cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝙷𝙾𝙶𝚆𝙰𝚁𝚃𝚂 𝙸𝙽𝚂𝚃𝙸𝚃𝚄𝚃𝙴|𝙲𝙷𝙰𝙽𝙽𝙴𝙻|™

𝙷𝙾𝙶𝚆𝙰𝚁𝚃𝚂 𝙸𝙽𝚂𝚃𝙸𝚃𝚄𝚃𝙴 ™ නව දැනුම සහා රසාස්වාදය සොයා යන ගමනේ නව තෝතැන්න. https://t.me/joinchat/t5GwqFbTjx8wNzRl

إظهار المزيد
سري لانكاالسنهالا1 298الفئة غير محددة
مشاركات الإعلانات
360
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

ලබන අවුරුද්දේ OL's කරන ළමයි කවුද ඉන්නේ
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
🌱Biology 🖋️Theory To The Point ✨නව පන්ති ආරම්භය.. ⭕️වසර ගණනාවක් විශිෂ්ඨ සාමාර්ථ රැසකට උරුමකම් කියන, මෙවරත් මාතර දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකළ. ♨️මෙහෙය වීම වසර 15 ගුරු වෘත්තියේ හා වසර 11ක උත්තරපත්‍ර පරීක්ෂකවරියක් ලෙස අත්දැකීම් සහිත ප්‍රවීණ ජීව විද්‍යා ආචාරීනී නිලූපා අබේසිංහ (BSc Hon's, Exam marker) Telegram Chennal - https://t.me/NABBiology25 Telegram Link - https://t.me/+Zj3V8TlD3VljZTll
إظهار الكل...
🍃 මේකෙ BIO කරන HELP එකක් ඕන ළමයි මට පොඩ්ඩක් කියන්න.
إظهار الكل...

⚡️Wizarding Legacy⚡️ 🔰. කවුද කැමතිය, අපි කලින් game of throne එකේ කළා වගේ role playing game එකක් ,හැරි පොටර් සම්බන්ධයෙන් කරනවට. 🔰. ඊටත් වඩා ඒක ටිකක් සංවිධානාත්මක මට්ටමෙන් කරන්නයි ලෑස්තිය. 🔰. එක තියෙන්නේ සතියට එක දවසක් වගේ වෙන්න. එතකොට ඕන කෙනෙකුට ඒක කරන්නත් පුළුවන්. 🔰. ඒගොල්ලොන්ගෙ වැඩ පාඩු වෙන්නෙත් නෑ. පොඩි විනෝදෙකුත් තියෙනවා. 🔰. මොකද මේ දවස්වල ගෘප් එකේ කිසිම දෙයක්, ඉවෙන්ට් එකක් වෙන බවක් පේන්න නැති හින්දා තමයි අහන්නේ. 🔰. කැමති අය මේ botට මැසේජ් එකක් දාන්න. ➡️ https://t.me/DeepDarkMailbot වැඩි විස්තර සහ එකේ තිබුණු ෆන් එක ගැන කලින් games of the dragon එක කරපු අයගෙන් අහල දැනගන්න.
إظهار الكل...

Photo unavailableShow in Telegram
හැරී පොටර් නවකතා මුල්කරගෙන සීසන් හතකින් සමන්විත කතා මාලාවක්..❤️ වෝනර් බ්‍රදර්ස්ලාගේ නිර්මාණයයක් ලෙස HBO MAX හරහා නිකුත්වෙනවා කියලා තමයි දැනට ආරංචිය. ඒ වගේම ලබන සතියෙදි මේ ගැන නිල වශයෙන් දැනුම්දීමක් දෙනවා කියලත් දැනට ආරංචි වෙලා තියෙනවා. ❤️ Source ✅ Bloomberg
إظهار الكل...
Wish your Happy birthday Rashi 🌹🥳🥳🎂 @D_R_E_A_M_Z_9_9
إظهار الكل...