cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Gay🌈Sex Stories☘️🌷(STORY TELLER💦 )🇱🇰

مشاركات الإعلانات
1 503
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Repost from N/a
Photo unavailableShow in Telegram
🏳️‍🌈GOLDEN GANG🏳️‍🌈 ඔබේ ජීවිතයට වටිනාකමක් එක්කරගන්න ජීවිතයේ වටිනාකම ගැන කතා කරන්න.....💖💖        සෙනසුරාදා රාත්‍රී 8.30 ට ඔයත්               💕හීන හැන්දෑව💞             සමඟ එකතු වෙන්න.... 🎶ඔයාගේ ගීත ඉල්ලීම් හා නිසදැස් සෙනසුරාදා රාත්‍රී 08.00 ට කලින් @Yasiruthamaithin හෝ  @David2miller වෙත යොමු කරන්න🎶         🥇GOLDEN GANG🥇 🔴සාඩම්බරණීය ඉදිරිපත් කිරීමක්🔴 https://t.me/+Vw4cNq6siYU0Y2E1 👨‍❤️‍👨💝අසම්මතයේ මනුෂ්‍යත්වය පිරිපුන් සහෝදරත්වය💝👨‍❤️‍👨
إظهار الكل...
Repost from N/a
Photo unavailableShow in Telegram
🥇GOLDEN GANG🥇 🗣🎙ඔබ නිවේදන ශිල්පියෙක් හෝ හඬකැවීම් ශිල්පියෙක් වෙන්න කැමතිද🗣🎙 📝🖌නැතිනම් නම් ඔබ කෙටිකතා නිර්මාණකරුවෙක් ද📝🖌 GOLDEN GANG අපි ඔයාගේ නිර්මාණ සහ කුසලතා හැකියාව දියුණු කරගන්න දැන් අවස්ථාව උදා කරලා තියෙනවා.... 🤖ඔයාට කරන්න තියෙන්නෙ පුංචිම පුංචි දෙයක් විතරයි🤖 ⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬ 📥📨ඔයාගේ කෙටි කතාව එවන්න අපේ @Yasiruthamaithin ට අපි ඒ කතාව අලුත් වැඩසටහනක් ලෙස LIVE VOICE CHAT මඟින් ඉදිරිපත් කිරීමට සූදානමින් ඉන්නවා...💝💝 👉 ඒ වගේම ඔයා සුපැහැදිලි හඬක් සහිත නිවේදන ශිල්පියෙක් හෝ හඬකැවීම් ශිල්පියෙක් නම්🎙 ඔයාට කරන්න තියෙන්නෙ විනාඩියකට නොඅඩු වොයිස් ක්ලිප් එකක් @Yasiruthamaithin වෙතම එවන එක විතරයී📥📨 🥇GOLDEN GANG🥇 https://t.me/+lWiDC5vfm04wOWQ9 ❤️‍🔥🏳️‍🌈අසම්මතයේ මනුෂ්‍යත්වය පිරිපුන් සහෝදරත්වය🏳️‍🌈❤️‍🔥
إظهار الكل...
Repost from N/a
00:25
Video unavailableShow in Telegram
🤖 Golden Gang🏳️‍🌈🇱🇰 📝QUIZ TIME😵‍💫 📌Tonight at 8.45 pm.📍 🏳️‍🌈Golden Gang🏳️‍🌈SL🇱🇰 https://t.me/+Vw4cNq6siYU0Y2E1 💓Brotherhood filled with humanity of dissent❤️‍🩹
إظهار الكل...
4.00 MB
👍 1
Repost from N/a
Photo unavailableShow in Telegram
අලුත් ගමනකට සැරසෙන්න. උදවු වන සැමට තුතී✌️❤️ https://t.me/+Vw4cNq6siYU0Y2E1
إظهار الكل...
Repost from N/a
00:25
Video unavailableShow in Telegram
🏳️‍🌈Golden Gang🏳️‍🌈SL🇱🇰 QUIZ TIME අද රාත්‍රී 8.45 ට. 🏳️‍🌈Golden Gang🏳️‍🌈SL🇱🇰 https://t.me/+Vw4cNq6siYU0Y2E1 අසම්මතයේ මනුෂ්‍යත්වය පිරිපුන් සහෝදරත්වය Brotherhood filled with humanity of dissent
إظهار الكل...
