cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

polls / quiz දැනුම

ටෙලිග්‍රෑම් advertising group https://t.me/QuizesShortnotesInformations

إظهار المزيد
سري لانكالم يتم تحديد اللغةالتعليم50 434
مشاركات الإعلانات
806
المشتركون
لا توجد بيانات24 ساعات
-77 أيام
-3130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

මිටි ශාකයක උස වැඩි කර ගැනීමට යොදන හෝමෝනය වන්නේ,Anonymous voting
  • ගිබරලින් ය
  • සයිටොකයිනින් ය
  • ඔක්සින් ය
  • ඇබ්සිසික් අම්ලය ය
  • එතලින් ය
0 votes
පසක ලවණතාවය වර්ධනය වීමට අවශ්‍ය තත්ව වනූයේ,Anonymous voting
  • අඩු උෂ්ණත්වය සහ Na අධික වාරි ජලය සැපයිම
  • නිවර්තන දේශගුණය හා නෝගැඹුරු භූගත ජල මට්ටම
  • Na අධික වාරි ජලය හා අධික වාෂ්පීකරණය
  • වර්ෂාව සහිත දේශගුණය හා අධික වෂ්පිකරණය
  • අධික වාෂ්පීකරණය හා පසේ කාබනික අම්ල බහුල විම
0 votes
කාබනික දිලීර නාශකයක් වන්නෙAnonymous voting
  • කුප්රාවිට්
  • තිරාම්
  • ලයිම් සල්ෆර්
  • බෝඩෝ මිශ්‍රනය
  • කොපර් සැන්ඩොස්‍ය
0 votes
කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක දිනකට දෙවරක් දත්ත ලබාගන්නා පාරාමිතිය වනුයේ කුමක්ද ?Anonymous voting
  • වර්ෂාපතනය
  • සුලඟේ වේගය
  • වාෂ්පීකරණය
  • තෙත් හා වියලි බල්බ උෂ්ණත්වය
  • සූර්ය දීප්ති පැය ගණන
0 votes
බීජයක කලලයට අයත් නොවන්නේ?Anonymous voting
  • බීජාංකුරය
  • බීජපත්‍ර
  • බීජ අනුද්වාරය
  • බීජ මූලය
0 votes
ස්ථීර මැලවීමේ අංකය ඇති විට පසේ pF අගය?Anonymous voting
  • 3.7
  • 2.5 ට අඩු
  • 4.2ට වැඩි
  • 5.2
  • 1.2
0 votes
සිටුවීමට උචිත බීජයක ප්‍රරෝහන ප්‍රතිශතය ?%?Anonymous voting
  • 56%
  • 78%
  • 28%ට වැඩි
  • 85%ට වැඩි
  • 49%
0 votes
පර පරාගනයට උදාහරණයකිAnonymous voting
  • වී
  • කුරක්කන්
  • මෑ
  • කරවිල
0 votes
පශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක කරනුයේ ,,,Anonymous voting
  • ගොවිජන සේවා දෙපාර්තමේන්තුව
  • පශු සම්පත් අධිකාරිය
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • පශු සම්පත් අලෙවි මණඩලය
0 votes
අචල මූලද්‍රව්‍ය කුමක්ද?Anonymous voting
  • C
  • H
  • S
  • O
  • N
0 votes
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.