ar
Feedback
Daily targets for Physics 🧲📕

Daily targets for Physics 🧲📕

الذهاب إلى القناة على Telegram
733
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
+2
• Physics ව්‍යුහගත රචනා විවරණ • තුෂාර සමරවික්‍රම සර් ❤️ • 1995 - 2000

🛑🛑වැදගත් පණිවිඩයක්🛑🛑 ලමයි ඔයාලගේ කවුරුහරි ඉන්නවානම් Chemistry past papers ප්‍රශ්න discuss කරන පන්තියක් කරගන්න ඕනවෙලා...(individual එකක් වෙනම කරගන්න බැරිව) ලමයි කීපදෙනෙක් ඇහුවා මේ ගැන...ඉදිරි දවස් 61 තුල past papers ටික කරලා දෙන්න group class එකක් දාන්න අදහසක් තියෙනවා...ලොකු පිරිසක් ගන්නේ නෑ...එහෙම එක්කට join වෙන්න ඕන අය ඉන්නවානම් මට ඉක්මනින් msg එකක් දාන්න....Whatsapp -0771463619 (2011 සිට අවුරුදු 12 ක papers ඉවර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා...)🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

Inorganic free clss ekt dn join wenn

Repost from N/a
පලවෙනි දවසේ recordings

ලමයි inorganic class එකේ ඊලග free class එක මේ බදාදා උදේ 7-10 තියෙනවා....නිකමට හරි බැරි අය ඇවිල්ලා ගොඩදාගන්න....අන්තිම මොහොතේ paper එකෙන් 1/4 ක්ම ගොඩදාගන්න තියෙන chance එක නැති කරගන්න එපා....❤️0771463619 whatsapp msg එකක් දාන්න....

හෙට පටන් ගන්නවා අවශ්‍ය අය හෙට උදේම msg එකක් දාන්න.....

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑Inorganic chemistry මොනවත්ම බැරි S,F මට්ටමේ ඉන්න speed revision එකක් කරගන්න ඕන 10 දෙනෙක්ට නොමිලේ primaryපන්තියට සහභාගි වෙන්න දෙනවා...zoom online කරන්නේ...කැමති අය 0771463619ට ඉක්මනින් msg එකක් දාන්න... 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

Repost from N/a
මෙන්න ටියුට් එක 👆

Repost from N/a
DOC-20231009-WA0027_231011_211407.pdf2.44 MB

Repost from N/a
Physics කරන හැමෝටම ❤️ නොමිලේ මේ සිකුරාදා රෑ 8.00 ට මිනුම් උපකරණ හොදටම ඉගෙනගමු. ⭕වනියර් කැලිපරය ⭕මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමා
Physics කරන හැමෝටම ❤️ නොමිලේ මේ සිකුරාදා රෑ 8.00 ට මිනුම් උපකරණ හොදටම ඉගෙනගමු. ⭕වනියර් කැලිපරය ⭕මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය ⭕ගෝලමානය ⭕චල අන්වීක්ශය මේ ප්‍රැක්ටිකල් 4 ම සිද්ධාන්ත එක්ක කරල.ප්‍රශ්න වලටත් එදාම උත්තර ලියවනවා. Tute එකේ printout එකක් අරන් එන්න ක්ලාස් එකට. 😊

තාපය අවසන් Practical 2 🔥 අද රාත්‍රී 8 ට. "ලෝහයක තාප සන්නායකතාවය සෙවීම" අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසු ගිය සති වල Recording ල
තාපය අවසන් Practical 2 🔥 අද රාත්‍රී 8 ට. "ලෝහයක තාප සන්නායකතාවය සෙවීම" අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසු ගිය සති වල Recording ලබා දේ. සම්බන්ධ වීමට 0713451714- Whatsapp message එකක් යොමු කරන්න.

🔆2024 exam කරන අයට ඇයි දැන්ම paper class? ❤️ඔයාලා දැන්ම ඉදන්ම දැනට කරපු කොටස් වලින් ප්‍රශ්න කරන එක ගොඩක් වැදගත්...full paper
🔆2024 exam කරන අයට ඇයි දැන්ම paper class?         ❤️ඔයාලා දැන්ම ඉදන්ම දැනට කරපු කොටස් වලින් ප්‍රශ්න කරන එක ගොඩක් වැදගත්...full papers කරද්දි බය නැතිව ඕන ප්‍රශ්නෙකට ලියාගන්න පුළුවන්. 🔆Chemistry exam එකට කලින් පේපර්ස් ප්‍රශ්න කරන්න ඕනද?          ❤️ ප්‍රශ්න කරන් නැතිව exam එකට යන්න හිතන්නවත් එපා..ප්‍රශ්න වලින්ම theory මතක් කරගන්න එකෙන් හොද පුහුණුවක් ලැබෙනවා... 🔆 Paper class එකේ මොනවද කරන්නේ???          ❤️එක ප්‍රශ්නයක් අරන් ඊට අදාල තියරි සේරම මතක් කරනවා...ලියාගන්න දෙනවා...short notes හදන්න කියලා දෙනවා...special points and guessing මුල ඉදන්ම දෙනවා.... ✨✨✨විශේෂ වාසි✨✨✨ ❤️❤️❤️Group class එකක් නිසා ලමයි පිලිතුරු සැපයූ පේපර්ස් බලා අඩුපාඩු කියාදිම... විවරණයක් සෑම පේපර් එකටම ලියවීම වැඩ කරන  බව සොයා බැලීම Past papers වල අදාල කොටස් සාකච්ඡා කිරීම. ✨✨✨RECORDINGS ලබා දෙන නිසා පන්තිය මග නොහැරීම නැවත නැවත නැරඹීම කල හැක... 😍😍😍😍😍😍 ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වේ....❤️❤️❤️ JOIN වෙන්න අවශ්‍ය අය 0771463619 WHATSAPP msg එකක් දාන්න.... පන්තිය මෙහෙයවන්නේ Aveesha kavindi (medicine selected student)

අද දවස Free. ✨ සම්බන්ධ වෙන්න අවශ්‍ය අය මැසේජ් එකක් දාල පේපර් එක ඉල්ලගන්න. අද රෑ 8 ට සාකච්චාව. සාකච්චාව කරන්නෙ Physics අඩුම මට
අද දවස Free. ✨ සම්බන්ධ වෙන්න අවශ්‍ය අය මැසේජ් එකක් දාල පේපර් එක ඉල්ලගන්න. අද රෑ 8 ට සාකච්චාව. සාකච්චාව කරන්නෙ Physics අඩුම මට්ටමේ ඉන්න අය Target කරල. ☺️