4.00 MB
👍 1
"ඇතිද..." "මොනාද..." "ඇතිද හිටියා..." "නැකත් ඕනෙද, යමන්..." "ම්... පාරේ බස් වලට නම් එන - යන නැකත් නම් නෑ.. ඒ නිසයි ඇහුවේ ඉදලා යමුද කියලා..." චරියා මේ කියන්නේ අකේන්ට බස් එකක් එනකම් ඉමු කියලද.. විකාර මම ඒ ගැන නොහිතා බයික් එක ගාවට ගියා.. චරියත් මං පස්සෙන්ම ආවා..මට ඇහුනේ අඩි සද්දෙන්. #සයවන_පිටුවට...🤟 STORY TELLER SL🇱🇰වෙනුවෙන් මම - සකූ...✍️💗 @pangiriwise @sinhalagaystories @Srilankangayshare https://t.me/+lWiDC5vfm04wOWQ9 Join with original 🏳️‍🌈GOLDEN GANG🇱🇰
إظهار الكل...
🏳️‍🌈GOLDEN GANG🇱🇰 From 2022

Yasiru Mandinu invites you to join this group on Telegram.

👍 1🥰 1
Photo unavailableShow in Telegram
#පස්වන_පිටුව...❤️🤟 නෙහාන් එක්ක ගත කරපු අමතක නොවෙන මතකය එක්ක බලද්දි, අපි අපේ උන පලවෙනි දවස යාන්තමට මතක තියෙනවා, ඒත් අද දවස නම් කවදාවත් අමතක නොවෙන විදිහට මම කමරේට එද්දි නෙහාන් කමරේ සරසලා තිබ්බා, මට පුදුම හිතුනා නෙහාන් ගැන.. මට කලින් ටිකක් බිලා කමරේට ආපු නෙහාන් හැමදේම ෆ්ලෑන් කරලා තියන්න ඇති.. මට ආයෙත් ඒ දෙවල් මතක් උනා -------------------------- https://t.me/+lWiDC5vfm04wOWQ9 Join original 🏳️‍🌈GOLDEN GANG🇱🇰
إظهار الكل...
🥰 1
ජිවිතේ ගැන තෙරුම් කරන්න හදන චරිත් ගැන ලොකු දුකක් හිතුනා. ඒත් මට ඌ කියපු දේවල් හරියටම කිව්වොත් ගගට කපපු ඉණි වගේ උනා.. *********************************************** ඔෆිස් එකේදි පූර්ණ හොදම යාලුවා අතරට එන්න ගත්තෙ අපි අපේ සීන් ඇතුලාන්තයෙන් පොඩ්ඩක් අපි අපිම දැන ගත්ත නිසා. ඒක උනේ ඔෆිස් එකෙන් ගිය ට්‍රිප් එකේදි වැඩි උන තව කොල්ලෙක් එක්ක සීන් එකක් දා ගත්තා කියලා කට කතාවක් ගියා.. පස්සෙ ඒ කොල්ලා නම් ඔෆිස් එකෙන් අයින් උනා. ඒත් ඒ ආරංචිත් එක්ක මමත් පූර්ණ එක්ක කතාවට වැටුනා. ලගකදි ඉදන් අපි හොද යාලුවො.. ඒත් චරියා වෙනදා වගේම මං එක්ක ඉදියා.. ඒ නිසා මම හිතුවේ හැමවෙලේම කටින් කියා ගන්න බැරි බණ ටිකක් එක්ක මං එක්ක ඉන්නවනේ කියලා.. චරිත් බොඩිමට එන එක චුට්ටක් අඩු උනා. ඒ උගේ අම්මට අසනීප නිසා. මම කිප දවකස් බලන්න ගියා. ඌට බෙහෙත ගන්නත් මම පොඩි මාමා එවපු සල්ලි වගෙයක් දුන්න.. මම වගේ නෙවෙයි ඌ නංගිලා දෙන්න ගැන බලන්නත් ඔනේ නිසා මම නොකියම උගේ පර්ස් එකට සල්ලි දැන්මා.. චරිත් ඒ හැමදේම දැනගෙන හිටියා.. චරිත් බොඩිමට නාපු හැම වෙලාවකම ඒ අඩුව පිරෙව්වෙ පූරා.. "මේ ලයින් එකක් තියනවා උබ ඒවා අල්ලනවා නම්..." "මට කොයි ලයින් එකත් එකයි බං..." "කොල්ලො සීන් එකේදි විතරද..." "නෑ කෙල්ලො කොල්ලො දෙකේදිම.. තනි තනි විදිහට ගත්තොත් කොලුසීන් එකේදි නම් ඩිකි පස්සෙ තමා ඉතින් කොයිවෙලේත්..." "ම්.. එහෙනම් මේ ලයින් එක මරු.. ටකල් කරලා බලහන්.. අනිවා සෙට් වෙයි උබට නම්..." "නම්බර් එක..." "ගහගනින්.." "කියහං..." " 077 5****** " "මරු, එල ඈ..." පූරා නිසා මම තවත් නාස්ති උනා කියලා හිතන්නැති.. නෑ මම නෙහාන්ව අමතක කරන්න ලොකුම ඉත්තා කරගෙන හිත රවට්ට ගත්තේ එහෙම.. නේහාන්ටත් මම දැන් ඉදලා හිටලාන් ගත්තොත් බාප්පා ගැන කියලා තියනවා ඇරෙන්න අපි කතා කරපු වාර අඩු උනා.. මම මොකක් හරි එකකට කෑ ගැහුවොත් එන්න බෑ කිව්වොත් චරිත් ගැන කියලා මට බනිනවා ඇරෙන්න වෙන දෙයක් කියන්නේ නෑ.. මමත් නෙහාන්ට ඒ කොනෙන්ම හිතන්න දිලා පැතතකට උනා. එහෙම උනේ ඒ තරහා හැමදේම එලිවෙනකම් විතරයි.. පහුවදා යලු වෙලා කතා කරලා, ආයෙ ගන්නේ ඉතින් දවස් ගානකින්.. හිතට ලොකු නිදහසක් දැනුනා කාලෙකින්.. චරිතුත් මට බනින්න වැය කරන වෙලාව අඩු කරලා තිබුනා. මම වෙනදා වගේ දර දඩු නැති නිසා. ඒ කියන්නේ මම රෑට විතරක් පූරා සෙට් කරන හොර ගමන්ක් උනත් දාගෙන තිබ්බ නිසා චරිත් හිතුවා වෙන්නැති මම හොද වෙලා කියලා.. චරිත්ට හොරෙන් හැම දේම හොදින් උනා. මම මාවම හොදට රවට්ටගෙන තිබුනා.. මං දැන දැනම.. පූරා නිසා හැමදේම මැසෙජ් එකක් දාන පරක්කුවෙන් ලැබුන නිසාම මම සතුටින් ඉදියා. ඒත් හැමදේම නැති උනේ පූරා මාත් එක්ක අවුල් ගහපු නිසා. පූරත් මාත් අතරේ තිබ්බ බැදීම නැති උනේ නොහිතුනු වෙලාවක.. එදා හවසක්.. අපි හිටියේ සෙට් එකම