cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

A/L සිංහල කුප්පිය 📚

උසස් පෙළ සිංහල විෂයට අදාළ සෑම දෙයක්ම එකම තැනකින් පහසුවෙන්ම ලබාගැනීමට එකතුවෙන්න. Our Group : @sinhala_mcq_master Our Bot : @SinhalaLibraryBot Owner : @KavinDu_Rasanga

إظهار المزيد
مشاركات الإعلانات
10 445
المشتركون
+624 ساعات
+367 أيام
+69730 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

⭕ *ගුත්තිල කාව්‍ය පොතට අදාළ පොදු ප්‍රවේශය..* 👇 පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණතම අවධිය වන කෝට්ටේ යුගයේ ප්‍රතිභාපූර්ණ කවියෙකු වන වෑත්තෑවේ හිමියන්ගේ තෙලි තුඩින් නිර්මිත ගුත්තිල කාව්‍ය විචාර පාඨක නොමද ප්‍රශංසාවට පාත්‍ර වූ කෘතියකි. පන්සිය පනස් ජාතක පොතේ දැක්වෙන ගුත්තිල ජාතකය ඇසුරෙන් රචිත ගුත්තිල කාව්‍ය සරල සුගම බස , වියත් බස , වර්ණනා චාතුර්ය , විරිත් භාවිතය ආදී සෑම අංශයකින්ම සහෘද පාඨක අවධානයට ලක් වූ නිර්මාණයක් සේ අගය කල යුතුය. ගුත්තිල කාව්‍යයේ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වනුයේ...👈 ඉන්පසුව ප්‍රශ්නය පැහැදිලි කරමින් ඉදිරියට විචාරය සාර්ථකව ලියා අවසන් කරන්න.. https://whatsapp.com/channel/0029Vac7lhpLo4hbzJeycn0t
إظهار الكل...
සිංහල | WhatsApp Channel

සිංහල WhatsApp Channel. O/l සිංහල මහෝෂධ වගේ සදුන් ගැටයක් අරන් ආවෙ නැති ඒත් සිංහල වලට A එකක් ගන්න හීන මවන හැම හිතක්ම වෙනුවෙන්. ❤️⚠️️ A/l වලට මෙහෙම කියන්නම් ලොවුතුරු වෙච්ච කවීත්වයවත් සමාජයේ පැතිකඩක්වත් තමන්ගෙ පෑනට ගන්නෙ නැතුව විචාරයක් ලියන්න දගලන හැම හිතකටම A එකක් වෙනුවෙන් මන් ඉන්නවා ඔයාලත් එක්ක. 5 followers

