cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Loving Kindness Meditation for Catholics

කතොලික සහොදර සහොදරියන්ට මෛත්‍රී භාවනාව - දේව යැදුමක් ලෙසින් උගන්වා ස්වර්ගට යෑම පහසු කරවිමටයි මෙ පන්තිය .

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
690
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:25
Video unavailableShow in Telegram
ඊයේ අංජනම් පන්තියේ මෛත්‍රී භාවනාව ගැන අත්දැකීමක් .. මම වතුර විදුරුවෙන් අංජනම් බලන ක්‍රමය පුරුදු කරලා ඊට පස්සෙ කිව්වා ඔයාලාගෙ ගෙදර ගැන දැන් අංජනමෙන් බලන්න කියලා . එතකොට මෙ මහත්මිය වතුර විදුරුවෙන් දැකලා තිබුනා එයාගෙ අම්මා ගෙ ඉස්සරහ ඉන්නවා . අම්මාගෙ සිරුරට සහ එයාලාගෙ ගෙදරට විශ්ව කිරන සහ දේව කිරන ලැබිලා තියෙනවා , එයා වතුර විදුරුවෙන් දැකලා . ඒකට හේතුව තමයි මෙ දෙන්නාම ගෙදර මෛත්‍රී භාවනාව කරන අය . එනම් විශ්වයට සුදු කිරන දාන අය . එතකොට එයාලාට විශ්වයෙන් , දෙවිවරුන්ගෙන් ආශිර්වාදය සහ රැකවරණය ලැබෙනවා . ( පින් කරන ගෙවල් උඩින් දෙවිවරු දේව විමන් හදනවා එ පින් ගන්න කියලා එක ස්වාමින්වහන්සෙ නමක් දේශනාවකදි කිව්වා  )
إظهار الكل...
21.75 MB
Photo unavailableShow in Telegram
මෛත්‍රී භාවනාව දියුණු කරගන්න මේ වගෙ කාලය ආයෙත් එන්නෙ නැ . එ නිසා මේ කාලයෙන් උපරිම ප්‍රයොජනය ගන්න . අද තවත් කෙටි විඩියො එකක් ( විනාඩි දෙකෙ ) මේ ලෝකෙ වටිනාම දෙ වන මෛත්‍රී භාවනාවට ඔයාව උනන්දු කරවන. https://youtu.be/9tRxi3HbPtE
إظهار الكل...
අද තවත් කෙටි විඩියො එකක් ( විනාඩි දෙකෙ ) මේ ලෝකෙ වටිනාම දෙ වන මෛත්‍රී භාවනාවට ඔයාව උනන්දු කරවන. https://youtu.be/9tRxi3HbPt
إظهار الكل...
Photo unavailableShow in Telegram
තප්පර 90 යි. අද අලුත්ම විඩියො එක . https://youtu.be/QF3GFs1WHh8
إظهار الكل...
මෙ පෝස්ට් එක මම ෆෙස්බුක් එකට දාපු එකක්. සහරාන්ගෙ බෝම්බ ප්‍රහාර කාලයේදී . මේකට අති විශාල ප්‍රතිචාර ලැබුණා එ කාලෙදී . දෙවියන් කියන්න මෛත්‍රිය .. දෙවියන් ගාව තියෙන්නෙ ආදරෙ විතරමයි. කියලා මතක් කරන්නයි මට අවශ්‍ය වුනෙ . මොකද බොහොමයක් මුස්ලිම් අය ආදරෙ කරන්නෙ තමන්ගෙ ජාතියට විතරක් නිසා ... නමුත් දෙවියන් හැමොටම ආදරෙයි. සුගතියෙ තියෙන්නෙ මෛත්‍රිය ( ආදරය සහ කරුණාව ) විතරයි
إظهار الكل...
දුක්බර සින්දුවක් සමගින් මෛත්‍රී පාඩමක් .. විනාඩි 7 ක් තියෙනවා නම් මෙ විඩියො එක බලන්න .. බ්‍රිතාන්‍යයේදි මගෙ අත්දැකීමක් සහ සින්දුවක් .. ( Darling take my hands ) මෙ චැනල් එක subscribe කරන්න .. අධයාත්මික දියුණුව සහ අමතර දෙවල් උගන්වන්න මම හදපු විඩියො පුස්තකාල චැනල් එකක් මේක . මෙන්න link එක https://youtu.be/jhQp9W52l4Q
إظهار الكل...
මම ඉන්දියාවේ කේරලයෙ St. Michael church එකෙදි. හරියටම මීට අවුරුදු 6 කට කලින් . 2015 අගොස්තු 18
إظهار الكل...
අද මුල්වරට අහන්න ලැබුණු කිතුනු ගිත දෙකක් .. මිහිරි තනු නිසා අහන්න ආසා හිතුනා . ඔයාලටත් අහන්න මෙන්න share කලා . ( උඩ නිල් පාට link touch කරන්න )
إظهار الكل...
إظهار الكل...
දෙවිදුන්ගේ බලවත් ක්‍රියා | Devidunge balawath kriya | Sinhala Worship Song

දෙවිදුන්ගේ බලවත් ක්‍රියා | Devidunge balawath kriya | Lyric Song