මහරගම ටවුමේ.. පූරා, මම ,චරියා,කස්සා අපේ සෙට් එකම හිටියා. ඈත ඉදන් එන කොල්ලෙ දෙන්න ඉස්සෙල්ලම දැක්කේ පූරාමයි.. "මචන් අරූ එනවා. උගේ අම්ම නෑ අද..." "කවුද..." අපි පුරා බලන් හිටපු පැත්තට හැරුනේ එහෙම අහන ගමන්.. ඈතින් කොල්ලො ටිකක් එනවා. ක්ලාස් ඇරිලා.. ඒත් මොන එකාද කියලා උවමානාවෙන් නොබලපු ඉස්සර දවසක් විතරක් ඌව දැකලා ඉදපු මට අදුර ගන්න බැරි උනා. මට ඌව නම් මීටර් උනේ ලගටම ආවයින් පස්සෙ උනත්,මම ඈත තියලම මට අහම්බෙන් හම්බුන ඇස් නම් අදුර ගත්තා.. එතනින් මූන අදුරු උන කොල්ලා පූරට සද්දයක් දාපු එකා බව මම ලගටම ආවම අදුර ගත්තා. මට පුරුදු ඒ ඇසුත් හිටියේ ඌ ලගමයි.. මමයි චරියයි ඇරෙන්න අනිත් උන් සේටම උන්ට හරස් උනාම අදාලම දෙන්නා ඇර අනිත් උන් සේරම අපි දිහා බල බලා රවාගෙන අපිව මග ඇරලා යන්න ගියා.. "අපිට ඔයලා එක්ක් කතාවක් නෑ අපිට යන්න දෙනවද..." "කොහෙ යන්නද.. ඇයි හදිස්සි..." "කෝ බොඩි ගාට්ලා නැද්ද අද..." "ආහ් මේ ඉන්නේ බොඩි ගාර්ට්ද..." කස්සා අනිත් එකාව ඇදලා ගනිද්දි මම කස්ස ලගට ගියේ ඉබේටම.. චරියත් දෙවනි උනේ නෑ.. "පිස්සුද බං උබලට.. යන්න දිහාං ඕකුන්ට..." මම කස්සගේ බෙල්ල වටේ අතක් යවලා ලගට අරං කනට ලං කරලා කිව්වා. චරියත් පූරට ඒකම කියනැති.. වලිය දා ගත්ත පොඩි එකා උගෙ යාලුවව කස්සාගෙන ගලව ගන්න පනිද්දි මම ඊට කලින් කස්සව අල්ලලා උගේ යාළුවව ඇතෑරවලා බෙරලා දුන්නා. "උබලා පයන් මල්ලි..." මම උන් දෙන්නට අපි ලගින් යන්න උඩ හදලා දුන්නා.. "වෙලාවක බලා ගමු මල්ලි.. උබලගෙ අම්මට කියපං සද්දෙ වැඩීයි කියලා..." "අනේ මේ අයියේ ඔයාට අම්ම අම්මෙප් අප්පෙක් නැද්ද" "මොකද්ද කිව්වෙ හු#තෝ..." "එයි එපා, ...පූරා..අඩෝ..." "ගහපන්, ගහපන්.. යනවා පකයො පොලිසි..." "අඩො මල්ලි කට වහන් පලයන් මෙතනින්.." වලිය ඉවරයක් නොවෙන්නම වචන පිට වෙන්න ගනිද්දි මම කෑ ගැහුවේ උන්ට වෙන කරන්න දෙයක් නැතුව. "ඉතින් පලයන් හුත්තො, කොරයි උබ අපිට අම්මට කියහන් එදා වගේ ඇවිත් පොලිසියේ එකෙක් එක්ක බුදියලා පැමිණිල්...ල්..ල්.ස්...ප්..."
إظهار الكل...
