cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

"Healers of Tomorrow: Nurturing Dreams, Changing Lives.""හෙට සුව කරන්නන්ගේ: සිහින් පෝෂණය කිරීම,ජීවිතය වෙනස් කිරීම."🔔 Join Our Main Channel - https://t.me/medicine_dreams 🔔 Main Discussion Group - https://t.me/discussmedicine_dreams 🔔 @Silen_dangerous

إظهار المزيد
مشاركات الإعلانات
2 950
المشتركون
+1324 ساعات
+307 أيام
+16230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...
Medicine යං

මං චමෝද් ප්‍රවීන් රාජපක්ෂ. 2023 A/L Bio වලින් 3A's. 2.3130 යි Z එක. මදුසර අයියගෙ SL SciGuys Group එකේ ඉන්න බයෝ කරන අපේ සහෝදර සහෝදරියන් සෙට් එකට මං මෙඩි සෙට් වෙන්න වැඩ කල විදිහ කියන්න හිතුනා. මං හෑලි ලියන්න දන් නෑ, හැබෑ මේක කියවන 100 දෙනාගෙන් දෙන්නෙක් හෝ උපරිම තුන්දෙනෙක් මේ වචන ටික නිසා අනිවා ජීවිතේ වෙනස් කරගන්නවා. ඉතුරු 97 දෙනා ස්ටඩි ටිප්ස්, මෝටිවේසනල් වීඩියෝස් බල බල ඉන්නවා. අර මුලින් කිව්ව තුන් දෙනාට මේ ලිපිය මා හදවතින්ම පුද කරනවා. අටුවාටීකා නැතුව මාතෘකාවට බහිමු. 1 st shy අය ට එක ලිපියකුත් ඊට පහලින් 2nd 3…

73🔥 7👍 3😍 1
Photo unavailableShow in Telegram
සතූටින් නේද ඉන්නෙ ඔයාලා 😁🤪
إظهار الكل...
😢 69🤣 21🥴 10👍 3💔 1
00:15
Video unavailableShow in Telegram
❤️
إظهار الكل...
5.55 MB
🔥 45 5💯 3🥰 1
00:48
Video unavailableShow in Telegram
දකින හීන වෙනුවෙන් පුළුවන් තරම් මහන්සි වෙන්න. දවසක පුළුවන් ඇති තරම් හිනා වෙන්න.. 🎉💐🥺 @medicine_dreams👀♥️
إظهار الكل...
2.89 MB
67👍 3
Learn from yesterday, live for today, hope for tomorrow.
- Albert Einstein
إظهار الكل...
35👍 1🥰 1🙏 1
00:51
Video unavailableShow in Telegram
🔷බෑ කියන එකම කරන්න.. 😡💔🙃
إظهار الكل...
7.18 MB
81🔥 10😍 3🥰 1
වැඩ කරන්න ඕනේ පැය ගාණ? A/L කරලා ඒකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න කෙනෙක් හැටියට මට දැනෙන දේ කියන්නම්. වැඩ කරන පැය ගාණ වැදගත්ද? ඔව් වැදගත්. හැබැයි මම කියනවා ඒක සාමාන්‍යයෙන් පැය 6-8 range එකේ තිබ්බම ඇති කියලා ඒකේ විශේෂම කොන්දේසිය තමා පැය 6ට වඩා අඩුවෙන් පාඩම් වැඩ කරන දවස් නැති තරම් වෙන්න ඕනේ. පාඩම් කරන එකේ වැදගත්ම part එක තමා focus.එහෙමත් නැත්තම් අවධානය. Where focus goes energy flows ඕගොල්ලොත් සමහරවිට මේක  අහලා ඇති. ඔයාගේ ශක්තිය යන්නේ ඔයා focus කරන තැනට.පාඩම් කරන අතරේ මනස කොහෙද යන්නේ කියලා හිතන්නකෝ. යන් නැති තැනක් නැති තරම්නම් එතන තමා ප්‍රශ්නේ. මේ පොඩි කාලේ පුළුවන් තරම් distractions අයින් කරගන්න බලන්න. ඒ දේ මම කියන්න ඕනේ නෑනේ. දැන් ඔයාගේ හිතට ඇවිල්ලා තියෙන්නේ . ආං ඒක ගැන තමා මම මේ කියන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් හරි මම ටිකක් focus අඩුවෙන් වුණත් පැය 12-15 වැඩ කරොත්. එතකොටත් වැඩියෙන්ම effective වෙන්නේ focus පිට පැය 6-8 හෝ ඊට වැඩියෙන් වැඩ කරන කෙනා. අද්දැකීමෙන් කියන්නේ. එතකොට තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට අරයා අරවත් කරලා ලකුණුත් ගන්නේ. ඒක එතකොට. එහෙම තමා හැමෝම එක වගේ නෑ. ඔයා පන්තිවල වැඩියෙන්ම ලකුණු තියන set එකේ නම් ඔයා ඒ විදිහටම කරන් යන්න. Keep it up. Good job. හැබැයි අනිත් අයට complain කරන්න අයිතියක් නෑ. මේ ලෝකේ හැමෝටම සාධාරණ නෑ කියන එක තේරෙන්න ඕනේ. මේ ඔක්කෝගෙන්ම මම කියන්න try කරන්නේ පුලුවන් තරම් වෙලාවක් වැඩ කරන්න හැබැයි focus කියන දේ මගෑරියොත් වෙලාව නම් අදාලම නෑ. Good luck🫰
إظهار الكل...
👍 31 12🙏 7
Photo unavailableShow in Telegram
🤗❤️
إظهار الكل...
185😍 10👍 2😢 2🙏 2
Photo unavailableShow in Telegram
උදේම කලාතුරකින් හම්බවෙන surgery එකක් බලන්න ලැබුනා @BiologyKuppiya
إظهار الكل...
97👍 1
00:23
Video unavailableShow in Telegram
අත්හරින්න එපා.......❤️ @medicine_dreams
إظهار الكل...
1.24 MB
😍 19 7🔥 4😭 1