cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

❄️ සිතුවිලි විමන 🖌

කෙටිකතා කවි,නිසඳෙස්,cover songs වෙනත් නිර්මාණ අප වෙත එවන්න අපේ @Mine_hobby_bot ඔයාලගෙ සියලු නිර්මාණ වෙනුවෙන් බලාගෙන ඉන්න

إظهار المزيد
مشاركات الإعلانات
1 407
المشتركون
-124 ساعات
-47 أيام
-2430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 23 කොටස ) - බෝනස්

Episode 23 ( Seson 02 ) Episod 22 ( පෙර කොටස ) ( ඕඩර් කරපු චොක්ලට් පුඩින් එක තිබුණ කේන්තියටම මම කාගෙන කාගෙන ගියේ මගේ කේන්තිය නිවෙයි කියලා හිතාගෙන ) ................................................................................................ " ඇයි මේ මෙයා මෙහෙම කේන්තියෙන් ඉන්නෙ.... " ( ටික වෙලාවක් පස්සෙ ආයුග් ඇවිත් මගේ කර වටේ අත දාගත්තා.... ආයුග්ගෙ අතත් ගසා දාලා මම ආයුග් දිහා හැරුණා...) " මගෙ ඇගට අත තියන්න එපා....කේෂි මට තව කෑම ඕඩර් කරන්න.... " " ඔහොම කෑවොත් නම් ඉතින් ගැලැක්ස්සියෙ යන්නෙ...."…

5💯 2
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 22 කොටස )

Episode 22 ( Seson 02 ) Episod 21 ( පෙර කොටස ) " ඔයාලා දෙන්නා ඉන්නෙ හරියට අවුරුදු ගාණක ඉදන් අදුරනවා වගේනේ..." ( ඒ ගීත් ) ( මම මොකුත් නොකිය ආයුග්ගෙ ඔලුව අත ගාද්දි ආයුග් මගෙ අතින් අල්ල ගත්තා.....) ............................................................................................

8
නොරිස්සුම් - Seson 02 ( 21 කොටස ) – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%BB%E0%B7%83%E0%B7%83%E0%B6%B8---Seson-02--21-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-06-14
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 21 කොටස )

Episode 21 ( Seson 02 ) Episod 20 ( පෙර කොටස ) ( එහෙම කියලා මම ටග්ගාලා මගේ රූම් එකට ලගට ගිහින් සාලෙට යන පඩිපෙලේ අත්වැටට ලග පහත් වුණේ අරගොල්ලො කතා කරන්නෙ මොනවාද කියලා දැනගන්න...) ............................................................................................................ '' භාෂි එන්නෙ නැත්තන් ඉතින් අපි කානිවල් එකකට යන්... " ( ගීත් එහෙම කිව්වම කේෂිත් හා කිව්වා....) " ආස ඇති මාව දාලා කානිවල් යන්න.... " ( මටම එහෙම කියාගත්ත මම බැලුව ආයුග් දිහා ) " එහෙනන් ඉතින් මෙහෙම කරමු කානිවල්…

🥰 5 1
නොරිස්සුම් - Seson 02 ( 20 කොටස ) – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%BB%E0%B7%83%E0%B7%83%E0%B6%B8---Seson-02--20-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-06-13
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 20 කොටස )

Episode 20 ( Seson 02 ) Episod 19 ( පෙර කොටස ) " හරි ම වෙන විදියකට මොනවා හරි කරන්නම්කො... " ................................................................................................... ( කේෂි මට බෙඩ්ශීට් එක පොරවලා ගියාම මමත් හොද සැපට නිදාගත්තෙ ආයුග් දැන් මාත් එක්ක ඉන්න නිසා....) ( කොහොමින් කොහොම හරි මන් නැගිටිද්දි 1 ටත් කිට්ටුයි..... නැගිටලා වොෂ් එකක් දාගෙන මම කිචන් එක පැත්තට යන්න හැදුවෙ මගේ උණ අඩු වෙල කියලා මටම තේරෙද්දි...) " ඒයි කොහෙද මේ ඇවිදින්නෙ ඇදට වෙලා ඉන්නෙ නැතුව ආ....." ( කිචන්…

6💯 1
නොරිස්සුම් - Seson 02 ( 18 කොටස ) – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%BB%E0%B7%83%E0%B7%83%E0%B6%B8---Seson-02--18-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-06-10
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 19 කොටස )

Episode 19 ( Seson 02 ) Episod 18 ( පෙර කොටස ) " තමුසෙ මගෙ වයිෆ්නෙ....ඉතින් මන් මගෙ වයිෆ්ට සලකන්නත් එපැයි...." ......................................................................................................... ( එහෙම කියපු ආයුග් රූම් එකේ දොරත් ඇරගෙන ගියා.....වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරුව මම ඉද්දි ආයුග් වතුර කෝප්පයක් අරන් ආවා.....) " ඔයා යන්න... " " ඇයි මම යන්නෙ ආ... " (ආයුග් ) " මට නිදාගන්න ඕනෙ.... මට පාඩුවෙ ඉන්න ඕනෙ...මට කන්න ඕනෙ.... මට ටීවි බලන්න ඕනෙ...." ( මම එහෙම කියවන් කියවන්…

❤‍🔥 7
නොරිස්සුම් - Seson 02 ( 18 කොටස ) – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%BB%E0%B7%83%E0%B7%83%E0%B6%B8---Seson-02--18-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-06-09
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 18 කොටස )

