cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

MEME HOME🇱🇰

♦️රජයෙන් අපිව පත් කරලා තියෙන්නේ උබලාට ආතල් සපයන්න 😂😂 ➡️ Contact = @wera_01,@Dark_sithu_h,@Masterrr_Chief,@heeheeheeheeheehe,@DarkAlpha4644,@Craizyyy_404 අපේ group එකටත් join වෙන්න. https://t.me/Dark_Queen_S

إظهار المزيد
مشاركات الإعلانات
210
المشتركون
لا توجد بيانات24 ساعات
-17 أيام
-630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Repost from N/a
ඔයාට අතීතෙට ගිහින් අතීතේ වෙනස් කරන්න හම්බුනොත් ඔයා වෙනස් කරනවා ද? එහෙම කරනවා නම් මුලින් ම කරන්නෙ මොකක් ද කියල කියගෙන යන්න.Anonymous voting
  • ඔව් වෙනස් කරනවා.
  • නෑ එහෙම කරන්න ඕනේ නෑ.
0 votes
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
*මහා කර්මාන්ත පරිසර දන්සල💯🆓* 🔷ජුලි 31 සිට සදුදා දිනවලදී උදේ 8 සිට 12 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදී සහ ලංකාවේ ඕනෑම දරුවෙක්ට online ඔස්සේ පන්තියට සම්බන්ධ විය හැක. ⭕නුගේගොඩ රොටරි ආයතනයට පැමිණෙන සියලු දරුවන්ට නොමිලේම නිබන්ධන ලබාදීම සිදුවේ. 🟠මේක දන්සලක් ඒ නිසා සම්පූර්ණයෙන්ම නොමිලේ🟠 1️⃣මෙම පන්තිය කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය පාඩම අවසන්වන තෙක්ම සියලුම විෂය කරුණුද සමග ඉගැන්වේ. 2️⃣පන්‍තිය තුළදී විභාග ප්‍රශ්නද සාකච්ඡා කිරීම මගින් දරුවන්ට මෙම පාඩමින් ලැබෙන විභාග ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමටද පුහුණු කෙරේ. 3️⃣ආයතනයට පැමිණ පන්තියට සහභාගී වන දරුවන්ට කුඩා කණ්ඩායම් පන්තියක් බැවින් විශේෂ අවධානයක් යොමු කිරීම සිදුවේ. 4️⃣ගුරුවරයාගෙන් පන්තියේදීම ප්‍රශ්න අසා තමන්ට නොතේරෙන කොටස් එවේලේම අසාගත හැක. 5️⃣ලංකාවේ ඇති පන්තියට එන සියලුම දරුවන්ට පාඩම පුලුවන්කර පන්තියෙන් යවන එකම chemistry පන්තිය ⭕මේ කතා ඇත්තද❓සැකනම් දැනටමත් අපේ පන්ති එන ළමයෙක් දන්නවනම් අපේ පන්තිය ගැන අහලම පන්තියට එන්න❗ මෙම දන්සලට සම්බන්ධ වීමට 070 3 922 833 ට dansala ලෙස WhatsApp message එකක් එවන්න. ✨එන්න 🅰️ හීනෙට යන්න✨
إظهار الكل...
sticker.webp0.20 KB
00:34
Video unavailableShow in Telegram
SnapInsta.io - 3128682873723871448_342722193.mp42.91 MB
00:13
Video unavailableShow in Telegram
SnapInsta.io - 3116562669262645951_213244299.mp46.49 MB
Photo unavailableShow in Telegram
⭕අයනික සමතුලිතතාවය ආරම්භය⭕ මෙච්චර කල් තේරිච්ච නැති සමතුලිතතාවය හොදටම ගොඩ දාගන්න එන්න♦️ 📍මැයි 25 රාත්‍රී 8 ට zoom ඔස්සේ ආරම්භක දින සම්පූර්ණයෙන්ම නොමිලේ💯 🔷එන්න A හීනෙට යන්න🅰️
إظهار الكل...
إظهار الكل...
ඔයාත් Exam වලට ලෑස්ති වෙනකොට මේ වැඩ ටික කරන්නේ නැද්ද? | motivation by @senuraweragala​#studytips

සැ.යු - මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතුයි... @senuraweragala #studytips #motivation #inspiration #senuraweragala #sipchem ____________________________________________________________________________________________ Music :

https://youtu.be/pa9A9ocaLQI?list=PLfP6i5T0-DkJXsZPmlxlyJuGxsS5_Vii8

____________________________________________________________________________________________ Contact email - [email protected]

00:22
Video unavailableShow in Telegram
videoplayback.mp41.61 MB
00:03
Video unavailableShow in Telegram
sticker.webm0.68 KB
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.