cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

📚 සාමාන්‍ය පරීක්ෂණය Quiz & Knowledge Bank 📚

⛔️Education Bots Project⛔️ https://t.me/education_bots_project_sl 🌹🙏 දැනුම බෙදා ගැනිම සදහා ගොඩනැගි ඇත ඇඩ් කරන්න කට්ටියව 📚Group 📚 https://t.me/joinchat/l2Auu2bcPGNhMmRl 📚 Channel 📚 https://t.me/joinchat/zg6AfehEWDQ0ZDZl 📚 Unlimited MCQ📚

إظهار المزيد
مشاركات الإعلانات
1 196
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-1830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

•♥•♥ සියලුම දෙනාට..ලැබුවා වූ අලුත් අවුරුද්ද  සාමය සතුට සපිරුණු... ♥•♥•♥• ˙·٠•●♥ නිරෝගිමත්... ♥●•٠·˙ ♥️♡+:。.。 නැවුම් හැඟුම් පිබිදෙන සුභම අලුත් අවුරුද්දක්  වේවා... 。.。:+♡♥️                  ✨️•.¸♡ 🌹 𝗶 𝘄𝗶𝘀𝗵 𝘆𝗼𝘂  𝗵𝗮𝗽𝗽𝘆 𝗻𝗲𝘄 𝘆𝗲𝗮𝗿. ♡¸.•       ❤  ඔයාලා හැමෝටම සුබම සුභම  සුභ අලුත් අවුද්දක්....🌹💜️✨️ ┏━━━━━°❀•°:🎀 Ƭ. 🎀:°•❀°━━━━━┓                  EDU BOT TM  ┗━━━━━°❀•°:🎀 𝕸 🎀:°•❀°━━━━━┛
إظهار الكل...
❤️❤️ලැබුවා  2023 වූ අලුත් අවුරුද්ද❤️❤️ •♥•♥  සියලුම දෙනාට.. සාමය සතුට සපිරුණු... ♥•♥•♥• ˙·٠•●♥ නිරෝගිමත්... ♥●•٠·˙ ♥️♡+:。.。 නැවුම් හැඟුම් පිබිදෙන සුභම අලුත් අවුරුද්දක්  වේවා... 。.。:+♡♥️                  ✨️•.¸♡ 🌹 𝗶 𝘄𝗶𝘀𝗵 𝘆𝗼𝘂  𝗵𝗮𝗽𝗽𝘆 𝗻𝗲𝘄 𝘆𝗲𝗮𝗿. ♡¸.•       ❤  ඔයාලා හැමෝටම සුබම සුභම  සුභ අලුත් අවුද්දක්....🌹💜️✨️ ┏━━━━━°❀•°:🎀 Ƭ. 🎀:°•❀°━━━━━┓          EĎuCαTion ᴮo🅣ร & Ǥʀ𝔒𝒖ק ρʀoןᥱC(‌t)        ┗━━━━━°❀•°:🎀 𝕸 🎀:°•❀°━━━━━┛
إظهار الكل...
මෙරට අනාගත විද්‍යාර්ථයින්ට නිවැරදි මඟ පෙන්වීමක් ලබා දීමේ අරමුණින් සස්නක සංසඳය විසින් පවත්වන සරසවි ප්‍රවේශයට මඟ පෙන්වන වැඩසටහන සැප්තම්බර් මස 09 වන සිකුරාදා දින, ප.ව. 6.00 සිට පැවැත්වේ. විද්වතුන්, වෘත්තිකයන් ඇතුළු සම්පත් දායකයින් රැසක් මෙම වැඩසටහනට සම්බන්ධ වන අතර , ඒ ඒ විෂය ධාරා වල උපාධි පාඨමාලා හදාරන හා එම පාඨමාලා අවසන් කර වෘත්තියනිගේ නියැළෙන සස්නක සහෘදයින් ඔවුන්ගේ අත්දැකීම් ඔබත් සමඟ බෙදාහදා ගන්නට සූදානම් . උසස් පෙළ කඩයිම ජය ගෙන සරසවි පිවිසුමට මඟ බලන ඔබ සැමට අපත් සමඟ එකතු වන්නට ආරාධනා... https://join.sasnaka.org/UniversityGuidance #UniversityGuidance
إظهار الكل...
Sasnaka Sansada - University Guidance Webinar

