cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

💕 සිහින මන්දාකිණිය 💕

අකුරු අමුණා වචන ගොතන්නට, ගෙතූ වචනයන්ගෙන් කවියකට,නිසඳැසකට අලුත් පිටුවක් පෙරලන්නට , එන්න ... සිහින මන්දාකිණියට 💞 ඔයාලගෙ නිර්මාණත් අපිට එවන්න @SihinaMandakiniyaKYP_bot Admin : @ASKK0620 / @LOVEYPJ / @Pushpadi08

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
179
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

හැමෝටම දෙයක් කියන්නම්, මේ අරගලයේ හිනාවෙන්න දෙයක් නෑ, විහිලුවට ගන්න දෙයක් නෑ, එක මනුස්සයෙක් අරගලේ වෙනුවෙන් දවස් ගානක් නිදි නැතුව මහන්සි වෙලා heart attack එකකින් මැරුණා, උඹලට දැනුනද. කොල්ලෝ දෙන්නෙක් වෙඩි තියලා මැරුණා, තව ICU එකේ පන අදිනවා. මැරුණේ නෑ මැරුවා. උඹලට දැනුනද. අද උද්ධමනය 74% උඹලට දැනෙනවද අහන්න කලින් කී දෙනෙක් මේකේ තේරුම දන්නවද? උඹලගේ පඩිය 50000ක් වෙද්දි පාන් ගෙඩිය 5000ක් වෙන දවස එනව අවුරුද්දක් යන්න කලින්, උඹේ පඩියෙන් පාන් ගෙඩි 10නම් ගන්න පුළුවන් එදාට මිනිස්සු කන්න නැතුව මැරෙනවා. උඹලට මේ දවස් වල තෙල් එනවා, එන්නෙ කොහොමද හිතුවද, පෝලිම විතරද දැක්කේ, උතුරේ දූපත් ටික ඉන්දියාවට දීලා ඒකෙන් අපි තෙල් ගේනවා, ආතල් නේද? මේ රටේ භූගත ජලය විකුණන්න සැලසුම් හදලා ඉවරයි, භූ ගත ජලය ටොන් ගණන් සෞදියට පටවපුවම මතු පිට පොලවේ ජල ස්ථරය පහලට කිඳා බහිනවා, මතු පිට වේලෙනවා, කාන්තාරයක් වෙනවා, කන්න නැති වෙනවා, උඹලට දැනුන් නෑ නේද , උඹලා තවම හිතන්නේ පිස්සො ටිකක් පිස්සුවට අරගල කරනව කියලද, නෑ බං, ඒ හැම දේම තේරෙන, තමන්ට ජීවත් වෙන්න හැමදේම තියෙන උන් ටිකක් උඹලා වෙනුවෙන් සටන් කරනවා. ඇහැරියන් දැන්වත්, කානිවල් එකක් නෑ, ඒ ශ්‍රී ලංකාවේ මල බෙර සද්දේ ඇහෙන්නේ, ඒ ඇහෙන්නේ කපුටු කාක් කාක් නෙවෙයි, ඒ ඇහෙන්නේ මල ගෙදර අන්තිම හොරණෑ සද්දේ. අපි මේ රටේ හුස්ම බං අපි ශ්‍රී ලංකාව තේරුම් ගනින් ඇහැරියන් ඇඟිල්ල දික් කරන කරන පැත්තට ඉබාගාතේ දුවන් නැතුව අපි මේ කරන කැපවීම මොකක්ද තේරුම් ගනින් අපි නිරායුද අහිංසාවාදී අරගලකරුවෝ මේ අපේ අම්මා මේ අපේ රට අපිට වෙන රටක් නෑ
إظهار الكل...
إظهار الكل...
නපුරු ප්‍රේමාදරේ...

පසුවදන හායි ෂහෝම්දර ෂහෝම්දරියනි😁 කෝමත ඉතිම් කතාව..."මැර පෙම" ලීවට පස්සෙ ඉතින් මට ආයෙත් මැර කතාවක් ලියන්න කීවනේ නපුරො ඉන්න..ඉතින් මම ලිව්වා.. මේක ටිකක් වෙනස් නේද..මොකද ගොඩක් කතාවල ආදරේ කරන දෙන්නා එකම තැනක...මේක ඉතින් ඒම නෑනේ...ඒ විදිහට ඔයාලා කැමති නැතිවෙයි කියලා මම හිතුවෙ..ඒ කොහොම වුනත් ඔයාලා මේ කතාවත් කියෙව්වා...හැමෝම වගේ මගෙ කලින් කතාවෙන් හම්බුනු අය...ඉතින් හැමෝටම තෑන්ක් යූ ගොඩක්... මේ කතාවෙත් මගෙ කවර් පික්චර් දෙකම අක්කි හදලා දුන්නෙ...එයාටත් ගොඩක් ස්තූතියි..කතාව ලියද්දි නම් ගෙදරින් එපා කිව්වෙත් නෑ..මම…

إظهار الكل...
නපුරු ප්‍රේමාදරේ...

