ar
Feedback
🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

الذهاب إلى القناة على Telegram

✊AROUND THE CLOCK NEWS PROVIDER ✊ Telegram Channel - https://t.me/SLnewsclub Telegram Group - @lankanewsclub

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

تُعد قناة 🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰 (@slnewsclub) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 12 203 مشتركاً، محتلاً المرتبة 16 172 في فئة الأخبار والوسائط والمرتبة 190 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 12 203 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 25 أغسطس, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 121، وفي آخر 24 ساعة بمقدار -5، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 23.18‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 17.51‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 2 829 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 137 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 100.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
✊AROUND THE CLOCK NEWS PROVIDER ✊ Telegram Channel - https://t.me/SLnewsclub Telegram Group - @lankanewsclub

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 26 أغسطس, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأخبار والوسائط.

12 203
المشتركون
-524 ساعات
-507 أيام
+12130 أيام
أرشيف المشاركات
photo content

photo content

හිම දියවීම හේතුවෙන් හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වයක් නිසා නේපාලයෙන් මේ වන විට මළ සිරුරු 95ක් හමුවී තිබේ.

නේපාල-චීන දේශසීමා ප්‍රදේශයේදී කඳුකරයේ අයිස් දියවීම හේතුවෙන් හදිසි හිම කඩා වැටීමක් සහ ගංවතුරක් ඇති විය.

⭕️අතහැර දමා ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝකයින්ට ලබාදීමට සැලසුම්....- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස
⭕️අතහැර දමා ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝකයින්ට ලබාදීමට සැලසුම්....- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

චීනයේ ටිබෙට් ප්‍රදේශයටත් ගංවතුර තත්ත්වයක් බලපායි. 😭😭😭😭

🚨 🚨 🚨 😲 නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිය ගණනක් මියගොස් තිබේ.

රට ආරක්ෂා කර ගැනීම සඳහා, නේටෝ සාමාජික රටක් වන ලිතුවේනියාවේ හමුදාව විසින් අගනුවර තුළ NASAMS මිසයිල පද්ධතියක් ස්ථානගත කර ඇත.
රට ආරක්ෂා කර ගැනීම සඳහා, නේටෝ සාමාජික රටක් වන ලිතුවේනියාවේ හමුදාව විසින් අගනුවර තුළ NASAMS මිසයිල පද්ධතියක් ස්ථානගත කර ඇත.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා රහස් නියෝග තුනකට අත්සන් තබා ඇති බව මොස්කව් ටයිම්ස් වාර්තා කරයි.

රුසියානු තානාපතිවරයා බ්‍රිතාන්‍යයෙන් පිටව ගොස් ඇත - (බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත)

🚨 🚨 ⚠️⚠️⚠️ රුසියාව විසින් බ්‍රිතාන්‍යයට එල්ල කළ හැකි ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි අංශ මගින් එරට අගමැතිවරයාට අනතුරු අඟවා ඇත - (බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත)

රුසියානු ජනාධිපති පුටින් ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂවරයා හමුවී නොමැති බව රුසියානු රජයේ මාධ්‍ය පවසයි. යුරෝප නේටෝ රටවලට පහර නොදෙන ලෙස රුසියාවට පණිවිඩයක් ලබා දීම සඳහා අධ්‍යක්ෂවරයා ඊයේ හදිසි සංචාරයක් සඳහා රුසියාවට ගියේය.

ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රිකව එකඟතාවකට පැමිණිය නොහැක - (ඊශ්‍රායල අගමැති)

⭕️ අධිවේගී මාර්ග කිහිපයක පිටවීම් සහ පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක් අධිවේගී මාර්ග ජාලයේ ස්ථාන කිහිපයක මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීම, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත පිටවීම මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම සහ යග්ගපිටිය පිටවීම අසළ මෙලෙස වාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. අදාළ ස්ථානවල පවතින තදබදය හේතුවෙන් එම මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, ධාවනයේදී අවධානයෙන් පසුවන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

⭕️ Social Media කැලඹූ අම්බලන්ගොඩ සිද්ධිය - SIට ස්ථාන මාරුවක්

දුර ගමන් බස් රථ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී - (බස් කොන්දොස්තර)

එල්නීනෝ/ලානීනා බලපෑම්වලට මුහුණදීමට රටක් ලෙස පූර්ව සූදානමක් අවශ්‍යයි - (සජිත් ප්‍රේමදාස)