🥰 1
චරියා පැනපු ගමන් පූරාගේ කට මිරිකලා අල්ල ගත්තා, මුන් දෙන්න තවත් හිටියොත් මේ වලිය ඉවරයක් නොවෙන නිසා මම කස්සයි අනිත් උනුයි පාලනේ කරගෙන අර කොල්ලො දෙන්නට බැනලා එලෙව්ව.. "පකද තවත් බලන් ඉන්නෙ පලයල්ලා.." "බලහංකො ටවුම උන්ගේ වගේ..." යන ගමන් කියව කියව යන එකාට නම් මටත් අනින්න හිතුනා ඇදලා අරං හොම්බට දෙකක්.. මම මාවම පාලනේ කර ගත්තේ කස්සත් මං එක්කම දගලලා අරූට ගහන්න පනින්න දගලපු නිසා.. චරියයි මමයි නිසා වලිය ඔයින් ගියා. කට්‍ටියටම පුදුම ඇති මමත් වලියෙදි චරිය ආරූඩ වෙලා වගේ හැසිරෙද්දි.. කොහොමත් වෙනදා වගේ නම් චරියා විතරක් බැනුම් අහන්න තිබ්බ. අද මමත් අනික් උන්ගෙන් වචන ඇහුවා.. වලිය දුර දිග යන්න ඉඩ නොදුන්න නිසා.. කොහොම හරි දවස් දෙකකට විතර පස්සෙ චරියා නම්බර් එකක් ගෙනත් දුන්නා.. "අඩො උබ.. මෙහෙම උදව්ත් කරනවද.." "කොහොම උදව්ද.." "දැන් මේ නම්බර් එක කාගෙද.. හොද ඩිකියක්ද.." "මගුලක් නෙවෙයි බල්ලො. මේ අර වලිය දා ගත්ත උන් දෙන්නගෙන් එකෙක්ගේ.. පූරා වැඩේ අතාරින එකක් නෑ.. මතකනේ හවසත් කිව්වා, පාරෙදි සෙකඩ් වෙන්න බෑනේ බං අපිට උන්ට. මට තෙරෙන්නෑ කතා කරන්න... පොඩ්ඩක් බය කරලා කතා කරලා කියහන් ටික දවසක් හරි ටවුමට නෑවිත් ඉදහන් කියලා.." "අනේ හු#ත මට බෑ.." "එහෙනම් පොලිසි ගානේ තෝම පලයං.. දන්නවනේ අර ගොන්නු කුලප්පු උනාම.." චරියා නම්බර් එක දුන්නත් මං එවෙලෙ ගත්තෙ නෑ.. රෑ නිදා ගනිද්දිත් චරියා මැසෙජ් එකක් එවලා තිබ්බ නිසා මම රිප්ලයි නොකරම පර්ස් එකට දා ගත්ත නම්බර් එක අරන් කෝල් කලා.. කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියලා එහා පැත්තෙන් පොඩි එකෙක් කතා කලා.. "කවුද උබ..." "ඔයා කවුද.." "මේ අර කාර්ඩ් බෝඩ් විරොයො දෙන්නගෙන් එකෙක්ද.." "අහ් චරිත් අයියෙ.. ඔව්, මම තමයි කියන්න.." පොඩි එකා එක පාරටම යලුවෙක් වගේ හොදින් කතා කරන්න ගත්තා.. චරිත් ඉතින් හොද එකානේ, ඌ හිතේ මම චරිත් කියලා, ඌ බය වෙලා වෙන්නැති.. ශේප් කර ගන්න වගේ මූත් බයිලයක් ගහනවද මන්දා. මාත් ඒ රළු හඩෙන්ම කතා කලා.. "උබේ නම...? " "අකේන්,..." "අකේන් හරි පකේන් හරි, මට වැඩක් නෑ මල්ලි.. නිකන් උබලගේ හොම්බකට සාප්පුවෙන් ගෙන්නන්නේ උබලගෙ අම්මලට ඉඩ තියන්නේ නැතිව කට පරිස්සම් කර ගනින්... අනිත් එක ආයේ මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න බෑ..