2021 අ.පො.ස. ( උසස් පෙළ ) විශ්ව විද්‍යාල අයදුම්පත පිරවීමට මඟපෙන්වීමේ සැසිය මෙවර උ/පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්න අපේ නංගිලා,මල්ලිලා වෙනුවෙන් සස්නක සංසඳය සංවිධානය කරන සරසවියට හරි මඟ කියන වැඩසටහන මෙවරත්.... දිනය : 2022 සැප්තැම්බර් 09 , සිකුරාදා වෙලාව : ප.ව. 6.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ▫️විශ්වවිද්‍යාල අයදුම්පත්‍රය පුරවන්නේ කොහොමද? ▫️හැමෝම කියන campus ⁣පොත , unicode කියන්නේ මොනවද? ▫️ඒ ඒ විෂය ධාරා වලින් ඔයාලට කරන්න පුළුවන් degree මොනවද?යන්න පුළුවන් විශ්වවිද්‍යාල මොනවද? ▫️ඔයාලට තියන වෙනත් අවස්ථා මොනවද? මේ හැමදෙයක් ගැනම ඔයාලට තියන ප්‍රශ්න වලට පිළිතුරු මේ වැඩසටහනට සම්බන්ධ වෙලා දැන ගන්න පුළුවන් .

➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖ #All Campus Student Hand Book (A L 2021 2022 ) ➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖
إظهار الكل...
Campus Student Hand Book (A L 2021 2022 )
إظهار الكل...
Campus Student Hand Book (A L 2021 2022 ) .pdf54.14 MB
📚Technology හා වෙනත් subject වල English Medium Bot Technology සියලුම විෂයන්වලට (ඔක්කොටම තියනෝ technology ) යනාදී සියලුම විෂයන් වලට NOTE , Marking ,Passpapers වගේ ගොඩක් දේවල් ගන්නවනම් මෙන්න බොට් . Super :-) 📚 Technology English Medium Bot 📚 https://t.me/allnotehelperenmedium_bot ලේසියි පහසුයි . 📚 💩Project Us 📚 @education_bots_project_sl 🍥Save & Share 🍥
إظهار الكل...
📚 A/L_NOTE_HELPER EN.ME📚

Manage Your Technology Subject All Note English Medium ⛔ Education Bots Project⛔ t.me/education_bots_project_sl

ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි... ඔහු දකින්නේ තම දරුවාගේම වයසේ කුඩා දරුවෙක්, අසල වූ මඩ වගුරෙහි ගිලී යමින් සිටින බිහිසුණු දර්ශනයි. ඔහු තම දිවි දෙවනි කොට දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වෙයි... ඉන්පසු දවසේ, විසිතුරු කරත්තයක් ස්කොට්ලන්ත ජාතිකයාගේ නිවස වෙතට ඇදී යයි, අලංකාර ඇඳුමින් සැරසුණු වංශාධිපතියෙක් ඉන් පිටතට පැමිණ, ගොවියා වෙත තමන් පිරිමි ළමයාගේ පියා ලෙස හඳුන්වා දෙයි... “ඔබ මගේ පුතාගේ ජීවිතය බේරුවා, ඒ වෙනුවෙන් මට ඔබට මුදල් ලබා දිය යුතුයි” වංශාධිපතියා පැවසීය... " නැහැ..., මා කළ උපකාරය සඳහා මුදල් භාරගත නොහැකිය, එය ඕනෑම මනුෂ්‍යයෙක් ඒ මොහොතේ කරන දෙයක්...” ස්කොට්ලන්ත ගොවියා පිළිතුරු දෙමින් පැවසීය.. ඒ මොහොතේ ගොවියාගේ පුතා නිවසේ දොර ළඟට පැමිණියේය. “ඒ ඔබේ පුතාද..?” වංශාධිපතියා ඇසීය... “ඔව්...” ගොවියා පිළිතුරු දුන්නේය. “ ඔබ මගේ මුදල් ත්‍යාග භාර නොගන්නේ නම්, මම කැමතියි මගේ පුත්‍රයාගේ දිවි ගලවා ඔබ කල උපකාරයට, ඔබගේ පුත්‍රයාව ලන්ඩන් නගරයට රැගෙන ගොස් උසස් අධ්‍යාපනය ලබාදෙන්න...” දුප්පත් ගොවියා එයට එකඟ විය... කාලයාගේ ඇවෑමෙන් ගොවියාගේ පුත්‍රයා ලන්ඩනයේ ශාන්ත මරියා රෝහල් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගනී... ඉන් නොනවතින ඔහු ලෝක ඉතිහාසයේ සුවිශිෂ්ට සොයාගැනීමක් වූ 'පෙනිසිලින්' නම් පළමු ප්‍රතිජීවකය නිපදවමින්, "ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්" ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙයි... ඉන් වසර ගණනකට පසු වංශාධිපතියාගේ පුත්‍රයාට නියුමෝනියාව වැළඳෙයි... ඔහු මරණයෙන් බේරාගන්නා ඖෂධය අන් කවරෙකුත් නොව 'පෙනිසිලින් ය...' වංශාධිපතියාගේ නම රැන්ඩොල්ෆ් චර්චිල් ය. ඔහු නොදත් බොහෝ දෙනෙක් ඔහුගේ පුතාගේ නම දනී. ඒ මහා බ්‍රිතාන්‍යයයේ කීර්තිමත්ම අග්‍රාමාත්‍යවරයා වූ, "ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් ය." ඒ අහිංසක දුප්පත් ගොවියා තම දිවි දෙවැනි කොට කල උපකාරය නොවන්නට, පසු කලෙක දෙවනි ලෝක මහා සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය ප්‍රමුඛ හමුදා ජයග්‍රහණය කරා මෙහෙය වූ වින්ස්ටන් චර්චිල් බිහිසුණු වගුරේ ගිලී යන්නට තිබුණි.... එසේ වූවා නම් ලෝක ඉතිහාසය වෙනස්ම අයුරකින් ලියවෙන්නට ඉඩ තිබුණි.... එසේම සාමිවරයාගේ ප්‍රතිඋපකාරය නොවන්නට, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තම දුප්පත් පියාගේ පිය උරුමයෙන් ලද ගොවිතැන රැකියාව කොට ගොවියෙක් ලෙසම මිය යන්නට ඉඩ තිබුණි... එය එසේ වූවා නම් අදටත් මරණාසන්න කෝටි ප්‍රකෝටි ගණනක් ජීවිත රැකගන්නා ප්‍රතිජීවකයක් බිහි නොවන්නට ඉඩ තිබුණි... පළමු වර මරණයෙන් ගැලවුණු වින්ස්ටන් චර්චිල් දෙවන වර මරණය හමුවේ පරාජය වන්නටත් ඉඩ තිබුණි... එක්තරා මිනිසෙකුගේ මනුෂ්‍යත්වය, ලෝකයක ඉරණම වෙනස් කරන්නට හේතු විය. එනිසාවෙන් මනුෂ්‍යත්වය දිගු කල හැකි සෑම මොහොතකම නොපැකිලව ඉදිරිපත් වන්න... එහි ප්‍රතිඵලය කවදා හෝ පෙරළා ඔබට ලැබෙනු නිසැකය... අප, අප වෙනුවෙන් කල දේවල් අපත් සමඟ මියයයි.... අප, අන් අය වෙනුවෙන් කල දේවල්, අප මියගියද සදාකාලිකව පවතී... ජය ❤❤ උපුටාගැනීමකි . 📚 EĎuCαTion ᴮo🅣ร TM
إظهار الكل...
තාක්ෂණික ගැටලු විසදීම සදහා වේ. Youtube Channel - https://youtube.com/channel/UCFQY18_YNVM6-h-Ia-sYHmw We have created this channel to solve your technical problems ⛔ Our Main Telegram Channel - https://t.me/Tec_category_sl
إظهار الكل...
Tec Category SL 🇱🇰

තාක්ෂණික ගැටලු විසදීම සදහා වේ. We have created this channel to solve your technical problems ⛔Youtube Channel -

https://youtu.be/8A6-0NemLkg

⛔Contact Owner -

https://t.me/TecCategorySLOwner_bot

⛔ Our Main Channel -

https://t.me/Tec_category_sl

➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖ 📚 ICT Quiz & Note Found Group http://t.me/joinchat/SPRfZFocSxDnX1qe ➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖ 📚 Main Note Channel https://t.me/+cb6QHsRG65RmNDhl ➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖ 📚 Quiz Pack Channel https://t.me/+E8B_XSGQ_51jMDQ1 ➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖ 📚 Unlimited ICT MCQ Channel https://t.me/+zojl_boO1jEzZDc1
إظهار الكل...
➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖ 📚 Quiz & Play Group https://t.me/joinchat/ZGecgeY0X7NiNTNl ➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖ 📚 Quiz & Note Channel https://t.me/joinchat/R6r2CufnrZg3NjI9 ➖⬇️⬇️➖⬇️⬇️➖⬇️⬇️➖ 📚 Unlimited MCQ Channel https://t.me/joinchat/gYJrWKmSEXJhNzNl
إظهار الكل...