විසිපස්වන එපිය _අවසාන එපිය_ "මම ඔයාගෙ නම දැනගත්තෙ නෑ..මම ඒක හොයාගත්තා.." "මට ඒ ගැන දැනගන්න ඕනෙ නෑ ෂනි..ඔයා මාව බේරුවා..ගොඩක් දේවලින්..ඉතින්..තෑන්ක් යූ හැමදේටම.." ලොකුකම පැත්තක දාලා මම කිව්වා.. "මාව විශ්වාස නෑ කිව්වෙ මොන තීරණයක් මත ද එහෙනම්..?" "ම්ම්ම්..සමහරවිට...මම..ම්ම්...." "ඕනෙ නෑ.." කියපු ෂනි හිනාවුණා.. "ඉතින් මම ආසයි ඔයාගෙ නම දැනගන්න.." "මම ෂවේන්...මගෙ දේවල් ගොඩක් දන්නෑ.."  "ඕහ්..මට අමතක වුණා.." "අවුලක් නෑ.." "ඔයා මොකද්ද මේකෙන් බේරෙන්න හදාගත්තු ප්ලෑන.." "මම හිතන්නෙ අපි මේක නිර්වාන් පිට පටවමු.."…

إظهار الكل...
නපුරු ප්‍රේමාදරේ...

විසිපස්වන එපිය _අවසාන එපිය_ "මම ඔයාගෙ නම දැනගත්තෙ නෑ..මම ඒක හොයාගත්තා.." "මට ඒ ගැන දැනගන්න ඕනෙ නෑ ෂනි..ඔයා මාව බේරුවා..ගොඩක් දේවලින්..ඉතින්..තෑන්ක් යූ හැමදේටම.." ලොකුකම පැත්තක දාලා මම කිව්වා.. "මාව විශ්වාස නෑ කිව්වෙ මොන තීරණයක් මත ද එහෙනම්..?" "ම්ම්ම්..සමහරවිට...මම..ම්ම්...." "ඕනෙ නෑ.." කියපු ෂනි හිනාවුණා.. "ඉතින් මම ආසයි ඔයාගෙ නම දැනගන්න.." "මම ෂවේන්...මගෙ දේවල් ගොඩක් දන්නෑ.."  "ඕහ්..මට අමතක වුණා.." "අවුලක් නෑ.." "ඔයා මොකද්ද මේකෙන් බේරෙන්න හදාගත්තු ප්ලෑන.." "මම හිතන්නෙ අපි මේක නිර්වාන් පිට පටවමු.."…

إظهار الكل...
නපුරු ප්‍රේමාදරේ...

විසිහතරවන එපිය _අවසානයට පෙර එපිය_ මොනා වුනා ද කියන්න මට තේරුන්නෑ...මට එක්වරම මුකුත් හිතාගන්න බැරුව ගියා..අන්තිමේ දි මම ඇස් ඇරියෙ බිල්ඩින් එකේම මට වෙන් කරපු රූම් එකේ ඉද්දි.. "මොනවද වුනේ..?" කවුරුත් එතන හිටියෙ නැතත් මට කියවුනා.. මම මගෙ ඇඟ දිහා බැලුවා...ලොකු කැපුමක් තිබුනා අත හරහා ඇදිලා.. "සුචී! උඹ හොඳින් නේද..?" හේෂිගෙ කටහඬින් මම ගැස්සෙමින් එයා දිහා බැලුවා.. "හේෂි..මොනවද මේ වෙන්නෙ..?" මම නැඟිටින්න උත්සාහ කරන ගමන් කිව්වෙ.. "ඔහොම ඉන්න.." මාව ආපහු ඇඳටම තල්ලු කරලා එයා මං ළඟින් වාඩි වුණා... "මට මේ කිසි දෙයක්…

إظهار الكل...
නපුරු ප්‍රේමාදරේ...