අපේ උන් ආයේ හම්බෙලා පාරෙදි මොනා හරි කිව්වොත් පාඩුවේ පලයල්ලා.. දවසක් කියයි දෙකක් කියයි ඊට පස්සෙ ඔක්කොම හරි..." "මම බලන්නම් අයියේ,.." "අතීත වාක්‍යා දාන්නෙපා මල්ලි කිව්ව විදිහට වැඩේ වෙන්නයි ඕනේ..." "හරි අයියේ.." පහුවදාම උදේ හම්බුන ගමන්ම චරියා විස්තර ඇහුවා, මම හැම දේම ඌ එක්ක බෙදා ගත්තෙ ලොකු වැඩක් කලා වගේ.. "කොහෙන්ද නම්බර් එක උබට." "මට අකේන්ව ඊයේ හවස හම්බුනා. ඒ වෙලාවෙ කතා කලාම දුන්නේ..." "කවුද බං අකේන් කියන්නේ කලු කෙට්ටු එකාද, සුදු එකාද..?" "කලු එකා නෙවෙයි අනිකා.." "සිරාද උබ නම් දෙයියෙක්.." "අඩේ මේ.. කුණු කේස් මදිවට ගූ කේස් දා ගන්නද ඒ පාර.." "එහෙම නෑ බං.. උබ දන්නවනේ මේ පොඩී ගැන.." "දන්න නිසාම තමා කිව්වෙ.. වදින්නම් පොඩී පාඩුවේ ඉදහන්.." මම නම්බර් එක තිබ්බත් පොඩි එකාට කෝල් කලේ නම් නෑ.. ඒත් දවසක් ඌ මට කෝල් එකක් අරන් වෙන්න ඇති, මිස් කෝල් එකක් තිබ්බා ඒ නම්බර් එකෙන්.. පූරා දැන් අපි එක්ක වැඩිය නැති නිසා, තිබුනත් හවසට මහරගමට බහින සීන් උනත් තනිවම උන නිසා මට වගේම චරියටත් පූරාව, කස්සව මග ඇරුනා දවසක් ආපහු අකේන්ට කස්සා මොකද්දො මන්දා කියලා තිබුනා. මට කිව්වෙ චරිත්. එහෙනම් ඒ නිසා වෙන්නැති අකේන් මට චරිත් කියලා හිතාගෙන කෝල් ගන්න ඇත්තේ. ඔෆිස් එකෙදි මම චරියා එක්ක ගිහින් ඒ ගැන කතා කලේ බාල්දු කරලා.. "අඩෝ කස්සා ඕක ඇති බං.. ලැජ්ජ නැද්ද පොඩි උන් එක්ක ඇර ගන්න..." "නෑ පොඩියා.. උන්ගේ කටවල් බං.." "උබලත් මොනාම හරි කියන්න ඇතිනේ. එකනෙ ඇත්ත.." "හරි අපි ඒවා බලා ගන්නම්. උබලා උබලගෙ වැඩක් බලා ගනින්.." "පූරා අඩෝ කියන එක තෙරුම් ගනින්.." " හරි ඒක එදායින් ඉවරයි, කොහොමත් දැන් තනි ලයින්නේ අල්ලන්නේ පොඩ්ඩා.. ඔහොම යමන්..." පූරා හින්ට් පාස් කලා.. චරියත් හොල්මන් වෙලා. ඌ හිතන්නැති මටයි චරියටයි පූරා එහෙම කිව්වේ කියලා.. කොහොම උනත් මේ ප්‍රශ්නේ උණුසුම බැස්සට පස්සෙ මට අකේන්ව බලන්න හිතිලා හවසක චරියා එක්ක ගියා.. "ඒ කොල්ලා අහින්සක පාටයි බං.." මම අකේන් දිහා බලන් ඉද්දි චරියා මගේ උරහිස්සට අතකින් බර වෙන ගමන් කිව්වා.. "මොන..." "අකේන් මල්ලි..." "ම්.." මම වෙන පැත්තක් බලාගෙනම උත්තර දුන්නේ බලන් ඉදලා නොන්ඩි උනාද කියලා කල්පනා කරන ගමන්මයි "අපි යන්ද බං..."
إظهار الكل...
