌙
إظهار الكل...
timer-die.mp40.89 KB
👎 1
‼️Activate package 🎁🥳
01:03
Video unavailableShow in Telegram
හෙට මගේ රට... 🇱🇰❤️ @jvp_sri_lanka
إظهار الكل...
4.84 MB
5👍 2🥰 1🤣 1
01:16
Video unavailableShow in Telegram
අද කොරියාව... @jvp_sri_lanka
إظهار الكل...
8.07 MB
👍 4😢 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.