⭕ *පූජාවලිය පොතට අදාළ පොදු ප්‍රවේශය..* 👇 සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණතම අවධිය සේ සැලකෙන දඹදෙණි යුගයේ මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලිය සද්ධර්මරත්නාවලියට දෙවැනි වන වටිනා බණකතා සාහිත්‍ය ග්‍රන්ථයකි. බුදුන් වහන්සේගේ පූජාහාර්ය ගුණය නිරූපණය කරන " අරහං " බුදුගුණය තේමා කරගත් පූජාවලිය පරිච්ඡේද තිස් හතරකින් යුතු වන අතර මෙහි සුවිශේෂත්වය වනුයේ යහපත් ගුණගරුක සමාජයකට අවැසි සදූපදේශයන් ස්වකීය කතා මගින් ගෙනහැර දැක්වීමයි. මේ හරහා ශ්‍රාවක සිත් සතන් තුළ ශ්‍රද්ධාව භක්තිය ජනනය කරන්නට කතුවරයා සමත්ව තිබේ..පුජාවලී ග්‍රන්ථයේ එන සුවිශේෂත්වයක් වනුයේ..👈 ඉන්පසුව ප්‍රශ්නය පැහැදිලි කරමින් ඉදිරියට විචාරය සාර්ථකව ලියා අවසන් කරන්න
إظهار الكل...
⭕ *සද්ධර්මරත්නාවලියට අදාළ පොදු ප්‍රවේශය..👇* ශ්‍රී ලාංකීය රසික හදවත් සුපහන් කල පුරාතන පද්‍ය ග්‍රන්ථය ගුත්තිලය වන අතර පුරාතන ගද්‍ය ග්‍රන්ථය වන්නේ දඹදෙණි යුගයේ ධර්මසේන හිමිපාණන් වහන්සේ විසින් පාලි ධම්ම පදට්ඨ ග්‍රන්ථය ඇසුරෙන් රචිත සද්ධර්මරත්නාවලියයි. උගත් නූගත් කා හට වුවද කියවා රසවිදිය හැකි සද්ධර්මරත්නාවලිය වඩ වඩාත් බෞද්ධ රසිකයාට සමීප වූයේ ධර්ම රසය මෙන්න සාහිත්‍ය රසය ද එක සේ ගැබ් වූ නිර්මාණයක් නිසාය.ධර්මසේන හිමියන් සතු ආවේණික ලක්ෂණයක් වූයේ තම නිර්මාණ වලට උපමා , රූපක , පිරුළු භාවිතයෙන් පුද්ගල චරිත වලට කිසිදු අපහාසයක් නොවන අන්දමට ගෙනහැර දැක්වීමය.සද්ධර්මරත්නාවලියේ එන සුවිශේෂත්වයක් වනුයේ.... 👈 ඉන්පසුව ප්‍රශ්නය පැහැදිලි කරමින් ඉදිරියට විචාරය සාර්ථකව ලියා අවසන් කරන්න. Copied
إظهار الكل...
⭕ *බැද්දේගම නවකතාවට අදාළ පොදු ප්‍රවේශය..* 👇 යථාර්ථවාදී නවකතාව යනු කුමක්දැයි පැහැදිලිව පෙන්වා දෙන බැද්දේගම නවකතාව ලක්දිව කැලෑබද ගමක වාසය කල අහිංසක මිනිස්සුන්ගෙ කටුක ජීවන රටාව හා ඔවුන්ගේ පරිහානිය ඉතා ශෝකාත්මක ලෙස මැනවින් චිත්‍රණය කරන ලද කතා ප්‍රවෘත්තියකි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැමි ගම්මානය හා එහි ජීවත් වූ ගම්මුන්ගේ ස්වරූපයත් පරිසරය හා අවට වටපිටාව පිළිබඳවත් සියල්ලම ඇතුළත්ව අපට නිර්දේශිතව පරිච්ඡේද 10 කින් මෙය පරිවර්තනය කර තිබේ..බ්‍රිතාන්‍ය ජාතික ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් රචිත Village in the jungle නම් කෘතිය සිංහලට පරිවර්තනය කරමින් A.P. ගුණරත්න මහතා විසින් " බැද්දේගම " නමින් මෙය නිර්මාණය කරන ලදී. මෙහි එන සුවිශේෂත්වය වනුයේ..👈 ඉන්පසුව ප්‍රශ්නය පැහැදිලි කරමින් ඉදිරියට විචාරය සාර්ථකව ලියා අවසන් කරන්න.. @copied
إظهار الكل...
Photo unavailableShow in Telegram
🔴 AL /2024 සිංහල /BC 🔴 ✅ අලුත් කණ්ඩායම ආරම්භය අපි මේ ගමන ආවෙ අපේ වැඩ පිළිවෙළ ඉතාමත් සාර්ථක නිසාමයි. අද වනවිට සුවහසක් දරුවන්ට කැම්පස් යන්න පාර හොයල දීල ඉවරයි. 🔴WhatsApp Group එකට මෙතනින් join වෙන්න.
إظهار الكل...
කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අයට කොරියන් භාෂාවේ මූලික ටික ඒ කිව්වේ ලියන්න, කියවන්න, කතා කරන්න ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් නොමිලේ ආවරණය කරලා දෙන Clz එක ළඟදීම අපි පටන්ගන්නවා. ♥👍 කොරියන් මූලික දැනුම නොමිලේ පන්තියට සම්බන්ධ වන ආකාරය දැනගැනීමට අපගේ Telegram සමූහයට එකතුවන්න👇 https://t.me/KoreanExam_Help කොරියන් ඉගෙනගන්න කැමති යාලුවන්ට ශෙයාර් කරන්න 🤟 🇱🇰 ✈️ 🇰🇷 ♥️ 📚
إظهار الكل...
කොරියන් කුප්පිය 📚

𝗦𝗼𝘂𝘁𝗵 𝗞𝗼𝗿𝗲𝗮 𝗶𝘀 𝗼𝘂𝗿 𝗗𝗿𝗲𝗮𝗺 𝗖𝗼𝘂𝗻𝘁𝗿𝘆 ♥️🫶

00:01
Video unavailableShow in Telegram
කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අයට කොරියන් භාෂාවේ මූලික ටික ඒ කිව්වේ ලියන්න, කියවන්න, කතා කරන්න ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් නොමිලේ ආවරණය කරලා දෙන Clz එක ළඟදීම අපි පටන්ගන්නවා. ♥👍 කොරියන් මූලික දැනුම නොමිලේ
إظهار الكل...
8.16 KB
00:01
Video unavailableShow in Telegram
කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අයට කොරියන් භාෂාවේ මූලික ටික ඒ කිව්වේ ලියන්න, කියවන්න, කතා කරන්න ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් නොමිලේ ආවරණය කරලා දෙන Clz එක ළඟදීම අපි පටන්ගන්නවා. ♥👍 කොරියන් මූලික දැනුම නොමිලේ
إظهار الكل...
8.16 KB
https://whatsapp.com/channel/0029Vac7lhpLo4hbzJeycn0t Followers 500+ උන ගමන් රසාස්වාදය,විචාර ලියන විදිය දෙන්නද...?? කෝ කට්ටිය ලින්ක් එක ශෙයාර් කරලා යාලුවො ටිකක් එකතු කරමු 👊🤍🪄
إظهار الكل...
සිංහල | WhatsApp Channel

සිංහල WhatsApp Channel. O/l සිංහල මහෝෂධ වගේ සදුන් ගැටයක් අරන් ආවෙ නැති ඒත් සිංහල වලට A එකක් ගන්න හීන මවන හැම හිතක්ම වෙනුවෙන්. ❤️⚠️️ A/l වලට මෙහෙම කියන්නම් ලොවුතුරු වෙච්ච කවීත්වයවත් සමාජයේ පැතිකඩක්වත් තමන්ගෙ පෑනට ගන්නෙ නැතුව විචාරයක් ලියන්න දගලන හැම හිතකටම A එකක් වෙනුවෙන් මන් ඉන්නවා ඔයාලත් එක්ක. 5 followers

1
Audio from රූ සේල
إظهار الكل...
3.44 KB
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.