1🥰 1
"මන් යනවා කමරේට " "ම්.. මාත් යන්න කියන්න හිටියේ.." "ඔය ඇති බිව්ව මහත්තයත් යමු.." "මම ටිකකින් එන්නම්.." "ම්.." නෙහාන්ට ඇරලන්න තරම් නොහාන් නොබිපු නිසා මම පාඩුවේ විදුරුවට තව ටිකක් බොතලෙන් දා ගත්තා.. නෙහාන් නැගිට්ට ගමන් වැටෙන්න ගියත් මට අල්ලන්න බැරි උනා. නෙහාන් මං දිහා බලන්ම කමරේට ගියා.. මම එලියේ ඉන්න ටිකට මෙයා සල්ලි දීලා මේ සැරසිලි කරවන්න ඇති. මේ හැමදෙයක්මත් එක්ක ඊයේ රෑ නෙහාන් කවදාවත් නැතුව තුරුල් වෙද්දි මට ආයේ ආයෙමත් නෙහාන්ගෙන් ඈත් වෙන්න ඕනේ කියලා දැනුන හැගිම් ඇවිස්සෙන්න ගත්තා. හිත කලබල උනත් නෙහාන් මාව ගානට පාලනේ කලා වෙන්නැති.. මම ලොකූවට ඒ ගැන නොහිතා නෙහාන් එක්ක කාමුක කමින් විතර එකතු උනා.. හැමදේම ඉවර උනේ බීමතන්මයි .ඒත් හැම මොහොතක්ම හිතේ අමරණීය විදිහට සටහන් වෙලා තිබුනා පහුවදා සිහියට එද්දිත්.. උදේම රූම් එකට ආව තේ එක නෙහාන් ගිහින් අරන් ආවා. නෙහාන් දුන්න තේ එක අතට අර ගත්තේ අවුල් වෙලා ගිය කෙස් මූණෙන් අහක් කරන ගමන්.. මම ඇද විට්ටමට හේත්තු උනාම නෙහාන් ආවේ මගෙ පපුව උඩට.. "මොනවද කරන්නේ, තේ එක හැලෙනවා යකෝ..." "හරි හැලුනේ නෑනේ..." "එහාට වෙලා බොනවා.." "මොනාද අප්පා, අයියේ තමුසෙගේ කිසිම රොමෑන්ටික් ගතියක් නෑනේ.." "ම්... ඔව්.. " "ශාලිය අයියේ මේ ඒක නෙවෙයි, අහ්න්නකො.." "ම්.." "මම කැම්පස් පාස් වෙයි.. නර්සින් නිසා ගොඩක් වෙලාවට කොළබටම වැටෙයි.. අනේ මම පාස් උනාම කැම්පස් යන්නද ඔයා ඉන්න බොඩිමේ ඉදන්.." "මොකක්.." "ඔව්.." "ඇරැව්වල ඉදන් කැම්පස් එකට මහ දුරක්ද, විකාර නටන්නෙපා නෙහාන්. මම පව් නිසා තමුසෙව එක්ක ආවෙ.. නැතුව මට මේ තමුසේ එක්ක පවුල් කන්න නෙවෙයි.. " "මට පවුල් කන්න ඕනේ නෑ, අහන්න, මට ඒ ගෙදර ඉන්න බෑ ශාලිය අයියෙ " "ඒ ඇයි.." "බාප්පා.." "ඔව් ඉතින්.." "එයා එක්ක මට ඉන්න බෑ මේ වගේ හැමදාම,..." "මොකක්, තෙරෙන්න කියහංකො..." "ඔව් දෙයියො, ප්ලීස් මට බනින්න.. ගහන්න. ඒත් මාව තේරුම් ගන්න.. ප්ලීස්, මම එහෙම කෙනෙක් නෙවෙයි.." "කියහං ඉතින්.." "මට ඔයා එක්කයි මෙහෙම ඉන්න ඔනේ. ඔයාට බෑ නම් කමක්නෑ..ඒ, එත් මාව ඒ ගෙදරින් අරන් යන්න.