~විසිතුන්වන එපිය~ |තෙවෙනි බෝනස් එපිය| මම හිමීට ඔලුව ඉස්සුවා..මම කොතනද මන්දා බිම වැතිරිලා හිටියෙ.. මම වටපිට බලද්දි දැක්ක දේත් එක්ක ගැස්සුණා... ෂනි එක්ක හේෂි හිටියා..ඒත් ඒ දෙන්නවම වට කරලා තිබුනෙ කළු කිට් ඇඳන් හිටිය අර කට්ටිය.. "කෝ චලී..? අපිට ඒකිව දීපන්.." "අපි සැරයක් කිව්වනෙ ඒකි පැනලා ගියා.." "බොස් බලන් ඉන්නවා.." "අපිට කරන්න දෙයක් නෑ..අපිට යන්න දීපන්...උඹලගෙ ඔය මහලොකු බොස්ට කියපන් ඒකි පැන්නා කියලා.." මම සද්ද නොකර එතන තිබ්බ කණුවට මුවා වෙලා මේ සිද්ධිය බලන් හිටියා..මට මන් ගැනම ලැජ්ජාවක් දැනුනෙ..එයා මට…

إظهار الكل...
නපුරු ප්‍රේමාදරේ...

~විසිදෙවන එපිය~ SPECIAL EPISODE මම ඇතුළට අඩියක් තිබ්බා..කරුවලේ තිබුනෙ කාමරේ...එක්වරම ලයිට් දැල්වුණා...ඇස මෙච්චර වෙලා අඳුරෙ තිබුණු නිසා ආලෝකෙට ඇස් හුරුවෙන්න ටිකක් වෙලා ගියා.. මගෙ ඉස්සරහින් ඉඳන් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි..ප්‍රසිඩන්ට්..කකුලක් පිට කකුලක් දාගෙන මගෙ දිහා බලන් හිටියා.. මම ගන් එක අතට තද කරගත්තා.. ඇහිබිමක් උඩට කරපු එයා හිනාවෙන්න ගත්තා.. "චලී! නයිස් ටු මීට් යූ.." "නයිස් ටු මීට් යූ ටූ.." කියපු මම එයා දිහාට හෙලුවෙ කුරිරු බැල්මක්.. "අම්මා අහිංසකයි නෙ..?" "මෙහෙමනෙ මිස්ටර්...අම්මා අහිංසක වුනාම දුවලා…

إظهار الكل...
නපුරු ප්‍රේමාදරේ...

~විසිඑක්වන එපිය~ 'පාළු බංගලාව, දිසානායක 53, කොළඹ; 9.00ප.ව.' ඒ විදිහෙ සටහනක් ඒකෙ තිබුනෙ...වෙන මුකුත් තිබුනෙ නෑ... "නිර්නාමික ලියමුක්.." කියපු මම ඒක පැත්තකින් තිබ්බා..වැඩ ටිකත් කරලා පුටුවෙන් නැඟිටපු මම ඒ ලියුම දිහා එක බැල්මක් හෙළලා ඒක ඉරලා ඉරලා පෙට්ටියකට දාලා වැහුවා... පාළු බංගලාව...? ඒ මොකද්ද කියන්න මම දැනන් හිටියෙ නෑ... "කවුද අර ලෙටර් එක ගෙනත් දුන්නෙ..?" "ඒක නම් දන්නෑ මැඩම්..අපි ලියුම් උස්සන් එද්දි වැටිච්ච එකක්.." "ම්ම්ම්.." කියපු මම එතනින් ගියා.. මේ වෙලාවෙ තමා හේෂිව තදින් දැනුනෙ..කවුරුත් නැතුව කාටවත්…

إظهار الكل...
නපුරු ප්‍රේමාදරේ...

~විසිවන එපිය ~ 'ටක් ටක්' "එන්න.." "මැඩම් මිනිස්සු බිල්ඩිම වට කරලා.." "මොකද්ද ඔයා කිව්වෙ..?" කලබලෙන් නැඟිටින ගමන් මම ආයෙත් ඇහුවා.. "මිනිස්සු බිල්ඩිම වට කරලා.." "ඒ මොකද..? මොකද්ද ප්‍රශ්නෙ..?" "අර පොලිස් එකා මැරුවෙ අපි කියලා.." "මොකක්..? තමුසෙ පිස්සු දොඩවනව ද මිනිහෝ..?" "නෑ මැඩම්..." "මම උඹලට කිව්වා ඒක අපි කරපු වැඩක් නොවන විදිහට වග බලාගන්න..හොඳයි මම දැනගන්නම්කො කවුද මේක එළියට දුන්නෙ කියලා.." "ඒ සුචී....." හේෂි දොරත් ඇරන් ඇතුළට පැන්නා.. "මොකද අර වෙලා තියෙන්නෙ..?" "ඇයි..?" "මිනිස්සු වට වෙලා.." "අපි…