Episode 18 ( Seson 02 ) Episod 17 ( පෙර කොටස ) " කේෂි එපා.." ( මොන මේකි ගිහින් ඉවරයි මම යන්න එපා කියද්දි...) ................................................................................................... Pov : ආයුග් ( තිනූව මීට් ලොකු ආසාවක් මගේ හිතේ මතුවෙලා තියෙද්දි මම කොහොම හරි ට්‍රයි කරේ තිනූව මීට් වෙලා එයා එක්ක කතා කරන්න....) ( තිනූව හම්බෙන්න විදියක් කල්පනා කර කර ඉද්දි බෙල් කරන සද්දයක් ඇහුණ නිසා මම ගිහින් දොර අරිද්දි කේෂි...) " සර් ගීත් ඉන්නවද.... " " ගීත් නෑනෙ...එයා ඩැඩා එක්ක ඔෆිස්…

8
නොරිස්සුම් - Seson 02 ( 17 කොටස ) – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%BB%E0%B7%83%E0%B7%83%E0%B6%B8---Seson-02--17-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-06-08
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 17 කොටස )

Episode 17 ( Seson 02 ) Episod 16 ( පෙර කොටස ) ( ලිකේෂිව ගණන් නොගෙන මම ලොකු හුස්මක් අරන් පූල් එකේ පීන පීන ඉදලා ටිකකින් ආයම ලොජු හුස්මක් අරන් මගේ ඔලුවම පූල් එක ඇතුළට දාගෙන ඉදලා එක පාරටම ඔලුව ඉස්සුවේ කොණ්ඩෙ වතුර හතරවටේටම ඉහෙද්දි...) ( කේෂි කටත් ඇරන් මන් දිහා බල ඉද්දි මම ගොන් හිනාවක් දාලා ආයම පූල් එකේ පීනන්න ගත්තා...) ................................................................................................................................. Pov: ආයුග් ( කෝෆි කෝප්පෙකුත් අරගෙන මම මගේ රූම් එකට ආවම මම…

❤‍🔥 8
නොරිස්සුම් - Seson 02 ( 16 කොටස ) – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%BB%E0%B7%83%E0%B7%83%E0%B6%B8---Seson-02--16-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-06-08
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 16 කොටස )

Episode 16 ( Seson 02 ) Episod 15 ( පෙර කොටස ) ( සහස්‍ර ගියාට පස්සෙ මම බෙන්ච් එකට ගිහින් අහස දිහා බලන් හිටියෙ මගේ හිත නිදහස් කරගන්න....) ................................................................................................................ ( ඉතිං ඔන්න ඊළග දවසෙ උදේම මායි කේෂියි ඔෆිස් එකට ගියා....) " මැඩම්.... " " කියන්න පැටියො.... " " අයියො මැඩම් පැටියො කියන්න එපා.... එක්කො කමක් නෑ.. එහෙම කතා කරන්න.... " ( කේෂි එහෙම කිව්වම ලැප් එකට ඔලුව හිටිය මම කේෂි දිහා බලලා හිනා වුණා...) …

6
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 15 කොටස ) - බෝනස්

Episode 15 ( Seson 02 ) Episod 14( පෙර කොටස ) ( එහෙම්ම කෝල් එක ඒ ගර්ල් කෝල් එක කට් කර නිසා මම ගීත්ට පණිවිඩේ කියලා සාලෙට ගියේ ඩැඩා හම්බවෙන්න....) Pov : තිනුලි ( භාෂි ) " ඔව් ඒ එයාගෙ කටහඩ.... ආයුග්... හයියෝ ඒත් එයා කොහොමද මෙහෙ එන්නෙ... මටත් පිස්සුනේ...දිසාසේකර සර්ගෙ පුතා වෙන්න ඇති... එකවගේ කටහඩ තියෙන අය ඕන තරම් ඉන්නවනෙ... " ( මන් මටම එහෙම කියාගෙන ආයම ඇදට පැනල බෙඩ්ශීට් එකත් මුළු ඇගටම පොරවන් නිදාගත්තා....) Pov : කේෂි ( මමත් ඉතින් ලෑස්ති වෙලා ගේට් එකත් වහලා දිසාසේකර සර්ගෙ ගෙදරට යද්දි ගීත් මාව දැක්කා...)…

😍 5 2
නොරිස්සුම් - Seson 02 ( 14 කොටස ) – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%BB%E0%B7%83%E0%B7%83%E0%B6%B8---Seson-02--14-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-06-03
إظهار الكل...
නොරිස්සුම් - Seson 02 ( 14 කොටස )

Episode 14 ( Seson 02 ) Episod 13 ( පෙර කොටස ) " අනේ බෑ මැඩම්....හරි හරි කමක් නෑ... මම යන්නම්... " ( මම මූණ සෑඩ් විදියකට හදාගත්තට පස්සෙ ලිකේෂි ගීත් එක්ක යන්නන් කිව්ව නිසා මම ගීත්ට කෝල් එකක් දුන්නා....) .................................................................................................... Pov : ආයුග් ( උදේ පාන්දරම නැගිටලා මන් ගීත්ගෙ රූම් එකට ගියේ ගීත් එක්ක මට ටිකක් කත කරන්න ඕන වුණ නිසා...) " ගීත්...... ගීත්.... " ( මම ගීත්ගෙ රූම් එකට ගිහින් කතා කරද්දි ගීත් මට වොෂ් රූම් එකේ ඉදන්…

5