බාප්පා මට වද දෙනවා අයියෙ..." "මොනාද ඕයි කියවන්නේ.." "ඔව් මහත්තයෝ.. අහන්න.. ප්ලීස්." නෙහාන් කිව්ව කතාවට මට ඇත්තට නෙහාන් ගැන කලකිරිමක් ඇති උනා.. මට මේ කිසි දෙයක් නොකියා ඉදපු එකට මට නෙහාන් ගැන දැනුනේ අපිරියාවක්... ඒ වගේම තරහක්.. මට නෙහාන් ඒ හැම දේම කිව්වයින් පස්සෙ ආව තරහට බෙල්ල මිරිකකෙන හිටියේ ඇදට තද කරං.. ඒත් ඌ අමාරුවෙන් කහිද්දි, උන හැමදේමත් එක්ක මම තප්පරෙන් අත ගත්තා.. ලොකු අනුකම්පාවක් දැනුනා.. ඒත් ඒ ඒවෙලාවේ විතරයි මගේ පව්කාරකමේ මහත කියනවානම්, සැහැල්ලුවෙන් හිතවනද කියනවා නම්, ඒ දේවල් නෙහාන්ගෙන් ආයෙ කවදාවත් අහන්න හිතුනේ නෑ.. නෙහාන් ඒ දේවල් මතක් කලෙත් නෑ... ඒත් මම හිතා ගත්තා නෙහාන් කිව්ව වගේම නැතත් සෙක්වලින් නැතුව නෙහාන් ගැන හොයනවා කියලා.. *********************************************** නේහාන් ගේ බාප්පා ගෙදර යන එන එක අඩු කරලා තිබුනා කියලා නෙහාන් හැම වෙලාවෙම කිව්ව.. ඒ නිසා අපි බොඩිමේදි ෆෝන් වලින් හෝ වෙනදට වඩා කෝල එකකින්,කොල් එකක විනාඩි පහ දහය වෙමින් වැඩි වේලාවක් හරි එකතු උනා.. ඒත් මම ගත්ත තිරණේ ගැන මම හැමවෙලේම මතක් කලා.. නෙහාන්ව සිමා සහිතව ඇසුරු කරන්නත්, ඇසුරු කිරීම උනත් කලේ වෙනදාට වඩා යලට මහටත් වඩා අන්ත විදිහටයි. "පොඩී.." "ම්.." "උබට නිෂී කතා කරනවා නේද ." "නෑ.. " "එහෙනම් වෙන මොකක් හරි සීන් එකක් හරි..." "නෑ බං.. මොකො..." "උබට ගන්න හැම වෙලාවෙම වෙනදට වඩා බිසී.. කාටද ගන්නේ උබ.." "උබට විකාර බං.." "මේ අර ලියනගොඩ සර්ගේ ක්ලාස් කොක්ක මොකො.. කෙල්ල කොහේද වත් කියලා හොයලා බැලුවද.." "නෑ බං.." "පොඩී මොකද්ද මේකේ තෙරුනම්.. කෙල්ල්ක් ඉන්න්වා නම් කියහං බං, සප් එකක් දෙන්නම්.. කවුද කෙල්ල අහ්.. ඒ - ලෙවල්ද කරන්නෙ, අහ් පොඩියො.." "අනේ චරියා මේ.. යමන් පරක්කු වෙනවා.." "යකෝ මූ... ආයේ කියහන්.. මොකද්ද පරක්කු.. මොකද්ද.." "උබ හිටාං මම යනො.. දොර වහං වරෙන් එද්දි.." මම කටට ආපු හැම හැගීමක්ම ගිලගෙන එලියට එන්න ආවේ චරිත්ගෙන් වදේට.. ඌ හොදක් කරන බව මගෙ හිත පිලි ගන්නවා, ඒත් ලැස්ති නෑ.. මම චරියාට කිසිම වෙලාවකවත් ලියනගොඩ ක්ලාස් මේට් ගැන කියන්න ගියේ නෑ. දවසක් ඌ එක්ක මහරගමට ගියේ ඒ හේතුව බව නොකියමයි.. මම දැකම ඒ ඇස් මම එදා අහම්බෙන් ආයෙම දැක්කා.. ඒ දවස් දෙක තුනක ප්‍රතිපලයක් විදිහට.. "කවුද බං මටත් පෙන්නහංකො.." චරිත් මාව මේ ලොකෙට ගත්තා ආපහු. "පෙන්නපංකො.." "මොනාද.." "උබ ඔය බලන කෙල්ල.." "මොන කෙල්ලොද බං.. යමං යන්න.." එත් අහම්බෙන් දැකපු ඇස් හිටියේ, අපිට ඉස්සරහරින් හරියටම මීටර් 30 ක් 40ක් විතර ඈතින් උනත් ඒ ලග පාත කෙල්ලෙක් නම් ඉදියේ නෑ, චරියාට උනත් මොනා හරි තෙරෙන්නැති..ඒ නිසාම චරිත් අපි ආපහු එද්දි හෙන දෙශනාවක් දුන්නා. එකම බයික් එකේ ආව එකත් උගේ බණට වසියට හිටියා..
إظهار الكل...
🥰 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.